කැනඩාව අයිති කරගන්න යන හම්පඩ ට්‍රම්ප් ගේ බදු නිසා කැනඩාව අර්බුදයක..-කැනඩා අගමැති කියයි.🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    Canada faces ‘once-in-a-life-time crisis,' warns newly-elected prime minister

    TRENTON, Canada

    Prime Minister Mark Carney laid out the priorities of his new Liberal government Friday and pulled no punches about the threats facing Canada.
    “We are in a once-in-a-life-time crisis,” Carney said at his first press conference since winning the national election on Tuesday, referring to tariffs on Canadian goods imposed by Trump.

    The tariffs will play havoc with the Canadian economy and they are widely seen as a Trump ploy to weaken Canada, forcing it to become the 51st American state.

    To withstand these pressures will force “the biggest transformation of the economy since the Second World War,” Carney said.
    Trump’s on-again off-again tariff on Canadian imports to the US has caused a major economic upheaval in America’s northern neighbor.

    It is this tension that simmers between the two countries and Carney will have to engage Trump and steer though turbulent waters.

    Carney claimed during the election campaign that culminated in his victory earlier this week that he was the best candidate to guide Canada through the trade war and end Trump’s ongoing threat to annex Canada.

    He will get his first chance next week. Carney said he will travel to Washington to meet Trump on May 6 and while he expected the meeting to be cordial, Carney said he will “stand up to President Trump.”
    At the press conference, Carney also vowed to strengthen the armed forces, beef up the border and add 1,000 members to the Royal Canadian Mounted Police.

    The Liberals won 168 seats which gave Carney a strong minority but not the 172 necessary to have a majority, meaning he would have to partner with one of the other political parties at times to get legislation passed through parliament.

    In the four days since the election, Carney has set a furious pace, meeting with EU leaders, King Charles, Ukrainian President Volodymyr Zelenskyy.

    https://www.aa.com.tr/en/politics/c...is-warns-newly-elected-prime-minister/3555526
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ අපි නම් හොදට කාලා බීලා ඉන්නවා USA වල නම් බිත්තර 12 ඩොලර් 10 ට යනවා ලු
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ අපි නම් හොදට කාලා බීලා ඉන්නවා USA වල නම් බිත්තර 12 ඩොලර් 10 ට යනවා ලු

    දැන්ම නෙමෙයි ඉස්සරහට වෙනව අැති..නැත්නම් අගමැතිම කියයිද
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මෙහෙම තරහින් රටවල්වලට බනින එක මානසික ලෙඩක් ලු බ්‍රෝ. මට මානසික රෝගයක් තියෙනවා කිව්වා චීනෙට බැනලා මේකේ එක්කෙනෙක්. Please මචං උඹත් බෙහෙත් ගනින් ඕකට.

    P.s - හැබැයි...පොරට කට උත්තර නැති වෙන්න ප්‍රශ්නයක් ඇහුවට පස්සේ තමයි ඔය කතාව කියන්න ගත්තේ. මම අහපු ප්‍රශ්නයට උත්තර නෑ , "පිස්සා" "පිස්සා" කිය කිය මඟ ඇරියා.
     
    බදු ගහලා රටවල් අල්ලගන්න යන අැමරිකාවට බණින කොට කකියනවද?පිස්සු ට්‍රම්ප්ගේ පුතෙක්ද උඹ??🤣🤣
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    බදු ගහලා රටවල් අල්ලගන්න යන අැමරිකාවට බණින කොට කකියනවද?පිස්සු ට්‍රම්ප්ගේ පුතෙක්ද උඹ??🤣🤣

    ඇයි මට බන්නනේ? මම ඇමරිකාවට මේකේ supportive දෙයක් කිව්වේ නෑ නේ. මචං උඹට නම් ඇත්තටම ලොකු මානසික අවුලක් තියෙනවා වගේ. අනික මාරම තරහකින් වගේ ඉන්නේ. මම Trump ගේ පුතෙක් කියලත් හිතෙනවා නේ උඹ🙄 ඉක්මනටම බෙහෙත් ගනින්. තව මොන මොනවා delusional විදියට තේරෙන්න ගනී ද දන්නේ නෑ නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,884
    113
    කැනඩාවට ට්‍රම්පච්චි කෙලවන්න දෙයක් නැනේ, මුන්ම තම්බියි, හතර වටේ සරනාගතයෝයි දාගෙන කෙලවාගෙන තියෙන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    ඇයි මට බන්නනේ? මම ඇමරිකාවට මේකේ supportive දෙයක් කිව්වේ නෑ නේ. මචං උඹට නම් ඇත්තටම ලොකු මානසික අවුලක් තියෙනවා වගේ. අනික මාරම තරහකින් වගේ ඉන්නේ. මම Trump ගේ පුතෙක් කියලත් හිතෙනවා නේ උඹ🙄 ඉක්මනටම බෙහෙත් ගනින්. තව මොන මොනවා delusional විදියට තේරෙන්න ගනී ද දන්නේ නෑ නේ

    උඹනේ මේකේ ඵල්‍ලි ඵල්ලි ඵන්නේ අැමරිකාවට බණිනකොට රිදෝගෙන..උඹට තමා මානසික ලෙඩක් තියෙන්නේ..ISIS හදල ලංකාවේත් බෝම්බ ගැහුවටද උන්ට කඩේ යන්නේ මොට්ටයෝ?අැයි මම කියන ඒවා රිපිට් කරන්නේ..මමනේ කිව්වේ උඹට මානසික ලෙඩක් තියෙව බෙහෙත් ගනින් කියලා..🤣🤣

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    උඹනේ මේකේ ඵල්‍ලි ඵල්ලි ඵන්නේ අැමරිකාවට බණිනකොට රිදෝගෙන..උඹට තමා මානසික ලෙඩක් තියෙන්නේ..ISIS හදල ලංකාවේත් බෝම්බ ගැහුවටද උන්ට කඩේ යන්නේ මොට්ටයෝ?අැයි මම කියන ඒවා රිපිට් කරන්නේ..මමනේ කිව්වේ උඹට මානසික ලෙඩක් තියෙව බෙහෙත් ගනින් කියලා..🤣🤣

    නෑ චීනෙට කඩේ යන එකට මේකේ argue කරේ. මම ඇමරිකාව ගැන මේකේ කියලා නෑ නේ.
     
    • Haha
    Reactions: Bitter Truth

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කැනඩාව කියන්නේ චීනෙටද?😅
    ඉතින් මං ඇමරිකාව ගැන මේකේ කියලා නැතුව ඇමරිකාවට කඩේ යනවා කිව්වා වගේ තමයි මමත් මේ කියලා තියෙන්නේ 😒
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    ඉතින් මං ඇමරිකාව ගැන මේකේ කියලා නැතුව ඇමරිකාවට කඩේ යනවා කිව්වා වගේ තමයි මමත් මේ කියලා තියෙන්නේ 😒

    ඉතිං මේකේ කථා කරේ චීනේ ගැනද?ටයිටල් ඵක දැක්කේ නැද්ද.?🥱
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    දැන්ම නෙමෙයි ඉස්සරහට වෙනව අැති..නැත්නම් අගමැතිම කියයිද
    අගමැති හෙට අනිද්දා යනවා Trump අප්පොච්චි බලලා එන්න😍
    Canada වලින් 60% ක් USA වලට Export විදියට යන්නේ බලශක්තිය බන් ගෑස්, ලයිට්, බොරතෙල් ඔවට Tax ගහනවා කියන්නේ ඇමරිකන් කාරයන්ට හිකෙනාව😁

    Canada ඇතුලේ ගොඩක් ඇමරිකන් කොම්පැණි Invest කරලා තියෙනවා Walmart . Costco වගේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,839
    3,862
    113
    USA
    නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ අපි නම් හොදට කාලා බීලා ඉන්නවා USA වල නම් බිත්තර 12 ඩොලර් 10 ට යනවා ලු
    oka une bird flu eka hinda, dan ayeth 18 $6 awa