Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැපූ අත් රට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ථමානයේ තමන්ගේ දරුවෙකුගේ විනෝදාස්වාදය වෙනුවෙන් කූඩුවක දැමූ සුරතල් සතෙක්, කුරුල්ලෙක් ගෙනැවිත් දෙනවා හා සමානව කළු ජාතික අසරණ දරුවන් කූඩූකර සුදු ජාතික දරුවන්ගේ විනෝදය සඳහා ගෙනවිත් දුන් මිනිසුන් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා.

[ATTACH=full]98072[/ATTACH]

මෙම ඡායාරූපය රැගෙන තිබෙන්නේ වර්ෂ 1955 දීය. එනම් බෙල්ජියම විසින් කොංගෝව තම රටේ යටත් විජිතයක් කර ගැනීමෙන් පසුව මෙම ඡායාරූපයේ කතාව මෙසේ දිගහැරෙයි.

බෙල්ජියම් ජාතික පියෙක් විසින් කොංගෝවෙන් මිළදීගත් කූඩුවක දමන ලද අප්‍රිකානු දරුවෙකු තම දියණියන්ගේ විනෝදාස්වාදය සඳහා තෑග්ගක් ලෙස රැගෙනවිත් තිබෙන ආකාරය මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙයි.

තවද බෙල්ජියම විසින් මෙම අප්‍රිකානු රට තම රටේ යටත් විජිතයක් ලෙස තබාගෙන සිටි වසර පනහක පමණ කාළය තුළදී කොංගෝ වැසියන් මිලියන 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

එසේම අමතක කළ නොහැකි තවත් ඛේදවාචකයක් නම්, එරට ගොවිපළවල්වල බළධාරීන් විසින් නියම කරන ලද කෘෂිකාර්මික භෝග ප්‍රමාණයක් දිනකට එකතු කිරීමට අසමත් වෙන සියළුම මෙහෙකාර දරුවන්ට දඩුවමක් ලෙස ඔවුන් කළේ එසේ අසමත් වන දරුවන් දහස් ගණනකගේ දෑත් කපා දැමීමයි.

එවකට කොංගෝව “කැපූ අත් රට”(country of severed hands)ලෙස ද හඳුන්වනු ලැබීය.

උපුටා ගැනීම ෆේස්බුක් UMANGA ගේ පිටුවෙන්

[QUOTE="Ameesha2, post: 25780757, member: 356834"] [SIZE=7][FONT=book antiqua] වර්ථමානයේ තමන්ගේ දරුවෙකුගේ විනෝදාස්වාදය වෙනුවෙන් කූඩුවක දැමූ සුරතල් සතෙක්, කුරුල්ලෙක් ගෙනැවිත් දෙනවා හා සමානව කළු ජාතික අසරණ දරුවන් කූඩූකර සුදු ජාතික දරුවන්ගේ විනෝදය සඳහා ගෙනවිත් දුන් මිනිසුන් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. [ATTACH type="full"]98072[/ATTACH] මෙම ඡායාරූපය රැගෙන තිබෙන්නේ වර්ෂ 1955 දීය. එනම් බෙල්ජියම විසින් කොංගෝව තම රටේ යටත් විජිතයක් කර ගැනීමෙන් පසුව මෙම ඡායාරූපයේ කතාව මෙසේ දිගහැරෙයි. බෙල්ජියම් ජාතික පියෙක් විසින් කොංගෝවෙන් මිළදීගත් කූඩුවක දමන ලද අප්‍රිකානු දරුවෙකු තම දියණියන්ගේ විනෝදාස්වාදය සඳහා තෑග්ගක් ලෙස රැගෙනවිත් තිබෙන ආකාරය මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙයි. තවද බෙල්ජියම විසින් මෙම අප්‍රිකානු රට තම රටේ යටත් විජිතයක් ලෙස තබාගෙන සිටි වසර පනහක පමණ කාළය තුළදී කොංගෝ වැසියන් මිලියන 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එසේම අමතක කළ නොහැකි තවත් ඛේදවාචකයක් නම්, එරට ගොවිපළවල්වල බළධාරීන් විසින් නියම කරන ලද කෘෂිකාර්මික භෝග ප්‍රමාණයක් දිනකට එකතු කිරීමට අසමත් වෙන සියළුම මෙහෙකාර දරුවන්ට දඩුවමක් ලෙස ඔවුන් කළේ එසේ අසමත් වන දරුවන් දහස් ගණනකගේ දෑත් කපා දැමීමයි. එවකට කොංගෝව “කැපූ අත් රට”(country of severed hands)ලෙස ද හඳුන්වනු ලැබීය. උපුටා ගැනීම ෆේස්බුක් UMANGA ගේ පිටුවෙන්[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom