Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැම්පස් කැට වල ඇත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය රැගින් සිස්ටම් ගැන, මහා සිෂ්ය සංගමය කියන පොලිටිකල් සෙටාර් එක එහෙම පැත්තකින් තිබ්බම, මේ උඩ කියලා තියෙන කමෙන්ට් එක කිසිම පදනමක් නැති එකක් වෙනවා.

ඔයා හිතනවනම් ඕනෑම සමාජයක වෙන්නේ උගන්වන සබ්ජෙක්ට් එක ඉගෙනගන්න එක විතරයි කියලා, ඒක අධ්‍යාපනය නෙවෙයි. යුනිවසිටි වල තියෙන්නෙ රැග් එකයි, මහා ශිෂ්‍ය සංගමේ වැඩයි විතරයි හිතෙනවානම් ඒක නොදන්නා කමක්. ඕනෑම සමාජයක හොඳ දේවල් නරක දේවල් දෙකම තියෙනවා. කමියුනිටි එකක් ඩිවෙලොප් වෙන්නේ ඒකේ ප්රස්තුත අරමුණ පමණක් ඉතා ඉහළින් ජයගැනීමෙන් කියලා හිතන එක වර්තමාන තරඟකාරීත්වය තුල පැළපදියම් කරපු විෂබීජයක්. ආධ්‍යාත්මික, සාමාජීය වශයෙන් දියුණු වීම හා ඔවුන් සමාජයට මුසු වීම කොතරම් සමාජ හිතකරද කියන එක තේරුම් ගන්න ඔබත් සමාජයේ ඒ හා ගැටීමෙන් අත්විඳිය හැකි සත්‍යයක්.

නවක වදය යනු ක්ෂය වෙමින් යන වඳ වී යන දෙයක්. ශිෂ්‍ය දේශපාලනය නම් වර්තමාන බලලෝබී දේශපාලන අරගලය නිසා පාලන තන්ත්රය වෙනස් කලහැකි සමාජ පරිවර්තක වමට එක්වෙමු කියන ස්ලෝගන් එකට එක් වන දේශ හිතෛෂින්. සබුද්ධිය පරදා මානව හිතෛෂින් වීමෙන් මනස ප්‍රිය භාෂා හැසිරවීමට රැවටීමෙන් අංකුර කුරුට්ටන් බිහි වෙනවා...

යතාර්ථය ඔවුන් පසුවයි හඳුනාගන්නේ...

මෙම සුලු තරය මත පදනම්ව සහ ෆේස්බුක් සමාජ ජාල තුල ඇඩ්මින්වරු නමින් හඳුන්වන ජීවීන් කොට්ඨාශය විසින් තම හීන මානය හා අධිමානය සමාජයට මුදාහරින්නේ කැම්පස් හා අටපාස් යනුවෙන් බෙදීමක් ඇතිකිරීමෙන් සහ එය තීව්ර වන පරිදි විවිධ ආකාරයේ පෝස්ට් පළ කිරීමෙනි. ලයික් ශෙයාර් ගණන වෙනුවෙනි.

එයින් පන්නරය ලැබූවන් සියල්ල දකින්නෙ ලබාදුන් කියා දුන් රාමුව තුළ හිඳිමිනි. සමාජයේ මෙම යතාර්තය හැඳින ගෙන ක්‍රියාකරන මනුෂ්‍යයාව නම් කිසිවකුට විවිධ රාමු වලට ගොණු කිරීම අපහසුය.

[QUOTE="upulpdn, post: 23503245, member: 182056"] [B][SIZE="4"][COLOR="DarkRed"]ඔය රැගින් සිස්ටම් ගැන, මහා සිෂ්ය සංගමය කියන පොලිටිකල් සෙටාර් එක එහෙම පැත්තකින් තිබ්බම, මේ උඩ කියලා තියෙන කමෙන්ට් එක කිසිම පදනමක් නැති එකක් වෙනවා. ඔයා හිතනවනම් ඕනෑම සමාජයක වෙන්නේ උගන්වන සබ්ජෙක්ට් එක ඉගෙනගන්න එක විතරයි කියලා, ඒක අධ්‍යාපනය නෙවෙයි. යුනිවසිටි වල තියෙන්නෙ රැග් එකයි, මහා ශිෂ්‍ය සංගමේ වැඩයි විතරයි හිතෙනවානම් ඒක නොදන්නා කමක්. ඕනෑම සමාජයක හොඳ දේවල් නරක දේවල් දෙකම තියෙනවා. කමියුනිටි එකක් ඩිවෙලොප් වෙන්නේ ඒකේ ප්රස්තුත අරමුණ පමණක් ඉතා ඉහළින් ජයගැනීමෙන් කියලා හිතන එක වර්තමාන තරඟකාරීත්වය තුල පැළපදියම් කරපු විෂබීජයක්. ආධ්‍යාත්මික, සාමාජීය වශයෙන් දියුණු වීම හා ඔවුන් සමාජයට මුසු වීම කොතරම් සමාජ හිතකරද කියන එක තේරුම් ගන්න ඔබත් සමාජයේ ඒ හා ගැටීමෙන් අත්විඳිය හැකි සත්‍යයක්. නවක වදය යනු ක්ෂය වෙමින් යන වඳ වී යන දෙයක්. ශිෂ්‍ය දේශපාලනය නම් වර්තමාන බලලෝබී දේශපාලන අරගලය නිසා පාලන තන්ත්රය වෙනස් කලහැකි සමාජ පරිවර්තක වමට එක්වෙමු කියන ස්ලෝගන් එකට එක් වන දේශ හිතෛෂින්. සබුද්ධිය පරදා මානව හිතෛෂින් වීමෙන් මනස ප්‍රිය භාෂා හැසිරවීමට රැවටීමෙන් අංකුර කුරුට්ටන් බිහි වෙනවා... යතාර්ථය ඔවුන් පසුවයි හඳුනාගන්නේ... මෙම සුලු තරය මත පදනම්ව සහ ෆේස්බුක් සමාජ ජාල තුල ඇඩ්මින්වරු නමින් හඳුන්වන ජීවීන් කොට්ඨාශය විසින් තම හීන මානය හා අධිමානය සමාජයට මුදාහරින්නේ කැම්පස් හා අටපාස් යනුවෙන් බෙදීමක් ඇතිකිරීමෙන් සහ එය තීව්ර වන පරිදි විවිධ ආකාරයේ පෝස්ට් පළ කිරීමෙනි. ලයික් ශෙයාර් ගණන වෙනුවෙනි. එයින් පන්නරය ලැබූවන් සියල්ල දකින්නෙ ලබාදුන් කියා දුන් රාමුව තුළ හිඳිමිනි. සමාජයේ මෙම යතාර්තය හැඳින ගෙන ක්‍රියාකරන මනුෂ්‍යයාව නම් කිසිවකුට විවිධ රාමු වලට ගොණු කිරීම අපහසුය[/COLOR][/SIZE][/B]. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom