Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැමරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං

දැනට බ්‍රෑන්ඩ්නිව් අඩුවටම ගන්න තියන DSLR කැමරා එක කැනොන් 4000D, ඒක 110K විතර වෙනවා. හැබැයි මේකෙ බිල්ඩ් කොලිටි එක අවුල්. ඒ නිසා ඒවගේ එකකට යන එක එච්චර තේරුමක් නෑ.

ටිකක් ඩීසන්ට් entry level DSLR එකකට තියෙන්නෙ Canon 1500D හෙවත් Canon Kiss හෙවත් Canon 2000D. මේක 125K වගේ වෙනවා.

හැබැයි උඹට කුරුලු ෆොටෝස් ගහන්න අඩුම 70~300mm ලෙන්ස් එකක් වත් ඔ්න. කැනොන් EOS mount ඔය ලෙන්ස් එක බ්‍රෑන්ඩ් නිව් 80K වෙනව.

රීකන්ඩිෂන් එකක් 30~60 අතර ගාණකට හොයාගන්න පුලුවන්. හැබැයි මේ ලෙන්ස් එක බොහොම බේසික්. ඒකේ ඉමේජ් ස්ටැබ්ලයිසේෂන් නැහැ. ඒ කියන්නෙ උඹට හෑන්ඩ්හෙල්ඩ් ගහන්න බෑ. කැමරා ජිඩර්ස් අඩුකරන්න ස්ටැබ්ලයිසේෂන් එක ලෙන්ස් එකේ නැති නිසා ෆොටෝ හෙලවිලා වදින්නෙ. මේකෙන් ෆොටෝ ගහන්න මොනොපොඩ් එකක් හරි ට්‍රයිපොඩ් එකක් හරි ඔ්න. කැමරාව එක්ක බිමට පතබෑවෙන්නෙ නැති ස්ටේබල් ට්‍රයිපොඩ් එකක් අඩුම 10K 12K වෙනවා බ්‍රෑන්ඩ්නිව්. පාවිච්චි කරපුවා ඊට අඩුවට ඇති.

හැබැයි මචං උඹ ට්‍රයිපොඩ් එක අටවලා ෆෝකස් කරගන්නකල් කුරුල්ලො අරුං මුං බලං ඉන්නෙ නෑනෙ. ඒ නිසා හරි අමාරුයි වයිල්ඩ්ලයිෆ් ෆොටෝස් ගහන්න ඔ්වගෙන්. ස්ටැබ්ලයිසේෂන් එක්ක හොඳ ලෙන්ස් එකක් 200K පනිනවා.

උඹේ බජට් එක ඇතුලෙ උඹට අවශ්‍ය දේ කරගන්න කැමරා ජාති දෙකක් තියනවා

1) බ්‍රිජ් කැමරා.

2) කැම්කෝඩර්ස්.

බ්‍රිජ් කැමරා කියන්නෙ ලෙන්ස් එක මාරු කරන්න බැරි උනාට DSLR ලුක් එක තියන දරුණු සූම් රේන්ජ් එකක් තියන කැමරා ජාතියකට. මේකෙ රජ්ජුරුවො තමා Nikon P1000. මේකෙ සූම් රේන්ජ් එක 3000mm දක්වා යනවා. කොටින්ම කියනවා නං හඳ මිදුලට ගේන්න පුලුවන්.

යුව රජ්ජුරුවො ජෝඩුව තමා Nikon P950 සහ P900. මේ කැමරා තුනම ලංකාවෙ ගන්න තියනවා. හැබැයි උඹේ බජට් රේන්ජ් එකෙන් එළියෙ. P1000 එක 350K විතර වෙනවා P900 එක 250K පනිනවා. නමුත් මේවගෙ පාවිච්චි කරපුවා උඹේ බජට් රේන්ජ් එක ඇතුලෙ හොයාගන්න පුලුවන්.

ඊට අමතරව

Nikon B600/ B500

Nikon L430/830

ඔය වගේ දැනට බ්‍රෑන්ඩ් නිව් ගන්න නැති නමුත් පාවිච්චි කරපුවා උඹේ බජට් එක ඇතුලෙ තියනවා. මේ කැමරා පරණයි. මේවගෙ සමහර ඒවගෙ අර ස්ටැබ්ලයිසේෂන් නැති ප්‍රශ්නෙ තියනවා. ඊට අමතරව ආලෝකය අඩුවෙලාවට ෆොටෝ කොලිටි එක අඩුයි. හේතුව බ්‍රිජ් කැමරා වල ඉමේජ් සෙන්සරය කුඩයි.

ඊළඟ ඔප්ෂන් එක කැම්කෝඩර්. මේවගේ අම්මට සිරි වෙන සූම් රේන්ජ් එකක් තියනවා. ඒ වගේම ගොඩක් ඒවගෙ ස්ටැබ්ලයිසේෂන් එක බිල්ඩ් ඉන් එනවා. හැබැයි සෙන්සර් එක කුඩයි. ලොකු සූම් රේන්ජ් එකක් දෙනකොට ක්‍රොප් ෆැක්ටර් එක හරියට තියාගන්න ඉමේජ් සෙන්සර් එක පොඩි කරන්න වෙනවා. ඒ නිසා ලෝ ලයිට් වල සහ ඉමේජ් ෂාප්නස් එක අඩුයි.

දැනට උඹට බ්‍රෑන්ඩ්නිව් උඹේ බජට් රේන්ජ් එකේ ගන්න තියෙන්නෙ Sony CX-405. තව රීකන්ඩිෂන් කැම්කෝඩර් ඔ්නතරං තියනවා ගන්න. සමහර වෙලාවට Panasonic HCX-1500, Canon XA40, XA50 වගේ ප්‍රෝ ලෙවල් කැම්කෝඩර් එහෙමත් අඩුවට විකුණන්න දානවා. මේව සිරා. බිලඩ් ඉන් ND Filters තියන හින්දා මහ දවාලෙ උනත් අවුලක් නැතිව ෂූට් කරන්න පුලුවන්.

තව එක ඔප්ෂන් එකක් අමතක උනා. Canon EOS M.. මේ කැමරාව අවුරුදු 10කට වඩා පරණයි. කැනොන්ලගෙ පලවෙනි මිරර්ලස් කැමරාව. ආපු දවස්වල ඔ්කට මිනිස්සු බැන්නා හරියට. හැබැයි මැජික් ලැන්ටර්න් කියලා තියනවා තර්ඩ් පාටි ෆර්ම් වෙයා අප්ඩේට් එකක්. ඒක දාපුවාම මේ කැමරාවෙන් 10Bit RAW ගහන්න පුලුවන්. උඹට M Moun Zoom ලෙන්ස් එකක් හොයාගන්න පුලුවන් නම් මේකත් හොඳ ඔප්ෂන් එකක්.

මොකක් ගත්තත් කමක් නෑ හොදට රිසර්ච් එකක් කරලා. ඒ කැමරාවෙන් තමන්ට ඔ්න වැඩේ වෙනවද කියලා බලලා ගන්න. නැත්තං ගත්තට පස්සෙ අයියෝ සල්ලි අපරාදේ කියල හිතෙයි. ඒ එක්කම රීකන්ඩිෂන් කැමරා ගන්නවා නං හරියට චෙක් කරන විදිහ ඉගනගන හරියට බලලා ගන්න. නැත්තං ඒත් අයියෝ සල්ලි තමා

UPDATE:

තව අමතක වෙච්චි කාරණා කීපයක්. DSLR හෝ මිරර්ලස් කැමරා සහ ලෙන්සස් ලංකාවෙ තියන හියුමිඩිටි එක නිසා ඩ්‍රයි බොක්ස් එකක දාල තියන්න ඔ්න. නැත්තං ෆංගස් සහ මෝල්ඩ්ස් බැදිලා ෆක් වෙනවා. ඒ නිසා උඹ Dry box එකකුත් ගන්න ඔ්න. ඒ වගේම පාවිච්චි කරපු DSLR සහ මිරර්ලස් කැමරාගන්නවා නං ඒව ඩ්‍රයි බොක්ස්වල ස්ටොර් කරලා තියපු ඒවද කියල හොයලා බලන්න ගන්න කලින්

පරණ නමුත් අදටත් සුපිරි ෆොටෝ ගන්න පුලුවන් Iconic 5D Marc 2 වගේ කැමරා අඩුවට ගන්න තියනවා පාවිච්චි කරපුවා. නැත්තං DSLR ගොඩක් තියනවා පාවිච්චි කරපුවා විකුණන්න දාල. එහෙම අරගන සූම් ලෙන්ස් එකකුත් ගොඩදාගත්තනං උඹට ඔය බජට් එකෙන් වැඩේ කරගන්න පුලුවන්

[QUOTE="a2mdb, post: 29664574, member: 488489"] මචං දැනට බ්‍රෑන්ඩ්නිව් අඩුවටම ගන්න තියන DSLR කැමරා එක කැනොන් 4000D, ඒක 110K විතර වෙනවා. හැබැයි මේකෙ බිල්ඩ් කොලිටි එක අවුල්. ඒ නිසා ඒවගේ එකකට යන එක එච්චර තේරුමක් නෑ. ටිකක් ඩීසන්ට් entry level DSLR එකකට තියෙන්නෙ Canon 1500D හෙවත් Canon Kiss හෙවත් Canon 2000D. මේක 125K වගේ වෙනවා. හැබැයි උඹට කුරුලු ෆොටෝස් ගහන්න අඩුම 70~300mm ලෙන්ස් එකක් වත් ඔ්න. කැනොන් EOS mount ඔය ලෙන්ස් එක බ්‍රෑන්ඩ් නිව් 80K වෙනව. රීකන්ඩිෂන් එකක් 30~60 අතර ගාණකට හොයාගන්න පුලුවන්. හැබැයි මේ ලෙන්ස් එක බොහොම බේසික්. ඒකේ ඉමේජ් ස්ටැබ්ලයිසේෂන් නැහැ. ඒ කියන්නෙ උඹට හෑන්ඩ්හෙල්ඩ් ගහන්න බෑ. කැමරා ජිඩර්ස් අඩුකරන්න ස්ටැබ්ලයිසේෂන් එක ලෙන්ස් එකේ නැති නිසා ෆොටෝ හෙලවිලා වදින්නෙ. මේකෙන් ෆොටෝ ගහන්න මොනොපොඩ් එකක් හරි ට්‍රයිපොඩ් එකක් හරි ඔ්න. කැමරාව එක්ක බිමට පතබෑවෙන්නෙ නැති ස්ටේබල් ට්‍රයිපොඩ් එකක් අඩුම 10K 12K වෙනවා බ්‍රෑන්ඩ්නිව්. පාවිච්චි කරපුවා ඊට අඩුවට ඇති. හැබැයි මචං උඹ ට්‍රයිපොඩ් එක අටවලා ෆෝකස් කරගන්නකල් කුරුල්ලො අරුං මුං බලං ඉන්නෙ නෑනෙ. ඒ නිසා හරි අමාරුයි වයිල්ඩ්ලයිෆ් ෆොටෝස් ගහන්න ඔ්වගෙන්. ස්ටැබ්ලයිසේෂන් එක්ක හොඳ ලෙන්ස් එකක් 200K පනිනවා. උඹේ බජට් එක ඇතුලෙ උඹට අවශ්‍ය දේ කරගන්න කැමරා ජාති දෙකක් තියනවා 1) බ්‍රිජ් කැමරා. 2) කැම්කෝඩර්ස්. බ්‍රිජ් කැමරා කියන්නෙ ලෙන්ස් එක මාරු කරන්න බැරි උනාට DSLR ලුක් එක තියන දරුණු සූම් රේන්ජ් එකක් තියන කැමරා ජාතියකට. මේකෙ රජ්ජුරුවො තමා Nikon P1000. මේකෙ සූම් රේන්ජ් එක 3000mm දක්වා යනවා. කොටින්ම කියනවා නං හඳ මිදුලට ගේන්න පුලුවන්. යුව රජ්ජුරුවො ජෝඩුව තමා Nikon P950 සහ P900. මේ කැමරා තුනම ලංකාවෙ ගන්න තියනවා. හැබැයි උඹේ බජට් රේන්ජ් එකෙන් එළියෙ. P1000 එක 350K විතර වෙනවා P900 එක 250K පනිනවා. නමුත් මේවගෙ පාවිච්චි කරපුවා උඹේ බජට් රේන්ජ් එක ඇතුලෙ හොයාගන්න පුලුවන්. ඊට අමතරව Nikon B600/ B500 Nikon L430/830 ඔය වගේ දැනට බ්‍රෑන්ඩ් නිව් ගන්න නැති නමුත් පාවිච්චි කරපුවා උඹේ බජට් එක ඇතුලෙ තියනවා. මේ කැමරා පරණයි. මේවගෙ සමහර ඒවගෙ අර ස්ටැබ්ලයිසේෂන් නැති ප්‍රශ්නෙ තියනවා. ඊට අමතරව ආලෝකය අඩුවෙලාවට ෆොටෝ කොලිටි එක අඩුයි. හේතුව බ්‍රිජ් කැමරා වල ඉමේජ් සෙන්සරය කුඩයි. ඊළඟ ඔප්ෂන් එක කැම්කෝඩර්. මේවගේ අම්මට සිරි වෙන සූම් රේන්ජ් එකක් තියනවා. ඒ වගේම ගොඩක් ඒවගෙ ස්ටැබ්ලයිසේෂන් එක බිල්ඩ් ඉන් එනවා. හැබැයි සෙන්සර් එක කුඩයි. ලොකු සූම් රේන්ජ් එකක් දෙනකොට ක්‍රොප් ෆැක්ටර් එක හරියට තියාගන්න ඉමේජ් සෙන්සර් එක පොඩි කරන්න වෙනවා. ඒ නිසා ලෝ ලයිට් වල සහ ඉමේජ් ෂාප්නස් එක අඩුයි. දැනට උඹට බ්‍රෑන්ඩ්නිව් උඹේ බජට් රේන්ජ් එකේ ගන්න තියෙන්නෙ Sony CX-405. තව රීකන්ඩිෂන් කැම්කෝඩර් ඔ්නතරං තියනවා ගන්න. සමහර වෙලාවට Panasonic HCX-1500, Canon XA40, XA50 වගේ ප්‍රෝ ලෙවල් කැම්කෝඩර් එහෙමත් අඩුවට විකුණන්න දානවා. මේව සිරා. බිලඩ් ඉන් ND Filters තියන හින්දා මහ දවාලෙ උනත් අවුලක් නැතිව ෂූට් කරන්න පුලුවන්. තව එක ඔප්ෂන් එකක් අමතක උනා. Canon EOS M.. මේ කැමරාව අවුරුදු 10කට වඩා පරණයි. කැනොන්ලගෙ පලවෙනි මිරර්ලස් කැමරාව. ආපු දවස්වල ඔ්කට මිනිස්සු බැන්නා හරියට. හැබැයි මැජික් ලැන්ටර්න් කියලා තියනවා තර්ඩ් පාටි ෆර්ම් වෙයා අප්ඩේට් එකක්. ඒක දාපුවාම මේ කැමරාවෙන් 10Bit RAW ගහන්න පුලුවන්. උඹට M Moun Zoom ලෙන්ස් එකක් හොයාගන්න පුලුවන් නම් මේකත් හොඳ ඔප්ෂන් එකක්. මොකක් ගත්තත් කමක් නෑ හොදට රිසර්ච් එකක් කරලා. ඒ කැමරාවෙන් තමන්ට ඔ්න වැඩේ වෙනවද කියලා බලලා ගන්න. නැත්තං ගත්තට පස්සෙ අයියෝ සල්ලි අපරාදේ කියල හිතෙයි. ඒ එක්කම රීකන්ඩිෂන් කැමරා ගන්නවා නං හරියට චෙක් කරන විදිහ ඉගනගන හරියට බලලා ගන්න. නැත්තං ඒත් අයියෝ සල්ලි තමා UPDATE: තව අමතක වෙච්චි කාරණා කීපයක්. DSLR හෝ මිරර්ලස් කැමරා සහ ලෙන්සස් ලංකාවෙ තියන හියුමිඩිටි එක නිසා ඩ්‍රයි බොක්ස් එකක දාල තියන්න ඔ්න. නැත්තං ෆංගස් සහ මෝල්ඩ්ස් බැදිලා ෆක් වෙනවා. ඒ නිසා උඹ Dry box එකකුත් ගන්න ඔ්න. ඒ වගේම පාවිච්චි කරපු DSLR සහ මිරර්ලස් කැමරාගන්නවා නං ඒව ඩ්‍රයි බොක්ස්වල ස්ටොර් කරලා තියපු ඒවද කියල හොයලා බලන්න ගන්න කලින් පරණ නමුත් අදටත් සුපිරි ෆොටෝ ගන්න පුලුවන් Iconic 5D Marc 2 වගේ කැමරා අඩුවට ගන්න තියනවා පාවිච්චි කරපුවා. නැත්තං DSLR ගොඩක් තියනවා පාවිච්චි කරපුවා විකුණන්න දාල. එහෙම අරගන සූම් ලෙන්ස් එකකුත් ගොඩදාගත්තනං උඹට ඔය බජට් එකෙන් වැඩේ කරගන්න පුලුවන් [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom