Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැප්පෙටිපොළ විරුවාගේ අනුස්මරණය අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැප්පෙටිපොළ විරුවාගේ අනුස්මරණය අද

මොනරවිල කැප්පෙටිපොළ විරුවාගේ අනුස්මරණය නොවැම්බර් 26 අද දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කොස්ගොඩ - සේනක ප්‍රියදර්ශන

අධිරාජ්‍යවාදී ඉංගී්රසි ආණ්ඩුව භීතියට පත්කරමින් 1818 දී උඩරට ඌව වෙල්ලස්ස නිදහස් සටනට පණ දී සිය මාතෘ භූමිය දිවි හිමියෙන් රැකගැනීමට කැපවූ වීර කැප්පෙටිපොළ ජාතියේ පිනට පහල වූ රණ ශූරයෙකි.

ලක්දිව අවසන් සිංහල රජු වූ ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලය දක්වා දිවයන කැප්පෙටිපොළ පරපුරේ රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේ, උක්ත රජුගේ සළුවඩන නිලයට අමතරව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ද විය.

ඒ අතර මොහුට මාතලේ හා සත්කෝරළය භාරව කටයුතු කිරීමට පැවැරුණු නිසා උපන් බිම වූ කැප්පෙටිපොළ ගම අතැර මොනරවිල ග්‍රාමයේ දිවිගෙවීමට සිදුවිය. එබැවින් එතැන් සිට මොනරවිල කැප්පෙටිපොළ නමින් ද හඳුන්වනු ලැබිණි.

රාජ්‍ය සේවයේ යෙදුණු මෙම කැප්පෙටිපොළ පරපුරේ ගොලහෙල නමින් ප්‍රකට ගොලහෙල නිලමේතුමාගේ එකම පුතණුවන් වූයේ මොනරවිල කැප්පෙටිපොළය. දියණිය වූයේ ඇහැලේපොළ කුමාරිහාමිය.

මොනරවිල කැප්පෙටිපොළගේ පියා දළදා මාළිගාවේ උඩු මහලෙන් වැටී නොසිතූ ලෙස මිය යැමෙන් පසු එම තනතුරට සිය පුතණුවන් වන කැප්පෙටිපොළ පත් වී ඇත. දෙල්වල එතනහාමි මොහුගේ බිරිඳය.

මේ වන විට රට පාලනය කරමින් සිටියේ වඩුග පරපුරට කැප්පෙටිපොළ නිලමේතුමාගේ කිසිදු ප්‍රසාදයක් නොවූ හෙයින් තම මස්සිනා වූ ඇහැලේපොළ අදිකාරම් සමග එක්ව උඩරට රාජ්‍ය සුදු ජාතිකයන්ට ලබාදීමට අකැමැත්තෙන් වුවද එකඟ විය.

එසේ කළේ වඩුගයින් විසින් තම සහෝදරිය වූ ඇහැලේපොළ කුමාරිහාමිගේ දරුවා වංගෙඩියක දා කෙටීම නිසාය. ඉංගී්රසීන්ට සහාය දී වඩුගයින් පලවාහැර පසුව නිදහස් රාජ්‍යයක් බිහිකිරීමේ උදාර අරමුණ මොවුන් සතු විය.

මේ අවස්ථාව ගැන ඉතා විමසිල්ලෙන් බලා සිටි කන්ද උඩරට සිංහල ජනතාව ඒ සඳහා පෙරමුණ ගන්නා විරුවකු සොයමින් සුසුම් හෙළුවේ එවැන්නකු ඉදිරිපත් වුවහොත් තම දිවියෙන් පවා ඔහුට සහාය දී උපන් බිමේ අයිතිය තහවුරු කරගන්නටය.

පසුව පෙළගැසුණු කන්ද උඩරට ජනතාව සුදු ජාතිකයන්ට එරෙහිව නිදහස් සටන ඌව වෙල්ලස්සෙන් ඇරඹූහ. කොහුකුඹුරේ රටේරාල, කිවුලේගෙදර මොහොට්ටාල, මඩුගල්ලේ දිසාව, පිළිමතලාවේ අදිකාරම් එක්ව මෙහෙයවන ලද මේ සටන මැඬපැවැත්වීම ඉංගී්රසි ආණ්ඩුකාරවරයාගේ එකම අභිලාෂය විය. රොබට් බ්රවුන්රිග් ඒ සඳහා හඡ්ජි මරක්කලගේ නම් හේවායකු හා ඌවේ දිසාපති තනතුරේ සිටි විල්සන් නමැත්තකු යෙදවුවද සිංහල බලපිරිසේ සිටි විරුවන් ඉදිරියේ ඔවුන් ලද අන්ත පරාජය නිසා ඉංගී්රසි පාලකයෝ මහත් භීතියට හා කෝපයට පත්වූහ.

කළ යුතු වෙනත් කිසිවක් නොවූයෙන් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ මීළඟ පියවර වූයේ මොනරවිල කැප්පෙටිපොළගේ නායකත්වයෙන් යුත් සේනාවක් යවා නිදහස් සටනට උරදී සිටි සිංහල ජනතාව යටත් කර ගැනීමය.

එසේ යෑවූ මොනරවිල කැප්පෙටිපොළගේ නායකත්වයෙන් යුත් ඉංගී්රසි සේනාව ඉදිරියට පැමිණෙන විට සිංහල බලසෙනගේ ප්‍රධානියා වූ කොහුකුඹුරේ රටේරාලගේ ගෞරවනීය වූ ආයාචනයෙන් අප විරුවාගේ හදවත උණුවීම සිංහල ඉතිහාසයේ සංධිස්ථානයක් වූවාට සැක නැත.

තමා සමග පැමිණි සුදු හමුදාවේ කිසිවකුට හානියක් නොවන පරිදි තම තුවක්කු පතොරම් ද ඔවුන්ට දී හරවා යෑවූ කැප්පෙටිපොළ විරුවා කොහුකුඹුරේ රටේරාළ ඇතුළු පිරිසට එකතු වී සුද්දන්ට එරෙහි සටන් කළ සිංහල සේනාවේ පෙරමුණ ගත්තේය.

මෙසේ 1817 වසරේ මැද ඌව වෙල්ලස්සෙන් පටන්ගත් නිදහස් අරගලය 1818 මුල වන විට හේවාහැට වලපනේ සත්කෝරලය ආදී ප්‍රදේශ කිහිපයක් දක්වා ව්‍යාප්ත විය. කැප්පෙටිපොළ සිංහල හමුදාවට එක්වූ බව දැනගත් රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා මේජර් මැක්ඩොනල් නම් සෙනෙවියා යොදවා සටනට එක්ව සිටින සියලුම සිංහලයන්ගේ දේපළ රාජසන්තක කර වගා බිම් පාළු කරවන ලදී.

ආණ්ඩුකාරවරයා ආඥවක් නිකුත් කරමින් උඩරට නිදහස් සටනට නායකත්වය දෙන කැප්පෙටිපොළ අල්ලා දුන් කෙනකුට හෝ නිවැරැදි තොරතුරක් ලබාදුන් කෙනකුට වටිනා මුදල් ත්‍යාග පිරිනමන බවට ප්‍රකාශයක් කළේය. මෙකල මෙන් එකලත් උදර පෝෂණය වෙනුවෙන් හඬ නඟන දීන පුද්ගලයන් සිටි බැවින් මුන්ගේ උදව්වෙන් නාරංගමුවේ සැඟව සිටි දෙල්වල එතනහාමිත් මවත් පළමුව අල්ලාගත් ඉංගී්රසි හමුදාවෝ දින දහයකට පසුව මාතලේ පවරගම වටකර කැප්පෙටිපොළ සමග පිළිමතලාවේ අදිකාරම් සිය ග්‍රහණයට ගත්හ.

ඉන් අනතුරුව ඉංගී්රසි ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසීමේ චෝදනාව යටතේ කැප්පෙටිපොළට මරණ දඬුවම නියම විය.

එහෙයින් ක්‍රි.ව. 1818 නොවැම්බර් 26 දින පෙරවරු 8.00 ට සෙංකඩගල බෝගම්බර වධකාගාරයේදී කැප්පෙටිපොළ විරුවාගේ හිස ගසා දැමීමට නියම කරන ලදී. එදින උදැසන 8.00 ට දළදා වහන්සේට හා භික්ෂූන් වහන්සේලාට වැඳ නමස්කාර කළ වීර කැප්පෙටිපොළ 'ඊරිගම කංකානම' නමැති වධකයා අබියසට ගොස් පවසා සිටියේ මා බුදුගුණ සිහිකරන විටදී එකම කඩුපහරින් මාගේ හිස කඳෙන් වෙන් කරන ලෙසයි.

එතුමා පැවැසූ පරිදි වධකයා එකම කඩු පහරින් වෙන් කළ වීර කැප්පෙටිපොළගේ හිස 'හෙන්රි මාෂල්' නම් වෛද්‍යවරයා මැදිහත්ව ස්කොට්ලන්තයට පවරන ලදුව එහිදී එය පර්යේෂණයට නතු කළ 'හිල්' නමැති විශේෂඥයකු පවසා ඇත්තේ කැප්පෙටිපොළගේ හිස් කබල ලෝකයේ බිහිවූ දුලබ රණශූරයකුගේ යන්නය.

ජාතිය අවදි කරමින් මාතෘභූමිය රැකගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ කැප්පෙටිපොළ විරුවාණන් සිහි කරන අද වැනි දිනක මුළු මහත් ජාතියේම ගෞරවය ඔහුට හිමිවිය යුතුය.

උපුටාගත්තේ 2012/11/26 දිනැති දිවයින පුවත්පතෙනි.

[QUOTE="rextron, post: 13935240, member: 424913"] [b]කැප්පෙටිපොළ විරුවාගේ අනුස්මරණය අද[/b] [SIZE=4][B][IMG]http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-snc6/283277_10151352481066934_441783086_n.jpg[/IMG][/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [LEFT][COLOR=#333333][SIZE=4][B]මොනරවිල කැප්පෙටිපොළ විරුවාගේ අනුස්මරණය නොවැම්බර් 26 අද දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කොස්ගොඩ - සේනක ප්‍රියදර්ශන අධිරාජ්‍යවාදී ඉංගී්රසි ආණ්ඩුව භීතියට පත්කරමින් 1818 දී උඩරට ඌව වෙල්ලස්ස නිදහස් සටනට පණ දී සිය මාතෘ භූමිය දිවි හිමියෙන් රැකගැනීමට කැපවූ වීර කැප්පෙටිපොළ ජාතියේ පිනට පහල වූ රණ ශූරයෙකි. [/B][/SIZE] [SIZE=4][B]ලක්දිව අවසන් සිංහල රජු වූ ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලය දක්වා දිවයන කැප්පෙටිපොළ පරපුරේ රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේ, උක්ත රජුගේ සළුවඩන නිලයට අමතරව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ද විය. ඒ අතර මොහුට මාතලේ හා සත්කෝරළය භාරව කටයුතු කිරීමට පැවැරුණු නිසා උපන් බිම වූ කැප්පෙටිපොළ ගම අතැර මොනරවිල ග්‍රාමයේ දිවිගෙවීමට සිදුවිය. එබැවින් එතැන් සිට මොනරවිල කැප්පෙටිපොළ නමින් ද හඳුන්වනු ලැබිණි. රාජ්‍ය සේවයේ යෙදුණු මෙම කැප්පෙටිපොළ පරපුරේ ගොලහෙල නමින් ප්‍රකට ගොලහෙල නිලමේතුමාගේ එකම පුතණුවන් වූයේ මොනරවිල කැප්පෙටිපොළය. දියණිය වූයේ ඇහැලේපොළ කුමාරිහාමිය. මොනරවිල කැප්පෙටිපොළගේ පියා දළදා මාළිගාවේ උඩු මහලෙන් වැටී නොසිතූ ලෙස මිය යැමෙන් පසු එම තනතුරට සිය පුතණුවන් වන කැප්පෙටිපොළ පත් වී ඇත. දෙල්වල එතනහාමි මොහුගේ බිරිඳය. මේ වන විට රට පාලනය කරමින් සිටියේ වඩුග පරපුරට කැප්පෙටිපොළ නිලමේතුමාගේ කිසිදු ප්‍රසාදයක් නොවූ හෙයින් තම මස්සිනා වූ ඇහැලේපොළ අදිකාරම් සමග එක්ව උඩරට රාජ්‍ය සුදු ජාතිකයන්ට ලබාදීමට අකැමැත්තෙන් වුවද එකඟ විය. එසේ කළේ වඩුගයින් විසින් තම සහෝදරිය වූ ඇහැලේපොළ කුමාරිහාමිගේ දරුවා වංගෙඩියක දා කෙටීම නිසාය. ඉංගී්රසීන්ට සහාය දී වඩුගයින් පලවාහැර පසුව නිදහස් රාජ්‍යයක් බිහිකිරීමේ උදාර අරමුණ මොවුන් සතු විය. මේ අවස්ථාව ගැන ඉතා විමසිල්ලෙන් බලා සිටි කන්ද උඩරට සිංහල ජනතාව ඒ සඳහා පෙරමුණ ගන්නා විරුවකු සොයමින් සුසුම් හෙළුවේ එවැන්නකු ඉදිරිපත් වුවහොත් තම දිවියෙන් පවා ඔහුට සහාය දී උපන් බිමේ අයිතිය තහවුරු කරගන්නටය. පසුව පෙළගැසුණු කන්ද උඩරට ජනතාව සුදු ජාතිකයන්ට එරෙහිව නිදහස් සටන ඌව වෙල්ලස්සෙන් ඇරඹූහ. කොහුකුඹුරේ රටේරාල, කිවුලේගෙදර මොහොට්ටාල, මඩුගල්ලේ දිසාව, පිළිමතලාවේ අදිකාරම් එක්ව මෙහෙයවන ලද මේ සටන මැඬපැවැත්වීම ඉංගී්රසි ආණ්ඩුකාරවරයාගේ එකම අභිලාෂය විය. රොබට් බ්රවුන්රිග් ඒ සඳහා හඡ්ජි මරක්කලගේ නම් හේවායකු හා ඌවේ දිසාපති තනතුරේ සිටි විල්සන් නමැත්තකු යෙදවුවද සිංහල බලපිරිසේ සිටි විරුවන් ඉදිරියේ ඔවුන් ලද අන්ත පරාජය නිසා ඉංගී්රසි පාලකයෝ මහත් භීතියට හා කෝපයට පත්වූහ. කළ යුතු වෙනත් කිසිවක් නොවූයෙන් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ මීළඟ පියවර වූයේ මොනරවිල කැප්පෙටිපොළගේ නායකත්වයෙන් යුත් සේනාවක් යවා නිදහස් සටනට උරදී සිටි සිංහල ජනතාව යටත් කර ගැනීමය. එසේ යෑවූ මොනරවිල කැප්පෙටිපොළගේ නායකත්වයෙන් යුත් ඉංගී්රසි සේනාව ඉදිරියට පැමිණෙන විට සිංහල බලසෙනගේ ප්‍රධානියා වූ කොහුකුඹුරේ රටේරාලගේ ගෞරවනීය වූ ආයාචනයෙන් අප විරුවාගේ හදවත උණුවීම සිංහල ඉතිහාසයේ සංධිස්ථානයක් වූවාට සැක නැත. තමා සමග පැමිණි සුදු හමුදාවේ කිසිවකුට හානියක් නොවන පරිදි තම තුවක්කු පතොරම් ද ඔවුන්ට දී හරවා යෑවූ කැප්පෙටිපොළ විරුවා කොහුකුඹුරේ රටේරාළ ඇතුළු පිරිසට එකතු වී සුද්දන්ට එරෙහි සටන් කළ සිංහල සේනාවේ පෙරමුණ ගත්තේය. මෙසේ 1817 වසරේ මැද ඌව වෙල්ලස්සෙන් පටන්ගත් නිදහස් අරගලය 1818 මුල වන විට හේවාහැට වලපනේ සත්කෝරලය ආදී ප්‍රදේශ කිහිපයක් දක්වා ව්‍යාප්ත විය. කැප්පෙටිපොළ සිංහල හමුදාවට එක්වූ බව දැනගත් රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා මේජර් මැක්ඩොනල් නම් සෙනෙවියා යොදවා සටනට එක්ව සිටින සියලුම සිංහලයන්ගේ දේපළ රාජසන්තක කර වගා බිම් පාළු කරවන ලදී. ආණ්ඩුකාරවරයා ආඥවක් නිකුත් කරමින් උඩරට නිදහස් සටනට නායකත්වය දෙන කැප්පෙටිපොළ අල්ලා දුන් කෙනකුට හෝ නිවැරැදි තොරතුරක් ලබාදුන් කෙනකුට වටිනා මුදල් ත්‍යාග පිරිනමන බවට ප්‍රකාශයක් කළේය. මෙකල මෙන් එකලත් උදර පෝෂණය වෙනුවෙන් හඬ නඟන දීන පුද්ගලයන් සිටි බැවින් මුන්ගේ උදව්වෙන් නාරංගමුවේ සැඟව සිටි දෙල්වල එතනහාමිත් මවත් පළමුව අල්ලාගත් ඉංගී්රසි හමුදාවෝ දින දහයකට පසුව මාතලේ පවරගම වටකර කැප්පෙටිපොළ සමග පිළිමතලාවේ අදිකාරම් සිය ග්‍රහණයට ගත්හ. ඉන් අනතුරුව ඉංගී්රසි ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසීමේ චෝදනාව යටතේ කැප්පෙටිපොළට මරණ දඬුවම නියම විය. එහෙයින් ක්‍රි.ව. 1818 නොවැම්බර් 26 දින පෙරවරු 8.00 ට සෙංකඩගල බෝගම්බර වධකාගාරයේදී කැප්පෙටිපොළ විරුවාගේ හිස ගසා දැමීමට නියම කරන ලදී. එදින උදැසන 8.00 ට දළදා වහන්සේට හා භික්ෂූන් වහන්සේලාට වැඳ නමස්කාර කළ වීර කැප්පෙටිපොළ 'ඊරිගම කංකානම' නමැති වධකයා අබියසට ගොස් පවසා සිටියේ මා බුදුගුණ සිහිකරන විටදී එකම කඩුපහරින් මාගේ හිස කඳෙන් වෙන් කරන ලෙසයි. එතුමා පැවැසූ පරිදි වධකයා එකම කඩු පහරින් වෙන් කළ වීර කැප්පෙටිපොළගේ හිස 'හෙන්රි මාෂල්' නම් වෛද්‍යවරයා මැදිහත්ව ස්කොට්ලන්තයට පවරන ලදුව එහිදී එය පර්යේෂණයට නතු කළ 'හිල්' නමැති විශේෂඥයකු පවසා ඇත්තේ කැප්පෙටිපොළගේ හිස් කබල ලෝකයේ බිහිවූ දුලබ රණශූරයකුගේ යන්නය. ජාතිය අවදි කරමින් මාතෘභූමිය රැකගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ කැප්පෙටිපොළ විරුවාණන් සිහි කරන අද වැනි දිනක මුළු මහත් ජාතියේම ගෞරවය ඔහුට හිමිවිය යුතුය. උපුටාගත්තේ 2012/11/26 දිනැති දිවයින පුවත්පතෙනි.[/B][/SIZE] [/COLOR][COLOR=#333333][COLOR=gray] — [/COLOR][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom