Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැකුළු තන තෙමෙයි + රන්ජන රාමනායක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]217556[/ATTACH]

රන්ජන් රාමනායම යන කෙටි නමින් හදුන්වන අපි හැමෝම දන්න පුද්ගලයාගේ නමේ තනිකරම අන්දරේගේ වාසගම තියෙන්නේ.. අහලා තියන විදියට ඒක රෙකොඩ් එකක්. දැන් නම් කවුරුහරි කඩලාද දන්නෑ... ඒ ගැන දන්න ඒවා කොටන් යමුකෝ. මම අන්දරේ ගැන ටිකක් කොටන්නම්.

කිරලවැල්ලේ ගුරුන්නාන්සේ ඔහුගේ පියා

අන්දරේගේ නියම නාමය අන්දිරිස් සිල්වා

අන්දරේ කියන්නේ හැදුන නමක්. වන්දගම්ද මොකක්ද කියන්නේ. ආං ඒකක්.

කෝමහරි ලැබුනු පට්ටාන්තරත් එක්ක එයාගේ නම් මේකලු සද්ද විද්ද පළඟ පතිරණ රන් පටබැඳි රාජපක්ෂ මුතු කුමාරනහේලාගේ අන්දරයස් ඩයස්

අන්දරේ කලක් තමන් ආදරය කරන ලද රූමත් තරුණියක තමන්ට නොලැබී යාම පිළිබඳව විරහවද කැටි කරමින් කවියකින් පවසා ඇත. එහිදී ඇයගේ වතට, බැල්මට, කේශ කලාපයට, ගෙලට, නළලට, නාසයට, ගමනට, කතා බහට යනාදී වශයෙන් ඔහු ඇලුම් කරන ලද ඇයගේ සෑම අංගයක් පිළිබඳවම මතුකර තිබේ.

වතට ලවනතට නුඹ බලන බැල් මට

වරලට ගෙලට නළලට නාසිකා වට

ගමනට බසට නුඹ හට ලොබ කළ මෙ මට

කුමකට කියමි නිදි නැත රැය තුන් ය මට

දිනක් අන්දරේ ගම්මැද්දේ ගමන් කරමින් සිටිනවිට දුහුල් රෙද්දක් ඇඳ දියෙහි කෙකටිය ඉදුරූ නාඹර ළඳක් දිටීය. අන්දරේ දුටු විට ඇය මඳ සිනහවක් පානා අතර මෙයින් කුල්මත් වූ ඔහු ඇයට ශෘංගාරාත්මක ආමන්ත්‍රණයක් කර ඇත. එනම් තවත් දියෙහි ගැඹුරට නොයන ලෙස හා එසේ ගැඹුරට යන විට ඇයගේ කුඩා පයෝධරද තෙමිය හැකි බවය.

පතුල බැසා අල උදුරන කලට ලියේ

මකුල සේම වත ඉහළට යාය ලියේ

මුකුළු සිනා අප දැක කෝඩු කාරියේ

කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ

තරුණ අන්දරේගේ පළමු විවාහක භාර්යාව තරුණ අවදියේදීම අකාලයේ මියයන අතර මේ නිසා ඔහු මහත් සිත් තැවුලට පත්විය. රූ සිරියෙන් අග තැන්පත් ඇයගේ හදිසි මරණයත් සමග ශෝකයට පත් අන්දරේ ඇයගේ රූ සිරිය වර්ණනා කරමින් ඇයගේ මරණය පිළිබඳව මහබඹාට චෝදනා කරන ලදී. දිලිසෙන පටුවන් නළලත, සුරතල් ඇස් දෙක, පුංචි සුරංගනාවක් වැනි පෙනුම ඇයගේ රූ සපුවේ විචිත්රාංග ලෙස දක්වයි.

පටුවන් නළල දිලිසෙන සුරතල් දි ගැසේ

බටුවන් සුරඟනන් පරදින මැණික යසේ

කෙටුවොත් බඹා පල නැති ලෙස මගේ හිසේ

දුටුවොත් යම් දිනක මම කොටමි උගෙ හිසේ

අන්දරේගේ ස්ත්‍රී ලාලිත්‍ය වර්ණනා කවි බොහොමයක් ඔහුගේ චාරිකා අතරතුර දුටු ළඳුන් අරබයා කියන ලද ඒවා වේ. එම කාව්‍ය නිර්මාණ තුළ ස්ත්‍රී ශරීරාංග හා ලාලිත්‍ය වර්ණනා ශෘංගාරාත්මක ලෙස දැක්වීමට හෙතෙම කටයුතු කර තිබේ. දිනක් ගම්මැද්දෙන් ඇවිද යන අන්දරේ දුටුවේ නාඹර තරුණියක දොර පියන්පත් අතරින් ඔහු දෙස බලන බවයි. ඇය දුටු වහාම ඔහු ශෘංගාරාත්මක ආමන්ත්‍රණයක් සිදුකර ඇත.

ඉහළ ගෙදර වී පැදුරේ පරෙයි යා

පහළ ගෙදර වී පැදුරේ කොබෙයි යා

ටිකිරි ලියක් දොර අස්සෙන් එබෙයි යා

ටිකිරි නඟේ පියයුරු කයි කොබෙයි යා

කාන්තාවන්ගේ රූ සපුව වර්ණනා කිරීමේදී අන්දරේ එයට කුල ගෝත්‍ර භේදයක් පදනම් කරගෙන නොමැත. ඔහු පවසන්නේ කතකට මනා රුවක් තිබේ නම් කුලය වැදගත් නොවන බවය.

මහ මී කුඩා මී හිමයේ බොහොම ඇති

කොයි කොයි මලෙත් මුත් බමරුන් රොන් ගනිති

කොතන වුණත් හරි නෙද මැණික රුව ඇති

රුව ඇත්නම් අඩු කුලයද කමක් නැති

අන්දරේ තමන්ට ගමන් මගදී හමුවන රුවැති කාන්තාවන්ව කවියෙන් වර්ණනා කිරීමට පසුබට නොවන අතර මොහුගේ මෙම ක්‍රියාකලාපය දැන සිටි බිරිඳ වරක් චෝදනා නැගුවේ ඔහු අන්‍ය සියලුම ස්ත්‍රීන් උදෙසා වර්ණනා කවි කීවද තමන්ගේ රූ සපුව වර්ණනා නොකරන බවයි. මෙම චෝදනාව අසා සිටි අන්දරේ ඇයගේ රූ සපුව පිළිබඳව හාස්යොත්පාදනය වන ලෙස කවියෙන් වර්ණනා කර ඇත.

ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා

බඳ දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා

තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා

නුඹ දෙස බැලිමි වැඳිරිය වැන්න දලු කනා

මෙම කවිය ඇසීමත් සමග අන්දරේගේ භාර්යාව මහත් ලෙස කෝපයට පත්ව ඇති අතර එය දුටු අන්දරේ මුවට සිනහවක් ද නගමින් එම කවියම නැවත වෙනස් අයුරකින් ගායනා කර ඇත. මෙම කවිය ඇසීමත් සමග ඔහුගේ බිරිඳ මහත් ප්‍රීතියට පත්ව ඇත.

ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා

බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා

තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා

නුඹ දෙස බැලිමි සුරඟන වැන්න රුසිරෙනා

රජ මැදුරේ කවටකම් කරමින් හැසිරුණ අන්දරේ ඇතැම් අවස්ථාවල රජු හා රජ බිසවද උපහාසයට ලක්කරමින් කවි ගායානා කර තිබේ. දිනක් රජ කුමරිය කළයක් උකුළේ තබාගෙන රාජකීය උයනේ දිය කෙළියට යන විට අන්දරේගේ නෙත ගැටුණි. රජතුමා ඒ අසල නොසිටි බැවින් රජ බිසවට සරදමක් කළයුතු බව හැඟී අපූරු උපහාසාත්මක වර්ණනාවක් කර තිබේ.

කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන

ලොට තන දෙකක් ගෙරි සමකින් වසා ගෙන

තඹත් පිත්තලත් දෙවගේ පැලඳ ගෙන

රොඩී කෙල්ල කොයි යනවද උදෑසන

මේ මහා උපහාසාත්මක කවිය ඇසීමෙන් මහත් සංවේගයට හා කෝපයට පත් කුමරිය වහා රජ මැදුරට දිවගොස් හඬමින් අන්දරේ තමන්ට පරිභව කරමින් කවි කී බව දැනුම්වත් කරන ලදී. ඇගේ හැඬීමත් සමග මහත් කෝපයට පත් රජු වහ වහා රාජ පුරුෂයන් යවා අන්දරේ අල්ලාගෙන එන ලදී. රජ මැදුරට අල්ලාගෙන එන ලද අන්දරේගෙන් රජ කුමරිය පැවසූ කරුණ පිළිබඳව විමසූ විට ඔහු පවසා සිටියේ එවැනි අපහාසාත්මක කවියක් නොකී බවය. අවශ්‍ය නම් එම අවස්ථාවේ පැවසූ කවිය නැවත කිව හැකි බවය. රජුගෙන් අවසරය ලද අන්දරේ පෙර කී කවියම වෙනස් අයුරකින් රාජ කුමරියගේ මුහුණට සිනහවක්ද නැගෙන පරිදි කියන ලදී.

රන් කැටි කළේ දිය උකුළේ තබා ගෙන

රන් කුඹු දෙකත් සළු පටකින් වසා ගෙන

රිදී රත්තරන් දෙවගේ පැලඳ ගෙන

මල්මද බිසව් කොයි යනවද උදෑසන

දකුණු ලක උපන් අන්දරේ කන්ද උඩරට රජ මැදුරේ සේවය කළද වෙලාවක් ලැබුණු හැමවිටම තම ගම රට බලා ගොස් තිබේ. එසේ ගම් පියසට යන දිනෙක හම්බන්තොට මලල නම් ගම්මානයේදී වෙලක පලා නෙළමින් සිටින යුවතියක දකින ලදී. ඇයද හොරැහින් අන්දරේ දෙස බලන්ට වූවාය. ඇයගේ රූ සපුව දුටු අන්දරේ එය වර්ණනා කරමින් ඇයගේ පහස ලබන්නට ඇත්නම් කියා කාව්‍යාත්මකව ප්‍රකාශ කරන ලදී.

පුල පුලා ඇවිත් බැස මලල ආරට

හෙළ හෙළා බඳින වරලස පිට කරට

බල බලා මදෙස මුවරඳ සිනාවට

විල පලා නෙලන කත හොඳලු පහසට

මගතොටදී මුණගැසෙන ඕනෑම රූමත් ළඳකගේ රූප සොභාව වර්ණනා කිරීමට පසුබට නොවන අන්දරේ එසේ ස්ත්‍රී ලාලිත්‍ය වර්ණනා කරන ලද තවත් කාව්‍යයම අවස්ථා කිහිපයකි මෙය.

රන් වන් එරන් වන් රන්වන් රන රුවට

නිල් වන් වරල පීරාලා පිට දිගට

රන් වන් වළලු අත දමමින් කළය වට

සෙල්ලම් ගමනකින් යනවද ළිඳ ළඟට

සඳක් මෙන් මුහුණ ඇගෙ රූසිරි සමන

ළඳක් වෙන නොදුටුවෙමි මේ මුළු දෙරණ

මොලොක් මට සිලිටු ගත ඔපලූ ලෙසින

මලක් වැනි ළපටි රතු පාටින සොබන

සවන පිනවන ළඳ බොළඳ සුමිරිය

බඳින සිතු බඳේ ඈ වෙත වී පිරිය

කුමන ලෙස මැවීදෝ සුරඟන සරිය

වචන නැත කියන්නට ඇගෙ රූ සිරිය

මෙයට සියවස් කිහිපයකට පෙර ජීවත්වූ අන්දරේ සාමන්‍ය පවුලක උපත ලැබ හාස්‍යොත්පාදක හැකියාව නිසාම රජ මැදුරට යාමේ වාසනා මහිමය ලැබීය. පෙර අපරදිග කවියන්ගේ සේම අන්දරේගේ කාව්‍යයම වස්තු බීජයන් අතර බොහෝවිට දක්නට ලැබුණේ ස්ත්‍රී අලංකාරයයි. සාමාන්‍ය කුල කාන්තාවගේ සිට රජ බිසව දක්වාම එක ලෙස වර්ණනාවට හා උපහාසයට ලක්කරන ලද හෙතෙම එක් විටක සමානාත්මතා ගුණයෙන් යුතු පුරුෂයෙක් බව පසක් කළ යුතුය.

[QUOTE="Tharidulocalseo, post: 29311571, member: 584752"] [ATTACH type="full"]217556[/ATTACH] [SIZE=7][COLOR=rgb(226, 80, 65)]රන්ජන් රාමනායම යන කෙටි නමින් හදුන්වන අපි හැමෝම දන්න පුද්ගලයාගේ නමේ තනිකරම අන්දරේගේ වාසගම තියෙන්නේ.. අහලා තියන විදියට ඒක රෙකොඩ් එකක්. දැන් නම් කවුරුහරි කඩලාද දන්නෑ... ඒ ගැන දන්න ඒවා කොටන් යමුකෝ. මම අන්දරේ ගැන ටිකක් කොටන්නම්.[/COLOR][/SIZE] කිරලවැල්ලේ ගුරුන්නාන්සේ ඔහුගේ පියා අන්දරේගේ නියම නාමය අන්දිරිස් සිල්වා අන්දරේ කියන්නේ හැදුන නමක්. වන්දගම්ද මොකක්ද කියන්නේ. ආං ඒකක්. කෝමහරි ලැබුනු පට්ටාන්තරත් එක්ක එයාගේ නම් මේකලු [COLOR=rgb(65, 168, 95)][SIZE=7]සද්ද විද්ද පළඟ පතිරණ රන් පටබැඳි රාජපක්ෂ මුතු කුමාරනහේලාගේ අන්දරයස් ඩයස්[/SIZE][/COLOR] අන්දරේ කලක් තමන් ආදරය කරන ලද රූමත් තරුණියක තමන්ට නොලැබී යාම පිළිබඳව විරහවද කැටි කරමින් කවියකින් පවසා ඇත. එහිදී ඇයගේ වතට, බැල්මට, කේශ කලාපයට, ගෙලට, නළලට, නාසයට, ගමනට, කතා බහට යනාදී වශයෙන් ඔහු ඇලුම් කරන ලද ඇයගේ සෑම අංගයක් පිළිබඳවම මතුකර තිබේ. වතට ලවනතට නුඹ බලන බැල් මට වරලට ගෙලට නළලට නාසිකා වට ගමනට බසට නුඹ හට ලොබ කළ මෙ මට කුමකට කියමි නිදි නැත රැය තුන් ය මට දිනක් අන්දරේ ගම්මැද්දේ ගමන් කරමින් සිටිනවිට දුහුල් රෙද්දක් ඇඳ දියෙහි කෙකටිය ඉදුරූ නාඹර ළඳක් දිටීය. අන්දරේ දුටු විට ඇය මඳ සිනහවක් පානා අතර මෙයින් කුල්මත් වූ ඔහු ඇයට ශෘංගාරාත්මක ආමන්ත්‍රණයක් කර ඇත. එනම් තවත් දියෙහි ගැඹුරට නොයන ලෙස හා එසේ ගැඹුරට යන විට ඇයගේ කුඩා පයෝධරද තෙමිය හැකි බවය. පතුල බැසා අල උදුරන කලට ලියේ මකුල සේම වත ඉහළට යාය ලියේ මුකුළු සිනා අප දැක කෝඩු කාරියේ කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ තරුණ අන්දරේගේ පළමු විවාහක භාර්යාව තරුණ අවදියේදීම අකාලයේ මියයන අතර මේ නිසා ඔහු මහත් සිත් තැවුලට පත්විය. රූ සිරියෙන් අග තැන්පත් ඇයගේ හදිසි මරණයත් සමග ශෝකයට පත් අන්දරේ ඇයගේ රූ සිරිය වර්ණනා කරමින් ඇයගේ මරණය පිළිබඳව මහබඹාට චෝදනා කරන ලදී. දිලිසෙන පටුවන් නළලත, සුරතල් ඇස් දෙක, පුංචි සුරංගනාවක් වැනි පෙනුම ඇයගේ රූ සපුවේ විචිත්රාංග ලෙස දක්වයි. පටුවන් නළල දිලිසෙන සුරතල් දි ගැසේ බටුවන් සුරඟනන් පරදින මැණික යසේ කෙටුවොත් බඹා පල නැති ලෙස මගේ හිසේ දුටුවොත් යම් දිනක මම කොටමි උගෙ හිසේ අන්දරේගේ ස්ත්‍රී ලාලිත්‍ය වර්ණනා කවි බොහොමයක් ඔහුගේ චාරිකා අතරතුර දුටු ළඳුන් අරබයා කියන ලද ඒවා වේ. එම කාව්‍ය නිර්මාණ තුළ ස්ත්‍රී ශරීරාංග හා ලාලිත්‍ය වර්ණනා ශෘංගාරාත්මක ලෙස දැක්වීමට හෙතෙම කටයුතු කර තිබේ. දිනක් ගම්මැද්දෙන් ඇවිද යන අන්දරේ දුටුවේ නාඹර තරුණියක දොර පියන්පත් අතරින් ඔහු දෙස බලන බවයි. ඇය දුටු වහාම ඔහු ශෘංගාරාත්මක ආමන්ත්‍රණයක් සිදුකර ඇත. ඉහළ ගෙදර වී පැදුරේ පරෙයි යා පහළ ගෙදර වී පැදුරේ කොබෙයි යා ටිකිරි ලියක් දොර අස්සෙන් එබෙයි යා ටිකිරි නඟේ පියයුරු කයි කොබෙයි යා කාන්තාවන්ගේ රූ සපුව වර්ණනා කිරීමේදී අන්දරේ එයට කුල ගෝත්‍ර භේදයක් පදනම් කරගෙන නොමැත. ඔහු පවසන්නේ කතකට මනා රුවක් තිබේ නම් කුලය වැදගත් නොවන බවය. මහ මී කුඩා මී හිමයේ බොහොම ඇති කොයි කොයි මලෙත් මුත් බමරුන් රොන් ගනිති කොතන වුණත් හරි නෙද මැණික රුව ඇති රුව ඇත්නම් අඩු කුලයද කමක් නැති අන්දරේ තමන්ට ගමන් මගදී හමුවන රුවැති කාන්තාවන්ව කවියෙන් වර්ණනා කිරීමට පසුබට නොවන අතර මොහුගේ මෙම ක්‍රියාකලාපය දැන සිටි බිරිඳ වරක් චෝදනා නැගුවේ ඔහු අන්‍ය සියලුම ස්ත්‍රීන් උදෙසා වර්ණනා කවි කීවද තමන්ගේ රූ සපුව වර්ණනා නොකරන බවයි. මෙම චෝදනාව අසා සිටි අන්දරේ ඇයගේ රූ සපුව පිළිබඳව හාස්යොත්පාදනය වන ලෙස කවියෙන් වර්ණනා කර ඇත. ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා බඳ දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා නුඹ දෙස බැලිමි වැඳිරිය වැන්න දලු කනා මෙම කවිය ඇසීමත් සමග අන්දරේගේ භාර්යාව මහත් ලෙස කෝපයට පත්ව ඇති අතර එය දුටු අන්දරේ මුවට සිනහවක් ද නගමින් එම කවියම නැවත වෙනස් අයුරකින් ගායනා කර ඇත. මෙම කවිය ඇසීමත් සමග ඔහුගේ බිරිඳ මහත් ප්‍රීතියට පත්ව ඇත. ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා නුඹ දෙස බැලිමි සුරඟන වැන්න රුසිරෙනා රජ මැදුරේ කවටකම් කරමින් හැසිරුණ අන්දරේ ඇතැම් අවස්ථාවල රජු හා රජ බිසවද උපහාසයට ලක්කරමින් කවි ගායානා කර තිබේ. දිනක් රජ කුමරිය කළයක් උකුළේ තබාගෙන රාජකීය උයනේ දිය කෙළියට යන විට අන්දරේගේ නෙත ගැටුණි. රජතුමා ඒ අසල නොසිටි බැවින් රජ බිසවට සරදමක් කළයුතු බව හැඟී අපූරු උපහාසාත්මක වර්ණනාවක් කර තිබේ. කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන ලොට තන දෙකක් ගෙරි සමකින් වසා ගෙන තඹත් පිත්තලත් දෙවගේ පැලඳ ගෙන රොඩී කෙල්ල කොයි යනවද උදෑසන මේ මහා උපහාසාත්මක කවිය ඇසීමෙන් මහත් සංවේගයට හා කෝපයට පත් කුමරිය වහා රජ මැදුරට දිවගොස් හඬමින් අන්දරේ තමන්ට පරිභව කරමින් කවි කී බව දැනුම්වත් කරන ලදී. ඇගේ හැඬීමත් සමග මහත් කෝපයට පත් රජු වහ වහා රාජ පුරුෂයන් යවා අන්දරේ අල්ලාගෙන එන ලදී. රජ මැදුරට අල්ලාගෙන එන ලද අන්දරේගෙන් රජ කුමරිය පැවසූ කරුණ පිළිබඳව විමසූ විට ඔහු පවසා සිටියේ එවැනි අපහාසාත්මක කවියක් නොකී බවය. අවශ්‍ය නම් එම අවස්ථාවේ පැවසූ කවිය නැවත කිව හැකි බවය. රජුගෙන් අවසරය ලද අන්දරේ පෙර කී කවියම වෙනස් අයුරකින් රාජ කුමරියගේ මුහුණට සිනහවක්ද නැගෙන පරිදි කියන ලදී. රන් කැටි කළේ දිය උකුළේ තබා ගෙන රන් කුඹු දෙකත් සළු පටකින් වසා ගෙන රිදී රත්තරන් දෙවගේ පැලඳ ගෙන මල්මද බිසව් කොයි යනවද උදෑසන දකුණු ලක උපන් අන්දරේ කන්ද උඩරට රජ මැදුරේ සේවය කළද වෙලාවක් ලැබුණු හැමවිටම තම ගම රට බලා ගොස් තිබේ. එසේ ගම් පියසට යන දිනෙක හම්බන්තොට මලල නම් ගම්මානයේදී වෙලක පලා නෙළමින් සිටින යුවතියක දකින ලදී. ඇයද හොරැහින් අන්දරේ දෙස බලන්ට වූවාය. ඇයගේ රූ සපුව දුටු අන්දරේ එය වර්ණනා කරමින් ඇයගේ පහස ලබන්නට ඇත්නම් කියා කාව්‍යාත්මකව ප්‍රකාශ කරන ලදී. පුල පුලා ඇවිත් බැස මලල ආරට හෙළ හෙළා බඳින වරලස පිට කරට බල බලා මදෙස මුවරඳ සිනාවට විල පලා නෙලන කත හොඳලු පහසට මගතොටදී මුණගැසෙන ඕනෑම රූමත් ළඳකගේ රූප සොභාව වර්ණනා කිරීමට පසුබට නොවන අන්දරේ එසේ ස්ත්‍රී ලාලිත්‍ය වර්ණනා කරන ලද තවත් කාව්‍යයම අවස්ථා කිහිපයකි මෙය. රන් වන් එරන් වන් රන්වන් රන රුවට නිල් වන් වරල පීරාලා පිට දිගට රන් වන් වළලු අත දමමින් කළය වට සෙල්ලම් ගමනකින් යනවද ළිඳ ළඟට සඳක් මෙන් මුහුණ ඇගෙ රූසිරි සමන ළඳක් වෙන නොදුටුවෙමි මේ මුළු දෙරණ මොලොක් මට සිලිටු ගත ඔපලූ ලෙසින මලක් වැනි ළපටි රතු පාටින සොබන සවන පිනවන ළඳ බොළඳ සුමිරිය බඳින සිතු බඳේ ඈ වෙත වී පිරිය කුමන ලෙස මැවීදෝ සුරඟන සරිය වචන නැත කියන්නට ඇගෙ රූ සිරිය මෙයට සියවස් කිහිපයකට පෙර ජීවත්වූ අන්දරේ සාමන්‍ය පවුලක උපත ලැබ හාස්‍යොත්පාදක හැකියාව නිසාම රජ මැදුරට යාමේ වාසනා මහිමය ලැබීය. පෙර අපරදිග කවියන්ගේ සේම අන්දරේගේ කාව්‍යයම වස්තු බීජයන් අතර බොහෝවිට දක්නට ලැබුණේ ස්ත්‍රී අලංකාරයයි. සාමාන්‍ය කුල කාන්තාවගේ සිට රජ බිසව දක්වාම එක ලෙස වර්ණනාවට හා උපහාසයට ලක්කරන ලද හෙතෙම එක් විටක සමානාත්මතා ගුණයෙන් යුතු පුරුෂයෙක් බව පසක් කළ යුතුය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom