Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කැනඩාවට රැකියාවට යවනවැයි සල්ලි අරං ඉතියෝපියාවට යවලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැනඩාවේ රැකියාවන් ලබා දෙන බවට පවසා පුද්ගලයින් තිදෙනෙකු ඉතියෝපියාව වෙත ගෙන්වාගෙන සිදුකරන ලද සංවිධානාත්මක පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඩුබායි රාජ්‍යය ඔස්සේ කැනඩාව වෙත යවන බවට පොරොන්දු වෙමින් ක්‍රියාත්මක කර ඇති මෙම මහා පරිමාණ ජාවාරම සඳහා ගුවන් ටිකට්පත් සහ වීසා පහසුකම් සැලසීමේ මුවාවෙන් ජාවාරම්කරු විසින් මූලික වශයෙන් රුපියල් මිලියන 6.4 ක මුදලක් ලබාගෙන ඇත. කැනඩාවට ළඟා වූ පසු එක් අයෙකුගෙන් තවත් රුපියල් මිලියන 10 බැගින් ලබා ගැනීමට මුලින් එකඟතාවක් පැවැතියද, ඩුබායි හරහා ඉතියෝපියාවට ළඟා වූ වින්දිතයින් තිදෙනා එරට සක්‍රියව පැවැති සංවිධානාත්මක අපරාධ කල්ලියකගේ ග්‍රහණයට හසුව තිබේ.

පැහැර ගැනීමට ලක්වූ එක් අයෙකු නිදහස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 30,000 ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා ඇති අතර, කිලිනොච්චිය ප්‍රදේශයේ සිටි මැදිහත්කරු මාර්ගයෙන් මෙම තොරතුරු වින්දිතයින්ගේ පවුලේ ඥාතීන් වෙත දන්වා යවා ඇත. මෙම කප්පම් ඉල්ලීම හමුවේ අසරණ වූ ඥාතීන් විසින් දේශීය නියෝජිතයා වෙත රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් ලබා දී ඇති බවද අනාවරණය වී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මැයි මස 27 වන දින පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද විශේෂ තොරතුරකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම්, ලැස්කම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මගින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් දියත් කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එරට පොලිස් දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ ජාත්‍යන්තර මෙහෙයුමකින් පැහැරගැනීමට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා සුරක්ෂිතව මුදාගැනීමට එරට බලධාරීන්ට හැකි විය.

මෙම ජාවාරම් ජාලයට සම්බන්ධ පාකිස්තාන ජාතිකයින් සිව්දෙනෙකු සහ ඉතියෝපියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර, නිල විමර්ශන කටයුතුවලින් අනතුරුව තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අදාළ තරුණයින් නැවත දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ. යාපනය, වවුනියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචි 25, 26 සහ 27 යන වයස්වල පසුවන මෙම තරුණයින්ගේ ගමන් මග සකස් කළ කිලිනොච්චිය ප්‍රදේශයේ ප්‍රධාන සැකකරුට මෙම ජාත්‍යන්තර අපරාධ කල්ලිය සමඟ පවතින සබඳතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

https://www.gossiplankanews.com/2026/08/he-sent-money-to-work-in-canada-and-sent-it-to-ethiopia.html

ado mechchara modayo thama innawada ban?

[QUOTE="$onny, post: 31543257, member: 402938"] [SIZE=6]කැනඩාවේ රැකියාවන් ලබා දෙන බවට පවසා පුද්ගලයින් තිදෙනෙකු ඉතියෝපියාව වෙත ගෙන්වාගෙන සිදුකරන ලද සංවිධානාත්මක පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඩුබායි රාජ්‍යය ඔස්සේ කැනඩාව වෙත යවන බවට පොරොන්දු වෙමින් ක්‍රියාත්මක කර ඇති මෙම මහා පරිමාණ ජාවාරම සඳහා ගුවන් ටිකට්පත් සහ වීසා පහසුකම් සැලසීමේ මුවාවෙන් ජාවාරම්කරු විසින් මූලික වශයෙන් රුපියල් මිලියන 6.4 ක මුදලක් ලබාගෙන ඇත. කැනඩාවට ළඟා වූ පසු එක් අයෙකුගෙන් තවත් රුපියල් මිලියන 10 බැගින් ලබා ගැනීමට මුලින් එකඟතාවක් පැවැතියද, ඩුබායි හරහා ඉතියෝපියාවට ළඟා වූ වින්දිතයින් තිදෙනා එරට සක්‍රියව පැවැති සංවිධානාත්මක අපරාධ කල්ලියකගේ ග්‍රහණයට හසුව තිබේ. පැහැර ගැනීමට ලක්වූ එක් අයෙකු නිදහස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 30,000 ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා ඇති අතර, කිලිනොච්චිය ප්‍රදේශයේ සිටි මැදිහත්කරු මාර්ගයෙන් මෙම තොරතුරු වින්දිතයින්ගේ පවුලේ ඥාතීන් වෙත දන්වා යවා ඇත. මෙම කප්පම් ඉල්ලීම හමුවේ අසරණ වූ ඥාතීන් විසින් දේශීය නියෝජිතයා වෙත රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් ලබා දී ඇති බවද අනාවරණය වී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය විසින් මැයි මස 27 වන දින පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද විශේෂ තොරතුරකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම්, ලැස්කම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මගින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් දියත් කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එරට පොලිස් දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ ජාත්‍යන්තර මෙහෙයුමකින් පැහැරගැනීමට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා සුරක්ෂිතව මුදාගැනීමට එරට බලධාරීන්ට හැකි විය. මෙම ජාවාරම් ජාලයට සම්බන්ධ පාකිස්තාන ජාතිකයින් සිව්දෙනෙකු සහ ඉතියෝපියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර, නිල විමර්ශන කටයුතුවලින් අනතුරුව තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අදාළ තරුණයින් නැවත දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ. යාපනය, වවුනියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචි 25, 26 සහ 27 යන වයස්වල පසුවන මෙම තරුණයින්ගේ ගමන් මග සකස් කළ කිලිනොච්චිය ප්‍රදේශයේ ප්‍රධාන සැකකරුට මෙම ජාත්‍යන්තර අපරාධ කල්ලිය සමඟ පවතින සබඳතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.[/SIZE] [URL]https://www.gossiplankanews.com/2026/08/he-sent-money-to-work-in-canada-and-sent-it-to-ethiopia.html[/URL] [SIZE=6]ado mechchara modayo thama innawada ban?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom