Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැන්ටිමෙන් හලාල් දොට්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැන්ටිමෙන් හලාල් දොට්ට

රජයේ ආයතනවල කැන්ටිමෙන් හලාල් දොට්ට...

සියලූම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පාසල් හා විශ්වවිද්‍යාල ඇතුළු රජයේ ආයතනවලට අයත් ආපනශාලාවන්හි ලබන අපේ‍්‍රල් 1 දා සිට හලාල් ලාංඡනය සහිත යෝගට්, කිරි පැකට්, සිසිල්බීම සහ බිස්කට් යනාදී සියලූ ද්‍රව්‍ය අලෙවි කිරීම අත්හිටුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

හලාල් ලාංඡනය නොමැතිව මුස්ලිම් පාරිභෝගිකයනුත් දිවා ආහාරය පරිභෝජනයට ගන්නා බව ද සඳහන් කරන අසේල සම්පත් මහතා එය සියලූ දෙනාට ම සාධාරණ ක්‍රියාමාර්ගයක් බව ද කීය.

අද වන විට හලාල් භාණ්ඩ පාරිභෝගිකයන් මිල දී ගැනීමට මැළිකමක් දක්වන බවත් වෙනත් ආදේශක ඒ වෙනුවට වෙළෙඳපොළට පැමිණ ඇති බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

(ලංකාසීනිව්ස් - March 21, 2013)

උලමා සංවිධානය අවස්ථානුකූලව පරාජය බාරගෙන පසුබැස ඇති බව පෙනේ. හලාල් වර්ජනයේ තරම කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට ද තදින්ම දැනී ඇත. රජයේ ආයතන හෝ වෙන කුමන ආයනයක් කුමක් පැවසුවද ප්‍රෝඩාකාරි හලාල් ලකුණ පාරිභෝගික භාණ්ඩ වලින් ඉවත් කරන තුරු සිංහල ජනතාව හලාල් ප්‍රතික්ශේප කිරීම සදහා දැඩි මතයක එළැඹ සිටී. එහෙයින් අපි සියළුම නිශ්පාදන ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් හලාල් රහිත දවටන සහිතව ඔබේ පාරිභෝගික භාන්ඩ නිකුත් කරන ලෙසයි. එමෙන්ම උලමා පූජකයින් කළ හැකි වෙනත් කිසිවක් නොමැති තැන පසුබැස ගියද යළිත් කොයි මොහොතක හොත් වෙනත් වෙස් මුහුණකින් පෙනී සිටින්නට දක කට මදින බව අපි හොදාකාරවම අවබෝධ කරගෙන සිටිමු. ගෝලීය ඉස්ලාම් අන්තවාදයේ සැබෑ මුහුණුවර අපි හොදින් වටහාගෙන සිටිමු. එහෙයින් මොන වෙස් මුහුණු බැදගෙන ආවත් මින් ඉදිරියට සිංහලයන් අන්දවන්නට උලමුන්ට නොහැකි මෙන්ම ඒ සදහා අපි කිසි සේත් ඉඩ නොතබන බවද උලමා පූජක රැළ දැනගත යුතුය.

sorry.com

[QUOTE="S.L.F.B.I, post: 14671792, member: 383131"] [b]කැන්ටිමෙන් හලාල් දොට්ට[/b] [CENTER][IMG]http://img208.imageshack.us/img208/4739/29830663243926677366093.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Purple"]රජයේ ආයතනවල කැන්ටිමෙන් හලාල් දොට්ට... සියලූම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පාසල් හා විශ්වවිද්‍යාල ඇතුළු රජයේ ආයතනවලට අයත් ආපනශාලාවන්හි ලබන අපේ‍්‍රල් 1 දා සිට හලාල් ලාංඡනය සහිත යෝගට්, කිරි පැකට්, සිසිල්බීම සහ බිස්කට් යනාදී සියලූ ද්‍රව්‍ය අලෙවි කිරීම අත්හිටුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි. හලාල් ලාංඡනය නොමැතිව මුස්ලිම් පාරිභෝගිකයනුත් දිවා ආහාරය පරිභෝජනයට ගන්නා බව ද සඳහන් කරන අසේල සම්පත් මහතා එය සියලූ දෙනාට ම සාධාරණ ක්‍රියාමාර්ගයක් බව ද කීය. අද වන විට හලාල් භාණ්ඩ පාරිභෝගිකයන් මිල දී ගැනීමට මැළිකමක් දක්වන බවත් වෙනත් ආදේශක ඒ වෙනුවට වෙළෙඳපොළට පැමිණ ඇති බවත් ඒ මහතා අවධාරණය කළේ ය. (ලංකාසීනිව්ස් - March 21, 2013) උලමා සංවිධානය අවස්ථානුකූලව පරාජය බාරගෙන පසුබැස ඇති බව පෙනේ. හලාල් වර්ජනයේ තරම කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට ද තදින්ම දැනී ඇත. රජයේ ආයතන හෝ වෙන කුමන ආයනයක් කුමක් පැවසුවද ප්‍රෝඩාකාරි හලාල් ලකුණ පාරිභෝගික භාණ්ඩ වලින් ඉවත් කරන තුරු සිංහල ජනතාව හලාල් ප්‍රතික්ශේප කිරීම සදහා දැඩි මතයක එළැඹ සිටී. එහෙයින් අපි සියළුම නිශ්පාදන ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් හලාල් රහිත දවටන සහිතව ඔබේ පාරිභෝගික භාන්ඩ නිකුත් කරන ලෙසයි. එමෙන්ම උලමා පූජකයින් කළ හැකි වෙනත් කිසිවක් නොමැති තැන පසුබැස ගියද යළිත් කොයි මොහොතක හොත් වෙනත් වෙස් මුහුණකින් පෙනී සිටින්නට දක කට මදින බව අපි හොදාකාරවම අවබෝධ කරගෙන සිටිමු. ගෝලීය ඉස්ලාම් අන්තවාදයේ සැබෑ මුහුණුවර අපි හොදින් වටහාගෙන සිටිමු. එහෙයින් මොන වෙස් මුහුණු බැදගෙන ආවත් මින් ඉදිරියට සිංහලයන් අන්දවන්නට උලමුන්ට නොහැකි මෙන්ම ඒ සදහා අපි කිසි සේත් ඉඩ නොතබන බවද උලමා පූජක රැළ දැනගත යුතුය. [/COLOR][/SIZE][/B][/CENTER] sorry.com [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom