Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැකුලියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැකුලියක් සහේට ගන්නත් බැරි තත්වයක් -ආදිවාසී නායක

Published on Tuesday, 22 January 2013 14:13

Mirror - විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමෙන් ආදිවාසී ජනතාව ගැටළු රැසකට මුහුණ දී ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

ජනවාරි 01 වන දා සිට කි‍්‍රයාත්මක මෙම ගාස්තුව ගොවිතැන සහ දඩයම ආදායම කර ගත් ආදිවාසී තරුණ තරුණියන්ට දැරිය නොහැකි බව ඔහු කියා සිටියි.

විවාහවිමේදි ගෙවියයුතු නව ගාස්තුව වන රුපියල් පන්දහසක මුදල මුදල් ඇති අයට ප්‍රශ්නයක නොවුවද කැලෙන් හා වගාවෙන් ජිවත්වන ආදිවාසින්ට නම් එය දැරිමට හැකියාවක් නැතැයිද ආදිවාසී නායකයා ප්‍රකාශ කරයි.

සුදු පාලකයන් රට පාලනය කරන කාලේ පවා ඇගබද්ද පමණක් නොව, බලු බද්ද ආදි විවිධ බදු පනවා තිබු නමුත් සියථ බදු වලින් එදා ආදිවාසින් නිදහස් කළ බව පෙන්වා දෙන ආදිවාසී නායකයා, මෙම විවාහ බද්දෙන් ආදිවාසින් නිදහස් කිරිමට හෝ එය ලිහිල් කිරිමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

වැදි සම්ප්රදාය අනුව අතීතයේදි කැකුලියක් සහේට ගැනිමේදි ලියාපදංචියක් නොකරන නමුත්, වර්තමානයේ දරුවන් ට උප්පැන්නය ලබාදිම්දි ඇතිවිය හැකි ගැටථ හා දරුවන් පාසැල්වලට ඇතුලත් කිරිමේදි උප්පැන්නයේ ඇති වැදගත්කම සලකා විවාහ ලියාපදිංචියට ආදිවාසින් පෙලඹි ඇතැයි ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසයි.

‘‘ඉස්සර කාලමැච්චේ සුදු හූරාලාගේ ආණ්ඩු පොජ්ජ මේ රට පොජ්ජ තිබෙන කොට මේ පරම්පරා පොජ්ජෙ මිනිගජ්ජු හැම බදු පොජ්ජකින්ම නිදහස් පොජ්ජ මන්දො කරල තිබුණා.

ඒ කාලමැච්චෙත් කැකුළන්ගෙන් බදු පොජ්ජ නෑනිලාගෙන් බදුපොජ්ජ කුක්කල ඇත්තන්ට බදු පොජ්ජ එල මංඥන්ට, ඒ වගේ බදුපොජ්ජ තිබලා තිබෙනවා.

ඒ හැම එකකකින්ම මේ පරම්පරා පොජ්ජෙ මිනිගජ්ජු නිදහස් පොජ්ජ මන්දො කර තිබුණා. ඒ වාගේ මොන එකක් හරි නීති පොජ්ජක් ඇන්න මංගැච්චුවොත්, ආදිවාසි මිනිගජ්ජු නිදහස් පොජ්ජ මන්දො කරන ලිහිල් පොජ්ජක් මන්දො කරන්න කියන එකම තමයි මේ ඇත්තන්ට යෝජනා පොජ්ජක් හැටියට කථා දමන්න තිබෙන්නෙ” යයි ද ආදිවාසී නායකයා මාධ්‍ය වෙත පැවසිය.

[QUOTE="Srilankan1, post: 14321989, member: 100154"] [CENTER][SIZE="4"]කැකුලියක් සහේට ගන්නත් බැරි තත්වයක් -ආදිවාසී නායක Published on Tuesday, 22 January 2013 14:13 Mirror - විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමෙන් ආදිවාසී ජනතාව ගැටළු රැසකට මුහුණ දී ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි. [IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-prn1/530613_498863846832370_1817217774_n.jpg[/IMG] ජනවාරි 01 වන දා සිට කි‍්‍රයාත්මක මෙම ගාස්තුව ගොවිතැන සහ දඩයම ආදායම කර ගත් ආදිවාසී තරුණ තරුණියන්ට දැරිය නොහැකි බව ඔහු කියා සිටියි. විවාහවිමේදි ගෙවියයුතු නව ගාස්තුව වන රුපියල් පන්දහසක මුදල මුදල් ඇති අයට ප්‍රශ්නයක නොවුවද කැලෙන් හා වගාවෙන් ජිවත්වන ආදිවාසින්ට නම් එය දැරිමට හැකියාවක් නැතැයිද ආදිවාසී නායකයා ප්‍රකාශ කරයි. සුදු පාලකයන් රට පාලනය කරන කාලේ පවා ඇගබද්ද පමණක් නොව, බලු බද්ද ආදි විවිධ බදු පනවා තිබු නමුත් සියථ බදු වලින් එදා ආදිවාසින් නිදහස් කළ බව පෙන්වා දෙන ආදිවාසී නායකයා, මෙම විවාහ බද්දෙන් ආදිවාසින් නිදහස් කිරිමට හෝ එය ලිහිල් කිරිමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී. වැදි සම්ප්රදාය අනුව අතීතයේදි කැකුලියක් සහේට ගැනිමේදි ලියාපදංචියක් නොකරන නමුත්, වර්තමානයේ දරුවන් ට උප්පැන්නය ලබාදිම්දි ඇතිවිය හැකි ගැටථ හා දරුවන් පාසැල්වලට ඇතුලත් කිරිමේදි උප්පැන්නයේ ඇති වැදගත්කම සලකා විවාහ ලියාපදිංචියට ආදිවාසින් පෙලඹි ඇතැයි ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසයි. ‘‘ඉස්සර කාලමැච්චේ සුදු හූරාලාගේ ආණ්ඩු පොජ්ජ මේ රට පොජ්ජ තිබෙන කොට මේ පරම්පරා පොජ්ජෙ මිනිගජ්ජු හැම බදු පොජ්ජකින්ම නිදහස් පොජ්ජ මන්දො කරල තිබුණා. ඒ කාලමැච්චෙත් කැකුළන්ගෙන් බදු පොජ්ජ නෑනිලාගෙන් බදුපොජ්ජ කුක්කල ඇත්තන්ට බදු පොජ්ජ එල මංඥන්ට, ඒ වගේ බදුපොජ්ජ තිබලා තිබෙනවා. ඒ හැම එකකකින්ම මේ පරම්පරා පොජ්ජෙ මිනිගජ්ජු නිදහස් පොජ්ජ මන්දො කර තිබුණා. ඒ වාගේ මොන එකක් හරි නීති පොජ්ජක් ඇන්න මංගැච්චුවොත්, ආදිවාසි මිනිගජ්ජු නිදහස් පොජ්ජ මන්දො කරන ලිහිල් පොජ්ජක් මන්දො කරන්න කියන එකම තමයි මේ ඇත්තන්ට යෝජනා පොජ්ජක් හැටියට කථා දමන්න තිබෙන්නෙ” යයි ද ආදිවාසී නායකයා මාධ්‍ය වෙත පැවසිය.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom