Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'කැන්ඩි'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භික්ෂු ඝාතනය ඇල්ලූ 'කැන්ඩි' පසුගියදා අවසන් නින්දට ගියේය ................

පසුගිය කාලයේ සිදුවූ අනේක විධ මිනීමැරුම් අතර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වැඩවිසූ වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා දෙනමක් ම්ලේච්ඡ ආකාරයට ඝාතනය කිරීමේ සිද්ධිය රටවැසි කාගේත් සිත් තදින්ම කම්පා කළ එකක් විය. එම සිද්ධිය වූ දා රාත්‍රියේදීම ලද සියුම් ඉවක් ඔස්සේ, දැඩි උනන්දුවකින් යුතුව තම භාරකරුවාද ඇදගෙන අපරාධකරුවන් සොයා දිවගිය ඒ කළු පැහැති සුනඛයා බොහෝ දෙනකු දුටුවේ රූපවාහිනී මාධ්‍ය ඔස්සේය. ‘කැන්ඩි’ නම් වූ පොලිස් නිල සුනඛ අංශයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ මේ සුනඛයා කෞතුකාගාර සොරකම් සිද්ධියේදී ද සිය රාජකාරිය අකුරටම සැකකරුවන් පිළිබඳ යම් යම් තොරතුරු සොයාදීමට බෙහෙවින් උපකාරී වූවෙකි. නමුත් ඒ සම්බන්ධ පොලිස් පරීක්ෂණ නිසි මඟට යොමු වීම මත එය අදටත් අබිරහසක්ව පවතී. මෙම සිද්ධීන්වලට අනතුරුව අප පුවත්පතේ ‘කැන්ඩි’ ගැන ලියැවුණු විශේෂාංගය ඔබට තවමත් මතක ඇතුවාට ද සැක නැත. නමුත් අද අපට සිදුව ඇත්තේ කැන්ඩි පිළිබඳ අතිශය ශෝචනීය කතා පුවතක් ඔබ හමුවේ ගෙන එන්නටය. පසුගිය හතර වනදා අලුයම් යාමයේ කැන්ඩි තම සුරුවිරුකම් වලින් සහ වත්මන් මිනිස් බව ද ඉක්මවන ඇතැම් උතුම් ගුණදහම්වලින් යුතු තම ජීවිතයෙන් සඳහටම සමුගෙන තිබිණ. ඒ ලොව කිසිවකුටත් නොදැනෙන නොහැඟෙන අයුරිනි. කැන්ඩිගේ වියෝව ගැන කැන්ඩි භාරව සිටි පොලිස් කොස්තාපල් තරංග චාමර මාදුවගේ ඛි-20877 මහතා කතා කළේ දැඩි වේදනාවකින් යුතුවය. කැන්ඩිගෙ වයස මේ වෙන කොට අවුරුදු හයයි මාස 10ක් විතර. කැන්ඩිගෙ පොලිස් සේවයට අවුරුදු හතරක්. මේ කාලය තුළ හරිම නිරෝගීව හිටිය සතෙක්. වාර්ෂිකව ලබා දුන්නු එන්නත් ඇරෙන්න කැන්ඩිට කිසිම බෙහෙතක් අවශ්‍ය වුණේ නැත්තෙ කවදාවත්ම කිසිම ලෙඩක් තිබුණෙ නැති නිසා.

“පසුගිය පළවෙනිදා පාන්දර අපිට කැඳවීමක් ලැබුණා. කොල්ලුපිටිය පොලීසියෙන්. එම ප්‍රදේශයේ සිදුවුණු සොරකමක් සම්බන්ධයෙන් කැන්ඩිවත් අරගෙන මම එතනට ගියා. කැන්ඩිට ඉව විදියට ලබාදුන්නෙ අපරාධකාරයා එතැන දමා ගිහින් තිබුණු බිඩි කොටයක්. කැන්ඩි ඉතාම සාර්ථකව ඉව හඹාගිහින් තොරතුරු ලබාදුන්නා. අපරාධකරුවන් අත්අඩංගුවට පත් වුණා. ඒ තමයි කැන්ඩිගේ අන්තිම රාජකාරිය” ඔහු කතා කළේ ඉතාම දුක්මුසුවය.

“එදත් කැන්ඩි සාමාන්‍ය විදියට හොඳ සනීපෙන් හිටියා. පහුගිය තුන්වෙනිදා රාත්‍රී 12.00ට කූඩු පරීක්ෂා කරන කොටත් පාන්දර 4.00ට කූඩු පරීක්ෂා කරන කොටත් කැන්ඩි හොඳින් හිටියා. ඊළඟට සාමාන්‍ය සිරිතක් විදියට අපි කූඩු පරීක්ෂා කරන්නේ උදේ 7.00ට. හතරවෙනිදා උදේ 7.00ට මම කූඩුව ළඟට ගිහින් කැන්ඩි කියල කීප වරක් කතා කළාට ඌ ප්‍රතිචාර දැක්වූවෙ නැහැ. ඒක කවදාවත් සිද්ධ නොවන දෙයක් හින්දා මම පරීක්ෂා කරන කොට මට තේරුණා කැන්ඩි මියගිහින් “බව”.

කැන්ඩිගෙ පශ්චාත් මරණ පරීක්ෂණය කළේ උඩහමුල්ල පශු වෛද්‍ය නිලධාරිනී සුරේකා කාරියවසම් මහත්මිය විසින් ඇය මෙය හදිසි හෘද අකර්මණ්‍යතාවයක්. (Sudden Heart Attack) නිසා සිදු වූ හදිසි මරණයක් බව තීරණය කොට ඇත.

කැන්ඩි අන්තිමට රාජකාරිය ඉටු කරපු දවසෙ හරි පුදුමාකාර දෙයක් සිද්ධවුණා. සාමාන්‍යයෙන් අපි සතෙකුට ඉවක් ලබා දෙද්දී වගේම ඒ කටයුතු ඉවර වෙනකල්ම අත් ආවරණය පැළඳ ගෙන තමයි ඉන්නෙ. ඒ වගේ අත් ආවරණ කට්ටල කීපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් අලුත් එකක් ගන්නෙ ඒවා හුඟක්ම අබලන් වුණාම තමයි. එදා උදේ මම අලුත්ම අත්ආවරණ කට්ටලයක් තමයි කැන්ඩිත් එක්ක යනකොට අරගෙන ගියේ. ඒ ගිහින් කැන්ඩිට ඉවදීලා ටික වෙලාවකින් බලනකොට ඒ අත්ආවරණ හරි මැදින් ආයෙ පාවිච්චි කරන්න බැරි විදියට ඉරිල තිබුණා. ඒක කොහොම සිද්ධ වුණාද කියල මට හිතාගන්න බැහැ. ඒ සිද්ධියෙන් මගෙ හිත ටිකක් සසල වුණත් මේ වගේ අවාසනාවන්ත සිදුවීමක් ළඟ එන බව නම් හිතුණෙම නැහැ.

ඒ වගේම මේ ළඟදී මම කැන්ඩි දිහා බලාගෙන ඉන්න කොට එයත් හරි අමුතු විදියට මගෙ දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවෙ මට හිතුන මෙයාට අවුරුදු අටක් සම්පූර්ණ වෙනකොට නිල සුනඛ සේවයෙන් අයින් කරනවානේ. ඒත් මෙයාව දාලා යන්න නම් බැහැ. ඒ නිසා එයාගෙ සේවය ඉවර වුණාම අවසර අරගෙන මම කැන්ඩිව ගෙදර එක්කරගෙන යනවා කියල මම හිතාගෙනයි හිටියෙ”.

“කොහොම හරි මරණ පරීක්ෂණයෙන් පස්සෙ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා වන උප පොලිස් පරීක්ෂක මාලින් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පොලීසියේ නිලධාරී මණ්ඩලයේ උත්තමාචාරවලින් අනතුරුව, පොලිස් නිල සුනඛ අංශය පිටුපස ඇති ක්‍රීඩාංගණයේ කැන්ඩිව මිහිදන් කළා”

තම රාජකාරී ජීවිතයේ විශිෂ්ට දස්කම් දක්වා ඇති අවසන් වශයෙන් කැන්ඩි සිදුකළ රාජකාරිය පිළිබඳව පැහැදුණු එම නිවැසියන් කරන ලද ඉල්ලීමකට අනුව චාමර මහතා විසින් ඌ මිය යෑමට කලින් දින කැන්ඩිගේ ඡායාරුව කීපයක් රැගෙන තිබේ. ෙදෙවයේ හාස්කමකට මෙන් ඌ මියයාමට පෙර දින තමන්ට ලබාදුන් ඡායාරූප කීපයද අතැතිව චාමර මහතා කැන්ඩි මිහිදන් කළ පස්ගොඩැල්ල අසල දුකින් සෝබරව සිටිනු අපට දක්නට ලැබිණ. අපරාධකරුවන් හඹායමින් ශ්‍රී ලංකා පොලිස් සේවය තුළින් මහජනතාවට අතිශය අවංක, හෘදයාංගම විශිෂ්ට සේවාවක් කළ කැන්ඩිට තිරිසන් බවින් මිදීමට දිවි ඇති තුරාවට කළ යහපත් උදාර ක්‍රියාවන් හේතුවනු ඇතැයි අපට සිතේ.

(මහනුවර අස්ගිරිය නිල සුනඛ ඒකකයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද ඒකනායක මහතාට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැකාති පෙරේරා මහතාට සහකාර පොලිස් අධිකාරී ආරියරත්න මහතාට අපගේ ස්තූතිය)

නිර්මලා කුමාරි සේනාරත්නපොලිස් අධිකාරී මහින්ද ඒකනායක මහතාට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැකාති පෙරේරා මහතාට සහකාර පොලිස් අධිකාරී ආරියරත්න මහතාට අපගේ ස්තූතිය)

2012-08-15~

නිර්මලා කුමාරි සේනාරත්න

[QUOTE="Srilankan1, post: 13212786, member: 100154"] [SIZE="4"][CENTER]භික්ෂු ඝාතනය ඇල්ලූ 'කැන්ඩි' පසුගියදා අවසන් නින්දට ගියේය ................ [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/482111_498560640177048_1462089869_n.jpg[/IMG] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/284913_498561553510290_570037571_n.jpg[/IMG] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/552093_498561593510286_94933409_n.jpg[/IMG] පසුගිය කාලයේ සිදුවූ අනේක විධ මිනීමැරුම් අතර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වැඩවිසූ වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා දෙනමක් ම්ලේච්ඡ ආකාරයට ඝාතනය කිරීමේ සිද්ධිය රටවැසි කාගේත් සිත් තදින්ම කම්පා කළ එකක් විය. එම සිද්ධිය වූ දා රාත්‍රියේදීම ලද සියුම් ඉවක් ඔස්සේ, දැඩි උනන්දුවකින් යුතුව තම භාරකරුවාද ඇදගෙන අපරාධකරුවන් සොයා දිවගිය ඒ කළු පැහැති සුනඛයා බොහෝ දෙනකු දුටුවේ රූපවාහිනී මාධ්‍ය ඔස්සේය. ‘කැන්ඩි’ නම් වූ පොලිස් නිල සුනඛ අංශයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ මේ සුනඛයා කෞතුකාගාර සොරකම් සිද්ධියේදී ද සිය රාජකාරිය අකුරටම සැකකරුවන් පිළිබඳ යම් යම් තොරතුරු සොයාදීමට බෙහෙවින් උපකාරී වූවෙකි. නමුත් ඒ සම්බන්ධ පොලිස් පරීක්ෂණ නිසි මඟට යොමු වීම මත එය අදටත් අබිරහසක්ව පවතී. මෙම සිද්ධීන්වලට අනතුරුව අප පුවත්පතේ ‘කැන්ඩි’ ගැන ලියැවුණු විශේෂාංගය ඔබට තවමත් මතක ඇතුවාට ද සැක නැත. නමුත් අද අපට සිදුව ඇත්තේ කැන්ඩි පිළිබඳ අතිශය ශෝචනීය කතා පුවතක් ඔබ හමුවේ ගෙන එන්නටය. පසුගිය හතර වනදා අලුයම් යාමයේ කැන්ඩි තම සුරුවිරුකම් වලින් සහ වත්මන් මිනිස් බව ද ඉක්මවන ඇතැම් උතුම් ගුණදහම්වලින් යුතු තම ජීවිතයෙන් සඳහටම සමුගෙන තිබිණ. ඒ ලොව කිසිවකුටත් නොදැනෙන නොහැඟෙන අයුරිනි. කැන්ඩිගේ වියෝව ගැන කැන්ඩි භාරව සිටි පොලිස් කොස්තාපල් තරංග චාමර මාදුවගේ ඛි-20877 මහතා කතා කළේ දැඩි වේදනාවකින් යුතුවය. කැන්ඩිගෙ වයස මේ වෙන කොට අවුරුදු හයයි මාස 10ක් විතර. කැන්ඩිගෙ පොලිස් සේවයට අවුරුදු හතරක්. මේ කාලය තුළ හරිම නිරෝගීව හිටිය සතෙක්. වාර්ෂිකව ලබා දුන්නු එන්නත් ඇරෙන්න කැන්ඩිට කිසිම බෙහෙතක් අවශ්‍ය වුණේ නැත්තෙ කවදාවත්ම කිසිම ලෙඩක් තිබුණෙ නැති නිසා. “පසුගිය පළවෙනිදා පාන්දර අපිට කැඳවීමක් ලැබුණා. කොල්ලුපිටිය පොලීසියෙන්. එම ප්‍රදේශයේ සිදුවුණු සොරකමක් සම්බන්ධයෙන් කැන්ඩිවත් අරගෙන මම එතනට ගියා. කැන්ඩිට ඉව විදියට ලබාදුන්නෙ අපරාධකාරයා එතැන දමා ගිහින් තිබුණු බිඩි කොටයක්. කැන්ඩි ඉතාම සාර්ථකව ඉව හඹාගිහින් තොරතුරු ලබාදුන්නා. අපරාධකරුවන් අත්අඩංගුවට පත් වුණා. ඒ තමයි කැන්ඩිගේ අන්තිම රාජකාරිය” ඔහු කතා කළේ ඉතාම දුක්මුසුවය. “එදත් කැන්ඩි සාමාන්‍ය විදියට හොඳ සනීපෙන් හිටියා. පහුගිය තුන්වෙනිදා රාත්‍රී 12.00ට කූඩු පරීක්ෂා කරන කොටත් පාන්දර 4.00ට කූඩු පරීක්ෂා කරන කොටත් කැන්ඩි හොඳින් හිටියා. ඊළඟට සාමාන්‍ය සිරිතක් විදියට අපි කූඩු පරීක්ෂා කරන්නේ උදේ 7.00ට. හතරවෙනිදා උදේ 7.00ට මම කූඩුව ළඟට ගිහින් කැන්ඩි කියල කීප වරක් කතා කළාට ඌ ප්‍රතිචාර දැක්වූවෙ නැහැ. ඒක කවදාවත් සිද්ධ නොවන දෙයක් හින්දා මම පරීක්ෂා කරන කොට මට තේරුණා කැන්ඩි මියගිහින් “බව”. කැන්ඩිගෙ පශ්චාත් මරණ පරීක්ෂණය කළේ උඩහමුල්ල පශු වෛද්‍ය නිලධාරිනී සුරේකා කාරියවසම් මහත්මිය විසින් ඇය මෙය හදිසි හෘද අකර්මණ්‍යතාවයක්. (Sudden Heart Attack) නිසා සිදු වූ හදිසි මරණයක් බව තීරණය කොට ඇත. කැන්ඩි අන්තිමට රාජකාරිය ඉටු කරපු දවසෙ හරි පුදුමාකාර දෙයක් සිද්ධවුණා. සාමාන්‍යයෙන් අපි සතෙකුට ඉවක් ලබා දෙද්දී වගේම ඒ කටයුතු ඉවර වෙනකල්ම අත් ආවරණය පැළඳ ගෙන තමයි ඉන්නෙ. ඒ වගේ අත් ආවරණ කට්ටල කීපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් අලුත් එකක් ගන්නෙ ඒවා හුඟක්ම අබලන් වුණාම තමයි. එදා උදේ මම අලුත්ම අත්ආවරණ කට්ටලයක් තමයි කැන්ඩිත් එක්ක යනකොට අරගෙන ගියේ. ඒ ගිහින් කැන්ඩිට ඉවදීලා ටික වෙලාවකින් බලනකොට ඒ අත්ආවරණ හරි මැදින් ආයෙ පාවිච්චි කරන්න බැරි විදියට ඉරිල තිබුණා. ඒක කොහොම සිද්ධ වුණාද කියල මට හිතාගන්න බැහැ. ඒ සිද්ධියෙන් මගෙ හිත ටිකක් සසල වුණත් මේ වගේ අවාසනාවන්ත සිදුවීමක් ළඟ එන බව නම් හිතුණෙම නැහැ. ඒ වගේම මේ ළඟදී මම කැන්ඩි දිහා බලාගෙන ඉන්න කොට එයත් හරි අමුතු විදියට මගෙ දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවෙ මට හිතුන මෙයාට අවුරුදු අටක් සම්පූර්ණ වෙනකොට නිල සුනඛ සේවයෙන් අයින් කරනවානේ. ඒත් මෙයාව දාලා යන්න නම් බැහැ. ඒ නිසා එයාගෙ සේවය ඉවර වුණාම අවසර අරගෙන මම කැන්ඩිව ගෙදර එක්කරගෙන යනවා කියල මම හිතාගෙනයි හිටියෙ”. “කොහොම හරි මරණ පරීක්ෂණයෙන් පස්සෙ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා වන උප පොලිස් පරීක්ෂක මාලින් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පොලීසියේ නිලධාරී මණ්ඩලයේ උත්තමාචාරවලින් අනතුරුව, පොලිස් නිල සුනඛ අංශය පිටුපස ඇති ක්‍රීඩාංගණයේ කැන්ඩිව මිහිදන් කළා” තම රාජකාරී ජීවිතයේ විශිෂ්ට දස්කම් දක්වා ඇති අවසන් වශයෙන් කැන්ඩි සිදුකළ රාජකාරිය පිළිබඳව පැහැදුණු එම නිවැසියන් කරන ලද ඉල්ලීමකට අනුව චාමර මහතා විසින් ඌ මිය යෑමට කලින් දින කැන්ඩිගේ ඡායාරුව කීපයක් රැගෙන තිබේ. ෙදෙවයේ හාස්කමකට මෙන් ඌ මියයාමට පෙර දින තමන්ට ලබාදුන් ඡායාරූප කීපයද අතැතිව චාමර මහතා කැන්ඩි මිහිදන් කළ පස්ගොඩැල්ල අසල දුකින් සෝබරව සිටිනු අපට දක්නට ලැබිණ. අපරාධකරුවන් හඹායමින් ශ්‍රී ලංකා පොලිස් සේවය තුළින් මහජනතාවට අතිශය අවංක, හෘදයාංගම විශිෂ්ට සේවාවක් කළ කැන්ඩිට තිරිසන් බවින් මිදීමට දිවි ඇති තුරාවට කළ යහපත් උදාර ක්‍රියාවන් හේතුවනු ඇතැයි අපට සිතේ. (මහනුවර අස්ගිරිය නිල සුනඛ ඒකකයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද ඒකනායක මහතාට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැකාති පෙරේරා මහතාට සහකාර පොලිස් අධිකාරී ආරියරත්න මහතාට අපගේ ස්තූතිය) නිර්මලා කුමාරි සේනාරත්නපොලිස් අධිකාරී මහින්ද ඒකනායක මහතාට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැකාති පෙරේරා මහතාට සහකාර පොලිස් අධිකාරී ආරියරත්න මහතාට අපගේ ස්තූතිය) 2012-08-15~ නිර්මලා කුමාරි සේනාරත්න[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom