Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාසි_බූතයා නිසා සිදුවූ මරණය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

a

බෞද්ධයන්ට අනුව දෙවියන් යනු තවත් සත්ත්ව කොට්ඨාශයකි. බෞද්ධ සාහිත්‍යයේ විවිධ වර්ගයේ දෙවි වරුන් ගැන සඳහන් වේ. විශේෂයෙන් මනුෂ්‍ය ලෝකයේ සිට පිළිවෙලින් ඈත්වන පරිදි පිහිටි චාතුර්මහාරාජිකය,තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය ආදි වශයෙන් පිහිටි දිව්‍යලෝක හයක් ගැන සඳහන් වේ. ඊට අමතරව අප ජීවත් වන භූමිය ආශ්‍රිතව ජීවත් වන වෘක්ෂ දේවතාවන්, භූමාටු දේවතාවන්, ප්‍රේතයන්, යක්ෂයන් ආදීන් සම්බන්ධ කතා බොහොමයක් බෞද්ධ පොත පතේ සඳහන් වී ඇත. මෙකල බොහෝමයක් දෙනා උසස් යැයි සම්මතයෙන් සලකන බටහිර විද්‍යාවට සහ සංස්කෘතියට ඇති ගරුත්වය නිසා හෝ බිය නිසා හෝ බුදුදහමේ දැක්වෙන මෙවැනි දේව සහ අමනුෂ්‍ය කතාන්තර පහසුවෙන් බැහැර කරනු අප දැක ඇත. එනමුත් අපට නම් බුදුදහම පිළිබඳ ඇත්තේ ශ්‍රද්ධාවකි. එබැවින් බුදුදහමේ සඳහන් වී ඇති දෙවියන් ගැන කරුණු තහවුරු කර ගැනීම උදෙසා ඒ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ගැන සොයා බැලීමේ උනන්දුවක් අපට කලකට පෙර ඇති වූ බව කිව හැකිය. මිට වසර 10කට පමණ පෙර මාගේ මිතුරකුගේ මාර්ගයෙන් දේව ආරූඩයෙන් ශාස්ත්‍ර කියන කාන්තාවක් හඳුනාගැනීමට අපට හැකියාව ලැබිණ. එතෙක් මෙතෙක් ඇයගේ දේව ආරූඩය මාර්ගයෙන් දෙවියන් හරහා සම්බන්ධ වී ලබා ගත් තොරතුරු වලින් බුද්ධාගමේ සඳහන් දේව සංකල්පය ගැන අපගේ විශ්වාසය පසුගිය කාලයේදී තව තවත් වර්ධනය වූ බවද කිව යුතුය.

දේවාරූඩයෙන් මනුෂ්‍ය ශරීරයක් හරහා අප සමඟ කතාබහට සම්බන්ධ වූ දේවතාවා සමඟ කරනලද එම විශේෂ සාකච්ඡාව ලංකාසීනිවුස් පාඨකයන්ගේ ලෝකය පිළිබඳ දැනට ඇති විද්‍යා ඥාණය තවදුරටත් පුළුල් කරගැනීම උදෙසා දෙබසක ආකාරයෙන් පහත දක්වනු ලැබේ.

අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ මනුෂ්‍ය ශරීරයකට ආරූඩ වෙනවා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

දේවතාවාගේ පිළිතුරඃ මා මනුෂ්‍ය ශරීරයට පැමිණි පසු මාගේ මිණිපිරිය(දේවතාවා ආරූඬවන තැනැත්තියගේ මිය ගිය සීයා බව කිව යුතුය) සිහි නැති වූ මනුෂ්‍යයකුගේ ආකාරයට පත්වේ. තවද ඇයගේ ශරීරයේ අවයව මා හට හැසිරවීමට හැකියාව ලැබේ.

අපගේ ප්‍රශ්ණයඃ මනුෂ්‍ය ශරීර වලට ආරුඬවන හැම සත්වයෙකුටම පහසුවෙන් එය කළ හැකිද?

දේවතාවාගේ පිළිතුරඃ මා කුසල් සහිත දේවාතාත්මයක් ඇත්තෙක් නිසා මට අපහසුවක් නැතිව කැමති ආකාරයකට මනුෂ්‍ය ශරීරය හසුරවමින් පහසුවෙන් එහි රැඳී සිටීමට හැකියාව හැකිවක් ඇත. නමුත් ඇතැම් විටෙක අකුසල් අධික මළයකුන් වැනි සත්වයන් ආරූඬ වූ පසු එක ඉරියව්වකින් සිටීමට නොහැකි කම නිසා අත පය ඔබ මොබ විසිකරමින්, වෙව්ලමින් ආදි වශයෙන් අපහසුවකින් මෙන් ආරූඬ වූ පසුව හැසිරෙනු දැක ගැනීමට පිළිවන. (අප සාකච්ඡා කරන ලද පැය 2ක පමණ කාලය තුලදීම ආරූඬ වූ දේවතාවා අපහසුවකින් තොරව පුටුවක ඉඳගෙන සිටි බව කිව යුතුය)

අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ කුමන ආත්ම භවයක සිටින කෙනෙක්ද?

දේවතාවාගේ පිළිතුරඃ මා මනුෂ්‍යයකුව සිට මිය ගිය පසු මුලින්ම මළයකෙක් බවට පත් උනා. ඉන්පසුව මට පිංඅනුමෝදන් වීම ආදි වශයෙන් කාලයක් තිස්සේ විවිධාකාර පිංකම් කිරීම මාර්ගයෙන් වෘක්ෂ දේවතාවෙකුගේ තත්වයට පත්වීමට හැකියාව ලැබුණා. දැන් මා දැඩිමුණ්ඩ නම් දෙවියන් ලඟ ආවතේවකරුවෙක් වශයෙන් කැප වී සේවය කරනවා. මා දැන් අයත් වෙන්නේ දැඩිමුණ්ඩ දෙවියන් ප්රමුඛ දේවසමූහයා යනුවෙන් හඳුන්වන දේව කොට්ඨාශයටයි.

අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ මනුෂ්‍යයකුව සිට මරණයට පත් වූ බවක් කීවා. ඔබවහන්සේ ඉපදුනේ සහ ජීවත්ව සිටියේ කුමන කාල වකවානුවකද? කොයි පළතෙද?

දේවතාවාගේ පිළිතුරඃ මම මනුස්සයෙක් වෙලා ඉඳිද්දි ඉපදුන අවුරුද්ද මොකක්ද කියලා හරියටම කියන්න දන්නෙ නෑ. නමුත් මම ලංකාවට කාපිරියො ඇවිත් හිටපු ලෝක යුද්ධ කාලෙ (1940 දශකයේ පමණ බව අපට සිතාගත හැක) ජීවත්ව හිටියා. මගේ ගම් පළාත තිබුනෙ ගාල්ල කිට්ටුව. අපේ කාලෙ අපි හරකා බාන එහෙම තියාගෙන ගොවිතැන් බත් කරලා තමයි ජීවත් උනේ. මැරෙනවා කියන එක මට හොඳට මතකයි. ඒක ලොකු වේදනාවක්. මැරෙන්න කිට්ටුව අන්තිම මොහොතේ මගේ පණ ශරීරයේ එක තැනකට එකතු උනා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු වේදනාවක්. මැරෙන වෙලාවෙ මනුෂ්‍ය ශරීරය දාලා යන්න බෑ කියලා හිතෙනවා.

අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ කලින් කිව්වා, ඔබවහන්සේ දැඩිමුණ්ඩ දෙවියන්ගෙ පිරිවරේ කෙනෙක්ය කියලා. ඔබවහන්සේ දැඩිමුණ්ඩ දෙවියන් දැක තිබෙනවාද? එතුමා කොහෙද වැඩ ඉන්නෙ?

[QUOTE="rope, post: 10310899, member: 345714"] [B][SIZE=5][COLOR=black]a බෞද්ධයන්ට අනුව දෙවියන් යනු තවත් සත්ත්ව කොට්ඨාශයකි. බෞද්ධ සාහිත්‍යයේ විවිධ වර්ගයේ දෙවි වරුන් ගැන සඳහන් වේ. විශේෂයෙන් මනුෂ්‍ය ලෝකයේ සිට පිළිවෙලින් ඈත්වන පරිදි පිහිටි චාතුර්මහාරාජිකය,තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය ආදි වශයෙන් පිහිටි දිව්‍යලෝක හයක් ගැන සඳහන් වේ. ඊට අමතරව අප ජීවත් වන භූමිය ආශ්‍රිතව ජීවත් වන වෘක්ෂ දේවතාවන්, භූමාටු දේවතාවන්, ප්‍රේතයන්, යක්ෂයන් ආදීන් සම්බන්ධ කතා බොහොමයක් බෞද්ධ පොත පතේ සඳහන් වී ඇත. මෙකල බොහෝමයක් දෙනා උසස් යැයි සම්මතයෙන් සලකන බටහිර විද්‍යාවට සහ සංස්කෘතියට ඇති ගරුත්වය නිසා හෝ බිය නිසා හෝ බුදුදහමේ දැක්වෙන මෙවැනි දේව සහ අමනුෂ්‍ය කතාන්තර පහසුවෙන් බැහැර කරනු අප දැක ඇත. එනමුත් අපට නම් බුදුදහම පිළිබඳ ඇත්තේ ශ්‍රද්ධාවකි. එබැවින් බුදුදහමේ සඳහන් වී ඇති දෙවියන් ගැන කරුණු තහවුරු කර ගැනීම උදෙසා ඒ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ගැන සොයා බැලීමේ උනන්දුවක් අපට කලකට පෙර ඇති වූ බව කිව හැකිය. මිට වසර 10කට පමණ පෙර මාගේ මිතුරකුගේ මාර්ගයෙන් දේව ආරූඩයෙන් ශාස්ත්‍ර කියන කාන්තාවක් හඳුනාගැනීමට අපට හැකියාව ලැබිණ. එතෙක් මෙතෙක් ඇයගේ දේව ආරූඩය මාර්ගයෙන් දෙවියන් හරහා සම්බන්ධ වී ලබා ගත් තොරතුරු වලින් බුද්ධාගමේ සඳහන් දේව සංකල්පය ගැන අපගේ විශ්වාසය පසුගිය කාලයේදී තව තවත් වර්ධනය වූ බවද කිව යුතුය. දේවාරූඩයෙන් මනුෂ්‍ය ශරීරයක් හරහා අප සමඟ කතාබහට සම්බන්ධ වූ දේවතාවා සමඟ කරනලද එම විශේෂ සාකච්ඡාව ලංකාසීනිවුස් පාඨකයන්ගේ ලෝකය පිළිබඳ දැනට ඇති විද්‍යා ඥාණය තවදුරටත් පුළුල් කරගැනීම උදෙසා දෙබසක ආකාරයෙන් පහත දක්වනු ලැබේ. [B]අපගේ ප්‍රශ්ණයඃ[/B] ඔබවහන්සේ මනුෂ්‍ය ශරීරයකට ආරූඩ වෙනවා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? [B]දේවතාවාගේ පිළිතුරඃ[/B] මා මනුෂ්‍ය ශරීරයට පැමිණි පසු මාගේ මිණිපිරිය(දේවතාවා ආරූඬවන තැනැත්තියගේ මිය ගිය සීයා බව කිව යුතුය) සිහි නැති වූ මනුෂ්‍යයකුගේ ආකාරයට පත්වේ. තවද ඇයගේ ශරීරයේ අවයව මා හට හැසිරවීමට හැකියාව ලැබේ. [B]අපගේ ප්‍රශ්ණයඃ [/B]මනුෂ්‍ය ශරීර වලට ආරුඬවන හැම සත්වයෙකුටම පහසුවෙන් එය කළ හැකිද? [B]දේවතාවාගේ පිළිතුරඃ[/B] මා කුසල් සහිත දේවාතාත්මයක් ඇත්තෙක් නිසා මට අපහසුවක් නැතිව කැමති ආකාරයකට මනුෂ්‍ය ශරීරය හසුරවමින් පහසුවෙන් එහි රැඳී සිටීමට හැකියාව හැකිවක් ඇත. නමුත් ඇතැම් විටෙක අකුසල් අධික මළයකුන් වැනි සත්වයන් ආරූඬ වූ පසු එක ඉරියව්වකින් සිටීමට නොහැකි කම නිසා අත පය ඔබ මොබ විසිකරමින්, වෙව්ලමින් ආදි වශයෙන් අපහසුවකින් මෙන් ආරූඬ වූ පසුව හැසිරෙනු දැක ගැනීමට පිළිවන. (අප සාකච්ඡා කරන ලද පැය 2ක පමණ කාලය තුලදීම ආරූඬ වූ දේවතාවා අපහසුවකින් තොරව පුටුවක ඉඳගෙන සිටි බව කිව යුතුය) [B]අපගේ ප්‍රශ්ණයඃ[/B] ඔබවහන්සේ කුමන ආත්ම භවයක සිටින කෙනෙක්ද? [B]දේවතාවාගේ පිළිතුරඃ[/B] මා මනුෂ්‍යයකුව සිට මිය ගිය පසු මුලින්ම මළයකෙක් බවට පත් උනා. ඉන්පසුව මට පිංඅනුමෝදන් වීම ආදි වශයෙන් කාලයක් තිස්සේ විවිධාකාර පිංකම් කිරීම මාර්ගයෙන් වෘක්ෂ දේවතාවෙකුගේ තත්වයට පත්වීමට හැකියාව ලැබුණා. දැන් මා දැඩිමුණ්ඩ නම් දෙවියන් ලඟ ආවතේවකරුවෙක් වශයෙන් කැප වී සේවය කරනවා. මා දැන් අයත් වෙන්නේ දැඩිමුණ්ඩ දෙවියන් ප්රමුඛ දේවසමූහයා යනුවෙන් හඳුන්වන දේව කොට්ඨාශයටයි. [B]අපගේ ප්‍රශ්ණයඃ[/B] ඔබවහන්සේ මනුෂ්‍යයකුව සිට මරණයට පත් වූ බවක් කීවා. ඔබවහන්සේ ඉපදුනේ සහ ජීවත්ව සිටියේ කුමන කාල වකවානුවකද? කොයි පළතෙද? [B]දේවතාවාගේ පිළිතුරඃ[/B] මම මනුස්සයෙක් වෙලා ඉඳිද්දි ඉපදුන අවුරුද්ද මොකක්ද කියලා හරියටම කියන්න දන්නෙ නෑ. නමුත් මම ලංකාවට කාපිරියො ඇවිත් හිටපු ලෝක යුද්ධ කාලෙ (1940 දශකයේ පමණ බව අපට සිතාගත හැක) ජීවත්ව හිටියා. මගේ ගම් පළාත තිබුනෙ ගාල්ල කිට්ටුව. අපේ කාලෙ අපි හරකා බාන එහෙම තියාගෙන ගොවිතැන් බත් කරලා තමයි ජීවත් උනේ. මැරෙනවා කියන එක මට හොඳට මතකයි. ඒක ලොකු වේදනාවක්. මැරෙන්න කිට්ටුව අන්තිම මොහොතේ මගේ පණ ශරීරයේ එක තැනකට එකතු උනා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු වේදනාවක්. මැරෙන වෙලාවෙ මනුෂ්‍ය ශරීරය දාලා යන්න බෑ කියලා හිතෙනවා. [B]අපගේ ප්‍රශ්ණයඃ[/B] ඔබවහන්සේ කලින් කිව්වා, ඔබවහන්සේ දැඩිමුණ්ඩ දෙවියන්ගෙ පිරිවරේ කෙනෙක්ය කියලා. ඔබවහන්සේ දැඩිමුණ්ඩ දෙවියන් දැක තිබෙනවාද? එතුමා කොහෙද වැඩ ඉන්නෙ? [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom