Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැමතිද ලොකු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Online trading (part 01)

ඔන්න ඉතින් හා හා පුරා කියලා පටන් ගමු එහෙනම්,

මම බලාපොරොත්තු වෙනාවා වෙනදා වගේම මෙම කොටස සමගත් ඔබලා දිගටම රැදේවි කියලා.

හරි දැන් පටන් ගමු වැඩේ, මෙම කොටසින් කියල දෙන්න යන්නේ අන්තර්ජාලය හරහා කොටස් වෙළදපොළට සම්බන්ද වෙලා ගණුදෙනු කරන ආකාරයි.

CDEX හා DirectFN Pro කියන්නේ මේ සදහා භාවිතා කල හැකි මෘදුකාංග 2ක්, මෙ මෘදුකාංග දෙකෙහි නම් වෙනස් වුනාට කෙරෙන කර්යය නම් එකයි. එවගේම මෙම මෘදුකාංග දෙකෙහිම මුහුණත් බොහො දුරට සමාන අතර සුලු සුලු වෙනස්කම් දැකිය හැක.

මෙම මෘදුකාංගවලට අමතරව ඒ ඒ ආයතන ව්සින් ලබා දෙන වෙබ් අතුරුමුහුණත්(web interface) හා ජංගම දුරකතන වල ස්ථපනය කල හැකි මෘදුකාංග හරහාද මේ කාර්යයන් කල හැක.නමුත් මේවයේ තොරතුරැ යාවත්කාලින විමට ගතවන කාලය CDEX හා DirectFN Pro වලට වඩා වැඩිය.

ආ කියන අමතක උනානේ මෙ මෘදුකාංග ලබාදෙන ආයතන ගැන.

Asia Securities.

Asha Philips Securities.

Acuity Stock Brokers

Capital Alliance

Ceylinco Stock Brokers

SMB Securities

එවගේම බ්‍රොකර් ආයතනයක් තොරගන්න කලින් එ ආයතනය Online trading පහසුකම ලබා දෙනවද, මොන මොන කොන්දේසි යටතේද කියල කලින් දැනගන්න. ඉහත දක්ව ඇති ආයතනයන් වලට අමතරව අනෙක් ආයතනත් මේ පහසුකම් ලබා දෙනවාදැයි සොයා බලන්න.

හරි දැන් මුලික දෙවල් ට්ක දැන ගත්තානේ. දැන් බලමු කොහොමද මෙ මෘදුකාංග ලබා ගන්නේ කියලා.

ඔබ තොරාගත් ආයතනයට ගොස් තමාගේ උපදේශකට ඔබගේ අවශයතාවය කියන්න. එ කියන්නේ Online trading සදහා ඔබට මෘදුකාංගය උවමනා බව පවසන්න.ඒ විට එ මෘදුකාංග ලබා ගැනිම සදහා අවශය ලියකියවිලි ඔබට ලබාදේ. එවා නිසි පරිදි පුරවා ඔබගේ උපදේශකට බාරදෙන්න.දිනක් හො දෙකකින් ඔබගේ විද්‍යුත් ලිපිනයට(Email) එ අදාල තොරතුරැ(login details) එවා ව් ඉටපස්සේ එ එ අදාල තොරතුරැ (Login details) භාවිතා කරලා මෘදුකාංගට ලොග් වෙලා ගණුදෙනු කරන්නයි තියෙන්නේ.

දැන් ඉතින් වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. මින් ඉදිරියට මම ඔයාලට කියලා දෙන්නම් මෘදුකාංගය භාවිතා කරලා ගණුදෙනු කරන්නේ කොහොමද කියලා. ඒ සදහා මම යොදා ගන්නේ DirectFN pro කියන මෘදුකාංගය, නමුත් CDEX භවිතා කිරිමට බලාපොරොත්තුවෙන අය බය වෙන්න එපා එකත් මේ වගේමයි ලොකු වෙනසක් නැ.

ඔන්න පහලින් තියනවා පින්තුරයක්. ලොග් වෙලා අතපත ගාලා බලන්නකො ඉලග කොටසින් කියල දෙන්නම් කොහොමද මෙක හරහා ගණුදෙනු කරන්නේ කියලා

[QUOTE="tigooo, post: 9242633, member: 247223"] [size=4][B][U][COLOR="Red"]Online trading (part 01)[/COLOR][/U][/B] [COLOR="Black"]ඔන්න ඉතින් හා හා පුරා කියලා පටන් ගමු එහෙනම්, මම බලාපොරොත්තු වෙනාවා වෙනදා වගේම මෙම කොටස සමගත් ඔබලා දිගටම රැදේවි කියලා. හරි දැන් පටන් ගමු වැඩේ, මෙම කොටසින් කියල දෙන්න යන්නේ අන්තර්ජාලය හරහා කොටස් වෙළදපොළට සම්බන්ද වෙලා ගණුදෙනු කරන ආකාරයි. CDEX හා DirectFN Pro කියන්නේ මේ සදහා භාවිතා කල හැකි මෘදුකාංග 2ක්, මෙ මෘදුකාංග දෙකෙහි නම් වෙනස් වුනාට කෙරෙන කර්යය නම් එකයි. එවගේම මෙම මෘදුකාංග දෙකෙහිම මුහුණත් බොහො දුරට සමාන අතර සුලු සුලු වෙනස්කම් දැකිය හැක. මෙම මෘදුකාංගවලට අමතරව ඒ ඒ ආයතන ව්සින් ලබා දෙන වෙබ් අතුරුමුහුණත්(web interface) හා ජංගම දුරකතන වල ස්ථපනය කල හැකි මෘදුකාංග හරහාද මේ කාර්යයන් කල හැක.නමුත් මේවයේ තොරතුරැ යාවත්කාලින විමට ගතවන කාලය CDEX හා DirectFN Pro වලට වඩා වැඩිය. ආ කියන අමතක උනානේ මෙ මෘදුකාංග ලබාදෙන ආයතන ගැන. Asia Securities. Asha Philips Securities. Acuity Stock Brokers Capital Alliance Ceylinco Stock Brokers SMB Securities එවගේම බ්‍රොකර් ආයතනයක් තොරගන්න කලින් එ ආයතනය Online trading පහසුකම ලබා දෙනවද, මොන මොන කොන්දේසි යටතේද කියල කලින් දැනගන්න. ඉහත දක්ව ඇති ආයතනයන් වලට අමතරව අනෙක් ආයතනත් මේ පහසුකම් ලබා දෙනවාදැයි සොයා බලන්න. හරි දැන් මුලික දෙවල් ට්ක දැන ගත්තානේ. දැන් බලමු කොහොමද මෙ මෘදුකාංග ලබා ගන්නේ කියලා. ඔබ තොරාගත් ආයතනයට ගොස් තමාගේ උපදේශකට ඔබගේ අවශයතාවය කියන්න. එ කියන්නේ Online trading සදහා ඔබට මෘදුකාංගය උවමනා බව පවසන්න.ඒ විට එ මෘදුකාංග ලබා ගැනිම සදහා අවශය ලියකියවිලි ඔබට ලබාදේ. එවා නිසි පරිදි පුරවා ඔබගේ උපදේශකට බාරදෙන්න.දිනක් හො දෙකකින් ඔබගේ විද්‍යුත් ලිපිනයට(Email) එ අදාල තොරතුරැ(login details) එවා ව් ඉටපස්සේ එ එ අදාල තොරතුරැ (Login details) භාවිතා කරලා මෘදුකාංගට ලොග් වෙලා ගණුදෙනු කරන්නයි තියෙන්නේ. දැන් ඉතින් වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. මින් ඉදිරියට මම ඔයාලට කියලා දෙන්නම් මෘදුකාංගය භාවිතා කරලා ගණුදෙනු කරන්නේ කොහොමද කියලා. ඒ සදහා මම යොදා ගන්නේ DirectFN pro කියන මෘදුකාංගය, නමුත් CDEX භවිතා කිරිමට බලාපොරොත්තුවෙන අය බය වෙන්න එපා එකත් මේ වගේමයි ලොකු වෙනසක් නැ. ඔන්න පහලින් තියනවා පින්තුරයක්. ලොග් වෙලා අතපත ගාලා බලන්නකො ඉලග කොටසින් කියල දෙන්නම් කොහොමද මෙක හරහා ගණුදෙනු කරන්නේ කියලා[/COLOR] [IMG]http://2.bp.blogspot.com/_X_95A9lyw14/TSsimL7dIPI/AAAAAAAAAFE/wPi6eZcn7Kg/s400/1.bmp[/IMG] [/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom