Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාසි_බුතය (Experience)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අපි වැඩේ පටන් ගත්ත. ජෝෂ් ඉන්නවා චොඉන් එක අල්ලාගෙන. අපි ඇහුව කුරු හරි ඉන්නවද කියල .ඔන්න එක පාරටම ගිය යේස් එකට.

එලම තම 100usd බේරුනා ජෝෂ් ඉන්නවා ගල් ගැහිලා.

එට පස්සේ අපි ප්‍රශ්ණ ඇහුව.ජෝෂ් උත් අහන්න ගත්ත .

ජෝෂ් ඇහුව එයාගේ නැති උන chain එකක් ගැන . දැන් අපි අහන්නේ mary කියල කෙල්ලෙක් ගෙන් .එකී කිව්වා එය දන්නේ නැහැ කියල චින් එකක් ගැන. එය ඉන්නේ අපිත් එක්කම ජෝෂ් ට පිටි පස්සේ කිව්වා.ඒ වගේම කලින් දවසකත් මේ රූම් එකට ඇවිත් තියෙනවා .ඒ අපි ෆිල්ම් එකක් බලද්දී.එයත් අපිත් එක්ක බලල.

මචන්ලා දැන් උබල කියඊ බොරු නොකිය ඉදපන් බන් කියල. එත් ඇත්ත විස්තරේ මන් දාන්නේ.

එදා ගොඩක් දේවල් ඇහුව.ජෝෂ් අම්බානෙකට වෙනුස් උන.man america ගිය. හේතුව හරියටම දන්නෙ නැහැ.

අපි ඓත් සෙට් උන වැඩේට. දැන් අපිට sure වැඩේ.මොකෝ අපි දන්නවා මේක මනෝ විකාරයක් නෙවි කියල .දැන් අපේ ට්‍රය් එක මුන්ගෙන් වැඩක් ගන්න. ඔන්න අපිට සෙට් උනා නියම බුතයෙක් ඒ වැඩේට.

What is your Name:

Nazir ahmad

Where u from:

Pakistan

How old You die:

32

Can you tell us lottery Ticket Numbers:

I Dont Know

What you can do For Us:

I Have a Gem Stone

මචන් ල අපිට දැන් ෆුල්ල් happy . මේ යක කියනවා base එකේ dfac එකක් ගව (Dinning Facility ) තියෙන buncker එකක තියෙනවලු gem ස්ටෝනේ එකක්. අපි ඔක්කොම අහල ගිය බලන්න.වැඩේ ඇත්ත.හබඊ පොඩි නිල් පාට ගලක් . අපි ගිහින් චෙක් කර එකෙක් දැම්මල .මන් කිව්වා 300usd දෙන්නුම් කියල.තව මොන kathada. della damma.

හබඊ එක තමි අපි කරපු ලොකුම මෝඩ කම. එදා ඉදල 3 දෙන පෝලිමට ලෙඩ වෙන්න ගත්ත. කාබරේ අමුතු පුළුටු ගදක් එන්න ගත්ත . අපේ බදු නැති වෙන්න ගත්ත .කොටින්ම කෙන්යන් එකාට ඇත්තටම හෙවනැලි වගේ දේවල් පෙන්න ගත්ත.

අන්තිමට කරන්න දෙයුක් නැතුව අපි ඊ සල්ලි දීල අර gem ස්ටෝනේ එකම ගෙන්නුවා හෙන ගේමක් දීල. ඊ ගිහින් ගත්ත තැනින්ම තිබ්බ. ඔඋජ බෝඅර්ඩ් එක විසි කර.එදා ඉදල කරදර ඉවර උනා.

මචන් ල මට කියන්න තියෙන්නේ මෙච්චරඊ. කාසි බුත්ය වැඩකට ඇති වැඩක් නෙවෙඉ. අපි ඉන්න විදිහටම ඉන්න එක තමඊ හොදම. මේ වැඩෙන් වෙන්නේ අහක යන නි රෙද්ද අස්සේ දාගන්න එක .අපි හැදුනේ වැදුනේ ඔකුන්ග් පිහිටෙන් නෙවෙඉ නේ , හබඊ එකක් කියන්න ඕනි ඔය වැඩේ බොරුවක් කියල හිතන් ඉන්නවනුම් කුරු හරි එක වැරදි.

ඒ වගේමි තමන්ගේ කවුරු හරි නැති උනාම ඕක කරලා ඒ ය එක්ක කතා කරන්න පුළුවන්. ම එක අත්දැකීමෙන් දන්නවා . ඒ වගේ වැඩකට ඇරෙන්න න්කන් කරන්න යන්න නරකි. මොකද ගොඩක් ඉන්නේ දුෂ්ට ආත්ම.

එහෙනුම් හැමෝටම බුදු සරණි. ඔය වැඩේ කරන්න යන්න එපා .අනික මේවා බොරු නෙවෙඉ.මට අමාරුවක් නැහැනේ දමාගෙන බොරු ට්ය්පේ කරන්න.

The End

[QUOTE="kandahar, post: 13143263, member: 347019"] [CENTER][SIZE=5]ඔන්න අපි වැඩේ පටන් ගත්ත. ජෝෂ් ඉන්නවා චොඉන් එක අල්ලාගෙන. අපි ඇහුව කුරු හරි ඉන්නවද කියල .ඔන්න එක පාරටම ගිය යේස් එකට. එලම තම 100usd බේරුනා ජෝෂ් ඉන්නවා ගල් ගැහිලා. එට පස්සේ අපි ප්‍රශ්ණ ඇහුව.ජෝෂ් උත් අහන්න ගත්ත . ජෝෂ් ඇහුව එයාගේ නැති උන chain එකක් ගැන . දැන් අපි අහන්නේ mary කියල කෙල්ලෙක් ගෙන් .එකී කිව්වා එය දන්නේ නැහැ කියල චින් එකක් ගැන. එය ඉන්නේ අපිත් එක්කම ජෝෂ් ට පිටි පස්සේ කිව්වා.ඒ වගේම කලින් දවසකත් මේ රූම් එකට ඇවිත් තියෙනවා .ඒ අපි ෆිල්ම් එකක් බලද්දී.එයත් අපිත් එක්ක බලල. මචන්ලා දැන් උබල කියඊ බොරු නොකිය ඉදපන් බන් කියල. එත් ඇත්ත විස්තරේ මන් දාන්නේ. එදා ගොඩක් දේවල් ඇහුව.ජෝෂ් අම්බානෙකට වෙනුස් උන.man america ගිය. හේතුව හරියටම දන්නෙ නැහැ. අපි ඓත් සෙට් උන වැඩේට. දැන් අපිට sure වැඩේ.මොකෝ අපි දන්නවා මේක මනෝ විකාරයක් නෙවි කියල .දැන් අපේ ට්‍රය් එක මුන්ගෙන් වැඩක් ගන්න. ඔන්න අපිට සෙට් උනා නියම බුතයෙක් ඒ වැඩේට. What is your Name: Nazir ahmad Where u from: Pakistan How old You die: 32 Can you tell us lottery Ticket Numbers: I Dont Know What you can do For Us: I Have a Gem Stone මචන් ල අපිට දැන් ෆුල්ල් happy . මේ යක කියනවා base එකේ dfac එකක් ගව (Dinning Facility ) තියෙන buncker එකක තියෙනවලු gem ස්ටෝනේ එකක්. අපි ඔක්කොම අහල ගිය බලන්න.වැඩේ ඇත්ත.හබඊ පොඩි නිල් පාට ගලක් . අපි ගිහින් චෙක් කර එකෙක් දැම්මල .මන් කිව්වා 300usd දෙන්නුම් කියල.තව මොන kathada. della damma. හබඊ එක තමි අපි කරපු ලොකුම මෝඩ කම. එදා ඉදල 3 දෙන පෝලිමට ලෙඩ වෙන්න ගත්ත. කාබරේ අමුතු පුළුටු ගදක් එන්න ගත්ත . අපේ බදු නැති වෙන්න ගත්ත .කොටින්ම කෙන්යන් එකාට ඇත්තටම හෙවනැලි වගේ දේවල් පෙන්න ගත්ත. අන්තිමට කරන්න දෙයුක් නැතුව අපි ඊ සල්ලි දීල අර gem ස්ටෝනේ එකම ගෙන්නුවා හෙන ගේමක් දීල. ඊ ගිහින් ගත්ත තැනින්ම තිබ්බ. ඔඋජ බෝඅර්ඩ් එක විසි කර.එදා ඉදල කරදර ඉවර උනා.[/SIZE] [SIZE=5] මචන් ල මට කියන්න තියෙන්නේ මෙච්චරඊ. කාසි බුත්ය වැඩකට ඇති වැඩක් නෙවෙඉ. අපි ඉන්න විදිහටම ඉන්න එක තමඊ හොදම. මේ වැඩෙන් වෙන්නේ අහක යන නි රෙද්ද අස්සේ දාගන්න එක .අපි හැදුනේ වැදුනේ ඔකුන්ග් පිහිටෙන් නෙවෙඉ නේ , හබඊ එකක් කියන්න ඕනි ඔය වැඩේ බොරුවක් කියල හිතන් ඉන්නවනුම් කුරු හරි එක වැරදි.[/SIZE] [SIZE=5] ඒ වගේමි තමන්ගේ කවුරු හරි නැති උනාම ඕක කරලා ඒ ය එක්ක කතා කරන්න පුළුවන්. ම එක අත්දැකීමෙන් දන්නවා . ඒ වගේ වැඩකට ඇරෙන්න න්කන් කරන්න යන්න නරකි. මොකද ගොඩක් ඉන්නේ දුෂ්ට ආත්ම.[/SIZE] [SIZE=5] එහෙනුම් හැමෝටම බුදු සරණි. ඔය වැඩේ කරන්න යන්න එපා .අනික මේවා බොරු නෙවෙඉ.මට අමාරුවක් නැහැනේ දමාගෙන බොරු ට්ය්පේ කරන්න. [/SIZE] [SIZE=5] [COLOR=Red] The End :D:D:D [/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom