Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී..........

කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී...........

ඇහැ අගින් බලා මා දෙස

නොපිට පෙරළුනු නුඹ සුරත් ලවනත

පෙනේ මට......

කුරවි කෙවිල්ලක සේය

නුඹ ගේ ගමන් ලතාව,

නැලවෙන උකුලත,

කියඹුවෙන් වැසි මලවි කරලිය දැක

සේවිත පැදි සිහි වේය මට....

“තුණු තන යුග රන් කොකු මගර

පිස එත මද පවන් ඇද විල් ලිහිණි සර...“*

“ගේනව ද මට ලන්ච් පැක් එකක්,

අර වෙනද ගේන තැනින් ම,

වැඩියෙන් පපඩමක් දාගෙන ම...“

සොදුරු ඇණවීමට,

විගස දිව යමි...

රස කර බුදිනු දැක,

සතුටින් ඉපිලෙමි....

මිහි කත නලවාලා,

මල මල් ගන්වාලා

නුඹ යනෙන විට,

වාසමූල සුවදක් දැනේ නැහැයට....

“......ජෙරුලෙමේ දූ වරුනි,

මා ඛේදාර් හි කූඩාරම් මෙන් කළු මුත්,

සලමොන් ගේ තිර පට මෙන් ශෝභමානවත් ව සිටිමි.

අවු රශ්මිය මා කළු කර දැමූ බව සැබැයි,

නමුත් මා දෙස බලා නොසිටිල්ලා...

මාගේ මවු ගේ සොහොයුරෝ මා හා උරණව

උන් ගේ මිදි උයන් බලා ගන්නට මට අණ කලෝය....

මා,

මගේ මිදි උයන බලා නොගතිමි......“**

ඔත්පලවු පියා ගේ බෙහෙත් ටික ගන්නට,

අකුරු කරනා නංගි ගේ පොත් ටික ගෙන දෙන්නට,

අම්මා ගේ කණකර නොපෑහුණු නිසා උගස් කඩයට,

උපාධිය පසෙක ලා ආමි කා.කා.ස.යා සේ

මන්ත්‍රී උතුමා ගේ චිට් කෑල්ලට,

දිව්‍ය ලෝක සැප ලැබෙන්නට.......

සද අයිති අහසටය....

කණමැදිරියෙකුට කුමන නම් සද වත ද?

මා මට ම කියා ගමි.

සොච්චම් පඩි පත ට,

නුඹ ගැන හීන නොගැලපෙන බැවින,

පරව යන මලක් කොට ගෙන

සගවා ගනිම් පෙම් සිත.........

-එළකිරියෙහි දත් කිඹුළා-

* - සැළළිහිණි සංදේශය

**-සලමොන් ගේ ගීතිකාව-ශුද්ධ වූ බයිබලය

[QUOTE="dath kimbula, post: 19838034, member: 329688"] [b]කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී..........[/b] [SIZE=3][COLOR=RoyalBlue][SIZE=4]කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී...........[/SIZE] ඇහැ අගින් බලා මා දෙස නොපිට පෙරළුනු නුඹ සුරත් ලවනත පෙනේ මට...... කුරවි කෙවිල්ලක සේය නුඹ ගේ ගමන් ලතාව, නැලවෙන උකුලත, කියඹුවෙන් වැසි මලවි කරලිය දැක සේවිත පැදි සිහි වේය මට.... [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=RoyalBlue]“තුණු තන යුග රන් කොකු මගර පිස එත මද පවන් ඇද විල් ලිහිණි සර...“[B]*[/B] [/COLOR][/SIZE][/INDENT][SIZE=3][COLOR=RoyalBlue]“ගේනව ද මට ලන්ච් පැක් එකක්, අර වෙනද ගේන තැනින් ම, වැඩියෙන් පපඩමක් දාගෙන ම...“ සොදුරු ඇණවීමට, විගස දිව යමි... රස කර බුදිනු දැක, සතුටින් ඉපිලෙමි.... මිහි කත නලවාලා, මල මල් ගන්වාලා නුඹ යනෙන විට, වාසමූල සුවදක් දැනේ නැහැයට.... [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=RoyalBlue]“......ජෙරුලෙමේ දූ වරුනි, මා ඛේදාර් හි කූඩාරම් මෙන් කළු මුත්, සලමොන් ගේ තිර පට මෙන් ශෝභමානවත් ව සිටිමි. අවු රශ්මිය මා කළු කර දැමූ බව සැබැයි, නමුත් මා දෙස බලා නොසිටිල්ලා... මාගේ මවු ගේ සොහොයුරෝ මා හා උරණව උන් ගේ මිදි උයන් බලා ගන්නට මට අණ කලෝය.... මා, මගේ මිදි උයන බලා නොගතිමි......“[B]**[/B] [/COLOR][/SIZE][/INDENT][SIZE=3][COLOR=RoyalBlue] ඔත්පලවු පියා ගේ බෙහෙත් ටික ගන්නට, අකුරු කරනා නංගි ගේ පොත් ටික ගෙන දෙන්නට, අම්මා ගේ කණකර නොපෑහුණු නිසා උගස් කඩයට, උපාධිය පසෙක ලා ආමි කා.කා.ස.යා සේ මන්ත්‍රී උතුමා ගේ චිට් කෑල්ලට, දිව්‍ය ලෝක සැප ලැබෙන්නට....... සද අයිති අහසටය.... කණමැදිරියෙකුට කුමන නම් සද වත ද? මා මට ම කියා ගමි. සොච්චම් පඩි පත ට, නුඹ ගැන හීන නොගැලපෙන බැවින, පරව යන මලක් කොට ගෙන සගවා ගනිම් පෙම් සිත......... [/COLOR][/SIZE][INDENT][COLOR=RoyalBlue][SIZE=3]-එළකිරියෙහි දත් කිඹුළා-[/SIZE][/COLOR] [/INDENT][SIZE=3][COLOR=RoyalBlue] [B]* [/B]- [COLOR=Blue]සැළළිහිණි සංදේශය[/COLOR] [B]**[/B]-[COLOR=Blue]සලමොන් ගේ ගීතිකාව-ශුද්ධ වූ බයිබලය[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom