Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැමරා කාචයෙන් දුටු යොම් කිපූර් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැමරා කාචයෙන් දුටු යොම් කිපූර් යුද්ධය

මීට වසර 41 කට පෙර යොම් කිපූර් යුද්ධයේදී ඊශ්රායලයේ 401 වන සේනාංකය සිනායි හි සටන් කරමින් ඊජිප්තු හමුදා ඊශ්රායලයට ඇතුලු වීම නවතා දමන ලදි.එකම සේනාංකයේ එවක සිටි තරුණ හමුදා නිලධාරියෙක් වූයේ දකුණු පෙරමුණේ සටන් වැදුණු ලුතිනන් කර්නල් අවි ගුර්ය.යුද්ධය සමයේ ඔහු තම වර්ගයේ කැමරාව යොදාගෙන ලබා ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊශ්රායල යුද ටැංකිය ප්රබලත්වයයි.ලු.ක.ගුර් මෙහෙයවූ මෙම යුධ ටැංකිය කිලෝමීටරයක් පමණ දුරින් වූ ඉලක්කයකට ප්රහාරයක් එල්ල කල අවස්ථාවක් මෙහි දැක්වේ.

යුද්ධයේ තතු ලු.ක.අවි ගුර්ගේ වචන වලින්...

" යුද්ධය ආරම්භ වූ පසු මා සිටියේ ඉදිරි පෙරමුණේ සූවස් ඇල ප්රදේශයේ උප අණදෙන්නා ලෙසයි.පැය කිහිපයකට පසුව මගේ අණදෙන්නා මියගිය අතර හමුදා කණ්ඩයේ අණදෙන්නා ලෙස මා පත්විය."

නිලධාරී අවි ගුර්ගේ හිටපු අණදෙන නිලධාරියා වූ ලු.ක.එමැනුවෙල් සකාල්

යොම් කුපුර් යුද්ධය ආරම්භයේදී ඊශ්රායලය සතුව ප්රහාරක ගුවන් යානා 358ක්,යුධ ටැංකි 2100ක් සහ නාවික යාත්රා 37ක් තිබිණි.නමුත් ඊජිප්තුව සහ සිරියානු හමුදා සතුව ප්රහාරක ගුවන් යානා 998ක් ,යුධ ටැංකි 5350ක් සහ නාවික යාත්රා 137ක් තිබිණි."වර්ග කි.මී. 143ක් ආරක්ෂා කිරීමට තිබුණේ යුධ ටැංකි 30කි.සතුරු හමුදා සෙබලුන් 30කට සිටියේ එක් ඊශ්රායල සෙබලෙක් පමණි.නමුත් අපි ඊශ්රායල සෙබලුන්.අප ඉදිරියේ දහස්ගණනක් සිටියද අපි පලාගියේ නැත.වීරයන් මෙන් සටන් කලෙමු" ලු.ක. අවි විස්තර කරන ලදි.

රාත්රියේ පවා අපට විමසිල්ලෙන් පසුවන්නට විය.ඊජිප්තු හමුදාවේ කාලතුක්කුවල ප්රබලත්වය අපේ ඒවා මෙන් 30ක් විය

"මම යුද ටැංකිය වෙත යද්දී කැමරාවක්ද රැගෙන ගියා.අපි ගමන් කරන්නට පටන් ගත් විට ඊජිප්තු ගුවන් යානා අපිට ප්රහාර එල්ල කරන්නට පටන් ගත්තා.සූවස් ඇල තරණය කල ඊජිප්තු යුධ ටැංකිවලින් මෙන්ම ඊජිප්තු කොමාන්ඩෝ බලකායේ යුධ ටැංකි නාශක ප්රහාරවලටද අපිට මුහුණ දෙන්නට සිදුවිය."

ඊශ්රායල යුද ටැංකියක් ප්රහාර එල්ල කරන අයුරු

"දෙවන දිනයේදී දස දහස් ගණන් ඊජිප්තු හමුදා සූවස් ඇල තරණය කර සියගණන් යුධ ටැංකිත් සමග ඊශ්රායලයට ඇතුල්විය.මම දැක්කා මගේ යාලුවන් මිය යනවා.ඔවුන් තුවාල ලබනවා.නමුත් අපි දිගටම සටන් කලා"

කැලිබර් .3 මැෂින් තුවක්කුවකි.මේ තුවක්කුවෙන් තත්ත්පර 10ක් එක දිගට වෙඩි තැබිය හැකිය.ඊජිප්තු කොමාන්ඩෝ බලකායන්ට එරෙහිව මෙම අවිය යොදාගන්නා ලදි.

"දින කිහිපයකට පසුව ඊශ්රායල ආරක්ෂක හමුදා ප්රති ප්රහාර මාලාවක් එල්ල කරන ලදි.එහිදී අපිට සූවස් ඇල හරහා යන්නට නියෝග ලැබිණි.මා පළමුවරට මගේ ඩෝග් ටැග් එක රැගෙන ගියේ එදිනය.ඒ මා ජීවත් වේවිදැයි විශ්වාසයක් නොතිබුණු නිසාය.හේතුව? මගේ ටැංකිය ධාවනය කල යුතුව තිබුණේ සූවස් ඇල හරහා ඉදිකල ස්ථායි පාලමක් ඔස්සේය.එසේම ඔබ පාලම මැද මඟ හිටිය හොත් ඔබට වමට හෝ දකුණට යා නොහැකිය.එවිට ඔබ ලෙහෙසියෙන්ම සතුරන්ගේ පහසු ඉලක්කයක් බවට පත්වේ."

ඊජිප්තු මිසයිල ස්ථානගත කර තිබූ ස්ථානයක් ඊශ්රායල හමුදාව අතට පත්වූ පසු

මෙම ඡායාරූපය ලබාගත්තේ මගේ ටැංකියේ තුවක්කුකරුය.මය ලබාගත්තේ මා අපිට උතුරින් වූ ප්රදේශයේ සටන් කල පාබල හමුදා කණ්ඩයේ අණදෙන නිලධාරියා අමතන මොහොතකදීය.එවිට අප සිටියේ ඊජිප්තුව ඇතුලතය.නමුත් විශාල ප්රදේශයක් අල්ලා සිටින්නට අපට තිබුණේ ටැංකි සුලු ප්රමාණයකි.

යුද්ධය අවසන් කාලයේ ඊශ්රායල හමුදා විසින් ඊජිප්තුවේ තුන්වන හමුදාව වටලනු ලැබීය,401 වන සේනාංකය මෙම යුද්ධයේ විශිෂ්ඨතම ජයග්රහණයන් ලබාගැනීමට දායක විය.ඊජිප්තු තුන්වන හමුදාව වටකිරීම ලෙහෙසියෙන් කල හැකි දෙයක් නොවීය.නමුත් එය විශ්වාස කල නොහැකි දෙයක්විය.

Source:idfblog.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19084260, member: 547562"] [b]කැමරා කාචයෙන් දුටු යොම් කිපූර් යුද්ධය[/b] [SIZE="3"]මීට වසර 41 කට පෙර යොම් කිපූර් යුද්ධයේදී ඊශ්රායලයේ 401 වන සේනාංකය සිනායි හි සටන් කරමින් ඊජිප්තු හමුදා ඊශ්රායලයට ඇතුලු වීම නවතා දමන ලදි.එකම සේනාංකයේ එවක සිටි තරුණ හමුදා නිලධාරියෙක් වූයේ දකුණු පෙරමුණේ සටන් වැදුණු ලුතිනන් කර්නල් අවි ගුර්ය.යුද්ධය සමයේ ඔහු තම වර්ගයේ කැමරාව යොදාගෙන ලබා ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.[/SIZE] [CENTER][IMG]http://www.idfblog.com/wp-content/uploads/2014/11/tank-cannon-640x485.png[/IMG] [SIZE="2"][B]මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊශ්රායල යුද ටැංකිය ප්රබලත්වයයි.ලු.ක.ගුර් මෙහෙයවූ මෙම යුධ ටැංකිය කිලෝමීටරයක් පමණ දුරින් වූ ඉලක්කයකට ප්රහාරයක් එල්ල කල අවස්ථාවක් මෙහි දැක්වේ.[/B][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Blue"][B]යුද්ධයේ තතු ලු.ක.අවි ගුර්ගේ වචන වලින්...[/B][/COLOR][/SIZE] [SIZE="3"]" යුද්ධය ආරම්භ වූ පසු මා සිටියේ ඉදිරි පෙරමුණේ සූවස් ඇල ප්රදේශයේ උප අණදෙන්නා ලෙසයි.පැය කිහිපයකට පසුව මගේ අණදෙන්නා මියගිය අතර හමුදා කණ්ඩයේ අණදෙන්නා ලෙස මා පත්විය."[/SIZE] [CENTER][IMG]http://www.idfblog.com/wp-content/uploads/2014/11/Lt.-Col.-Emanuel-Sakal.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]නිලධාරී අවි ගුර්ගේ හිටපු අණදෙන නිලධාරියා වූ ලු.ක.එමැනුවෙල් සකාල්[/SIZE][/CENTER][/B] [SIZE="3"]යොම් කුපුර් යුද්ධය ආරම්භයේදී ඊශ්රායලය සතුව ප්රහාරක ගුවන් යානා 358ක්,යුධ ටැංකි 2100ක් සහ නාවික යාත්රා 37ක් තිබිණි.නමුත් ඊජිප්තුව සහ සිරියානු හමුදා සතුව ප්රහාරක ගුවන් යානා 998ක් ,යුධ ටැංකි 5350ක් සහ නාවික යාත්රා 137ක් තිබිණි."වර්ග කි.මී. 143ක් ආරක්ෂා කිරීමට තිබුණේ යුධ ටැංකි 30කි.සතුරු හමුදා සෙබලුන් 30කට සිටියේ එක් ඊශ්රායල සෙබලෙක් පමණි.නමුත් අපි ඊශ්රායල සෙබලුන්.අප ඉදිරියේ දහස්ගණනක් සිටියද අපි පලාගියේ නැත.වීරයන් මෙන් සටන් කලෙමු" ලු.ක. අවි විස්තර කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://www.idfblog.com/wp-content/uploads/2014/11/night-yom-kippur-war-640x548.png[/IMG] [SIZE="2"][B]රාත්රියේ පවා අපට විමසිල්ලෙන් පසුවන්නට විය.ඊජිප්තු හමුදාවේ කාලතුක්කුවල ප්රබලත්වය අපේ ඒවා මෙන් 30ක් විය[/B][/SIZE][/CENTER]. [SIZE="3"]"මම යුද ටැංකිය වෙත යද්දී කැමරාවක්ද රැගෙන ගියා.අපි ගමන් කරන්නට පටන් ගත් විට ඊජිප්තු ගුවන් යානා අපිට ප්රහාර එල්ල කරන්නට පටන් ගත්තා.සූවස් ඇල තරණය කල ඊජිප්තු යුධ ටැංකිවලින් මෙන්ම ඊජිප්තු කොමාන්ඩෝ බලකායේ යුධ ටැංකි නාශක ප්රහාරවලටද අපිට මුහුණ දෙන්නට සිදුවිය."[/SIZE] [CENTER][IMG]http://www.idfblog.com/wp-content/uploads/2014/11/cannon-and-targets.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]ඊශ්රායල යුද ටැංකියක් ප්රහාර එල්ල කරන අයුරු[/SIZE][/CENTER][/B] [SIZE="3"]"දෙවන දිනයේදී දස දහස් ගණන් ඊජිප්තු හමුදා සූවස් ඇල තරණය කර සියගණන් යුධ ටැංකිත් සමග ඊශ්රායලයට ඇතුල්විය.මම දැක්කා මගේ යාලුවන් මිය යනවා.ඔවුන් තුවාල ලබනවා.නමුත් අපි දිගටම සටන් කලා"[/SIZE] [CENTER][IMG]http://www.idfblog.com/wp-content/uploads/2014/11/Browning-0.3-machine-gun-640x502.png[/IMG][/CENTER] [SIZE="2"][CENTER][B]කැලිබර් .3 මැෂින් තුවක්කුවකි.මේ තුවක්කුවෙන් තත්ත්පර 10ක් එක දිගට වෙඩි තැබිය හැකිය.ඊජිප්තු කොමාන්ඩෝ බලකායන්ට එරෙහිව මෙම අවිය යොදාගන්නා ලදි.[/B][/CENTER][/SIZE] [SIZE="3"]"දින කිහිපයකට පසුව ඊශ්රායල ආරක්ෂක හමුදා ප්රති ප්රහාර මාලාවක් එල්ල කරන ලදි.එහිදී අපිට සූවස් ඇල හරහා යන්නට නියෝග ලැබිණි.මා පළමුවරට මගේ ඩෝග් ටැග් එක රැගෙන ගියේ එදිනය.ඒ මා ජීවත් වේවිදැයි විශ්වාසයක් නොතිබුණු නිසාය.හේතුව? මගේ ටැංකිය ධාවනය කල යුතුව තිබුණේ සූවස් ඇල හරහා ඉදිකල ස්ථායි පාලමක් ඔස්සේය.එසේම ඔබ පාලම මැද මඟ හිටිය හොත් ඔබට වමට හෝ දකුණට යා නොහැකිය.එවිට ඔබ ලෙහෙසියෙන්ම සතුරන්ගේ පහසු ඉලක්කයක් බවට පත්වේ." [/SIZE] [CENTER][IMG]http://www.idfblog.com/wp-content/uploads/2014/11/egyptian-missile-base-640x461.png[/IMG] [B][SIZE="2"]ඊජිප්තු මිසයිල ස්ථානගත කර තිබූ ස්ථානයක් ඊශ්රායල හමුදාව අතට පත්වූ පසු[/SIZE][/B] [IMG]http://www.idfblog.com/wp-content/uploads/2014/11/group-with-tank.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]මෙම ඡායාරූපය ලබාගත්තේ මගේ ටැංකියේ තුවක්කුකරුය.මය ලබාගත්තේ මා අපිට උතුරින් වූ ප්රදේශයේ සටන් කල පාබල හමුදා කණ්ඩයේ අණදෙන නිලධාරියා අමතන මොහොතකදීය.එවිට අප සිටියේ ඊජිප්තුව ඇතුලතය.නමුත් විශාල ප්රදේශයක් අල්ලා සිටින්නට අපට තිබුණේ ටැංකි සුලු ප්රමාණයකි.[/SIZE] [/CENTER][/B] [CENTER][IMG]http://www.idfblog.com/wp-content/uploads/2014/11/reporting-to-commander-640x440.png[/IMG] [IMG]http://www.idfblog.com/wp-content/uploads/2014/11/yom-kippur-war-avi-640x466.png[/IMG][/CENTER] [SIZE="3"]යුද්ධය අවසන් කාලයේ ඊශ්රායල හමුදා විසින් ඊජිප්තුවේ තුන්වන හමුදාව වටලනු ලැබීය,401 වන සේනාංකය මෙම යුද්ධයේ විශිෂ්ඨතම ජයග්රහණයන් ලබාගැනීමට දායක විය.ඊජිප්තු තුන්වන හමුදාව වටකිරීම ලෙහෙසියෙන් කල හැකි දෙයක් නොවීය.නමුත් එය විශ්වාස කල නොහැකි දෙයක්විය.[/SIZE] [SIZE="2"]Source:[URL="https://www.idfblog.com"]idfblog.com[/URL][/SIZE] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom