Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැටලෝනියාවෙන් ඉගෙන ගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැටලෝනියාවෙන් ඉගෙන ගනිමු.

කැටලෝනියාවෙන් ඉගෙන ගනිමු.

කැටලෝනියාව කියන්නෙ ස්පාඤ්ඤයට අයත් ප්‍රාන්තයක්. නමුත් කැටලන් වාර්ගිකයින්ට අනුව කැටලෝනියාව කියන්නෙ කාලයක් මුළුල්ලේ ස්වාධීනව පාලනය වුණු රාජ්‍යයක්. එහෙත් ස්පාඤ්ඤයේ බහුතරයට අනුව එය ඓතිහාසිකව ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශයක්. දැනට දිනකට දෙකකට පෙර කැටලන් ප්‍රාන්ත පාලනය කැටලෝනියාව තව දුරටත් ස්පාඤ්ඤයේ ප්‍රාන්තයක් ලෙස පැවතිය යුතුද කියන කරුණ සම්බන්ධයෙන් කැටලෝනියාව තුළ නීති විරෝධීව ජනමත විචාරණයක් පවත්වනව. මෙම ජනමත විචාරණය ව්‍යවස්ථා විරෝධී යැයි කියූ ස්පාඤ්ඤ රජය එය ව්‍යර්ථ කිරීම සඳහා හමුදා සහ පොලිස් බල ඇණි යොදවනව. කැටලන් පාලනාධිකාරය ඇත්තටම මෙම ජනමත විචාරණය පවත්වන්නෙ ස්පාඤ්ඤයෙන් මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්. ඔවුන්ට අවශ්‍ය වන්නේම ඔවුන්ගෙ ජනමත විචාරණයට එරෙහිව ස්පාඤ්ඤය මධ්‍යම රජයේ මැදිහත් වීමක්. එහි උපරිම ප්රචාරක වාසිය ලබා ගැනීම සඳහාම ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ ජනමත විචාරණය සාමකාමී එකක් බව මුළ සිටම ප්‍රචාරය කිරීම. ඒ වන විට ගත හැකි වෙනත් විකල්පයක් නැතිව සිටි ස්පාඤ්ඤ රජය පොලිස් සහ හමුදා බල ඇණි යොදවා ඡන්ද මධ්‍යස්ථාන විසුරුවා හරිනව. ඡන්දය දැමීමට පැමිණි සැළකිය යුතු පිරිසකුත් ඡන්ද නිලධාරීන් සමගම අත්අඩංගුවට ගන්නව. කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ බාධා කිරීම් මැද ජනමත විචාරණය පැවැත්වීමට කැටලන් පාලනය සමත් වෙනව. ඒ කැටලෝනියාවට පොලිස් බලතල තිබෙන නිසා. මේ වන විට එම ජනමත විචාරණයෙ ප්‍රතිඵල කැටලන් පාලනය විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කරල තිබෙනව. ඒ ප්‍රතිඵල වලට අනුව 90%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් වැටී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වෙන්වීමට කැමැත්ත පළ කරමින්. ඒ අනුව තව දිනක් දෙකක් තුළ කැටලෝනියාව ස්වාධීන රාජ්‍යයක් හැටියට ප්රකාෂයට පත් කිරීමට නියමිතයි.

මෙහි අවාසනාවන්තම තත්ත්වය දැකිය හැක්කේ බටහිර මාධ්‍යය කැටලෝනියාවේ ජනමත විචාරණය ආවරණය කරන ආකාරයේයි. මේ වන විට බටහිර රටවලට කැටලෝනියාවෙ ඉතිහාසය තවදුරටත් වැදගත් නැහැ. කැටලෝනියාව කිනම් ජනවර්ගයක ඓතිහාසික නිජබිමද, එහි ශිෂ්ඨාචරය ගොඩ නැගුවෙ කවුද යන කරුණු මේ වන විට ඔවුන්ට තවදුරටත් කතා කළ යුතු මාතෘකා නොවේ. ඇත්තටම කැටලෝනියාව ඓතිහාසිකව ස්වාධීන රාජ්‍යයක්ව තිබුණා විය හැකියි. නමුත් බටහිර න්‍යාය පත්‍රයට මේ වන විට වැදගත් වෙන්නෙ සාමකාමී කැටලන් ජාතිකයින්ගේ ප්රජාතන්ත්රවාදී අයිතියට එරෙහිව ස්පාඤ්ඤයෙන් ප්‍රහාරයක් දියත්ව ඇති වග පමණයි. කැටලෝනියාවේ අනාගතය කෙසේ විය යුතුද යන කරුණ මේ වන විට නීර්ණය වෙමින් පවතින්නේ කැටලන් ජනමත විචාරණය සහ ඊට ස්පාඤ්ඤය දැක්වූ ප්‍රතිචාරය මත මිස කැටලෝනියාවේ පැවතුණු ඓතිහාසික තත්ත්වයන් මත නොවෙයි (මේ සටහනේ අරමුණත් කැටලන් වාර්ගිකයන්ගේ ව්‍යායාමයේ හරි වැරදි බව තීරණය කිරීම නොව, කැටලෝනියාවේ ගැටළුව මේ වන විට විසඳෙමින් තිබෙන්නේ රූපවාහිණී තිර මතින් පොම්ප කෙරෙන ජනමතයන් හරහා බව පෙන්විමයි).

කැටලෝනියාවෙ සිදු වෙමින් පවතින දෙය ලංකාවට වැදගත් වන්නේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති ව්‍යවස්ථා සංශෝධන නිසා. මේ සංශෝධන වලින් පසුව බටහිර රටවල ආශීර්වාදයෙන් දෙමළ ජාතික සංධානය කැටලෝනියාවේ මෙන් ජනමත විචාරණයක් උතුරු නැගෙනහිර පළාත්වල තව වසර කිහිපයක් තුළ සිදු නොකර සිටීමට කිසිදු හේතුවක් නැහැ. කැටලන් පාලනාධිකාරයට මෙවන් පියවරක් ගැනීමට අවශ්‍ය මූලිකම ශක්තිය ලැබෙන්නෙ ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් නිසා. ඉන් පළමු වැන්න ඔවුන්ට තිබෙන පොලිස් බලතල. දෙවැන්න ඔවුන්ට ඇති ආර්ථික ශක්තිය. යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලින් පසුව මේ වන විට අත්හිටුවා ඇති පොලිස් බලතල ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළාත්වලට ලබා දිම බොහෝ විට විය හැක්කක්. කැටලෝනියාවට සාපෙක්ෂව ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළත්වලට ආර්ථික ශක්තියක් නැතත් බටහිරින් ලැබිය හැකි ආධාර මත විශ්වාසය තබා මෙවන් ජනමත විචාරණයකට යෑම බොහෝ විට බලාපොරොත්තු විය හැකි තත්ත්වයක්. කැටලෝනියාවට මෙහිදී අමතර වාසියක් වන්නේ ස්පාඤ්ඤය රටක් ලෙස මේ වනවිට මුහුණ දී ඇති අර්ථික අර්බුධයයි. රනිල් පාලනය යටතේ එම ඉලක්කය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙන අපේ රට ආර්ථික වශයෙන් මුළුමනින්ම දුර්වල වීම කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණක් විය යුතුයි. මෙහි මීටත් වඩා බරපතළ කරුණ වන්නේ කැටලෝනියාව මේ ජනමත විචාරණය පවත්වන්නේ ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ සාමාජික රටක්ව පවතිද්දීම වීමයි. ස්පාඤ්ඤය කියන්නෙ බටහිර කඳවුරේ රටක්. බොහෝ විට මෙවන් තත්ත්වයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත්තේ ස්පාඤ්ඤයට මෙවන් අර්බුධයකට මූණ දීමට ඇති ආයතනගත ශක්තියවත් නැතිවයි. හැරත් ස්පාඤ්ඤයට එරෙහිව ගොස් කැටලෝනියාවේ ස්වාධීනත්වය පිළිගැනීමට වෙනත් රටවල් යම් දෙගිඩියාවක් තිබුණත් ස්වාධීනත්වය ප්‍රකාෂ කල ඊළමක් පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එවන් ගැටළුවක් තිබීමට කිසිදු හේතුවක් නැහැ.

සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න ඉතිහාසය බලා තේරුම් ගැනීමට අප අසමත් නම් අඩුම තරමින් අපි කැටලෝනියාවෙන්වත් ඉගෙන ගනිමු.

[QUOTE="Pussy-Cat, post: 22324872, member: 558211"] [b]කැටලෝනියාවෙන් ඉගෙන ගනිමු.[/b] [CENTER][SIZE=7][B]කැටලෝනියාවෙන් ඉගෙන ගනිමු.[/B][/SIZE] [B][SIZE=6] [/SIZE][/B] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/22196243_1555883737768408_4170118833526956137_n.jpg?oh=36faa5575515962a8b941fba0a47327d&oe=5A492668[/IMG] [/CENTER] [CENTER][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]කැටලෝනියාව කියන්නෙ ස්පාඤ්ඤයට අයත් ප්‍රාන්තයක්. නමුත් කැටලන් වාර්ගිකයින්ට අනුව කැටලෝනියාව කියන්නෙ කාලයක් මුළුල්ලේ ස්වාධීනව පාලනය වුණු රාජ්‍යයක්. එහෙත් ස්පාඤ්ඤයේ බහුතරයට අනුව එය ඓතිහාසිකව ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශයක්. දැනට දිනකට දෙකකට පෙර කැටලන් ප්‍රාන්ත පාලනය කැටලෝනියාව තව දුරටත් ස්පාඤ්ඤයේ ප්‍රාන්තයක් ලෙස පැවතිය යුතුද කියන කරුණ සම්බන්ධයෙන් කැටලෝනියාව තුළ නීති විරෝධීව ජනමත විචාරණයක් පවත්වනව. මෙම ජනමත විචාරණය ව්‍යවස්ථා විරෝධී යැයි කියූ ස්පාඤ්ඤ රජය එය ව්‍යර්ථ කිරීම සඳහා හමුදා සහ පොලිස් බල ඇණි යොදවනව. කැටලන් පාලනාධිකාරය ඇත්තටම මෙම ජනමත විචාරණය පවත්වන්නෙ ස්පාඤ්ඤයෙන් මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්. ඔවුන්ට අවශ්‍ය වන්නේම ඔවුන්ගෙ ජනමත විචාරණයට එරෙහිව ස්පාඤ්ඤය මධ්‍යම රජයේ මැදිහත් වීමක්. එහි උපරිම ප්රචාරක වාසිය ලබා ගැනීම සඳහාම ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ ජනමත විචාරණය සාමකාමී එකක් බව මුළ සිටම ප්‍රචාරය කිරීම. ඒ වන විට ගත හැකි වෙනත් විකල්පයක් නැතිව සිටි ස්පාඤ්ඤ රජය පොලිස් සහ හමුදා බල ඇණි යොදවා ඡන්ද මධ්‍යස්ථාන විසුරුවා හරිනව. ඡන්දය දැමීමට පැමිණි සැළකිය යුතු පිරිසකුත් ඡන්ද නිලධාරීන් සමගම අත්අඩංගුවට ගන්නව. කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ බාධා කිරීම් මැද ජනමත විචාරණය පැවැත්වීමට කැටලන් පාලනය සමත් වෙනව. ඒ කැටලෝනියාවට පොලිස් බලතල තිබෙන නිසා. මේ වන විට එම ජනමත විචාරණයෙ ප්‍රතිඵල කැටලන් පාලනය විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කරල තිබෙනව. ඒ ප්‍රතිඵල වලට අනුව 90%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් වැටී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වෙන්වීමට කැමැත්ත පළ කරමින්. ඒ අනුව තව දිනක් දෙකක් තුළ කැටලෝනියාව ස්වාධීන රාජ්‍යයක් හැටියට ප්රකාෂයට පත් කිරීමට නියමිතයි. මෙහි අවාසනාවන්තම තත්ත්වය දැකිය හැක්කේ බටහිර මාධ්‍යය කැටලෝනියාවේ ජනමත විචාරණය ආවරණය කරන ආකාරයේයි. මේ වන විට බටහිර රටවලට කැටලෝනියාවෙ ඉතිහාසය තවදුරටත් වැදගත් නැහැ. කැටලෝනියාව කිනම් ජනවර්ගයක ඓතිහාසික නිජබිමද, එහි ශිෂ්ඨාචරය ගොඩ නැගුවෙ කවුද යන කරුණු මේ වන විට ඔවුන්ට තවදුරටත් කතා කළ යුතු මාතෘකා නොවේ. ඇත්තටම කැටලෝනියාව ඓතිහාසිකව ස්වාධීන රාජ්‍යයක්ව තිබුණා විය හැකියි. නමුත් බටහිර න්‍යාය පත්‍රයට මේ වන විට වැදගත් වෙන්නෙ සාමකාමී කැටලන් ජාතිකයින්ගේ ප්රජාතන්ත්රවාදී අයිතියට එරෙහිව ස්පාඤ්ඤයෙන් ප්‍රහාරයක් දියත්ව ඇති වග පමණයි. කැටලෝනියාවේ අනාගතය කෙසේ විය යුතුද යන කරුණ මේ වන විට නීර්ණය වෙමින් පවතින්නේ කැටලන් ජනමත විචාරණය සහ ඊට ස්පාඤ්ඤය දැක්වූ ප්‍රතිචාරය මත මිස කැටලෝනියාවේ පැවතුණු ඓතිහාසික තත්ත්වයන් මත නොවෙයි (මේ සටහනේ අරමුණත් කැටලන් වාර්ගිකයන්ගේ ව්‍යායාමයේ හරි වැරදි බව තීරණය කිරීම නොව, කැටලෝනියාවේ ගැටළුව මේ වන විට විසඳෙමින් තිබෙන්නේ රූපවාහිණී තිර මතින් පොම්ප කෙරෙන ජනමතයන් හරහා බව පෙන්විමයි). කැටලෝනියාවෙ සිදු වෙමින් පවතින දෙය ලංකාවට වැදගත් වන්නේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති ව්‍යවස්ථා සංශෝධන නිසා. මේ සංශෝධන වලින් පසුව බටහිර රටවල ආශීර්වාදයෙන් දෙමළ ජාතික සංධානය කැටලෝනියාවේ මෙන් ජනමත විචාරණයක් උතුරු නැගෙනහිර පළාත්වල තව වසර කිහිපයක් තුළ සිදු නොකර සිටීමට කිසිදු හේතුවක් නැහැ. කැටලන් පාලනාධිකාරයට මෙවන් පියවරක් ගැනීමට අවශ්‍ය මූලිකම ශක්තිය ලැබෙන්නෙ ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් නිසා. ඉන් පළමු වැන්න ඔවුන්ට තිබෙන පොලිස් බලතල. දෙවැන්න ඔවුන්ට ඇති ආර්ථික ශක්තිය. යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලින් පසුව මේ වන විට අත්හිටුවා ඇති පොලිස් බලතල ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළාත්වලට ලබා දිම බොහෝ විට විය හැක්කක්. කැටලෝනියාවට සාපෙක්ෂව ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළත්වලට ආර්ථික ශක්තියක් නැතත් බටහිරින් ලැබිය හැකි ආධාර මත විශ්වාසය තබා මෙවන් ජනමත විචාරණයකට යෑම බොහෝ විට බලාපොරොත්තු විය හැකි තත්ත්වයක්. කැටලෝනියාවට මෙහිදී අමතර වාසියක් වන්නේ ස්පාඤ්ඤය රටක් ලෙස මේ වනවිට මුහුණ දී ඇති අර්ථික අර්බුධයයි. රනිල් පාලනය යටතේ එම ඉලක්කය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙන අපේ රට ආර්ථික වශයෙන් මුළුමනින්ම දුර්වල වීම කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණක් විය යුතුයි. මෙහි මීටත් වඩා බරපතළ කරුණ වන්නේ කැටලෝනියාව මේ ජනමත විචාරණය පවත්වන්නේ ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ සාමාජික රටක්ව පවතිද්දීම වීමයි. ස්පාඤ්ඤය කියන්නෙ බටහිර කඳවුරේ රටක්. බොහෝ විට මෙවන් තත්ත්වයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත්තේ ස්පාඤ්ඤයට මෙවන් අර්බුධයකට මූණ දීමට ඇති ආයතනගත ශක්තියවත් නැතිවයි. හැරත් ස්පාඤ්ඤයට එරෙහිව ගොස් කැටලෝනියාවේ ස්වාධීනත්වය පිළිගැනීමට වෙනත් රටවල් යම් දෙගිඩියාවක් තිබුණත් ස්වාධීනත්වය ප්‍රකාෂ කල ඊළමක් පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එවන් ගැටළුවක් තිබීමට කිසිදු හේතුවක් නැහැ. සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න ඉතිහාසය බලා තේරුම් ගැනීමට අප අසමත් නම් අඩුම තරමින් අපි කැටලෝනියාවෙන්වත් ඉගෙන ගනිමු.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] :love::love::yes::love::love:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom