Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැටපොලය fuckoff
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළමකිරි බ්රා , මාත් ඔය ඔක්කොම කරපු එකෙක් එකයි සන්තොශේ ,

සරුංගල් කාලේ එනකොට ඉවෙන් වගේ දැනෙනවා , හුලන් එන්න පටන් ගන්නවා

ආයේ පාරේ යන්නෙත් උඩ බල බලා සරුංගල් තියේද කියා

ඉස්සර නිවාඩු කාලේ දවස් තිහට අඩුම ගානේ සරුංගල් 15 න් එහා අහදනවා (30කුත් හදපු අවුරුදු තිබ්බා)

ඒකාලේ සීමිත මුදල් වලින් අසීමිත තෘප්තියක් ලැබුවා , අද අසීමිත මුදල් වලින් සීමිත තෘප්තියක් විතරයි මිනිස්සුන්ට

ඉස්කෝලේ කිට්ටුවෙනකෝ කකුල් වල කොරල යවන්න ගානවා මි තෙල් (ඒකාලේ වැස්ලින් තිබුනේ නැහැ හරිය )

සරුංගලයක් කැඩිලා යනකොට ඉන්න තැන අමතක වෙනවා , කුඹුරු මැදින් දුවන්නේ , දණහිස ගාවට මඩ

උදේම සරුංගලේ උඩට යවලා , බදිනවා කණුවක , කන්න එන්නෙත් එහෙම තියලා ආයෙම යනවා

කළුවර වැටෙන කොට බානවා

අල්ලන් ඉන්න බැහැ ඇත කැපෙනවා (මම හදන ඒවා අලවලා දොරෙන් එලියට ගන්න බැහැ සයිස් අඑකට)

අමතක වෙන්නේ නැතිම සිද්දිය , එක දවසක් සරුංගලේ නොපෙනී ගියා , බලපුවාම වලකුලකට වැහිලා , එදා වෙන පොරක් එක්ක ගේමට නූල් දුන්නේ

නයි සරුංගලයක් හදපුවාම එකේ නැට්ටේ දිග අඩුම අඩි සියක් විතර ,

නයා , මොනරා , ගෙම්බා (කොම්බු) , මාලුකුරියා , බායියා , කෙල්ල , කොල්ලා ,(මේ අපේ නම්)

මං එක්ස්පර්ට් මොනරු හදන්න , ඈතට දකිනකොට දකින උන් කියනවා

ඕවා හැදුවේ තල කූරු වලින් , කුරු හොයන්න කිලෝමීටර් ගණන් යනවා ,

ගස් උඩ තියෙන ඒවා දිහා බලන් සුසුම් හෙළනවා , කඩා ගන්න බැරිව

ගස් පයිලට් කෙනෙක් හොයාගත්තාම ගොඩ , රුපියල් පහකට ඒ කාලේ කූරු සෙට් එකක් උන් දෙනවා

ඊළඟ සිහිනය නයිලෝන් නූල් බෝලයක් ගන්න එක , ඒ කාලේ 18.50 පන්දේ කිව්වා ලොවෙත් නැහැ (දැන් අර මාළු කුරියෝ දෙන්නෙක් , කොක්ක්ට එල්ලිලා ඉන්න රූපේ තියෙන්නේ )

ඕකක් තිබ්බම රජා වෙනවා , මට මතක විදියට මට ඕවා කීපයක් තිබ්බා

ඒ කාලේ 18.50 කියන්නේ 1850.00 වගේ ලොකු ගානක් , ඕවා ගත්තේ එකතු කරලා , දැන් වගේ කෝල් කරලා හැන්දෑවේ ගෙන්න කියලා නැහැ

ආයේ පාන්පිටි හැමදාම ගෙදරින් ඉල්ලුවොත් , සොරි හොරෙන් ගන්නේ . පාප්ප හදන්න

ගමේ අනික් පොඩි පවුල්වල කොල්ලෝ ඕවා අලවන්නේ දලුක් කියලා කිරි වර්ගයකින් (අපි ලොකු පවුල් නොවේ . නමුත් අපිට වඩා පහල අයෝ ගැන කිවේ)

සරුංගලේ තට්ටුව බැදලා , දබරගිල්ලන් හරි මැදට තියලා බැලන්ස් කරනාවා

ඊට පස්සේ තමයි අලවන්නේ , අලවලා ඔකේ හරියටම කාදුව දානවා (නුල ගැටගහන්න කලින් දාන මහත නුල)

ඉස්කෝලේ පටන් ගන්නේ හෙට කියලා කාලිදා සරුංගලේ නූල් ඔක්කොම දීලා අතාරිනවා , එක කුප්ප වැඩක් කලා ඔකේ දන්නා කුනුහරුව ඔක්කොම ලියලා තමා කඩා යවන්නේ

5හෙන් පස්සේ ගමෙන් නුවරට ඉස්කෝලේ එන්න ආවම ඒ ඔක්කොම නැති වුනා ,

දැනුත් මම මගේ කොල්ලට සරුංගල් හදලා දෙනවා එත් , උන් ඒවා පඩේකට ගණන් ගන්නේ නැහැ

ඔය සරුංගල් විතරයි . ඔකේ අනික් ඒවා එක එක කියන්න ගියොත් දවසක් යයි බන්

[QUOTE="WICKILEAKS, post: 18635551, member: 326944"] [SIZE="4"]එළමකිරි බ්රා , මාත් ඔය ඔක්කොම කරපු එකෙක් එකයි සන්තොශේ , සරුංගල් කාලේ එනකොට ඉවෙන් වගේ දැනෙනවා , හුලන් එන්න පටන් ගන්නවා ආයේ පාරේ යන්නෙත් උඩ බල බලා සරුංගල් තියේද කියා ඉස්සර නිවාඩු කාලේ දවස් තිහට අඩුම ගානේ සරුංගල් 15 න් එහා අහදනවා (30කුත් හදපු අවුරුදු තිබ්බා) ඒකාලේ සීමිත මුදල් වලින් අසීමිත තෘප්තියක් ලැබුවා , අද අසීමිත මුදල් වලින් සීමිත තෘප්තියක් විතරයි මිනිස්සුන්ට ඉස්කෝලේ කිට්ටුවෙනකෝ කකුල් වල කොරල යවන්න ගානවා මි තෙල් (ඒකාලේ වැස්ලින් තිබුනේ නැහැ හරිය ) සරුංගලයක් කැඩිලා යනකොට ඉන්න තැන අමතක වෙනවා , කුඹුරු මැදින් දුවන්නේ , දණහිස ගාවට මඩ උදේම සරුංගලේ උඩට යවලා , බදිනවා කණුවක , කන්න එන්නෙත් එහෙම තියලා ආයෙම යනවා කළුවර වැටෙන කොට බානවා අල්ලන් ඉන්න බැහැ ඇත කැපෙනවා (මම හදන ඒවා අලවලා දොරෙන් එලියට ගන්න බැහැ සයිස් අඑකට) :P අමතක වෙන්නේ නැතිම සිද්දිය , එක දවසක් සරුංගලේ නොපෙනී ගියා , බලපුවාම වලකුලකට වැහිලා , එදා වෙන පොරක් එක්ක ගේමට නූල් දුන්නේ නයි සරුංගලයක් හදපුවාම එකේ නැට්ටේ දිග අඩුම අඩි සියක් විතර , නයා , මොනරා , ගෙම්බා (කොම්බු) , මාලුකුරියා , බායියා , කෙල්ල , කොල්ලා ,(මේ අපේ නම්) මං එක්ස්පර්ට් මොනරු හදන්න , ඈතට දකිනකොට දකින උන් කියනවා ඕවා හැදුවේ තල කූරු වලින් , කුරු හොයන්න කිලෝමීටර් ගණන් යනවා , ගස් උඩ තියෙන ඒවා දිහා බලන් සුසුම් හෙළනවා , කඩා ගන්න බැරිව ගස් පයිලට් කෙනෙක් හොයාගත්තාම ගොඩ , රුපියල් පහකට ඒ කාලේ කූරු සෙට් එකක් උන් දෙනවා ඊළඟ සිහිනය නයිලෝන් නූල් බෝලයක් ගන්න එක , ඒ කාලේ 18.50 පන්දේ කිව්වා ලොවෙත් නැහැ (දැන් අර මාළු කුරියෝ දෙන්නෙක් , කොක්ක්ට එල්ලිලා ඉන්න රූපේ තියෙන්නේ ) ඕකක් තිබ්බම රජා වෙනවා , මට මතක විදියට මට ඕවා කීපයක් තිබ්බා ඒ කාලේ 18.50 කියන්නේ 1850.00 වගේ ලොකු ගානක් , ඕවා ගත්තේ එකතු කරලා , දැන් වගේ කෝල් කරලා හැන්දෑවේ ගෙන්න කියලා නැහැ :P ආයේ පාන්පිටි හැමදාම ගෙදරින් ඉල්ලුවොත් , සොරි හොරෙන් ගන්නේ . පාප්ප හදන්න ගමේ අනික් පොඩි පවුල්වල කොල්ලෝ ඕවා අලවන්නේ දලුක් කියලා කිරි වර්ගයකින් (අපි ලොකු පවුල් නොවේ . නමුත් අපිට වඩා පහල අයෝ ගැන කිවේ) සරුංගලේ තට්ටුව බැදලා , දබරගිල්ලන් හරි මැදට තියලා බැලන්ස් කරනාවා ඊට පස්සේ තමයි අලවන්නේ , අලවලා ඔකේ හරියටම කාදුව දානවා (නුල ගැටගහන්න කලින් දාන මහත නුල) ඉස්කෝලේ පටන් ගන්නේ හෙට කියලා කාලිදා සරුංගලේ නූල් ඔක්කොම දීලා අතාරිනවා , එක කුප්ප වැඩක් කලා ඔකේ දන්නා කුනුහරුව ඔක්කොම ලියලා තමා කඩා යවන්නේ :P:P 5හෙන් පස්සේ ගමෙන් නුවරට ඉස්කෝලේ එන්න ආවම ඒ ඔක්කොම නැති වුනා , දැනුත් මම මගේ කොල්ලට සරුංගල් හදලා දෙනවා එත් , උන් ඒවා පඩේකට ගණන් ගන්නේ නැහැ ඔය සරුංගල් විතරයි . ඔකේ අනික් ඒවා එක එක කියන්න ගියොත් දවසක් යයි බන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom