Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැප්පෙටිපොළ මහ දිසාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැවතත් කැප්පෙටිපොළ නිළමේගේ කතාවට ආවොත් එංගලන්තයට අරගෙන ගිය හිස් කබල නැවත ලංකාවට 1948 දී ග්ලෝස්ටර් ආදිපාදතුමා රැගෙන එනවා. ජාතික කෞතුකාගාරයේ ටික කලක් තැන්පත් කරලා තිබෙන කැප්පෙටිපොළ හිස් කබල අවසානයේදී 1954 නොවැම්බර් 26 වෙනිදා ඥාතීන්ගේ වගේම මහජනතාවගෙත් විරෝධය මැද මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ස්මාරකයක් කරවලා ඒ තුළ තැන්පත් කරනවා.

මහනුවර දළදා මළුවේ ඇති වීර කැප්පෙටිපොළ ස්මාරකය

ඒත් තවමත් එතුමාගේ ඥාතීන්ගේ ඉල්ලීම වෙන්නේ එතුමාගේ හිස් කබල මතු පරපුරට දැකගන්න පුලුවන් වෙන්න ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරන්න කියන එක.

කැප්පෙටිපොළ මහ දිසාවේ ගැන කතා කළොත් සමහර විට 1818 කැරැල්ල අතර වාරයේදී ශ්‍රී කීර්ති මහ වාසල ව්‍යාජ රජෙක් බව කැප්පෙටිපොළ දැනගන්න ඇති. ඒත් ඉංග්‍රීසී ආදිපත්යයෙන් රට මුදවා ගන්න එක ඒ අවස්ථාවේ කළ යුත්තක් නිසා නිහඬව සිටියා වෙන්නත් පුලුවන්. සූර්ය වංශික රාජ කුමාරයෙක් ඒ හදිස්සියේ සොයා ගන්න බැරි නිසා ඒ අවස්ථාවට උචිත විදිහට එතුමා කටයුතු කළා වෙන්නත් පුලුවන්.

ඒක නිසා නිදහස් අරගලයේ පළමු නායකයා විදිහට කැප්පෙටිපොළ මහ දිසාවේ දක්වන්න පුලුවන්. කැප්පෙටිපොළ මහ දිසාවේගේ වීරත්වයට උඩරට ජනතාව ප්‍රතිචාර දැක්වූවේ උඩ දුම්බර බිමිබියේ මොණරවිල අලුත් දෙවියෝ කියලා එතුමාව දේවත්වයට පත් කරලා.

පසුකාලීනව අමිතා වැදිසිංහ මහත්මිය ගායනා කරන සෙංකඩගල පුර දළදා බුදු රැස් ගීතයේදීත් කැප්පෙටිපොළ දෙවියන් පිළිබඳව සඳහනක් කරනවා

කැප්පෙටිපොළ පස්වෙනි පරම්පරාවේ ධනරංජනී කැප්පෙටිපොළ

මේ ලිපිය ලියන්න කරුණු කාරණා රැසක්ම ලබාගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියපු උඩරට මහ කැරැල්ල පොතෙන්. ඒ වගේමයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 4 වෙනි කොටසත්, පෝල් ඊ. පීරිස් මැතිතුමා ලියපු ත්‍රී සිංහලය කෘතියත්, වෛද්‍ය හෙන්රි මාර්ෂල්ගේ Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English කෘතිය ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න මැතිතුමා සිංහලේ නමින් පළ කලා ඒ කෘතියත්, කරුණාරත්න දිසානායක රචිත එදා උඩරට කෘතියත්.

ඒ හැරෙන්න අන්තර්ජාලයෙන් සොයාගත්තු දිවයින සහ ලංකාදීප පුවත්පත්වලිනුත් හා තවත් මූලාශ්‍රවලින් තමා කරුණු සම්පූර්ණ කරගත්තේ.

http://aagiyakatha.blogspot.com/search/label/කැප්පෙටිපොළ මහ දිසාව

[QUOTE="xcorat, post: 20862271, member: 555034"] [SIZE="5"]නැවතත් කැප්පෙටිපොළ නිළමේගේ කතාවට ආවොත් එංගලන්තයට අරගෙන ගිය හිස් කබල නැවත ලංකාවට 1948 දී ග්ලෝස්ටර් ආදිපාදතුමා රැගෙන එනවා. ජාතික කෞතුකාගාරයේ ටික කලක් තැන්පත් කරලා තිබෙන කැප්පෙටිපොළ හිස් කබල අවසානයේදී 1954 නොවැම්බර් 26 වෙනිදා ඥාතීන්ගේ වගේම මහජනතාවගෙත් විරෝධය මැද මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ස්මාරකයක් කරවලා ඒ තුළ තැන්පත් කරනවා. [CENTER][IMG]http://1.bp.blogspot.com/-Vk_GdXZFGLU/T76CPlMS7eI/AAAAAAAAB5k/NTyH-Hfy6yE/s400/23493839.jpg[/IMG] [B] මහනුවර දළදා මළුවේ ඇති වීර කැප්පෙටිපොළ ස්මාරකය[/B][/CENTER] ඒත් තවමත් එතුමාගේ ඥාතීන්ගේ ඉල්ලීම වෙන්නේ එතුමාගේ හිස් කබල මතු පරපුරට දැකගන්න පුලුවන් වෙන්න ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරන්න කියන එක. කැප්පෙටිපොළ මහ දිසාවේ ගැන කතා කළොත් සමහර විට 1818 කැරැල්ල අතර වාරයේදී ශ්‍රී කීර්ති මහ වාසල ව්‍යාජ රජෙක් බව කැප්පෙටිපොළ දැනගන්න ඇති. ඒත් ඉංග්‍රීසී ආදිපත්යයෙන් රට මුදවා ගන්න එක ඒ අවස්ථාවේ කළ යුත්තක් නිසා නිහඬව සිටියා වෙන්නත් පුලුවන්. සූර්ය වංශික රාජ කුමාරයෙක් ඒ හදිස්සියේ සොයා ගන්න බැරි නිසා ඒ අවස්ථාවට උචිත විදිහට එතුමා කටයුතු කළා වෙන්නත් පුලුවන්. ඒක නිසා නිදහස් අරගලයේ පළමු නායකයා විදිහට කැප්පෙටිපොළ මහ දිසාවේ දක්වන්න පුලුවන්. කැප්පෙටිපොළ මහ දිසාවේගේ වීරත්වයට උඩරට ජනතාව ප්‍රතිචාර දැක්වූවේ උඩ දුම්බර බිමිබියේ මොණරවිල අලුත් දෙවියෝ කියලා එතුමාව දේවත්වයට පත් කරලා. පසුකාලීනව අමිතා වැදිසිංහ මහත්මිය ගායනා කරන සෙංකඩගල පුර දළදා බුදු රැස් ගීතයේදීත් කැප්පෙටිපොළ දෙවියන් පිළිබඳව සඳහනක් කරනවා [CENTER][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/483926_4374116078981_140037966_n.jpg?oh=89e91480b47de496eeb1069c7cde4d49&oe=588C0B27[/IMG] [B]කැප්පෙටිපොළ පස්වෙනි පරම්පරාවේ ධනරංජනී කැප්පෙටිපොළ[/B][/CENTER] මේ ලිපිය ලියන්න කරුණු කාරණා රැසක්ම ලබාගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියපු උඩරට මහ කැරැල්ල පොතෙන්. ඒ වගේමයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 4 වෙනි කොටසත්, පෝල් ඊ. පීරිස් මැතිතුමා ලියපු ත්‍රී සිංහලය කෘතියත්, වෛද්‍ය හෙන්රි මාර්ෂල්ගේ Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English කෘතිය ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න මැතිතුමා සිංහලේ නමින් පළ කලා ඒ කෘතියත්, කරුණාරත්න දිසානායක රචිත එදා උඩරට කෘතියත්. ඒ හැරෙන්න අන්තර්ජාලයෙන් සොයාගත්තු දිවයින සහ ලංකාදීප පුවත්පත්වලිනුත් හා තවත් මූලාශ්‍රවලින් තමා කරුණු සම්පූර්ණ කරගත්තේ. [url]http://aagiyakatha.blogspot.com/search/label/%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%20%E0%B6%B8%E0%B7%84%20%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B7%80[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom