Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කැඩෙන ඇට/Fracture
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැඩුනද?

දවසකට ලංකාවේ රිය අනතුරු විශාල ප්‍රමාණයක් සිදු වෙනව.තරුණ ජීවිත ගණනාවක් මේ නිසා අපිට අහිමි වෙනව.ඉතිං මේ කියන්න යන්නෙ රිය අනතුරු වලදි අස්ථි භග්න වෙන රෝගීන්ට ඒ කීවෙ ඇට කඩා ගත්ත ලෙඩ්ඩුන්ට ප්‍රථමාධාර දෙන විදිය සහ ප්‍රවාහන කරන විදිය ගැන.

අස්ථි කියන්නෙ අපේ සිරුරෙ තියෙන ශක්තිමත් ම ව්‍යුහයක් .මේකක් කැඩෙනව කියන්නෙ ඉතා විශාල බලයක් මේ අස්ථිය හරහා යෙදිල තියෙනව කියන එක අපේ ඇඟේ ඇට 206ක් තියෙනව ඒත් මේ ඔක්කොම කැඩෙන්නෙ නෑනෙ.අපි ගොඩක් දකින්නෙ අත පය කැඩෙන ඒව.අස්ථියක් කැඩෙන විදිය සහ තුවාල අනුව අපි විකලාංගවෙදයේදි වර්ග කිරීමක් කරනව .ප්‍රධාන වශයෙන් විවෘත භග්න(open fracture ) සහ විවෘත නොවූ(close fracture ) වශයෙන්.

විවෘතයි කියන්නෙ අස්ථිය බිඳිලා ඒ ආශ්රිත තුවාලය කින් ඒක පිටත වායුගොලයට විවෘත වෙලා තියෙන එක්කට.මේ වගේ එකක් සුව වෙන්න කල් ගත වෙනව වගෙම ,විශබීජ ගිහින් ආසාදනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.අස්ථියක් ආසාදනය උනා කියන්නෙ ඉතිං පූරුවෙ කළ මහා පවක් ම තමයි.බලන්න අමාරු නිසා මම ෆොටෝ එකක් දැම්මෙ නෑ හිත හයිය උදවිය open fracture කියල ගූගල් ඔබල බලන්න.

First aid in open fracture

ඕනෑම අනතුරු අවස්තාවකදි උදව්වට යන ඔබගේ ආරක්ෂාව ගැන මුලින්ම හිතන්න.රිය අනතුරකදිනම් ඩාං ගාල පාරට නොපැන අනිත් වාහන නවත්තල ලෙඩා ගාවට යන්න.

1.ලෙඩාව ආරක්ෂිත තැනකට ගෙනියන්න

ලෙඩාව ගනිද්දී කීප දෙනෙක් එකතු වෙලා ලෙඩාව වැඩිය හොලවන්නෙ නැතුව ඔසවල ගන්න

2.ලෙඩාව අස්වසන්න

"අඩේ කැඩිල කැඩිල ලේ විලයි"කියල කෑ ගහන්නෙ නැතුව "බය වෙන්න එපා උබට මොකුත් වෙන්නෙ නෑ කියල කියන්න"

3.මේ ව්ගේ බිඳුනම නහර වලට හානි වෙනව ගොඩක් වෙලාවට ඒ කියන්නෙ ලේ ගංඟාවක් ගලනව කියන එක.ලේ නවත්තන්න පුලුවන් හැමදේම කරන්න ඕන.මුලින්ම තුවාලෙ තියෙන තැන බලාගන්න ඇඳුම ඉරල දාල හරි තුවාලෙ පිරිසිදු රෙදි කෑල්ලක් තියල තද කරන්න ඒක තෙත් වෙනව නම් තව එකක් උඩින් තියල තද කරන්න විනාඩි 10-15ක් තද කරගෙන ඉන්න .අර සර්පයො කෑවම වගේ වයර් කෑලි වලින් බඳින්න එපා ඒක අන්තිම ඔප්ශන් එක විදියට තියාගන්න .

4.වැදගත්ම කාරණේ අනේ දෙය්යනේ කියල කැඩිච්චි එක හරි ගස්සන්න යන්න එපා .ඒකෙන් එක වැඩේ දෙක වෙන එක විතරයි වෙන්නෙ.කැඩිල ඇද වෙලා තියෙන විදියටම හිටින්න හයිය කෙලින් තියෙන දේකට තියල බඳින්න.(splinting in same position ).අතක් වගේ නම් ඇඟට තියල රෙද්දකින් ගැට ගහන්න.කකුල අනිත් කකුල හොදින් න්ම් ඒකට තියල බඳින්න.අර ලේ ගලන තුවාලේ අමතක කරන්නත් එපා.

5.මොකුත් කන්න බොන්න දෙන්න එපා මොකද රෝහලට ගිය ගමන් ලෙඩා ඔපරේෂන් කරන්න වෙනව ඒකට සිහිනැති කරන්න උනොත් කෑම පිට උගුරෙ ගිහින් පෙනහලු ලෙඩ වෙනව.

6.හැකි ඉක්මනින් පහසුකම් සහිත ළඟම රෝහලට ලෙඩාව එක්ක යන්න.

First aid in closed fracture

මේකෙදිත් අර කලින් පියවර ටිකම තියෙනව ලේ නැවැත්තිල්ල හැර.

මේකෙදි ඉදිමුම වටේට අයිස් ටිකක් ක්වරෙකට දාල තවන්න පුලුවන් වේදනාව අඩු වෙයි එතකොට.පහලට එල්ලා වැටෙන්න නැතුව splint කරන්න.(elevation).

මේකට කෙලින්ම සම්බන්ධ නැතත් ඇඟේ කෑලි කැපිල වෙන් උනාම අයිස් ගොඩක දාල රෝහලට ගෙනාවට වැඩක් නෑ මුලින්ම ඒ කොටස පිරිසිදු පොලිතින් කවරයකට දාන්න ඒක ට පිටින් අයිස් දාල ගේන්න.දතක් වගේ කැඩුනොත් ලෙඩාට සිහිය තියේනම් එයාගෙම කටේ දාගෙන් ආවොත් ඒ කොටස ආයෙ සම්බන්ධ කරන්න පුලුවන් .එහෙම නැත්න්ම් කූල් කිරි පැකට් එකක වගේ ගේන්න .

වෙන රට වල වගේ නෙවෙයි අපේ මිනිස්සු තව කෙනෙකුට කරදරයක් උනාම දුවගෙන එනව උදව්වට එහෙම වෙලාවකට මේ තොරතුරු වැදගත් වෙයි කියල හිතනව.හොඳනම් කොමෙන්ට් එකක් බම්ප් එකක් දාල ගියාට තරහක් නෑ.සැමට තෙරුවන් සරණයි!

[QUOTE="chamathkara 295, post: 21836141, member: 477761"] [b]කැඩුනද?[/b] [SIZE="6"][/SIZE]දවසකට ලංකාවේ රිය අනතුරු විශාල ප්‍රමාණයක් සිදු වෙනව.තරුණ ජීවිත ගණනාවක් මේ නිසා අපිට අහිමි වෙනව.ඉතිං මේ කියන්න යන්නෙ රිය අනතුරු වලදි අස්ථි භග්න වෙන රෝගීන්ට ඒ කීවෙ ඇට කඩා ගත්ත ලෙඩ්ඩුන්ට ප්‍රථමාධාර දෙන විදිය සහ ප්‍රවාහන කරන විදිය ගැන. අස්ථි කියන්නෙ අපේ සිරුරෙ තියෙන ශක්තිමත් ම ව්‍යුහයක් .මේකක් කැඩෙනව කියන්නෙ ඉතා විශාල බලයක් මේ අස්ථිය හරහා යෙදිල තියෙනව කියන එක අපේ ඇඟේ ඇට 206ක් තියෙනව ඒත් මේ ඔක්කොම කැඩෙන්නෙ නෑනෙ.අපි ගොඩක් දකින්නෙ අත පය කැඩෙන ඒව.අස්ථියක් කැඩෙන විදිය සහ තුවාල අනුව අපි විකලාංගවෙදයේදි වර්ග කිරීමක් කරනව .ප්‍රධාන වශයෙන් විවෘත භග්න(open fracture ) සහ විවෘත නොවූ(close fracture ) වශයෙන්. විවෘතයි කියන්නෙ අස්ථිය බිඳිලා ඒ ආශ්රිත තුවාලය කින් ඒක පිටත වායුගොලයට විවෘත වෙලා තියෙන එක්කට.මේ වගේ එකක් සුව වෙන්න කල් ගත වෙනව වගෙම ,විශබීජ ගිහින් ආසාදනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.අස්ථියක් ආසාදනය උනා කියන්නෙ ඉතිං පූරුවෙ කළ මහා පවක් ම තමයි.බලන්න අමාරු නිසා මම ෆොටෝ එකක් දැම්මෙ නෑ හිත හයිය උදවිය open fracture කියල ගූගල් ඔබල බලන්න. [B]First aid in open fracture [/B] ඕනෑම අනතුරු අවස්තාවකදි උදව්වට යන ඔබගේ ආරක්ෂාව ගැන මුලින්ම හිතන්න.රිය අනතුරකදිනම් ඩාං ගාල පාරට නොපැන අනිත් වාහන නවත්තල ලෙඩා ගාවට යන්න. 1.ලෙඩාව ආරක්ෂිත තැනකට ගෙනියන්න ලෙඩාව ගනිද්දී කීප දෙනෙක් එකතු වෙලා ලෙඩාව වැඩිය හොලවන්නෙ නැතුව ඔසවල ගන්න . 2.ලෙඩාව අස්වසන්න "අඩේ කැඩිල කැඩිල ලේ විලයි"කියල කෑ ගහන්නෙ නැතුව "බය වෙන්න එපා උබට මොකුත් වෙන්නෙ නෑ කියල කියන්න" 3.මේ ව්ගේ බිඳුනම නහර වලට හානි වෙනව ගොඩක් වෙලාවට ඒ කියන්නෙ ලේ ගංඟාවක් ගලනව කියන එක.ලේ නවත්තන්න පුලුවන් හැමදේම කරන්න ඕන.මුලින්ම තුවාලෙ තියෙන තැන බලාගන්න ඇඳුම ඉරල දාල හරි තුවාලෙ පිරිසිදු රෙදි කෑල්ලක් තියල තද කරන්න ඒක තෙත් වෙනව නම් තව එකක් උඩින් තියල තද කරන්න විනාඩි 10-15ක් තද කරගෙන ඉන්න .අර සර්පයො කෑවම වගේ වයර් කෑලි වලින් බඳින්න එපා ඒක අන්තිම ඔප්ශන් එක විදියට තියාගන්න . 4.වැදගත්ම කාරණේ අනේ දෙය්යනේ කියල කැඩිච්චි එක හරි ගස්සන්න යන්න එපා .ඒකෙන් එක වැඩේ දෙක වෙන එක විතරයි වෙන්නෙ.කැඩිල ඇද වෙලා තියෙන විදියටම හිටින්න හයිය කෙලින් තියෙන දේකට තියල බඳින්න.(splinting in same position ).අතක් වගේ නම් ඇඟට තියල රෙද්දකින් ගැට ගහන්න.කකුල අනිත් කකුල හොදින් න්ම් ඒකට තියල බඳින්න.අර ලේ ගලන තුවාලේ අමතක කරන්නත් එපා. 5.මොකුත් කන්න බොන්න දෙන්න එපා මොකද රෝහලට ගිය ගමන් ලෙඩා ඔපරේෂන් කරන්න වෙනව ඒකට සිහිනැති කරන්න උනොත් කෑම පිට උගුරෙ ගිහින් පෙනහලු ලෙඩ වෙනව. 6.හැකි ඉක්මනින් පහසුකම් සහිත ළඟම රෝහලට ලෙඩාව එක්ක යන්න. [B]First aid in closed fracture [/B] මේකෙදිත් අර කලින් පියවර ටිකම තියෙනව ලේ නැවැත්තිල්ල හැර. මේකෙදි ඉදිමුම වටේට අයිස් ටිකක් ක්වරෙකට දාල තවන්න පුලුවන් වේදනාව අඩු වෙයි එතකොට.පහලට එල්ලා වැටෙන්න නැතුව splint කරන්න.(elevation). මේකට කෙලින්ම සම්බන්ධ නැතත් ඇඟේ කෑලි කැපිල වෙන් උනාම අයිස් ගොඩක දාල රෝහලට ගෙනාවට වැඩක් නෑ මුලින්ම ඒ කොටස පිරිසිදු පොලිතින් කවරයකට දාන්න ඒක ට පිටින් අයිස් දාල ගේන්න.දතක් වගේ කැඩුනොත් ලෙඩාට සිහිය තියේනම් එයාගෙම කටේ දාගෙන් ආවොත් ඒ කොටස ආයෙ සම්බන්ධ කරන්න පුලුවන් .එහෙම නැත්න්ම් කූල් කිරි පැකට් එකක වගේ ගේන්න . වෙන රට වල වගේ නෙවෙයි අපේ මිනිස්සු තව කෙනෙකුට කරදරයක් උනාම දුවගෙන එනව උදව්වට එහෙම වෙලාවකට මේ තොරතුරු වැදගත් වෙයි කියල හිතනව.හොඳනම් කොමෙන්ට් එකක් බම්ප් එකක් දාල ගියාට තරහක් නෑ.සැමට තෙරුවන් සරණයි! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom