Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කැප්ටන් ඇම්ඩා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙස් මාරුව

මේක ටිකක් පරණ කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.

ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.

මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.

එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල.

කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.

"මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා. කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා.... "මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි....

මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට... "නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..

"නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා. "නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව. "

ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව.. ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..

" නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල.. එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි... "ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"

නිගමනය

1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි.

මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්‍රතික්ෂේප නොකට ගමනට සුදානම් විය..

පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්‍රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි.. එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි 5 ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය...

පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය..

"වොට්සන් ඔබට මේ රාත්‍රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම, කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.."

" මගේ නිගමනය හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්"

ලියුම් පෙට්ටිය

දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.

මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි p) සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.

මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...

පහලට ගිය ඇම්ඩාට පහල තට්ටුවේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්රශ්නය ඇසිය.

ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ ගාලු තින්ත වේලාලදි කියල අහගෙන එන්න කියල...

නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..

උඩට ගිය ඇම්ඩා

මාමේ නැන්ද කියනව ලියුම් පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.

මාමා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...

වැඩිපුරම ඩෝප්

මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය ...අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ ...පසු දා නැවත හමු වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ..

මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ...ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා..පලවෙනි මිතුර කීය..

ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන..දෙවැන්න කිය...

උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන ගෙදර TV එක පොලවේ ගැහුවා...තෙවැන්න කිය..

එය අසා සිටි පළමුවැන්න මෙසේ කීය..

මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ..මම ටානියා කිව්වේ අපේ ගෙදර බැල්ලිට ...

සප්ලයිස්

ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.

ලංකාවෙ බුවාට කිවුවලු "උඹට සවලෙ වැඩ භාරයි" ඉන්දියන් එකාට කිවුවලු "අතුගාන එක උඹට භාරයි" චයිනීස් එකාට කිවුවලු "උඹට තමා සප්ලයිස් භාර" කියල.

ඊට පස්සෙ කිවුවලු "මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න ඕනෙ" කියලා.

පැය තුනකින් ෆෝමන් එද්දි වැලිගොඩ එහෙම්ම තියෙනවලු. ෆෝමන්ට මල පැනල ලංකාවෙ එකාගෙන් අහල "යකෝ මේ සවලෙන් අස් කරපු හැටිද?" කියල.

එතකොට ලංකාවෙ එකා කියනවලු "අස්කරන්න මට සවලක් තිබ්බෙ නැහැනෙ". ඊලඟට ඉන්දියාවෙ එකාට සද්දයක් දැම්මලු "කොහෙද යකෝ උඹ අතුගෑවෙ" කියල. එතකොට ඉන්දියන් කාරයා කියනවලු "අතුගාන්න ඉදලක් තිබුනෙ නැති නිසා ඉදලක් හම්බ වෙනකම් තමා බලන් ඉන්නෙ" කියලා.

දැන් ෆෝමන්ට පට්ට මලලු චයිනීස් බුවා එක්ක. මොකද ඔය බඩු ටික සප්ලයි කරන එක උගේ වැඩක්නෙ. චයිනීස් බුවාට පලු යන්න බනින්න ඕනෙ කියල හිතන් ෆෝමන් ඌව හොයනවලු. ඒත් ඌ නැහැලු.

ෆෝමන් වැලිගොඩ ලඟට යද්දි චයිනීස් බුවා වැලිගොඩ පිටිපස්සෙ ඉඳන් එලියට පැන්නලු "සප්ලයිස්" කියාගෙන.

අක්කගේ පහන

ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල... කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම... මලා මු කරුවලට බයයි නේ..අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවා තනියම නිදියන්න බැරියෝ කියල..

අක්කට මුව කන්න තරහ.. මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා....... බුවා දැන් මොන ජගතටත් බය නැ... හොඳට දිගැදිලා නිදි....

නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත, අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්...

ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට... ආ.... ඇම්ඩා... සාදරයෙන් පිලිගන්නවා දිවය ලෝකෙට අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා..... මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල බලන්න... කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු background එකක් තියන පැත්තකට ඉමක් කොනක් නැ පහන් ගොඩ පත්තු වෙනවා... සමහර ඒවා නිවිලා ... බලන්න ලස්සනේ බැ...

ඇම්ඩා කට ඇරගෙන බලාගෙන ඉන්නවා... සක්කර දෙයියෝ ගියා එක තැනකට... ගිහින් පහන් සෙට් එකක් පෙන්නලා කිව්වා... ඇම්ඩා... මේ තමා ඔයාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ පෙන්නන තැන කියල....

ඇම්ඩා අහනවා ඒ කොහොමෙයි දෙයියනේ මේ පහන් වලින් ආයුෂ පෙන්නන්නේ කියල....... සක්කරයා - ඔය පහන් වල තෙල් ඉවර උනගමන් පහනට අයිති කෙනා මැරෙනවා...

ඇම්ඩා- ආ එහෙමද... එතකොට කාගේද මේ පහන ???

ඕක තමා ඔයාගේ තාත්තගේ පහන, මේ ඔයාගේ අම්මගේ පහන, මේ ඔයාගේ අක්කගේ පහන, මේ ඔයාගේ අයියගේ පහන කියල එක එක සක්කර දෙයියෝ ඇම්ඩාට පෙන්නුවා ඇම්ඩා ඇහුවා...

එතකොට කෝ මගේ පහන ???? සක්කරයා මේ තියන්නේ .... කියල පහනක් පෙන්නුවා හුටා.... පනේ දැල්ල මලානිකයි, ඒ වගේම තෙලුත් ඉවර වෙලා.. මලා .. බැලුව වටපිට. අම්මට උඩු ..අක්කගේ පහනේ නම් හොඳට තෙල් තියනවා පහන හොලවන්නවත් බැ....

දැම්ම ඇඟිල්ල... අපහු දැම්ම ඇම්ඩාගේ පහනට, . ඔහොම ඇම්ඩා පොරගේ පහනට අක්කගේ පහනේ තෙල් ඇඟිල්ලෙන් බින්දුව බින්දුව උස්සනවා අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා..... මුගේ පහනට ඔබනවා.........

දිඩීන්........ කන් අඩිය කීන් ගාල ගියා ඇම්ඩා ඇහැරුනේ හොඳ කනේ පාරකුත් එක්ක මොකද වෙලා තියන්නේ ??????

මු නින්දෙන් පහන් කියල අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා..... ආපහු මසියගේ කටේ ඔබලා...... අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා....... ආපහු මසියගේ කටේ ඔබලා.....අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා...... ආපහු මසියගේ කටේ ඔබලා ....

[QUOTE="Fakeman, post: 21562811, member: 560961"] [B][SIZE="4"]වෙස් මාරුව මේක ටිකක් පරණ කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්. ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල. මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා. එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල. කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා. "මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා. කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා.... "මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි.... මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට... "නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු.. "නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා. "නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව. " ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව.. ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු.. " නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල.. එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි... "ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ" නිගමනය 1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි. මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්‍රතික්ෂේප නොකට ගමනට සුදානම් විය.. පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්‍රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි.. එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි 5 ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය... පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය.. "වොට්සන් ඔබට මේ රාත්‍රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම, කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.." " මගේ නිගමනය හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්" ලියුම් පෙට්ටිය දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය. මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි (:p) සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය. මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල... පහලට ගිය ඇම්ඩාට පහල තට්ටුවේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්රශ්නය ඇසිය. ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ ගාලු තින්ත වේලාලදි කියල අහගෙන එන්න කියල... නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ.. උඩට ගිය ඇම්ඩා මාමේ නැන්ද කියනව ලියුම් පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල. මාමා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව... වැඩිපුරම ඩෝප් මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය ...අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ ...පසු දා නැවත හමු වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ.. මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ...ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා..පලවෙනි මිතුර කීය.. ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන..දෙවැන්න කිය... උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන ගෙදර TV එක පොලවේ ගැහුවා...තෙවැන්න කිය.. එය අසා සිටි පළමුවැන්න මෙසේ කීය.. මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ..මම ටානියා කිව්වේ අපේ ගෙදර බැල්ලිට ... සප්ලයිස් ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු. ලංකාවෙ බුවාට කිවුවලු "උඹට සවලෙ වැඩ භාරයි" ඉන්දියන් එකාට කිවුවලු "අතුගාන එක උඹට භාරයි" චයිනීස් එකාට කිවුවලු "උඹට තමා සප්ලයිස් භාර" කියල. ඊට පස්සෙ කිවුවලු "මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න ඕනෙ" කියලා. පැය තුනකින් ෆෝමන් එද්දි වැලිගොඩ එහෙම්ම තියෙනවලු. ෆෝමන්ට මල පැනල ලංකාවෙ එකාගෙන් අහල "යකෝ මේ සවලෙන් අස් කරපු හැටිද?" කියල. එතකොට ලංකාවෙ එකා කියනවලු "අස්කරන්න මට සවලක් තිබ්බෙ නැහැනෙ". ඊලඟට ඉන්දියාවෙ එකාට සද්දයක් දැම්මලු "කොහෙද යකෝ උඹ අතුගෑවෙ" කියල. එතකොට ඉන්දියන් කාරයා කියනවලු "අතුගාන්න ඉදලක් තිබුනෙ නැති නිසා ඉදලක් හම්බ වෙනකම් තමා බලන් ඉන්නෙ" කියලා. දැන් ෆෝමන්ට පට්ට මලලු චයිනීස් බුවා එක්ක. මොකද ඔය බඩු ටික සප්ලයි කරන එක උගේ වැඩක්නෙ. චයිනීස් බුවාට පලු යන්න බනින්න ඕනෙ කියල හිතන් ෆෝමන් ඌව හොයනවලු. ඒත් ඌ නැහැලු. ෆෝමන් වැලිගොඩ ලඟට යද්දි චයිනීස් බුවා වැලිගොඩ පිටිපස්සෙ ඉඳන් එලියට පැන්නලු "සප්ලයිස්" කියාගෙන. අක්කගේ පහන ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල... කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම... මලා මු කරුවලට බයයි නේ..අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවා තනියම නිදියන්න බැරියෝ කියල.. අක්කට මුව කන්න තරහ.. මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා....... බුවා දැන් මොන ජගතටත් බය නැ... හොඳට දිගැදිලා නිදි.... නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත, අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්... ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට... ආ.... ඇම්ඩා... සාදරයෙන් පිලිගන්නවා දිවය ලෝකෙට අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා..... මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල බලන්න... කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු background එකක් තියන පැත්තකට ඉමක් කොනක් නැ පහන් ගොඩ පත්තු වෙනවා... සමහර ඒවා නිවිලා ... බලන්න ලස්සනේ බැ... ඇම්ඩා කට ඇරගෙන බලාගෙන ඉන්නවා... සක්කර දෙයියෝ ගියා එක තැනකට... ගිහින් පහන් සෙට් එකක් පෙන්නලා කිව්වා... ඇම්ඩා... මේ තමා ඔයාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ පෙන්නන තැන කියල.... ඇම්ඩා අහනවා ඒ කොහොමෙයි දෙයියනේ මේ පහන් වලින් ආයුෂ පෙන්නන්නේ කියල....... සක්කරයා - ඔය පහන් වල තෙල් ඉවර උනගමන් පහනට අයිති කෙනා මැරෙනවා... ඇම්ඩා- ආ එහෙමද... එතකොට කාගේද මේ පහන ??? ඕක තමා ඔයාගේ තාත්තගේ පහන, මේ ඔයාගේ අම්මගේ පහන, මේ ඔයාගේ අක්කගේ පහන, මේ ඔයාගේ අයියගේ පහන කියල එක එක සක්කර දෙයියෝ ඇම්ඩාට පෙන්නුවා ඇම්ඩා ඇහුවා... එතකොට කෝ මගේ පහන ???? සක්කරයා මේ තියන්නේ .... කියල පහනක් පෙන්නුවා හුටා.... පනේ දැල්ල මලානිකයි, ඒ වගේම තෙලුත් ඉවර වෙලා.. මලා .. බැලුව වටපිට. අම්මට උඩු ..අක්කගේ පහනේ නම් හොඳට තෙල් තියනවා පහන හොලවන්නවත් බැ.... දැම්ම ඇඟිල්ල... අපහු දැම්ම ඇම්ඩාගේ පහනට, . ඔහොම ඇම්ඩා පොරගේ පහනට අක්කගේ පහනේ තෙල් ඇඟිල්ලෙන් බින්දුව බින්දුව උස්සනවා අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා..... මුගේ පහනට ඔබනවා......... දිඩීන්........ කන් අඩිය කීන් ගාල ගියා ඇම්ඩා ඇහැරුනේ හොඳ කනේ පාරකුත් එක්ක මොකද වෙලා තියන්නේ ?????? මු නින්දෙන් පහන් කියල අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා..... ආපහු මසියගේ කටේ ඔබලා...... අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා....... ආපහු මසියගේ කටේ ඔබලා.....අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා...... ආපහු මසියගේ කටේ ඔබලා ....[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom