Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
~~ කැම්පස් කවි ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි යාලුවනේ ඔන්න ඉතින් මේ දවස් ටිකේම මොකුත්ම ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනානේ ඉතින් මන් හිතුවා ලඟදි කියවන්න ලැබුනු පොතකින් ගත්ත කවි ටිකක් උබලට ගේන්න. මේවාගේ විශේශත්වේ තමා ඇත්තම අයිතිකාරයෝ අපෙ රටේ විශ්වවිද්‍යාල කොල්ලො කෙල්ලො ටික වීම. ඉතින් මන් උපුටගත්ත පොතේ නමත් කියන එක යුතුකමනේ පොතේ නම විශ්ව විද්‍යාල උපසංස්කෘතිය - S W කපිල හේමන්ත සමාජ විද්‍යා අංශය , පේරාදෙනිය විශ්වවිද්‍යාලය කියලා තමා ඔන්න තිබ්බේ

අපේ EK එකෙත් ගොඩක් කැම්පස් කොල්ලො ඉන්නවා මම දැකලා තියනවා පේරේ මොරටුවේ රුහුනෙ ජපුරේ රජරට වෙල්ලස්සේ අයත් ඉන්නවානේ ඉතින් ඒ අය නම් මේවා ඇත්තටම දැකලා ඇතී මොකද මට කැම්පස් යන්න වාසනාව නැති උනාට උබලට ඒ වාසනාව තිබුන නිසා එහෙනම් අපි පටන් ගමුකො (පේරාදෙනිය මගේ ඒ කාලේ හීනේ අන්තිමට ඒක හීනයක්ම වෙලා ගියා ඕන් )

ප්‍රේමය සහ විරහව පිලිබඳ ලියැවුනු කවි

වසන්තය ලෙසින් නුබ

ආවාම මගේ ලොවට

කප්පරක් දුක් ගින්න

තත්පරෙන් මියැදුනා

(රජරට විශ්වවිද්‍යාලය - ආපන ශාලාවකින් )

නෙත් දෙක පොතක් තුල සිරවී රැඳුනාය

පොත් දෙක තුලින් රුව මනසේ ඇඳුනාය

දෙකොපුල් තල පුරා සිනහව සිඳුනාය

දැහැනන සතුඅ ඔබ සිහි වී බිඳුනාය

(රුහුනු විශ්වවිද්‍යාලය - මැද්දවත්ත නේවාසිකාගාරය )

දින දින වෙනස් වෙමින්

මුලු ලොවම එකලු කර

පායන සඳුට් වඩා

පුන්චි තනි තාරුකාවිය

සැබැවින්ම මට

නුබ අගෙයි

සරුංගලේ අවදිව මා රෑ තිස්සේ

පාඩම් කරමි නුඹ ඇයි හැම පොත් අස්සේ

තනිකඩකම හොඳයි නිදහස් හැම තිස්සේ

සිත තව ඉඳුල් නෑ හමුවෙමු අපි පස්සේ

( කැලනිය විශ්වවිද්‍යාලය - සරුංගලය කියවීම් ශාලාව )

කවුද හිතුවේ ඒ ඇස් දෙක

මාංචු කුට්ටමක් කියලා

මගේ සිතට දාලා තදට

බොහෝ දුර ගෙන යාවි කියලා

( පේරාදෙනිය - ප්‍රදාන පුස්තකාලය )

මා සන්තක

එකම එක සිත්මල

බද තුරුලු කොට් පපුවට

සිත රූපයට රූපය

භාර වෙමි මම දෙවියන්ට

සංසාර චාරිකාවෙ කෙලවර

දකින තුරාවට මට ඒ සිත්මලම සතු

( පේරාදෙනිය විශ්වවිද්‍යාලය - හිල්ඩා ඔබේසේකර ශාලාව )

ගිය සෙමෙස්ටරයෙ ඔබ මා ලඟ

මේ සෙමෙස්ටරයේ ඔබ ඔහු ලඟ

ලබන සෙමෙස්ටරයේ ඔබ කා ලඟද ?

මගේ සිත නම් තවම ඔබ ලඟ

( රජරට --ආපන ශාලාවකින් )

අනේ රුපියල

නුඹේ බාල්දු වීම

මගෙ ප්‍රේමය

අහිමි වීමට හේතු විය

( රුහුනු විශ්වවිද්‍යාලය - කැටපත් පවුර )

ස්ත්‍රීය සහ ලිංගිකත්වය ගැන ලියවුනු කවි

රිසි පුලුලුකුල රියසක යුතු තිසර තන

පියයුරු බරට ඉඟසුඟ වැහැරී ගොසින

දිසි වැඳිරියෙකි රූසිරු යුත් ඒ අඟන

ඇසි පිය හෙලන පමනින් නොවෙති හොල්මන

( පේරාදෙනිය විශ්වවිද්‍යාලය - ප්‍රදාන පුස්තකාලය )

රුව කත ගුන නැත

ගුන කත රුව නැත

රුව ඇති ගුන කත

ලඟ පතිවත නැත

( සබරගමුව විශ්වවිද්‍යාලය - කියැවීම් ශාලාව )

දුමබර කන්ද බැසගෙන ආ ටිකිරි නගා

අන්දර කැලෙ වැට ගාවදි දුටුව නගා

ගන්දර පාරෙ මුකුළු පපා ආව නගා

අපට නොදී සීනියර්ට දීපු නගා

( රුහුන - කැටපත් පවුර )

සොඳුර

අඳුර අඳුර

අපි කොඳුර කොඳුර

සොයමු හොඳම පඳුර

( රජරට - අංක 9 කියැවීම් ශාලාව )

සරසවියේ ආදරේ

දවාලට ලස්සන්යි

හැන්දෑවට

රෑ වෙනකොට

හිරිකිතයි

ඊට වඩා කැතයි

( රුහුන - උඩ ආපන ශාලාව )

අනේ මට පාරෙ බැහැලා යන්න බැරි කරන්න

අනේ මට සමජයට මූණ දෙන්න බැරි කරන්න

මගේ මූනේ දැලි ගාන්න

මගේ අම්මටයි තාත්තටයි දෙල් කොලෙන්

මූන් වහගෙන යන්න කරන්න

අනේ මට කරන්න..... කරන්න කරන්නකෝ .....

(කැලනිය විශ්වවිද්‍යාලය - කියැවිම් ශාලාව )

අප්පා පූජා බූමිය පැත්තේ

වෙරලු මල් සුවඳේ බෑ

වෙරලු මල් සුවදට හුරු මට

දැනුනා බොම්බෙලි සුවඳ

පූජා බූමියෙදි

( රුහුන - කැටපත් පවුර )

ප්‍රෙශා කාලේ ඇය ගියෙ බිම බලාගෙන

දෙවැනි සෙමෙස්ටරේ කොක්කක් දමාගෙන

දෙක තුන වසර වල හොඳහැටි ....... ගෙන

ඩිග්රියටත් කලින් පැටියෙකු හදාගෙන

( කැලනිය විශ්වවිද්‍යාලය - සරුංගලය කියැවීම් ශාලාව )

අධ්‍යාපන ක්‍රමය සහ සමාසික ක්‍රමය පිලිබද ලියැවුනු කුරුටු ගී

උසස් අධ්‍යාපනය අපට උරුම කර දෙන්නේ

තට්ට හිසක් සහ පොට්ට ඇස් දෙකක්

පමනක්ද ?

නැත

මස් ලේ නැති

අස්ති පද්ධතියක්

තරඟකාරිත්වය හා ආත්මාර්තකාමිත්වය

පෙරටු කරගත්

මනුශ්‍යත්වය නොහඳුනන මිනිස් පරපුරකි

( පේරාදෙනිය - ප්‍රධාන පුස්තකාලය )

ඩින්ගක් හොඳයි කියා Tourism තෝරා ගත් හන්දා

Repeat වුනා අපි කොල්ලන් වුනු හන්දා

කවදාක මේ කරුමෙන් ගැලවෙන්නද මන්දා

අන්නන්න එපා රත්නායක මම වැන්දා

( සබරගමුව - කියැවීම් ශාලාව )

අසීමිත නිදිමතයි

අසංවර ලිඟුවයි

නැතිනම් අපිත්

ලෙචාලාය ප්‍රොපාලාය

( රුහුනු විශ්වවිද්‍යාලය - කැටපත් පවුර )

Semester එකක් අලුතෙන් හැදුවාට

Assignment , tute පිට පිට ලිව්වාට

නොකා නොබී බොග දාලා මැරුනාට

ඵලක් වේද උපහින් හිස නැතුවාට

( පේරාදෙනිය - ප්‍රධාන පුස්තකාලය )

ජීවිතය තිත්ත වී

සරසවිය එපා වී

සිය දිවි නසා ගන්නා තත්වයට

අප පත්කිරීමට සමත්

කෝස් යුනි සිස්ටම් ගෙනා

වල් බූරූ පාලකයිනි

තොපි භංග වේවා

( රුහුනු විශ්වවිද්‍යාලය - කැටපත් පවුර )

සෙමෙස්තරය නුබ උපන්නේ

මා අමු අමුවේ

මරා දමන්නද

(ජපුර - ප්‍රදාන පුස්තකාලය )

හොදයි යාලුවනේ එහෙනම් අපි කැපුනා පහල මගේ පරන ත්‍රෙඩ් ටිකත් ඇති ඒවත් බලාගෙනම යන්න එපා පොඩි කොමෙන්ටුවක්වත් කොටලා යන්නකෝ එලකිරි

[QUOTE="හොද පුතා, post: 13964541, member: 406538"] [SIZE="5"][CENTER] [COLOR="Green"]හොදයි යාලුවනේ ඔන්න ඉතින් මේ දවස් ටිකේම මොකුත්ම ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනානේ ඉතින් මන් හිතුවා ලඟදි කියවන්න ලැබුනු පොතකින් ගත්ත කවි ටිකක් උබලට ගේන්න. මේවාගේ විශේශත්වේ තමා ඇත්තම අයිතිකාරයෝ අපෙ රටේ විශ්වවිද්‍යාල කොල්ලො කෙල්ලො ටික වීම. ඉතින් මන් උපුටගත්ත පොතේ නමත් කියන එක යුතුකමනේ [COLOR="RoyalBlue"]පොතේ නම විශ්ව විද්‍යාල උපසංස්කෘතිය - S W කපිල හේමන්ත සමාජ විද්‍යා අංශය , පේරාදෙනිය විශ්වවිද්‍යාලය කියලා තමා ඔන්න තිබ්බේ :):)[/COLOR] [/COLOR] [IMG]http://sphotos-a.xx.fbcdn.net/hphotos-ash4/430371_10150742987812433_1822615598_n.jpg[/IMG] [COLOR="Teal"]අපේ EK එකෙත් ගොඩක් කැම්පස් කොල්ලො ඉන්නවා මම දැකලා තියනවා පේරේ මොරටුවේ රුහුනෙ ජපුරේ රජරට වෙල්ලස්සේ අයත් ඉන්නවානේ ඉතින් ඒ අය නම් මේවා ඇත්තටම දැකලා ඇතී මොකද මට කැම්පස් යන්න වාසනාව නැති උනාට උබලට ඒ වාසනාව තිබුන නිසා එහෙනම් අපි පටන් ගමුකො (පේරාදෙනිය මගේ ඒ කාලේ හීනේ අන්තිමට ඒක හීනයක්ම වෙලා ගියා ඕන් :sorry::sorry::(:() [/COLOR] [IMG]http://www.pdn.ac.lk/arts/icssh/slider/images/dawn_-_university_of_peradeniya.jpg[/IMG] [LEFT][COLOR="Navy"]ප්‍රේමය සහ විරහව පිලිබඳ ලියැවුනු කවි [/COLOR] [COLOR="Teal"]වසන්තය ලෙසින් නුබ ආවාම මගේ ලොවට කප්පරක් දුක් ගින්න තත්පරෙන් මියැදුනා (රජරට විශ්වවිද්‍යාලය - ආපන ශාලාවකින් ) නෙත් දෙක පොතක් තුල සිරවී රැඳුනාය පොත් දෙක තුලින් රුව මනසේ ඇඳුනාය දෙකොපුල් තල පුරා සිනහව සිඳුනාය දැහැනන සතුඅ ඔබ සිහි වී බිඳුනාය (රුහුනු විශ්වවිද්‍යාලය - මැද්දවත්ත නේවාසිකාගාරය ) දින දින වෙනස් වෙමින් මුලු ලොවම එකලු කර පායන සඳුට් වඩා පුන්චි තනි තාරුකාවිය සැබැවින්ම මට නුබ අගෙයි සරුංගලේ අවදිව මා රෑ තිස්සේ පාඩම් කරමි නුඹ ඇයි හැම පොත් අස්සේ තනිකඩකම හොඳයි නිදහස් හැම තිස්සේ සිත තව ඉඳුල් නෑ හමුවෙමු අපි පස්සේ ( කැලනිය විශ්වවිද්‍යාලය - සරුංගලය කියවීම් ශාලාව ) කවුද හිතුවේ ඒ ඇස් දෙක මාංචු කුට්ටමක් කියලා මගේ සිතට දාලා තදට බොහෝ දුර ගෙන යාවි කියලා ( පේරාදෙනිය - ප්‍රදාන පුස්තකාලය ) මා සන්තක එකම එක සිත්මල බද තුරුලු කොට් පපුවට සිත රූපයට රූපය භාර වෙමි මම දෙවියන්ට සංසාර චාරිකාවෙ කෙලවර දකින තුරාවට මට ඒ සිත්මලම සතු ( පේරාදෙනිය විශ්වවිද්‍යාලය - හිල්ඩා ඔබේසේකර ශාලාව ) ගිය සෙමෙස්ටරයෙ ඔබ මා ලඟ මේ සෙමෙස්ටරයේ ඔබ ඔහු ලඟ ලබන සෙමෙස්ටරයේ ඔබ කා ලඟද ? මගේ සිත නම් තවම ඔබ ලඟ ( රජරට --ආපන ශාලාවකින් ) අනේ රුපියල නුඹේ බාල්දු වීම මගෙ ප්‍රේමය අහිමි වීමට හේතු විය ( රුහුනු විශ්වවිද්‍යාලය - කැටපත් පවුර ) [IMG]http://collegiatestandard.com/wp-content/uploads/2012/04/North-Carolina-Campuses-Where-Students-Find-Love.jpg[/IMG] [COLOR="Blue"]ස්ත්‍රීය සහ ලිංගිකත්වය ගැන ලියවුනු කවි [/COLOR] [COLOR="Green"] රිසි පුලුලුකුල රියසක යුතු තිසර තන පියයුරු බරට ඉඟසුඟ වැහැරී ගොසින දිසි වැඳිරියෙකි රූසිරු යුත් ඒ අඟන ඇසි පිය හෙලන පමනින් නොවෙති හොල්මන ( පේරාදෙනිය විශ්වවිද්‍යාලය - ප්‍රදාන පුස්තකාලය ) රුව කත ගුන නැත ගුන කත රුව නැත රුව ඇති ගුන කත ලඟ පතිවත නැත ( සබරගමුව විශ්වවිද්‍යාලය - කියැවීම් ශාලාව ) දුමබර කන්ද බැසගෙන ආ ටිකිරි නගා අන්දර කැලෙ වැට ගාවදි දුටුව නගා ගන්දර පාරෙ මුකුළු පපා ආව නගා අපට නොදී සීනියර්ට දීපු නගා ( රුහුන - කැටපත් පවුර ) සොඳුර අඳුර අඳුර අපි කොඳුර කොඳුර සොයමු හොඳම පඳුර ( රජරට - අංක 9 කියැවීම් ශාලාව ) සරසවියේ ආදරේ දවාලට ලස්සන්යි හැන්දෑවට රෑ වෙනකොට හිරිකිතයි ඊට වඩා කැතයි ( රුහුන - උඩ ආපන ශාලාව ) අනේ මට පාරෙ බැහැලා යන්න බැරි කරන්න අනේ මට සමජයට මූණ දෙන්න බැරි කරන්න මගේ මූනේ දැලි ගාන්න මගේ අම්මටයි තාත්තටයි දෙල් කොලෙන් මූන් වහගෙන යන්න කරන්න අනේ මට කරන්න..... කරන්න කරන්නකෝ ..... (කැලනිය විශ්වවිද්‍යාලය - කියැවිම් ශාලාව ) අප්පා පූජා බූමිය පැත්තේ වෙරලු මල් සුවඳේ බෑ වෙරලු මල් සුවදට හුරු මට දැනුනා බොම්බෙලි සුවඳ පූජා බූමියෙදි ( රුහුන - කැටපත් පවුර ) ප්‍රෙශා කාලේ ඇය ගියෙ බිම බලාගෙන දෙවැනි සෙමෙස්ටරේ කොක්කක් දමාගෙන දෙක තුන වසර වල හොඳහැටි ....... ගෙන ඩිග්රියටත් කලින් පැටියෙකු හදාගෙන ( කැලනිය විශ්වවිද්‍යාලය - සරුංගලය කියැවීම් ශාලාව ) [IMG]http://www.menshealth.com/mhu/sites/default/files/mhu/imagecache/824x420/DormRoomSex.jpg[/IMG] [COLOR="Navy"]අධ්‍යාපන ක්‍රමය සහ සමාසික ක්‍රමය පිලිබද ලියැවුනු කුරුටු ගී [/COLOR] [COLOR="DarkOrange"]උසස් අධ්‍යාපනය අපට උරුම කර දෙන්නේ තට්ට හිසක් සහ පොට්ට ඇස් දෙකක් පමනක්ද ? නැත මස් ලේ නැති අස්ති පද්ධතියක් තරඟකාරිත්වය හා ආත්මාර්තකාමිත්වය පෙරටු කරගත් මනුශ්‍යත්වය නොහඳුනන මිනිස් පරපුරකි ( පේරාදෙනිය - ප්‍රධාන පුස්තකාලය ) ඩින්ගක් හොඳයි කියා Tourism තෝරා ගත් හන්දා Repeat වුනා අපි කොල්ලන් වුනු හන්දා කවදාක මේ කරුමෙන් ගැලවෙන්නද මන්දා අන්නන්න එපා රත්නායක මම වැන්දා ( සබරගමුව - කියැවීම් ශාලාව ) අසීමිත නිදිමතයි අසංවර ලිඟුවයි නැතිනම් අපිත් ලෙචාලාය ප්‍රොපාලාය ( රුහුනු විශ්වවිද්‍යාලය - කැටපත් පවුර ) Semester එකක් අලුතෙන් හැදුවාට Assignment , tute පිට පිට ලිව්වාට නොකා නොබී බොග දාලා මැරුනාට ඵලක් වේද උපහින් හිස නැතුවාට ( පේරාදෙනිය - ප්‍රධාන පුස්තකාලය ) ජීවිතය තිත්ත වී සරසවිය එපා වී සිය දිවි නසා ගන්නා තත්වයට අප පත්කිරීමට සමත් කෝස් යුනි සිස්ටම් ගෙනා වල් බූරූ පාලකයිනි තොපි භංග වේවා ( රුහුනු විශ්වවිද්‍යාලය - කැටපත් පවුර ) සෙමෙස්තරය නුබ උපන්නේ මා අමු අමුවේ මරා දමන්නද (ජපුර - ප්‍රදාන පුස්තකාලය ) [/COLOR] [IMG]http://cloudfront2.bostinno.com/wp-content/uploads/2011/10/college-degree.jpg[/IMG] හොදයි යාලුවනේ එහෙනම් අපි කැපුනා පහල මගේ පරන ත්‍රෙඩ් ටිකත් ඇති ඒවත් බලාගෙනම යන්න එපා පොඩි කොමෙන්ටුවක්වත් කොටලා යන්නකෝ එලකිරි :):):):) [/COLOR] [/COLOR][/LEFT] [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom