Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැබිනට් මණ්ඩලය පිළිබඳ මගේ මතය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැබිනට් මණ්ඩලය පිළිබඳ මගේ මතය...

කැබිනට් මණ්ඩලය පිළිබඳ මගේ මතය...

මේක තනිකරම 2002 කොපියක් වගේ.. නමුත් වචන දෙක පොඩ්ඩක් වෙනස්. ඒ කාලේ තිබ්බේ කැබිනට් ඇමතිවරු හා කැබිනට් නොවන ඇමතිවරු. අද තියෙන්නේ කැබිනට් හා රාජ්‍ය ඇමතිවරු... නමුත් මෙය සෑහීමකට පත් විය හැකි කැබිනට් මණ්ඩලයක් ලෙස මම දකිමි. අඩුපාඩුද දකිමි. මගේ බුද්ධියට අනුව ඒවා පහත පරිදි වේ....

මේ අමාත්‍යාංශ කොහෙටද? අවධානයක් යොමු නොවූ ක්ෂේත්රයන් කිහිපයක් එක් කරන්න හැදුවත් අවසානයේ තවත් 7ක් ඉතිරි විය

ක්‍රීඩා අමාත්‍යාංශය

රාජ්‍ය කළමණාකාර අමාත්‍යාංශය

විද්‍යා, ඛණිජතෙල්, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශය

වනජීවී සහ පරිසර සම්පත් අමාත්‍යාංශය

තැපැල්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ කටයුතු අමාත්‍යාංශය

ගුවන් සේවා අමාත්‍යාංශය (මේක නැතිවෙනකොට මට නිකන් පෞද්ගලීකරණය මතකෙට ආවා...)

පාර්ලිමේන්තු කටයුතු, පළාත් පාලන, පළාත් සභා අමාත්‍යාංශය

වාණිජ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය

හොර ගෙඩියා... හොඳම ටිකක් තියාගත්තා නේ... පාර්ලිමේන්තුව රැස් වෙලා වැඩ දෙක තුනක් ගොඩ දාලා අපිව ගානට අන්දලා ශේප් එකේ දීලා දාන්න.... අපි අහුවෙයි ඕවට.

සුළු ප්‍රශ්ණ කිහිපයක් ඇරුණම කදිම ඇමති මණ්ඩලයක් බව කිව යුතුය. හර්ශ ද සිල්වාගේ බුද්ධියෙන් මීට වඩා යමක් ගත් යුතුව තිබිණි. එජාප රජයක් පිහිටුවා ගැනීම සඳහා සුජීව සේනසිංහ, රන්ජන් රාමනායක, අජිත් පී. පෙරේර, වැනි මන්ත්‍රීවරුන් අභිබවා අකිල විරාජ් කාරියවසම්ට අධ්‍යාපන ඇමතිකම හිමිවීම කෙරෙහි මා තුල වැඩි ප්‍රසාදයක් නැත. ඒ වගේම අධ්‍යාපන කැබිනට් ඇමතිකමක් ලෙස පෙන්වා, රජිව් විජේසිංහට උසස් අධ්‍යාපන ඇමතිකම ලබාදී, එය රාජ්‍ය ඇමතිකම් ලෙස ලබා දීමද ගැටළු සහතිකය.

මේ රවුෆ් හකීම් නම් පට්ට මීටරයකි. ඔහුගේ අමාත්‍යාංශයේ බහුතරයක් ආයතන අර්ධ රාජ්‍ය ඒවා වන්නේය.. රැකියා උල්පතවල්ය. උදාහරණයකට, ජල ප්‍රවාහණ මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය ගත හැක. මෛත්‍රීගේ ප්‍රධාන පාර්ශ්ව කරුවකුට මනා සාධාරණයක් ඉටු කර ඇතැයි හැඟේ.

රවි මහත්තයාගෙයි රනිල් මහත්තයාගෙයි අමාත්‍යාංශ දැක්කම "යළි පුබුදමු ශ්‍රී ලංකා" මයි මතකෙට එන්නේ... මතකනේ සතොස, හිඟුරාණ, රක්ෂණ සංස්ථාව එහෙම.

විරුද්ධ පක්ශ අප අඩුපාඩු දැකීමට රුසියෝය. නමුත් සමස්තයක ලෙස කැබිනට් මණ්ඩලය පිළිබඳව සෑහීමකට පත් විය හැකි බව හෘදයාංගමව පවසමි.

[QUOTE="Dilwaale, post: 17729437, member: 520020"] [b]කැබිනට් මණ්ඩලය පිළිබඳ මගේ මතය...[/b] [FONT=Lucida Console][COLOR=Magenta][B][SIZE=5]කැබිනට් මණ්ඩලය පිළිබඳ මගේ මතය...[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Lucida Console][COLOR=Magenta][B][SIZE=5] මේක තනිකරම 2002 කොපියක් වගේ.. නමුත් වචන දෙක පොඩ්ඩක් වෙනස්. ඒ කාලේ තිබ්බේ කැබිනට් ඇමතිවරු හා කැබිනට් නොවන ඇමතිවරු. අද තියෙන්නේ කැබිනට් හා රාජ්‍ය ඇමතිවරු... නමුත් මෙය සෑහීමකට පත් විය හැකි කැබිනට් මණ්ඩලයක් ලෙස මම දකිමි. අඩුපාඩුද දකිමි. මගේ බුද්ධියට අනුව ඒවා පහත පරිදි වේ....[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Lucida Console][COLOR=Magenta][B][SIZE=5] මේ අමාත්‍යාංශ කොහෙටද? අවධානයක් යොමු නොවූ ක්ෂේත්රයන් කිහිපයක් එක් කරන්න හැදුවත් අවසානයේ තවත් 7ක් ඉතිරි විය[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Lucida Console][COLOR=Magenta][B][SIZE=5] ක්‍රීඩා අමාත්‍යාංශය රාජ්‍ය කළමණාකාර අමාත්‍යාංශය විද්‍යා, ඛණිජතෙල්, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශය වනජීවී සහ පරිසර සම්පත් අමාත්‍යාංශය තැපැල්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ කටයුතු අමාත්‍යාංශය ගුවන් සේවා අමාත්‍යාංශය (මේක නැතිවෙනකොට මට නිකන් පෞද්ගලීකරණය මතකෙට ආවා...) පාර්ලිමේන්තු කටයුතු, පළාත් පාලන, පළාත් සභා අමාත්‍යාංශය වාණිජ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Lucida Console][COLOR=Magenta][B][SIZE=5] හොර ගෙඩියා... හොඳම ටිකක් තියාගත්තා නේ... පාර්ලිමේන්තුව රැස් වෙලා වැඩ දෙක තුනක් ගොඩ දාලා අපිව ගානට අන්දලා ශේප් එකේ දීලා දාන්න.... අපි අහුවෙයි ඕවට.[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Lucida Console][COLOR=Magenta][B][SIZE=5] සුළු ප්‍රශ්ණ කිහිපයක් ඇරුණම කදිම ඇමති මණ්ඩලයක් බව කිව යුතුය. හර්ශ ද සිල්වාගේ බුද්ධියෙන් මීට වඩා යමක් ගත් යුතුව තිබිණි. එජාප රජයක් පිහිටුවා ගැනීම සඳහා සුජීව සේනසිංහ, රන්ජන් රාමනායක, අජිත් පී. පෙරේර, වැනි මන්ත්‍රීවරුන් අභිබවා අකිල විරාජ් කාරියවසම්ට අධ්‍යාපන ඇමතිකම හිමිවීම කෙරෙහි මා තුල වැඩි ප්‍රසාදයක් නැත. ඒ වගේම අධ්‍යාපන කැබිනට් ඇමතිකමක් ලෙස පෙන්වා, රජිව් විජේසිංහට උසස් අධ්‍යාපන ඇමතිකම ලබාදී, එය රාජ්‍ය ඇමතිකම් ලෙස ලබා දීමද ගැටළු සහතිකය.[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Lucida Console][COLOR=Magenta][B][SIZE=5] මේ රවුෆ් හකීම් නම් පට්ට මීටරයකි. ඔහුගේ අමාත්‍යාංශයේ බහුතරයක් ආයතන අර්ධ රාජ්‍ය ඒවා වන්නේය.. රැකියා උල්පතවල්ය. උදාහරණයකට, ජල ප්‍රවාහණ මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය ගත හැක. මෛත්‍රීගේ ප්‍රධාන පාර්ශ්ව කරුවකුට මනා සාධාරණයක් ඉටු කර ඇතැයි හැඟේ.[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Lucida Console][COLOR=Magenta][B][SIZE=5] රවි මහත්තයාගෙයි රනිල් මහත්තයාගෙයි අමාත්‍යාංශ දැක්කම "යළි පුබුදමු ශ්‍රී ලංකා" මයි මතකෙට එන්නේ... මතකනේ සතොස, හිඟුරාණ, රක්ෂණ සංස්ථාව එහෙම.[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Lucida Console][COLOR=Magenta][B][SIZE=5] විරුද්ධ පක්ශ අප අඩුපාඩු දැකීමට රුසියෝය. නමුත් සමස්තයක ලෙස කැබිනට් මණ්ඩලය පිළිබඳව සෑහීමකට පත් විය හැකි බව හෘදයාංගමව පවසමි.[/SIZE][/B][/COLOR][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom