Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැමතිද ලොකු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැමතිද ලොකු ගාණක් හොයා ගන්න, ඇඩ් කිලික් කර කර බල බල ඉන්නවටවඩා පහසු ක්‍රමයක් කියන්නද?

ගිහිල්ලම බලන්නකො මෙතනින්....

spam කරනවා කියල බොරුවට කැගහන්න විතරක් එපා

මම මාස 3ට RS.34953.67/= හොයල තියනවා

වැඩි විසතර සදහා PM කරන්න

කොටස් මිළදී ගන්නේ කොහොමද?

මෙය ක්‍රම දෙකක් යටතේ සිදු කරන්න පුලුවන්

එතකොට කෙලින්ම ඔලුවට එන්නේ එ කොහොමද කියන ප්රශ්නය නේද?

එක වෙන්න මෙහෙමයි.

ප්‍රාථමික වෙළදපොළ හා ද්විතීක වෙළදපොළා කියලා කොටස් දෙකක් තියනවා (ඒ කියන්නේ???)

ප්‍රාථමික වෙළදපොළ කියන්නේ

ප්‍රථම වතාවට කොටස් හා ණයකර මහජනතාවට නිකුත් කරන අවස්ථාවයි. මෙහිදි සිදුවන්නේ සමාගමක් ඔවුන්ගේ අවශයතා සපුරා ගැනිම සදහා මහජනතාවට මුලික කොටස් හො ණයකර නිකුතුවක් කරන බව මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරණය කිරිමයි.

ඉතින් ඉට පස්සේ කරන්න තියෙන්න

ආ කියන්න අමතක වුනා, මේ සෑම සමාගමක්ම සංස්ථා ප්‍රකාශය කියල පොතක් නිකුත් කරනවා.මෙකේ තියෙනනේ එයාලගේ සමාගම සම්බන්ද හා නිකිතුවට අදාලවන සියලුම කරුණු කාරනා (මෙක ලබා දෙන්නේ නොම්ලේ)

ඔයාලට මතකද මේ ලගදි ලාෆ් ආයතනය ප්‍රථමික කොටස් නිකුතුවක් කලා

ඉතින් දැන් කොහොමද කොටස් මිලදි ගන්නේ?

එක කරන්නේ මෙහෙමයි. මෙ හැම සමාගමක්ම එයලගේ ප්‍රාථමික නිකුතුව සම්බන්ද දැන්විම් වල සංස්ථා ප්‍රකාශය හා අවශය ලිය කියවිලි ලබා ගත හැකි ස්ථාන ගැන සදහන් කරනවා, දැන් නම් ගොඩක් වෙබ් අඩවි වලත් එවාට අදාල ලින්ක්ස් දාලා තියනවා. ඔයාලට කරන්න තියෙන්නේ, ඒ ලිය කියවිලි ලබාගෙන නිවැරදිව පුරවලා තමන් මිලදි ගන්න ප්‍රමාණයට අදාල මුදල් ගෙවලා නියමිත ස්ථානයට බාර දෙන එක විතරයි.

ඊට පස්සේ එ සමාගම ඔබට අදාල කොටස් ප්‍රමාණය ඔබගේ මධ්‍යම තැන්පතු අරමුදල්(CDS) ගිණුමට බැර කරනු ලැබේ.

බය වුනා නේද, ඔබට දැනට(CDS) ගිණුමක් නැතිනම් ඔබ ලබාගත් කොටස් වලට අදාල කොටස් සහතිකයක් ඒ ආයතනය මගින් ඔබට නිකුත් කරනවා.

ඔබට අවශය වු විටක මෙම කොටස් විකිණිය හැක.මතක තබා ගන්න ඔබට මෙම කොටස් විකිණිමට සිදු වන්නේ ද්විතික වෙළද පොළ තුලය.

ද්විතීක වෙළදපොළා කියන්නේ

ප්‍රාථමික වෙළදපොළේදී නිකුත් කල කොටස් හා ණයකර දෙවන වර විකිණිම හා මිළදි ගැනිම සිදුවන්නේ මෙම වෙළදපොළේදී.මෙන්න මේ අවස්ථාවේ තමයි කොළඹ කොටස් වෙළදපොළ හා අතරමැදියන් සම්බන්ද වන්නේ.

ඊලග කොටසින් කියලා දෙන්නම් කොහොමද මෙම වෙළදපොළ තුල වෙළදාම් කටයුතු කරන්නේ කියල...

[QUOTE="tigooo, post: 9237654, member: 247223"] [SIZE="6"]කැමතිද ලොකු ගාණක් හොයා ගන්න, ඇඩ් කිලික් කර කර බල බල ඉන්නවටවඩා පහසු ක්‍රමයක් කියන්නද? ගිහිල්ලම බලන්නකො [URL="http://a2z-cse-guide.blogspot.com"][SIZE="5"][B][COLOR="Red"]මෙතනින්....[/COLOR][/B][/SIZE][/URL] spam කරනවා කියල බොරුවට කැගහන්න විතරක් එපා මම මාස 3ට RS.34953.67/= හොයල තියනවා වැඩි විසතර සදහා PM කරන්න[/SIZE] [size=4] [COLOR="red"][B][U]කොටස් මිළදී ගන්නේ කොහොමද?[/U][/B][/COLOR] [COLOR="Blue"]මෙය ක්‍රම දෙකක් යටතේ සිදු කරන්න පුලුවන් එතකොට කෙලින්ම ඔලුවට එන්නේ එ කොහොමද කියන ප්රශ්නය නේද? එක වෙන්න මෙහෙමයි. ප්‍රාථමික වෙළදපොළ හා ද්විතීක වෙළදපොළා කියලා කොටස් දෙකක් තියනවා (ඒ කියන්නේ???) ප්‍රාථමික වෙළදපොළ කියන්නේ ප්‍රථම වතාවට කොටස් හා ණයකර මහජනතාවට නිකුත් කරන අවස්ථාවයි. මෙහිදි සිදුවන්නේ සමාගමක් ඔවුන්ගේ අවශයතා සපුරා ගැනිම සදහා මහජනතාවට මුලික කොටස් හො ණයකර නිකුතුවක් කරන බව මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරණය කිරිමයි. ඉතින් ඉට පස්සේ කරන්න තියෙන්න ආ කියන්න අමතක වුනා, මේ සෑම සමාගමක්ම සංස්ථා ප්‍රකාශය කියල පොතක් නිකුත් කරනවා.මෙකේ තියෙනනේ එයාලගේ සමාගම සම්බන්ද හා නිකිතුවට අදාලවන සියලුම කරුණු කාරනා (මෙක ලබා දෙන්නේ නොම්ලේ) ඔයාලට මතකද මේ ලගදි ලාෆ් ආයතනය ප්‍රථමික කොටස් නිකුතුවක් කලා ඉතින් දැන් කොහොමද කොටස් මිලදි ගන්නේ? එක කරන්නේ මෙහෙමයි. මෙ හැම සමාගමක්ම එයලගේ ප්‍රාථමික නිකුතුව සම්බන්ද දැන්විම් වල සංස්ථා ප්‍රකාශය හා අවශය ලිය කියවිලි ලබා ගත හැකි ස්ථාන ගැන සදහන් කරනවා, දැන් නම් ගොඩක් වෙබ් අඩවි වලත් එවාට අදාල ලින්ක්ස් දාලා තියනවා. ඔයාලට කරන්න තියෙන්නේ, ඒ ලිය කියවිලි ලබාගෙන නිවැරදිව පුරවලා තමන් මිලදි ගන්න ප්‍රමාණයට අදාල මුදල් ගෙවලා නියමිත ස්ථානයට බාර දෙන එක විතරයි. ඊට පස්සේ එ සමාගම ඔබට අදාල කොටස් ප්‍රමාණය ඔබගේ මධ්‍යම තැන්පතු අරමුදල්(CDS) ගිණුමට බැර කරනු ලැබේ. බය වුනා නේද, ඔබට දැනට(CDS) ගිණුමක් නැතිනම් ඔබ ලබාගත් කොටස් වලට අදාල කොටස් සහතිකයක් ඒ ආයතනය මගින් ඔබට නිකුත් කරනවා. ඔබට අවශය වු විටක මෙම කොටස් විකිණිය හැක.මතක තබා ගන්න ඔබට මෙම කොටස් විකිණිමට සිදු වන්නේ ද්විතික වෙළද පොළ තුලය. ද්විතීක වෙළදපොළා කියන්නේ ප්‍රාථමික වෙළදපොළේදී නිකුත් කල කොටස් හා ණයකර දෙවන වර විකිණිම හා මිළදි ගැනිම සිදුවන්නේ මෙම වෙළදපොළේදී.මෙන්න මේ අවස්ථාවේ තමයි කොළඹ කොටස් වෙළදපොළ හා අතරමැදියන් සම්බන්ද වන්නේ. ඊලග කොටසින් කියලා දෙන්නම් කොහොමද මෙම වෙළදපොළ තුල වෙළදාම් කටයුතු කරන්නේ කියල...[/COLOR][/size][COLOR="Blue"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom