කැත වැඩ එපා.. අපේ හිඟ සල්ලි දෙන්න

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @nicjosh83, උඹලට මෙහෙම සීන් එකක් දැන් වෙලාද තියෙන්නේ? සිරාවටම උඹ මේ කඩේ යන්නේ Rs 250/- ද බන්?

    258841557_259485902908160_260057912577700891_n.jpg


    Source
     

    Sen-lu

    Well-known member
  • මේක නම් ගුප්පියොන්ගෙ හරි ජෙප්පොන්ගෙ හරි පේජ් එකක්. කිරියෙ එව්න්වවත් රවට්ටන්න හෙන ලේසිනෙ. මම හිතුවෙ මේකෙ ඉන්න එව්න් දෙයක් දිහා හොඳට බලල තීරණ ගන්න එව්න් කියල.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @nicjosh83 මේක ඇත්තද?
    යකෝ.. අද කාලෙ 250 ට හොද සාර වටක් වත් කන්න බෑනෙ..😂😂
    ඕක ජෙප්පොන්ගෙ මඩ පේජ් ඵකක්නේ යකෝ..උඹලට හැමදාම වැරදුනේ ඔන්න ඔය වගේ ගොන් අඳ බාල වැඩ නිසා..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    🤣🤣


    ------ Post added on Nov 19, 2021 at 1:38 PM

    Eka tama gon wesige putho kiyanne kadey yanna epa kiyala. If you wanted him you should have voted, but you fuckers went overboard and conviniced the donkeys in SL that this was the option. Now everyone is suffering.
     
    • Haha
    Reactions: iworld

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    @erozan @2osama

    මුන් දැන් වැඩිය ඇක්ටිව් නෑ නේ ?

    මුන් වෙනුවෙන් විනාඩි 69 ක නිශ්ශබ්ද තාවයක් තියමු.
     

    Sen-lu

    Well-known member
  • @erozan @2osama

    මුන් දැන් වැඩිය ඇක්ටිව් නෑ නේ ?

    මුන් වෙනුවෙන් විනාඩි 69 ක නිශ්ශබ්ද තාවයක් තියමු.
    කාලකණ්ණිකමට කඩේ යන මුස්පේන්තුවොන්ට ඕක වෙනව. හැබැයි ඕකුන් ආයෙම වෙන ආණ්ඩුවක් ඉන්නකොට නැගිටිනවා. අර විමල් හිවල වගේම තමයි මුනුත්. හැබැයි එතකොට ගූ ගහල එලවන්න ඕන. බොරදියේ මාලුබාන්න එනවට. මුන් වගේ එව්න්ට කිසිම ආන්ඩුවකින් කරන දේවල් විවෙචනය කරන්න කිසිම අයිතියක් නෑ.
    ඕකුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රටට බරක්. තව ඒවගේම කොන්ද පනනැති හිවල් පෙන්දො කීපදෙනෙක්ම මේකෙ ඉන්නව.