Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැමතිද ලොකු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mmmmmmm

tanq machoo

කොටස් මිළදී ගන්නේ කොහොමද? [part2]

මෙම වෙළදපොළ තුල කටයුතු කිරිම සදහා ඔබට මධ්‍යම තැන්පතු ගිණුමක් තිබිය යුතුය.

ඉතින් කොහොමද ඔය ගිණුම හදා ගන්නේ?

ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම ඔබ බ්‍රොකර් ආයතනයක් තොරා ගතයුතුයි.(එ මොකටද?, ඔබට සියලුම ගණුදෙනු කරන්න වෙන්නේ මෙ අය හරහා පමණයි )

බ්‍රොකර් ආයතන ගැන වෙනමම සාකච්චා කර ඇත,එ පිළිබද දැනගනිම සදහා මෙතනින් යන්න.

ඔබ තමන්ට කැමති බ්‍රොකර් ආයතනයක් තොරාගත් පසු , බොහෝ විට පලමු වර ඔබට ඒම ආයතනයට යාමට සිදුවේ, එ ඇයිදැයි ඉදිරියෙදි කියන්නම්. ඔබ තොරාගත් ආයතනයට ගිය පසු එහි කාට හරි ඔබගේ අවශ්‍යතාවය කියන්න, එ කියන්නේCDS ගිණුමක් ආරම්භ කිරිමට අවශය බව කියන්න, එ විට CDS ගිණුමක් ආරම්භ කිරිමට අවශය සියලු ලිපි ලේඛන ඔබට ලබදේ. මෙ සදහා ඔබට කිසිම මුදලක් වැය නොවේ.

මතක ඇතුව යනකොට ජාතික හැදුනුම්පතේ ජයාපිටපත්2ක් ගෙනියන්න, ජාතික හැදුනුම්පතේ සදහන් ලිපිනයි දැනට පදිංච් ලිපිනයි වෙනස්නම් පදිංවිය ඔප්පු කල හැකි ඔබේ නමට ඇති බිල් පතක් රැගෙන යන්න. එවායෙද ජයාපිටපත්2ක් ගෙනියන්න.

දැන් කියන්නම් ඔබ ගිණුමක් ආරම්භ කිරිමට ආයතනයට යායුත්තේ ඇයි කියල, මන්ද ලිපි ලේඛන නිවැරදිව සම්පුර්ණ කිරිමට ඔබගෙ උපදේශකයාගෙන් සහය ලබා ගත හැක. ලිපි ලේඛන වල සදහන් අත්සන ඔබේම බවට තහවුරැ කිරිමට.එයට අමතරව යමක් දැනගැනිමට අවශයනම් එ වේලේම උපදේශකයාගෙන් අසා දැන ගත හැක. 2.30pm වෙළද කටයුතු අවසන් වු පසු ගියොත් ඔබට කරදරයක් නැතුව ඉක්මණින්ම වැඩේ කර ගන්න පුලුවන්.

දැන් ගිණුමක් හදා ගන්න හැටි දන්නවනේ,ගිණුමක් හදන්න දින3ක් විතර යනවා, දින3කට පස්සේ ඔබගේ උපදේශකට කරලා ගිණුම හදලද කියලා දැන ගන්න.(මතක ඇතුව පල්මු දවසේ උපදේශකගේ නම හා දුරකථන අංකය ලබා ගන්න. )

ඉට පස්සේ කරන්න තියෙන්නේ ගිණුමට සල්ලි දාන1, ඒ වැඩෙට උපදෙස් උපදේශකගෙන් ලබා ගන්න.

ඉට පස්සේ ඉතින් හා හා පුරා කියලා උපදේශකගෙන් අහලා, තමාට කැමති කොටස් ගන්න හා විකුණන්න පුලුවන්.

[QUOTE="tigooo, post: 9237797, member: 247223"] [b]mmmmmmm[/b] tanq machoo [size=4] [B][U][COLOR="Red"]කොටස් මිළදී ගන්නේ කොහොමද? [part2][/COLOR][/U][/B] [COLOR="Black"]මෙම වෙළදපොළ තුල කටයුතු කිරිම සදහා ඔබට මධ්‍යම තැන්පතු ගිණුමක් තිබිය යුතුය. ඉතින් කොහොමද ඔය ගිණුම හදා ගන්නේ? ඒක කරන්නේ මෙහෙමයි. මුලින්ම ඔබ බ්‍රොකර් ආයතනයක් තොරා ගතයුතුයි.(එ මොකටද?, ඔබට සියලුම ගණුදෙනු කරන්න වෙන්නේ මෙ අය හරහා පමණයි ) බ්‍රොකර් ආයතන ගැන වෙනමම සාකච්චා කර ඇත,එ පිළිබද දැනගනිම සදහා මෙතනින් යන්න. ඔබ තමන්ට කැමති බ්‍රොකර් ආයතනයක් තොරාගත් පසු , බොහෝ විට පලමු වර ඔබට ඒම ආයතනයට යාමට සිදුවේ, එ ඇයිදැයි ඉදිරියෙදි කියන්නම්. ඔබ තොරාගත් ආයතනයට ගිය පසු එහි කාට හරි ඔබගේ අවශ්‍යතාවය කියන්න, එ කියන්නේCDS ගිණුමක් ආරම්භ කිරිමට අවශය බව කියන්න, එ විට CDS ගිණුමක් ආරම්භ කිරිමට අවශය සියලු ලිපි ලේඛන ඔබට ලබදේ. මෙ සදහා ඔබට කිසිම මුදලක් වැය නොවේ. මතක ඇතුව යනකොට ජාතික හැදුනුම්පතේ ජයාපිටපත්2ක් ගෙනියන්න, ජාතික හැදුනුම්පතේ සදහන් ලිපිනයි දැනට පදිංච් ලිපිනයි වෙනස්නම් පදිංවිය ඔප්පු කල හැකි ඔබේ නමට ඇති බිල් පතක් රැගෙන යන්න. එවායෙද ජයාපිටපත්2ක් ගෙනියන්න. දැන් කියන්නම් ඔබ ගිණුමක් ආරම්භ කිරිමට ආයතනයට යායුත්තේ ඇයි කියල, මන්ද ලිපි ලේඛන නිවැරදිව සම්පුර්ණ කිරිමට ඔබගෙ උපදේශකයාගෙන් සහය ලබා ගත හැක. ලිපි ලේඛන වල සදහන් අත්සන ඔබේම බවට තහවුරැ කිරිමට.එයට අමතරව යමක් දැනගැනිමට අවශයනම් එ වේලේම උපදේශකයාගෙන් අසා දැන ගත හැක. 2.30pm වෙළද කටයුතු අවසන් වු පසු ගියොත් ඔබට කරදරයක් නැතුව ඉක්මණින්ම වැඩේ කර ගන්න පුලුවන්. දැන් ගිණුමක් හදා ගන්න හැටි දන්නවනේ,ගිණුමක් හදන්න දින3ක් විතර යනවා, දින3කට පස්සේ ඔබගේ උපදේශකට කරලා ගිණුම හදලද කියලා දැන ගන්න.(මතක ඇතුව පල්මු දවසේ උපදේශකගේ නම හා දුරකථන අංකය ලබා ගන්න. ) ඉට පස්සේ කරන්න තියෙන්නේ ගිණුමට සල්ලි දාන1, ඒ වැඩෙට උපදෙස් උපදේශකගෙන් ලබා ගන්න. ඉට පස්සේ ඉතින් හා හා පුරා කියලා උපදේශකගෙන් අහලා, තමාට කැමති කොටස් ගන්න හා විකුණන්න පුලුවන්.[/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom