Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැටපොලය fuckoff
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම කිබූල් අද කාලේ දරුවන්ගේ හැගීම් දැනීම්, ප්‍රායෝගික හැකියාවල් අන්තිමයි. යමක යෙදෙන්නේ නැතුව පරිණතභාවය ලැබෙන්නේ නෑ.ස්මාර්ට් ෆෝන් එකේ කොච්චරවත් එල්ලිලා හිටියාට ඒකෙන් පුලුවන් යැ ඉරුනු කලිසමක්වත් මහගන්න. හුගක් අය හිතන් ඉන්නප් ස්මාර්ට් ෆෝන් එකේ අඩු attach bathroom විතරයි කියලා. තාක්ෂණය සමග යාවත්කාලීන විය යුතුමයි, නමුත් ඒ සමගම ගුණාත්මක දියුණුව, හැදියාව මේ හැම දේම ගොඩ නැගෙන්නත් ඕනා.

නරකම දේ තමයි දරුවන් පරිගනක, ෆෝන් වලට ඇබ්බැහි කිරීම හෝ ඇබ්බැහි වීමට ඉඩ දීම. එතුලින් ඔවුන්ගේ සිතීමේ හැකියාවල් අතිශය දුර්වල වෙනවා. පරිගනක ක්‍රීඩාවකින් ඔවුන් තෘප්තියක් ලබනවා කියන්නේ අතාත්ත්වික යමකින් වින්දනයක් ලබන්නට පුරුදු වීමක්. ක්‍රීඩාවකින් ලැබිය යුතු ඉවසීම, සංයමය, ජය පරාජය විද දරා ගැනීම, කණ්ඩායම් හැගීම් කිසිවක් ඔහු ලබන්නේ නෑ. ඉතින් ඔහු ඇත්ත ලෝකයෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් වෙනවා.

ලෝකයේ දියුණු රටවල්වලට තියෙන බරපතළ ප්‍රශ්නයක් තමයි දරුවන් සමාජයට හුරු කරවීම. දැන් දැන් ඔවුන්ගේ අධ්‍යයන ක්‍රමවේද හැකිතාක් ප්‍රායෝගික මෙන්ම සමාජීය ඇසුර ලැබෙන සේ සකස් වෙනවා. ජර්මානු ජාතික මාගේ මිතුරෙක් මට දවසක් කිව්වා ඔහුගේ වයස අවුරුදු 10 පුතාව පාසලෙන් සහභාගිකරවූ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ගැන. මේ දරුවන්ට GPS එකක් හා මාලිමාවක් ලබා දෙනවා. යම් කිසි ස්ථානයක GPS co ordinates දෙනවා. සිසුන් කණ්ඩායම භාරව සිටින ගුරුවරයා සිටින්නේ දරුවන්ගේ ආරක්ෂාවට පරණයි. දරුවන් අදාල ස්ථානය සොයා යා යුතුයි. මෙහිදී ඔවුන් පොදු ප්‍රවාහන සේවාවල් පාවිච්චි කරන්න, සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයන් හා කතා බහ කරන්න, විවිද නිලධාරින්ගේ සහාය ලබාගන්න(උදා:පොලිස් නිලධාරින්), විවිධ ආයතනවලට ඇතුල් වීමට අවසර ගත යුතු ආකාරය ආදී නොයෙක් දේ පුරුදු පුහුණු වෙනවා. කණ්ඩායමක් විදියට එකිනෙකාගෙ අදහස් වලට ගරු කරන්න පුරුදු වෙනවා. මේ දරුවන්ට ලබා දී තිබෙන්නේ Mannheim නගරයේ විශ්වවිද්‍යාලයේ එලිමහන් මැද මිදුලක co ordinates. ඉතින් ඒක ඔවුන්ට ඉතාවටිනා ප්‍රායෝගික පාඩමක්. ඉතින් ඔවුන්ටත් co ordinates දෙක map එකට දාල street view එකෙන් යන පාර හොයාගෙන තමන්ගේ දෙමාපියන්ගේ වාහනයකින් එතනට යන්න බැරි කමක් නෑ. නමුත් ඒකෙන් ලැබෙනවද අර අත්දැකීම?

ලංකාවේ හුගක් පවුල් එකිනෙකා අතර ලොකු බැදීමක් තියෙනවා. ආච්චිලා සීයලා නැන්දල මාමලා බාප්පල පුංචිඅම්මලා නෑදෑයො ගොඩායි. මේ හැම දෙනාගේම ආදරය එක්ක හැදෙන දරුවා අනිවාර්යයෙන්ම පොලවේ පය ගහල ඉන්න මනුස්සකම අදුරන එකෙක් වෙනවාමයි. වැඩිහිටියෝ තමන්ගෙ හැකියාවල්, අත්දැකීම මේ දරුවන් එක්ක බෙදාහදා ගන්නවා. අවවාද, උපදෙස්, විහිලු තහලු මැද හැදෙන දරුවාගේ හැකියාවල් මෙන්ම මානසිකත්වය ඉතා ඉහලයි. ඒ ඇසුර, බැදීම සමාජෙට හරි වටිනවා. අක්කල නන්ගිල එක්ක අඹ ඇට පැනපු, ඔට්ටු දුවපු එකෙක් කවදාවත් කෙල්ලෙක්ව දූෂණය කරන්නේ නෑ. අසහන කාරයෙක් වෙන්නේ නෑ.

උබලට අපිට ලමාකාලයක් තිබ්බා. ඒක නිසාම අපි ඒකෙ වටිනාකම දන්නවා. කොච්චර සුන්දර අත්දැකීම් තියෙනවද ඒ කාලේ? අර එක්කෙනෙක් කියල තිබ්බා දුනු ඊතල හදලා පොල් ගහක් ගිනි තියපු හැටි . robin hood, spell binders, ocean girl, swiss family robbinson, හා හා හරි හාවා, දොස්තර හොදහිත, සූර පප්පා, හපනා, අඹ යාලුවෝ වගේ වැඩසටහන් එක්ක අපි කොච්චර ඒවා තුල ජීවත් උනාද? ඉතින් මතක් වෙනකොටත් ආසයි. අපි ඉතින් ප්‍රාර්ථනා කරමු අපේ අනාගත පරපුරටත් හොද ලමාකාලයක් ලැබිලා, මනුස්සකමත් එක්ක ඉස්සරහට යන්න ලැබේවා කියල.

[QUOTE="rayan f16, post: 18635713, member: 202569"] [SIZE="3"]ඇත්තටම කිබූල් අද කාලේ දරුවන්ගේ හැගීම් දැනීම්, ප්‍රායෝගික හැකියාවල් අන්තිමයි. යමක යෙදෙන්නේ නැතුව පරිණතභාවය ලැබෙන්නේ නෑ.ස්මාර්ට් ෆෝන් එකේ කොච්චරවත් එල්ලිලා හිටියාට ඒකෙන් පුලුවන් යැ ඉරුනු කලිසමක්වත් මහගන්න. හුගක් අය හිතන් ඉන්නප් ස්මාර්ට් ෆෝන් එකේ අඩු attach bathroom විතරයි කියලා. තාක්ෂණය සමග යාවත්කාලීන විය යුතුමයි, නමුත් ඒ සමගම ගුණාත්මක දියුණුව, හැදියාව මේ හැම දේම ගොඩ නැගෙන්නත් ඕනා. නරකම දේ තමයි දරුවන් පරිගනක, ෆෝන් වලට ඇබ්බැහි කිරීම හෝ ඇබ්බැහි වීමට ඉඩ දීම. එතුලින් ඔවුන්ගේ සිතීමේ හැකියාවල් අතිශය දුර්වල වෙනවා. පරිගනක ක්‍රීඩාවකින් ඔවුන් තෘප්තියක් ලබනවා කියන්නේ අතාත්ත්වික යමකින් වින්දනයක් ලබන්නට පුරුදු වීමක්. ක්‍රීඩාවකින් ලැබිය යුතු ඉවසීම, සංයමය, ජය පරාජය විද දරා ගැනීම, කණ්ඩායම් හැගීම් කිසිවක් ඔහු ලබන්නේ නෑ. ඉතින් ඔහු ඇත්ත ලෝකයෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් වෙනවා. ලෝකයේ දියුණු රටවල්වලට තියෙන බරපතළ ප්‍රශ්නයක් තමයි දරුවන් සමාජයට හුරු කරවීම. දැන් දැන් ඔවුන්ගේ අධ්‍යයන ක්‍රමවේද හැකිතාක් ප්‍රායෝගික මෙන්ම සමාජීය ඇසුර ලැබෙන සේ සකස් වෙනවා. ජර්මානු ජාතික මාගේ මිතුරෙක් මට දවසක් කිව්වා ඔහුගේ වයස අවුරුදු 10 පුතාව පාසලෙන් සහභාගිකරවූ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ගැන. මේ දරුවන්ට GPS එකක් හා මාලිමාවක් ලබා දෙනවා. යම් කිසි ස්ථානයක GPS co ordinates දෙනවා. සිසුන් කණ්ඩායම භාරව සිටින ගුරුවරයා සිටින්නේ දරුවන්ගේ ආරක්ෂාවට පරණයි. දරුවන් අදාල ස්ථානය සොයා යා යුතුයි. මෙහිදී ඔවුන් පොදු ප්‍රවාහන සේවාවල් පාවිච්චි කරන්න, සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයන් හා කතා බහ කරන්න, විවිද නිලධාරින්ගේ සහාය ලබාගන්න(උදා:පොලිස් නිලධාරින්), විවිධ ආයතනවලට ඇතුල් වීමට අවසර ගත යුතු ආකාරය ආදී නොයෙක් දේ පුරුදු පුහුණු වෙනවා. කණ්ඩායමක් විදියට එකිනෙකාගෙ අදහස් වලට ගරු කරන්න පුරුදු වෙනවා. මේ දරුවන්ට ලබා දී තිබෙන්නේ Mannheim නගරයේ විශ්වවිද්‍යාලයේ එලිමහන් මැද මිදුලක co ordinates. ඉතින් ඒක ඔවුන්ට ඉතාවටිනා ප්‍රායෝගික පාඩමක්. ඉතින් ඔවුන්ටත් co ordinates දෙක map එකට දාල street view එකෙන් යන පාර හොයාගෙන තමන්ගේ දෙමාපියන්ගේ වාහනයකින් එතනට යන්න බැරි කමක් නෑ. නමුත් ඒකෙන් ලැබෙනවද අර අත්දැකීම? ලංකාවේ හුගක් පවුල් එකිනෙකා අතර ලොකු බැදීමක් තියෙනවා. ආච්චිලා සීයලා නැන්දල මාමලා බාප්පල පුංචිඅම්මලා නෑදෑයො ගොඩායි. මේ හැම දෙනාගේම ආදරය එක්ක හැදෙන දරුවා අනිවාර්යයෙන්ම පොලවේ පය ගහල ඉන්න මනුස්සකම අදුරන එකෙක් වෙනවාමයි. වැඩිහිටියෝ තමන්ගෙ හැකියාවල්, අත්දැකීම මේ දරුවන් එක්ක බෙදාහදා ගන්නවා. අවවාද, උපදෙස්, විහිලු තහලු මැද හැදෙන දරුවාගේ හැකියාවල් මෙන්ම මානසිකත්වය ඉතා ඉහලයි. ඒ ඇසුර, බැදීම සමාජෙට හරි වටිනවා. අක්කල නන්ගිල එක්ක අඹ ඇට පැනපු, ඔට්ටු දුවපු එකෙක් කවදාවත් කෙල්ලෙක්ව දූෂණය කරන්නේ නෑ. අසහන කාරයෙක් වෙන්නේ නෑ. උබලට අපිට ලමාකාලයක් තිබ්බා. ඒක නිසාම අපි ඒකෙ වටිනාකම දන්නවා. කොච්චර සුන්දර අත්දැකීම් තියෙනවද ඒ කාලේ? අර එක්කෙනෙක් කියල තිබ්බා දුනු ඊතල හදලා පොල් ගහක් ගිනි තියපු හැටි :P. robin hood, spell binders, ocean girl, swiss family robbinson, හා හා හරි හාවා, දොස්තර හොදහිත, සූර පප්පා, හපනා, අඹ යාලුවෝ වගේ වැඩසටහන් එක්ක අපි කොච්චර ඒවා තුල ජීවත් උනාද? ඉතින් මතක් වෙනකොටත් ආසයි. අපි ඉතින් ප්‍රාර්ථනා කරමු අපේ අනාගත පරපුරටත් හොද ලමාකාලයක් ලැබිලා, මනුස්සකමත් එක්ක ඉස්සරහට යන්න ලැබේවා කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom