කැමති අය උදව්වක් කරන්න.
කැමති අය උදව්වක් කරන්න.
ආලෝකා වැඩිහිටි නිවාසයේ මේ වන විට වැඩිහිටියන් 60ක් පමණ සිටිනවා. මෙම වැඩිහිටියන්ගේ උණු වතුර හා විදුලි පංකා වැනි විවිධ අවශ්‍යතා නිසා විදුලි පරිභෝජනය ඉහල ගොස් ඇත. වැඩිහිටි නිවාසයට දැනට ලබාගෙන ඇත්තේ එකලා (Single Phase) විදුලියයි. එබැවින් ප්‍රධාන ස්විචය (Main Switch) අසල නිතරම ගිනි ගැනීම් හා විදුලිය බිඳවැටීම් සිදුවේ. මෙයට විසඳුමක් ලෙස තෙකලා විදුලිය ලබාගන්නා ලෙස විදුලිබල මණ්ඩලයෙන් යෝජනා කර ඇත. එ සඳහා විදුලි බල මණ්ඩලයේ ගාස්තුව හැටපන්දහසක් පමණ වනවා. ඊට අමතරව නැවත වයරින් කිරීමට හා අදාළ උපාංග සඳහා හැත්තෑ දහසක් පමණ වැය වනවා. ආලෝකා වැඩිහිටි නිවාසය මුහුණ දෙන මෙම ගැටලුව සඳහා ඔබට හැකි පමණින් දායක වෙමින් මෙම අසරණ වැඩිහිටියන් හට ආලෝකයක් වන ලෙස කාරුණික හදවත් ඇති ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප අමතන්න. නැතිනම් ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න. අපි ඔබව අමතමු.
වැඩි විස්තර :-
කාර්යාලය - 0383399155 / 0768783456
ප්‍රධාන පාලක - 0714788556
ලිපිනය - ආලෝකා වැඩිහිටි නිවාසය,
සද්ධර්මාකර පිරිවෙණ,
පිංවත්ත,
පානදුර.
ගිණුම් අංකය - ආලෝකා මානව සංවර්ධන පදනම
148-2-001-7-0016389
(මහජන බැංකුව - පානදුර)
වෙබ් අඩවිය - http://www.alokaeldershome.org
Facebook - http://www.facebook.com/alokaeldershome.org