Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැමරා කාච ගැන දැනගනිමු. photography lesson
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැමරා කාච ගැන දැනගනිමු. photography lesson

ඡායාරූපකරණය ඉගනගනිමු. part 1

ඡායාරූපකරණය ඉගනගනිමු. part 2

ඡායාරූපකරණය ඉගනගනිමු. part 3

ඡායාරූපකරණය ඉගනගනිමු. part 4

ඡායාරූපකරණය ඉගනගනිමු. part 5

ඡායාරූපකරණය ඉගනගනිමු. part 6

සාමාන්‍ය ඩිජිටල් කැමරා මෙන් නොව SLR කැමරා වල කාච ගැලවීමේ හැකියාව තිබෙනවා. එමනිසා අපට අවශ්‍ය මොහොතක අවශ්‍ය කාචයක් භාවිතා කර ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අපගේ ඡායාරූපයට ගැලපෙන කාචය තෝරාගත වෙනවා. ඒ සඳහා මෙම ත්‍රෙඩ් එක උදව්වක් වේයැයි මම සිතනවා.

කාච වර්ග.

සාමාන්‍ය සම්මත කාච (normal/standard lenses)

පුළුල් කෝණ කාච (wide angle lenses)

දුර සේයා කාච (telephoto lenses)

යුමුහු කාච (zoom lenses)

මැක්රෝ කාච (macro lenses)

මයික්‍රෝ කාච (micro lenses)

නාභි දුර (focal length)

ප්‍රධාන කාචයේ සිට නාභිතලයට(image sensor) ඇති දුර වේ. පහත රූපසටහනින් එය පැහැදිලි වේ.

උදා:- 24mm, 28mm, 50mm, 135mm, 300mm

දර්ශන කෝණය. (angle of view)

කාචයේ සිට නාභියට ඇති දුර අනුව ලබාගත හැකි රූපරාමුවේ ප්‍රමාණය දර්ශන කෝණයයි. නාභිදුර අඩු වන විට දර්ශන කෝණය වැඩිවන අතර නාභිදුර වැඩිවන විට දර්ශන කෝණය අඩු වේ. පහත රූපසටහනින් එය පැහැදිලි වේ.

නාභියේ දුරට අනුව කෝණය

8mm - Fish Eye - 180'

24mm - Wide Angle - 84'

135mm - Telephoto - 18'

1200mm - Super Telephoto - 2'

ඉහත කරුණු ඔයාලට වැදගත් වෙන්න ඇති කියල මම හිතනවා. කමෙන්ට් එකක් දාල යන්න.

[QUOTE="Supun., post: 12373270, member: 366094"] [b]කැමරා කාච ගැන දැනගනිමු. photography lesson[/b] [SIZE="4"][URL="http://elakiri.com/forum/showthread.php?t=1377811"]ඡායාරූපකරණය ඉගනගනිමු. part 1[/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1377838"]ඡායාරූපකරණය ඉගනගනිමු. part 2[/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1377983"]ඡායාරූපකරණය ඉගනගනිමු. part 3[/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1378004"]ඡායාරූපකරණය ඉගනගනිමු. part 4[/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1378084"]ඡායාරූපකරණය ඉගනගනිමු. part 5[/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1378103"]ඡායාරූපකරණය ඉගනගනිමු. part 6[/URL] සාමාන්‍ය ඩිජිටල් කැමරා මෙන් නොව SLR කැමරා වල කාච ගැලවීමේ හැකියාව තිබෙනවා. එමනිසා අපට අවශ්‍ය මොහොතක අවශ්‍ය කාචයක් භාවිතා කර ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අපගේ ඡායාරූපයට ගැලපෙන කාචය තෝරාගත වෙනවා. ඒ සඳහා මෙම ත්‍රෙඩ් එක උදව්වක් වේයැයි මම සිතනවා. [IMG]http://cdn3.digitaltrends.com/wp-content/uploads/2011/12/80518916.jpg[/IMG] [SIZE="5"][B][U]කාච වර්ග.[/U][/B][/SIZE] සාමාන්‍ය සම්මත කාච (normal/standard lenses) පුළුල් කෝණ කාච (wide angle lenses) දුර සේයා කාච (telephoto lenses) යුමුහු කාච (zoom lenses) මැක්රෝ කාච (macro lenses) මයික්‍රෝ කාච (micro lenses) [SIZE="5"][B][U]නාභි දුර (focal length)[/U][/B][/SIZE] ප්‍රධාන කාචයේ සිට නාභිතලයට(image sensor) ඇති දුර වේ. පහත රූපසටහනින් එය පැහැදිලි වේ. [IMG]http://img141.imageshack.us/img141/866/forcallength.jpg[/IMG] උදා:- 24mm, 28mm, 50mm, 135mm, 300mm [SIZE="5"][U][B]දර්ශන කෝණය. (angle of view)[/B][/U][/SIZE] කාචයේ සිට නාභියට ඇති දුර අනුව ලබාගත හැකි රූපරාමුවේ ප්‍රමාණය දර්ශන කෝණයයි. නාභිදුර අඩු වන විට දර්ශන කෝණය වැඩිවන අතර නාභිදුර වැඩිවන විට දර්ශන කෝණය අඩු වේ. පහත රූපසටහනින් එය පැහැදිලි වේ. [IMG]http://img692.imageshack.us/img692/1247/angleofviewq.jpg[/IMG] [SIZE="5"][U][B]නාභියේ දුරට අනුව කෝණය[/B][/U][/SIZE] 8mm - Fish Eye - 180' 24mm - Wide Angle - 84' 135mm - Telephoto - 18' 1200mm - Super Telephoto - 2' [SIZE="6"]ඉහත කරුණු ඔයාලට වැදගත් වෙන්න ඇති කියල මම හිතනවා. කමෙන්ට් එකක් දාල යන්න.[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom