Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැමරාවක් ගන්නවා නම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තර්ක කරලා වත්, වාද කරලා වත් ඉවර වෙන්නේ නැති ටොපික් එකක් මේක.

මෙහෙමයි, ඉතා හොද කැමරා මන් කෙනෙක් වෙන්න ඕන වෙන්නේ නිවැරදි ෂොට් එල එක පාරින් ගන්න පුළුවන් වෙන එක.

ඉස්සර SLR වලින් ෆොටෝ ගහන කාලේ දැන් වගේ දැන් වගේ ඩිගිටල් නැති නිසා එක රීල් එකකකින් ගහන්න පුලුවන් ෂොට් 36 -38 උපරිම. එතකොට ෂොට් එක ෆෝකස් නැ, ක්‍රොප් එක හරි නෑ, කලර් බලනස් නෑ කියලා ආයේ ගන්න බෑ. කොටින්ම ගත්ත එක මොකද්ද කියලා ආයේ බලන්න පුළුවන් කමක් නෑ, පස්සේ දවසක් ප්‍රින්ට් කරනකන්. එතකොට අවශ්‍යයි නිවරදි රාමුව, නිවැරිදි ආලෝකය, නිවැරදි අනාවරණය එක පාරින් ගන්න හැකියාව ජයාරූප කරුට. එක එන්න නම් මැනුවල් එකක් නිවැරිව පාවිච්චි කරලා පළපුරුද්ද, අද්දැකීම් එන්න ඕන. මොකද දෙපාරක් එකම ෆොටෝ එක ගන්න 99% අවස්ථා වලදී ලැබෙන්නේ නැහැ....

හැබැයි උබට ඔය ඔක්කොම ටික DSLR වලින් වගේම, M.less එකකින් කරගන්න පුළුවන්. DSLR වල තියන සිද්දාන්ත ටික ඔක්කොම M.less ඉගෙන ගන්න පුළුවන්. හැබැයි වැඩේ වෙනවා විතරයි. මොකද වැඩේ වෙනවා ඉලෙට්‍රොනිකලි. අර ඉස්සරලා කියපු ටික ම වහනයක් ආශ්රයෙන් කිව්වොත්,

මැනුවල් කාරෙකක් පදිනවා නම් වංගුවක් ගන්න ගියර් මාරු කරන්න ඕන කොහොමද, කන්දක් අදින්නේ කොහොමද, ස්ටියරින් කරනකොට වමට කපලා දැනුනට කපන්න ඕන ද, ක්ලට්ච් එකෙන් ගන්නේ කොයි වෙලාවද, වෙයිට් ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොතනද, කොහොමද, කොහොමද කියන ටික ඉගෙන ගන්න මැනුවල් එකක් තමා ඕන. හැබැයි අවශ්‍ය ගමනතයට සුවපහසුව යන්න ටිප්ට්‍රොනික් තියන ඉලෙට්‍රික් කාර් එකක් ඕනෑවටත් වඩා ඇති. වංගුව ගන්නකොට කොතනින් ස්ටියරින් කරන්න ඕන ප්‍රමනේ අඩු කරන්න කියලා එකක් අතේ හුරුව ඕන නෑ. ඉලෙට්‍රොනිකලි එක කාර් එක පාලනය කරනවා. ගියර් එක වංගුවට ඕන මොකද්ද කියලා උබ හිතන්න ඕන නෑ. කන්ද අදින්නේ මොන ගියර් එකේ ද කියලා හිතන්න ඕන නෑ. උබට තියෙන්නේ ඇක්සලරේටර් එක පාගන එක විතරයි (සාපේක්ෂව). උබ ට්‍රිප්ට්‍රොනික් දුන්නත් කාර් එක වංගු වලදී ස්ටියරින් හිර ලූස් කරලා, RPM බැලන්ස් කරලා දෙනවා උබ දන්නේ නැතිවම. සමහර බෙන්ඩ් වලදී උබ කොච්චර ත්රෝටල් කලත්, කොච්චර කැපුවත් කාර් එක ඒවා උබ දන්නේ නැතිවම පාලනය කරනවා.

කැමරා වේ වෙනස; DSLR ගත්තත්, M.less ගත්තන්ත් දෙකේම ඇපචර් එක, ශටර් ස්පීඩ් එක දෙකම මැනුවල් වෙනස් කරන්න පුළුවන්. ISO දෙකෙම් එකම වගේ ක්‍රමේට තමා හැඩල් වෙන්නේ.එතකොට ඕන නම් සිද්දාන්ත දෙකෙම් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තොත් ෆෝන් එකෙනුත් නිවැරදි ෆොටෝ ගන්න පුළුවන්. කැමරාව මොකද්ද කියන එක අදාළ නෑ. හැබැයි සිද්දාන්ත ඉගෙන ගන්න නම් හොදම DSLR. ඔය 99% දෙනා ඉගෙනගත්තෙත් DSLR වලින් තමා.

උබට ඕනා නිවරිදීව, ලස්සන, පසුපස බොද කිරීම් වගේ දේවල් ටිකක් විතරක් නම් සල්ලි නාස්ති නොකර, M.less ගන්න. මොකද ඉස්සරහට ඔක්කොම කාර් එන්නෙත් ඖටෝ තමා. හැබැයි එහෙම කියලා මැනුවල් කාලයක් යනකන් නතර වෙන එකකුත් නෑ.

වැදගත්ම එක.

මොක ගත්තත්, ස්පීඩ් ලයිට් එකක්, ට්‍රයිපොඩ් එකක්. තව ලෙන්ස් 2-3 ක්වත් ඕනා ගන්න හොද කවරේජ් එකක් ගන්න. නිකන්ම කිට් ලෙන්ස් එකෙන් පාවිච්චි කරනවට එහා යන්න... ඒ ටිකට බොහෝ වෙලාවට තව ලක්ෂ 2 -4 අතර යනවා.

නිකන් ලස්සන ෆොටෝ ට්කක් ගන්න නම් 18-250mm වගේ එක ලෙන්ස් එකක් ගත්තාම ඇති. හැබැයි එතකොට පික්චර් කොලිටිය විතරයි ඔයාගේ වෙනස් වෙන්නේ බජට් පොන්ට් ඇන්ඩ් zoom කැමරාවකින් කැපීපෙනෙන ලෙස වෙනස් වෙන්නේ.

තවත් එකක්. නිකොන් යනවා නම් ලෝ බජට් DSLR වලට යන්න එපා. ඒවායේ ෆීචර් අඩුයි කැනොන් වලට සාපේක්ෂව. නිකොන් ගන්නවා නම් 5000 රේන්ජ් එකෙන් ගන්න බලන්න. එහෙම බැලුවොත් sony තමා තියෙන්නේ ඉදිරියෙන්.

[QUOTE="wqe123, post: 27005681, member: 545828"] තර්ක කරලා වත්, වාද කරලා වත් ඉවර වෙන්නේ නැති ටොපික් එකක් මේක. මෙහෙමයි, ඉතා හොද කැමරා මන් කෙනෙක් වෙන්න ඕන වෙන්නේ නිවැරදි ෂොට් එල එක පාරින් ගන්න පුළුවන් වෙන එක. ඉස්සර SLR වලින් ෆොටෝ ගහන කාලේ දැන් වගේ දැන් වගේ ඩිගිටල් නැති නිසා එක රීල් එකකකින් ගහන්න පුලුවන් ෂොට් 36 -38 උපරිම. එතකොට ෂොට් එක ෆෝකස් නැ, ක්‍රොප් එක හරි නෑ, කලර් බලනස් නෑ කියලා ආයේ ගන්න බෑ. කොටින්ම ගත්ත එක මොකද්ද කියලා ආයේ බලන්න පුළුවන් කමක් නෑ, පස්සේ දවසක් ප්‍රින්ට් කරනකන්. එතකොට අවශ්‍යයි නිවරදි රාමුව, නිවැරිදි ආලෝකය, නිවැරදි අනාවරණය [B]එක පාරින් ගන්න[/B] හැකියාව ජයාරූප කරුට. එක එන්න නම් මැනුවල් එකක් නිවැරිව පාවිච්චි කරලා පළපුරුද්ද, අද්දැකීම් එන්න ඕන. මොකද දෙපාරක් එකම ෆොටෝ එක ගන්න 99% අවස්ථා වලදී ලැබෙන්නේ නැහැ.... හැබැයි උබට ඔය ඔක්කොම ටික DSLR වලින් වගේම, M.less එකකින් කරගන්න පුළුවන්. DSLR වල තියන සිද්දාන්ත ටික ඔක්කොම M.less ඉගෙන ගන්න පුළුවන්. හැබැයි වැඩේ වෙනවා විතරයි. මොකද වැඩේ වෙනවා ඉලෙට්‍රොනිකලි. අර ඉස්සරලා කියපු ටික ම වහනයක් ආශ්රයෙන් කිව්වොත්, මැනුවල් කාරෙකක් පදිනවා නම් වංගුවක් ගන්න ගියර් මාරු කරන්න ඕන කොහොමද, කන්දක් අදින්නේ කොහොමද, ස්ටියරින් කරනකොට වමට කපලා දැනුනට කපන්න ඕන ද, ක්ලට්ච් එකෙන් ගන්නේ කොයි වෙලාවද, වෙයිට් ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොතනද, කොහොමද, කොහොමද කියන ටික ඉගෙන ගන්න මැනුවල් එකක් තමා ඕන. හැබැයි අවශ්‍ය ගමනතයට සුවපහසුව යන්න ටිප්ට්‍රොනික් තියන ඉලෙට්‍රික් කාර් එකක් ඕනෑවටත් වඩා ඇති. වංගුව ගන්නකොට කොතනින් ස්ටියරින් කරන්න ඕන ප්‍රමනේ අඩු කරන්න කියලා එකක් අතේ හුරුව ඕන නෑ. ඉලෙට්‍රොනිකලි එක කාර් එක පාලනය කරනවා. ගියර් එක වංගුවට ඕන මොකද්ද කියලා උබ හිතන්න ඕන නෑ. කන්ද අදින්නේ මොන ගියර් එකේ ද කියලා හිතන්න ඕන නෑ. උබට තියෙන්නේ ඇක්සලරේටර් එක පාගන එක විතරයි (සාපේක්ෂව). උබ ට්‍රිප්ට්‍රොනික් දුන්නත් කාර් එක වංගු වලදී ස්ටියරින් හිර ලූස් කරලා, RPM බැලන්ස් කරලා දෙනවා උබ දන්නේ නැතිවම. සමහර බෙන්ඩ් වලදී උබ කොච්චර ත්රෝටල් කලත්, කොච්චර කැපුවත් කාර් එක ඒවා උබ දන්නේ නැතිවම පාලනය කරනවා. කැමරා වේ වෙනස; DSLR ගත්තත්, M.less ගත්තන්ත් දෙකේම ඇපචර් එක, ශටර් ස්පීඩ් එක දෙකම මැනුවල් වෙනස් කරන්න පුළුවන්. ISO දෙකෙම් එකම වගේ ක්‍රමේට තමා හැඩල් වෙන්නේ.එතකොට ඕන නම් සිද්දාන්ත දෙකෙම් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තොත් ෆෝන් එකෙනුත් නිවැරදි ෆොටෝ ගන්න පුළුවන්. කැමරාව මොකද්ද කියන එක අදාළ නෑ. හැබැයි සිද්දාන්ත ඉගෙන ගන්න නම් හොදම DSLR. ඔය 99% දෙනා ඉගෙනගත්තෙත් DSLR වලින් තමා. උබට ඕනා නිවරිදීව, ලස්සන, පසුපස බොද කිරීම් වගේ දේවල් ටිකක් විතරක් නම් සල්ලි නාස්ති නොකර, M.less ගන්න. මොකද ඉස්සරහට ඔක්කොම කාර් එන්නෙත් ඖටෝ තමා. හැබැයි එහෙම කියලා මැනුවල් කාලයක් යනකන් නතර වෙන එකකුත් නෑ. වැදගත්ම එක. මොක ගත්තත්, ස්පීඩ් ලයිට් එකක්, ට්‍රයිපොඩ් එකක්. තව ලෙන්ස් 2-3 ක්වත් ඕනා ගන්න හොද කවරේජ් එකක් ගන්න. නිකන්ම කිට් ලෙන්ස් එකෙන් පාවිච්චි කරනවට එහා යන්න... ඒ ටිකට බොහෝ වෙලාවට තව ලක්ෂ 2 -4 අතර යනවා. නිකන් ලස්සන ෆොටෝ ට්කක් ගන්න නම් 18-250mm වගේ එක ලෙන්ස් එකක් ගත්තාම ඇති. හැබැයි එතකොට පික්චර් කොලිටිය විතරයි ඔයාගේ වෙනස් වෙන්නේ බජට් පොන්ට් ඇන්ඩ් zoom කැමරාවකින් කැපීපෙනෙන ලෙස වෙනස් වෙන්නේ. තවත් එකක්. නිකොන් යනවා නම් ලෝ බජට් DSLR වලට යන්න එපා. ඒවායේ ෆීචර් අඩුයි කැනොන් වලට සාපේක්ෂව. නිකොන් ගන්නවා නම් 5000 රේන්ජ් එකෙන් ගන්න බලන්න. එහෙම බැලුවොත් sony තමා තියෙන්නේ ඉදිරියෙන්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom