Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැම්පස්-බස ගැන ඔබ දන්නවා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැම්පස්-බස ගැන ඔබ දන්නවා ද?

ලෝකයේ ජන ප්‍රජාවන්ට ඒවාටම අනන්‍ය වූ සංස්කෘතියක් (කල්චර් එකක්) තිබෙන බව අප දන්නවා. මේ සංස්කෘතිය තුළ ජීවත් වන විවිධ ජන කොටස් වලට, එකිනෙකාගෙන් වෙනස් වූ ‘උපසංස්කෘතීන්’ද තිබෙනවා. සාමාන්‍ය සමාජයේ භාෂාවට වඩා මදක් වෙනස් භාෂාවක්, වෙනස් චාරිත්‍ර වාරිත්‍ර හා සදාචාර පද්ධතියක් මෙවැනි උපසංස්කෘතීන් තුළ නිරීක්ෂණය කරන්න පුළුවන්.

හුගක් අය දන්නා කියන තැනක් (nzaaup.org.nz)

ලංකාවේ පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් විවිධ වූ උපසංස්කෘතීන් අතර, විශ්වවිද්‍යාල උපසංස්කෘතිය (කැම්පස් සබ්කල්චර් එක) විශේෂ ස්ථානයක් ගන්නවා. රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණියත්, විවිධ භාෂාවන් කතා කළත්, විශ්වවිද්‍යාලය තුළදී සිසුන් ඔවුන්ටම අනන්‍ය වූ ‘ අමුතු භාෂාවක්’ (උපභාෂාවක්) භාවිතා කරනවා. මේ කැම්පස් භාෂාවෙ විශේෂත්වයක් තමයි, සාමාන්‍ය සමාජයේ භාවිතා වන වචන ඊට වෙනස් තේරුම් සඳහා ද භාවිතා කිරීම. ඒ වගේම, සාමාන්‍ය සමාජයේ භාවිතා නොවන වචන රැසක් ද කැම්පස් සමාජයේ දී භාවිතා වෙනවා. මේ නිසා කැම්පස් භාෂාව නොදන්න අයට මේ වචන වලින් අදහස් කරනා ඇතැම් දෙය තේරුම්ගැනීමට අපහසු වන්න පුළුවන්.

මේ කැම්පස් සබ්කල්චර් එක හැදෙන්න බලපාන මූලිකම කරුණු කීපයක් තිබෙනවා. කැම්පස් පැමිණි පසු වසර කීපයක් පුරාවට එකම භූමියක නේවාසිකව වාසය කිරීමට සිදුවීම, එක සමාන වයස පරතරයක, අධ්‍යාපන මට්ටමක, හා සමාන කාර්යයක නියැලෙන පිරිසක් ඇසුරු කිරීමට සිදුවීම, හා සිසුන් බහුතරයක් දෙනා ස්ථිර හෝ ස්වාධීන ආර්ථික ජීවිතයකට හිමිකම් නොකීම මෙයින් කරුණු කීපයක් ලෙස අපට සලකන්න පුළුවන්.

දැනට ඒ බරපතල කතා පැත්තකින් තියමු. මේ කතාකරන්න යන්නෙ කැම්පස් සබ්කල්චර් එක ගැනම නොවෙයි, ඔවුන් භාවිතා කරන අර ‘අමුතු භාෂාව’ ගැන. කැම්පස්වල භාවිතා වෙන මේ උපභාෂාව, රජයේ කැම්පස් නොයන අයට නම් ටැපලිලි සහගත වෙන්න පුළුවන් නිසාත්, මේ බොහොමයක් වචන සිත්ගන්නාසුළු නිසාත්, අපි හිතුවා මේ වචන ටිකක් හොයලා පොඩි ලිස්ට් එකක් හදන්න.

අලයා

කැම්පස් එක තුළ සිදුවෙන කිසිම පොදු වැඩකට, සමාජ කටයුත්තකට සහභාගී වෙන්නෙ නැතිව, තමන්ගෙ පුද්ගලික කටයුතුවලම පමණක් නිරතවෙන අයව හඳුන්වන්නෙ මේ නමින්. මෙයාලා අතරට බොහෝවිට අයත් වෙන්නෙ අර ‘තනියෙන් බුදුවෙන’ පිරිසට.

අපතයා

කැම්පස් එකේ සම්මත නීති රීති කඩන, සිසුන් අතර එකමුතු බවට, සාමූහිකත්වයට එහෙම හානි කරන (ලෙඩ දාන) අයට තමයි ‘අපතයො’ කියන්නෙ.

ක්රෑම දානවා

විශයයක් හොඳින් ඉගෙනගන්න නම් විශය නිර්දේශය පමණක්ම පාඩම් නොකර, අමතර තොරතුරු රැස්කරමින්, පොත්පත් කියවමින් දැනුම ලබාගන්න ඕනෙ. නමුත් විභාග පාස්වීම ඉලක්ක කරගෙන පාඩම් කරන බොහොමයක් දෙනා කරන්නෙ සිලබස් එක කටපාඩම් කිරීම. කැම්පස් භාෂාවෙන් ‘ක්රෑම දානවා’ කියන්නෙ මෙන්න මේ විභාගයට අවශ්‍ය දේ පමණක් පාඩම් කිරීමට. මේ වචනය බිහිවෙන්න ඇත්තේ ‘Cram’ යන ඉංග්‍රීසි වචනයෙන්.

ක්රෑම වර්ගත් 4ක් තිබෙනවා

#1 බොග ක්රෑම – දිගු වේලාවක් එක තැනකට වී පාඩම් කිරීම (සමහරු මේක ‘වැසිකිළියේ සිට පාඩම් කිරීමක්’ කියලාත් කියනවා)

#2 ජංගම ක්රෑම – ඇවිදින අතරේ කෙටි සටහන් (ශෝට් නෝට්ස්) භාවිතා කරමින් පාඩම් කිරීම.

#3 ගරිල්ලා ක්රෑම – පාඩම් නොකරන්නෙක් වරින් වර පාඩම් කරන පිරිස් අතරට පැන ඔවුන්ගෙන් කරුණු අසා දැනගැනීම (හෝ, අනුන්ගේ කෙටි සටහන් සොරකම් කර පාඩම් කිරීම) මේ නමින් හැඳින්වෙනවා

#4 මෙන්ඩිස් ක්රෑම – අවිචාරවත් හෝ ආත්මාර්ථකාමී ලෙස පාඩම් කිරීම.

මෙන්ඩිස් ක්‍රෑමට නම් දිගු ඉතිහාසයක් තිබෙනවා. 1976දී රෝහණ වීරසූරිය නම් ශිෂ්‍යයා සිසු අරගලයක දී මරා දමා තිබියදීත්, ඔහුගේ මෙන්ඩිස් නම් මිතුරා කාමරයට වී පාඩම් කරමින් සිටි නිසා, ‘මෙන්ඩිස් ක්රෑම’ යන වචනය බිහි වුණා කියලා තමයි කියන්නෙ.

මීට අමතරව ඇතැම් කැම්පස් වල පමණක් භාවිතා වන වචනයක් තමයි…

#5 ජංගල් ක්රෑම – මේ කියන්නෙ එළිමහනේ ගස් යටට වෙලා පාඩම් කරන එක ගැනයි.

ගිරවා දානවා

මේ වචනයෙන් අදහස් කරන්නේ තේරුමක් නොදැන කටපාඩම් කිරීමයි. (3 Idiots එකේ ‘සයිලන්සර්’ව මතක ද?)

“මධ්‍යම පාදම් තුචුක් තුචුක්” (india.com)

කොක්ක

මේ කියන්නෙ පෙම්වතා හෝ පෙම්වතිය ගැන. ‘කොක්ක දානවා’ කියන්නෙ පෙම්වතෙක් හෝ පෙම්වතියක් ‘සෙට් කරගැනීමට’. කැම්පස් භාෂාවෙ කොකු වර්ග 5යි.

#1 බත් කොක්ක – කැම්පස් කැන්ටීන්වල කෑම ඉතාම නීරසයි (බාගෙට තැම්බුණු හෝ බෙරිවුණු බත් එක්ක පරිප්පු ඇට නැති පරිප්පු හොද්දයි, දෙහි, ලූණු නැති පොල්කුඩු සම්බෝලෙයි, ගෝවා තෙල්දාපුවා ටිකකුයි, කටු මාළු කෑල්ලකුයි තමයි සාමාන්‍යයෙන් කැම්පස් කැන්ටිමක මෙනු එක). මේ කෑම කන්න බැරි නිසාම, සමහර විට ගෙදරක රසට උයන බත් කන්න විතරක් පෙම්වතියක් ළං කරගැනීම තමයි මෙයින් අදහස් වෙන්නෙ.

#2 නෝට් කොක්ක – මේ කියන්නෙ ලෙක්චර් නෝට්ස් ලියවගන්න පෙම්වතියක් සොයාගැනීම ගැන.

#3 සොමි කොක්ක – මේ විනෝදය උදෙසා පවත්වාගෙන යන තාවකාලික පෙම්වතුන්/ පෙම්වතියන්. කැම්පස් එකෙන් අවුට් වෙනවත් එක්කම මේවා නැතිවෙනවා.

#4 සිරා කොක්ක – නමින්ම තේරෙනවනෙ මේ මොකද්ද කියල. කැම්පස් භාෂාවෙන් ‘සිරා කොක්ක’ යනුවෙන් හඳුන්වන්නෙ අවංකව පෙම් කරනා තැනැත්තෙක්/ තැනැත්තියක්ව.

#5 ලැම්බට් කොක්ක – මේ කියන්නෙ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක් කනිෂ්ඨ ශිෂ්‍යයෙකු සමඟ පෙම් කිරීම ගැන.

පොල්කුඩු සම්බෝල වෙනුවට මෙහෙම බත් එකක් කන්නයි බත් කොක්කක් දාගන්නෙ (cnn.com)

ගොඩ යනවා – මෙයින් අදහස් වන්නේ පෙම් සබඳතාවයක් ඇතිකර ගැනීමයි.

ගොඩයන දෙයියා – පෙම් සබඳතා ඇතිකරගැනීමේදී නිතර සාර්ථක වන කෙනෙක් මේ නමින් හැඳින්වෙනවා.

ඇන ගැනීම – පෙම් සබඳතාවක් අසාර්ථක වීම/ ප්‍රේමය ප්‍රතික්ශේප වීම මෙයින් අදහස් වෙනවා.

රූමා – බෝඩිමක හෝ හොස්ටල් එකක තමා සමඟ එක කාමරයේ සිටින්නා (රූම් මේට්)

ෆ්‍රෙෂා/ ෆ්‍රෙෂී – නවක සිසුවා/ නවක සිසුවිය

ජුන්නා – කනිෂ්ඨ සිසුවා

සින්නා – ජ්‍යෙෂ්ඨ සිසුවා

බැචා/ බැචී – එකම වසරේ ඉගෙනුම ලබන සිසුවා/ සිසුවිය (බැච් මේට්)

ජංගල් ක්රෑමක් (futurechallenges.org)

ලෙචා

දේශකයා (ලෙක්චරර්)

ප්‍රොෆා

මහාචාර්යවරයා

නැව

විශ්වවිද්‍යාලයට අලුතෙන් පැමිණෙන නවක ශිෂ්‍ය කණ්ඩායම

කැම්පස් භාෂාවේ තරුණියන් හැඳින්වීමට විවිධ වචන භාවිතාවෙනවා. මේ බොහොමයක් වචන නම් එතරම් සදාචාරසම්පන්න නැහැ. එම නිසාම සමහර කැම්පස් වල මෙම වචන දැන් භාවිතයට නොගැනෙන තරම්.

ටොයියා – පියකරු හෝ රූමත් තරුණිය

යකා – රූමත් නැති/ විරූපී තරුණිය

අම්බ යකා – ඉතා විරූපී තරුණිය

නැවේ බඩු – නවක සිසුන් කණ්ඩායමක සිටින සිසුවියන්

මුහුදු හොරු – සිසුවෙක්/ සිසුවියක් හා විශ්වවිද්‍යාලයෙන් බාහිර තැනැත්තෙකුගෙන් සැදුනු පෙම් යුවලක් මේ නමින් හැඳින්වෙනවා.

ගජේ දානවා – මේ වචනයෙන් අදහස් වෙන්නෙ එකම කාමරයක නැවතී සිටින කීපදෙනෙක් ඇඳුම්, පාවහන්, ඇඳන්, දත් බෙහෙත් ආදිය පොදුවේ භාවිතා කිරීම.

කුප්පි දානවා – විභාග ආසන්න කාලයේදි දක්ෂ සිසුන් අනෙක් සිසුන්ට පාඩම් පැහැදිලි කරලා දෙන එක තමයි ‘කුප්පි දානවා’ කියන්නෙ. මේ කුප්පි කුඩා කණ්ඩායම් වශයෙන් එක් රැස් වී සිදුකරනවා.

ලන්තෑරුම – කුප්පියෙම ලොකු වර්ශන් එක. කුප්පියක ඉගෙනගන්නෙ සිසුන් කීපදෙනෙක් වුණාට, ලන්තෑරුමකට සිසුන් සැලකිය යුතු තරමෙ ප්‍රමාණයක් එකතු වෙනවා.

මල් පාත්තිය – කුප්පියකට සහභාගී වන පිරිසේ සියල්ලම හෝ බහුතරයම වාගේ සිසුවියන් නම් එය කැම්පස් භාෂාවෙන් හැඳින්වෙන්නෙ ‘මල් පාත්තියක්’ කියලයි.

කට්ටිය වැඩ වගේ (horizonlanka.wordpress.com)

මීටරය – ඉගෙනීම සඳහා සහජ දක්ෂතාවයක් ඇති නිසා විභාග පාස්වෙන අය හඳුන්වන්නෙ මේ නමින් (ඉස්කෝලෙ යන කාලෙදි අපි ‘බ්‍රයිටො’ කියලා කියන්නෙ)

මෝටරය – මෙයලා කටපාඩම් කරලා විභාග පාස්වෙන්න උත්සාහ කරන අය.

ඉබ්බා – බස්වල, දුම්රියවල ටිකට් නොගෙන හොරෙන් යෑම.

කැස්බෑවා – මේ ඉබ්බටත් වඩා ටිකක් ලොකු එක. මෙයාලා ටිකට් නොගන්නවා පමණක් නෙවෙයි, බස් එකෙන් බහිනකොට කොන්දොස්තරගෙන් ඉතුරු සල්ලිත් ඉල්ලගෙනයි බහින්නෙ.

කඩ දානවා – තමාගේ ගම් ප්‍රදේශයේ පිරිස් පමණක් ආශ්‍රය කිරීම මෙයින් අදහස් වෙනවා.

කාඩ් එක – කැම්පස් එන සෑම කෙනෙකුටම තම සත්‍ය නම වෙනුවට ලබාදෙන ‘නික් නේම්’ එකට තමයි ‘කාඩ් එක’ කියන්නෙ

කාඩ් එකක් වැටෙන්නෙ අදාල තැනැත්තාගේ පෙනුම, හැසිරීම, පැමිණි ප්‍රදේශය, හෝ ඔහු/ ඇය විසින් කරන ලද යම් ක්‍රියාවක් නිසා විය හැකියි.

උදාහරණයක් විදියට,

පෙනුම අනුව – දිගංචියා, කෝටුකිතයියා, පොල්බෑමූණා, ඇටයා, අලියා, වංගෙඩිය, බට්ටි

ගම් ප්‍රදේශය අනුව – (මහියංගනයෙන් පැමිණියෙකුට නම්) වැද්දා, (බලංගොඩින්) මානවයා, (අම්බලන්ගොඩින්) රූකඩේ

කැම්පස් භාෂාවෙන් එක් එක් විශයයනුත් විවිධ නම් වලින් හැඳින්වෙනවා.

බෙලි කැපීම – දේශපාලන විද්‍යාව

පිස්සු විද්‍යාව – මනෝවිද්‍යාව

හීන් කම්බි එතීම – ඉලෙක්ට්‍රොනික විද්‍යාව

බදාම ඇනීම – සිවිල් ඉංජිනේරු විද්‍යාව

බෙහෙත් කලවම් කිරීම – රසායනික විද්‍යාව

දුටුගැමුණු සහ සමාගම/ කුණුගොඩවල් ඇවිස්සීම – ඉතිහාසය

අම්මගෙ බාසාව – සිංහල

කඩ්ඩ – ඉංග්‍රීසි

දත් ගැලවීම – දන්ත වෛද්‍ය විද්‍යාව

මස් මැරීම – වෛද්‍ය විද්‍යාව

සූරාකෑම – ආර්ථික විද්‍යාව

පිස්සු දැකීම – දර්ශනය

සමාජ රෝග – සමාජ විද්‍යා

විශ්වවිද්‍යාලවල භාවිතා වන වචන අතරින් මේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. එමෙන්ම විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට මෙම වචන වෙනස්වනවා

[QUOTE="skymicro, post: 21250444, member: 510144"] [b]කැම්පස්-බස ගැන ඔබ දන්නවා ද?[/b] [SIZE=3]ලෝකයේ ජන ප්‍රජාවන්ට ඒවාටම අනන්‍ය වූ සංස්කෘතියක් (කල්චර් එකක්) තිබෙන බව අප දන්නවා. මේ සංස්කෘතිය තුළ ජීවත් වන විවිධ ජන කොටස් වලට, එකිනෙකාගෙන් වෙනස් වූ ‘උපසංස්කෘතීන්’ද තිබෙනවා. සාමාන්‍ය සමාජයේ භාෂාවට වඩා මදක් වෙනස් භාෂාවක්, වෙනස් චාරිත්‍ර වාරිත්‍ර හා සදාචාර පද්ධතියක් මෙවැනි උපසංස්කෘතීන් තුළ නිරීක්ෂණය කරන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2016/06/University-of-Peradeniya-e1466856469938.jpg[/IMG][/SIZE][SIZE=3]හුගක් අය දන්නා කියන තැනක් (nzaaup.org.nz)[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ලංකාවේ පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් විවිධ වූ උපසංස්කෘතීන් අතර, විශ්වවිද්‍යාල උපසංස්කෘතිය (කැම්පස් සබ්කල්චර් එක) විශේෂ ස්ථානයක් ගන්නවා. රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණියත්, විවිධ භාෂාවන් කතා කළත්, විශ්වවිද්‍යාලය තුළදී සිසුන් ඔවුන්ටම අනන්‍ය වූ ‘ අමුතු භාෂාවක්’ (උපභාෂාවක්) භාවිතා කරනවා. මේ කැම්පස් භාෂාවෙ විශේෂත්වයක් තමයි, සාමාන්‍ය සමාජයේ භාවිතා වන වචන ඊට වෙනස් තේරුම් සඳහා ද භාවිතා කිරීම. ඒ වගේම, සාමාන්‍ය සමාජයේ භාවිතා නොවන වචන රැසක් ද කැම්පස් සමාජයේ දී භාවිතා වෙනවා. මේ නිසා කැම්පස් භාෂාව නොදන්න අයට මේ වචන වලින් අදහස් කරනා ඇතැම් දෙය තේරුම්ගැනීමට අපහසු වන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ කැම්පස් සබ්කල්චර් එක හැදෙන්න බලපාන මූලිකම කරුණු කීපයක් තිබෙනවා. කැම්පස් පැමිණි පසු වසර කීපයක් පුරාවට එකම භූමියක නේවාසිකව වාසය කිරීමට සිදුවීම, එක සමාන වයස පරතරයක, අධ්‍යාපන මට්ටමක, හා සමාන කාර්යයක නියැලෙන පිරිසක් ඇසුරු කිරීමට සිදුවීම, හා සිසුන් බහුතරයක් දෙනා ස්ථිර හෝ ස්වාධීන ආර්ථික ජීවිතයකට හිමිකම් නොකීම මෙයින් කරුණු කීපයක් ලෙස අපට සලකන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දැනට ඒ බරපතල කතා පැත්තකින් තියමු. මේ කතාකරන්න යන්නෙ කැම්පස් සබ්කල්චර් එක ගැනම නොවෙයි, ඔවුන් භාවිතා කරන අර ‘අමුතු භාෂාව’ ගැන. කැම්පස්වල භාවිතා වෙන මේ උපභාෂාව, රජයේ කැම්පස් නොයන අයට නම් ටැපලිලි සහගත වෙන්න පුළුවන් නිසාත්, මේ බොහොමයක් වචන සිත්ගන්නාසුළු නිසාත්, අපි හිතුවා මේ වචන ටිකක් හොයලා පොඩි ලිස්ට් එකක් හදන්න.[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]අලයා[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3]කැම්පස් එක තුළ සිදුවෙන කිසිම පොදු වැඩකට, සමාජ කටයුත්තකට සහභාගී වෙන්නෙ නැතිව, තමන්ගෙ පුද්ගලික කටයුතුවලම පමණක් නිරතවෙන අයව හඳුන්වන්නෙ මේ නමින්. මෙයාලා අතරට බොහෝවිට අයත් වෙන්නෙ අර ‘තනියෙන් බුදුවෙන’ පිරිසට.[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]අපතයා[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3]කැම්පස් එකේ සම්මත නීති රීති කඩන, සිසුන් අතර එකමුතු බවට, සාමූහිකත්වයට එහෙම හානි කරන (ලෙඩ දාන) අයට තමයි ‘අපතයො’ කියන්නෙ.[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]ක්රෑම දානවා[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3]විශයයක් හොඳින් ඉගෙනගන්න නම් විශය නිර්දේශය පමණක්ම පාඩම් නොකර, අමතර තොරතුරු රැස්කරමින්, පොත්පත් කියවමින් දැනුම ලබාගන්න ඕනෙ. නමුත් විභාග පාස්වීම ඉලක්ක කරගෙන පාඩම් කරන බොහොමයක් දෙනා කරන්නෙ සිලබස් එක කටපාඩම් කිරීම. කැම්පස් භාෂාවෙන් ‘ක්රෑම දානවා’ කියන්නෙ මෙන්න මේ විභාගයට අවශ්‍ය දේ පමණක් පාඩම් කිරීමට. මේ වචනය බිහිවෙන්න ඇත්තේ ‘Cram’ යන ඉංග්‍රීසි වචනයෙන්.[/SIZE] [SIZE=3] [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2016/06/IMG_1183-e1466856591759.jpg[/IMG] [/SIZE][B][SIZE=3]ක්රෑම වර්ගත් 4ක් තිබෙනවා[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][B]#1 බොග ක්රෑම[/B] [B]–[/B] දිගු වේලාවක් එක තැනකට වී පාඩම් කිරීම (සමහරු මේක ‘වැසිකිළියේ සිට පාඩම් කිරීමක්’ කියලාත් කියනවා)[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]#2 ජංගම ක්රෑම[/B] [B]–[/B] ඇවිදින අතරේ කෙටි සටහන් (ශෝට් නෝට්ස්) භාවිතා කරමින් පාඩම් කිරීම.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]#3 ගරිල්ලා ක්රෑම[/B] [B]–[/B] පාඩම් නොකරන්නෙක් වරින් වර පාඩම් කරන පිරිස් අතරට පැන ඔවුන්ගෙන් කරුණු අසා දැනගැනීම (හෝ, අනුන්ගේ කෙටි සටහන් සොරකම් කර පාඩම් කිරීම) මේ නමින් හැඳින්වෙනවා[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]#4 මෙන්ඩිස් ක්රෑම –[/B] අවිචාරවත් හෝ ආත්මාර්ථකාමී ලෙස පාඩම් කිරීම.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙන්ඩිස් ක්‍රෑමට නම් දිගු ඉතිහාසයක් තිබෙනවා. 1976දී රෝහණ වීරසූරිය නම් ශිෂ්‍යයා සිසු අරගලයක දී මරා දමා තිබියදීත්, ඔහුගේ මෙන්ඩිස් නම් මිතුරා කාමරයට වී පාඩම් කරමින් සිටි නිසා, ‘මෙන්ඩිස් ක්රෑම’ යන වචනය බිහි වුණා කියලා තමයි කියන්නෙ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මීට අමතරව ඇතැම් කැම්පස් වල පමණක් භාවිතා වන වචනයක් තමයි…[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]#5 ජංගල් ක්රෑම –[/B] මේ කියන්නෙ එළිමහනේ ගස් යටට වෙලා පාඩම් කරන එක ගැනයි.[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]ගිරවා දානවා[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3]මේ වචනයෙන් අදහස් කරන්නේ තේරුමක් නොදැන කටපාඩම් කිරීමයි. (3 Idiots එකේ ‘සයිලන්සර්’ව මතක ද?)[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2016/06/silencer.jpg[/IMG][/SIZE][SIZE=3]“මධ්‍යම පාදම් තුචුක් තුචුක්” (india.com)[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]කොක්ක[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3]මේ කියන්නෙ පෙම්වතා හෝ පෙම්වතිය ගැන. ‘කොක්ක දානවා’ කියන්නෙ පෙම්වතෙක් හෝ පෙම්වතියක් ‘සෙට් කරගැනීමට’. කැම්පස් භාෂාවෙ කොකු වර්ග 5යි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]#1 බත් කොක්ක –[/B] කැම්පස් කැන්ටීන්වල කෑම ඉතාම නීරසයි (බාගෙට තැම්බුණු හෝ බෙරිවුණු බත් එක්ක පරිප්පු ඇට නැති පරිප්පු හොද්දයි, දෙහි, ලූණු නැති පොල්කුඩු සම්බෝලෙයි, ගෝවා තෙල්දාපුවා ටිකකුයි, කටු මාළු කෑල්ලකුයි තමයි සාමාන්‍යයෙන් කැම්පස් කැන්ටිමක මෙනු එක). මේ කෑම කන්න බැරි නිසාම, සමහර විට ගෙදරක රසට උයන බත් කන්න විතරක් පෙම්වතියක් ළං කරගැනීම තමයි මෙයින් අදහස් වෙන්නෙ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]#2 නෝට් කොක්ක[/B] [B]–[/B] මේ කියන්නෙ ලෙක්චර් නෝට්ස් ලියවගන්න පෙම්වතියක් සොයාගැනීම ගැන.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]#3 සොමි කොක්ක[/B] [B]–[/B] මේ විනෝදය උදෙසා පවත්වාගෙන යන තාවකාලික පෙම්වතුන්/ පෙම්වතියන්. කැම්පස් එකෙන් අවුට් වෙනවත් එක්කම මේවා නැතිවෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]#4 සිරා කොක්ක[/B] [B]–[/B] නමින්ම තේරෙනවනෙ මේ මොකද්ද කියල. කැම්පස් භාෂාවෙන් ‘සිරා කොක්ක’ යනුවෙන් හඳුන්වන්නෙ අවංකව පෙම් කරනා තැනැත්තෙක්/ තැනැත්තියක්ව.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]#5 ලැම්බට් කොක්ක[/B] [B]–[/B] මේ කියන්නෙ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක් කනිෂ්ඨ ශිෂ්‍යයෙකු සමඟ පෙම් කිරීම ගැන.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2016/06/riceandcurries-e1466856875468.jpg[/IMG][/SIZE][SIZE=3]පොල්කුඩු සම්බෝල වෙනුවට මෙහෙම බත් එකක් කන්නයි බත් කොක්කක් දාගන්නෙ (cnn.com)[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]ගොඩ යනවා – [/B]මෙයින් අදහස් වන්නේ පෙම් සබඳතාවයක් ඇතිකර ගැනීමයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]ගොඩයන දෙයියා – [/B]පෙම් සබඳතා ඇතිකරගැනීමේදී නිතර සාර්ථක වන කෙනෙක් මේ නමින් හැඳින්වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]ඇන ගැනීම – [/B]පෙම් සබඳතාවක් අසාර්ථක වීම/ ප්‍රේමය ප්‍රතික්ශේප වීම මෙයින් අදහස් වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]රූමා – [/B]බෝඩිමක හෝ හොස්ටල් එකක තමා සමඟ එක කාමරයේ සිටින්නා (රූම් මේට්)[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]ෆ්‍රෙෂා/ ෆ්‍රෙෂී – [/B]නවක සිසුවා/ නවක සිසුවිය[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]ජුන්නා – [/B]කනිෂ්ඨ සිසුවා[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]සින්නා – [/B]ජ්‍යෙෂ්ඨ සිසුවා[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]බැචා/ බැචී – [/B]එකම වසරේ ඉගෙනුම ලබන සිසුවා/ සිසුවිය (බැච් මේට්)[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2016/06/studentsuni-e1466857001763.jpg[/IMG][/SIZE][SIZE=3]ජංගල් ක්රෑමක් (futurechallenges.org)[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]ලෙචා[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3]දේශකයා (ලෙක්චරර්)[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]ප්‍රොෆා[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3]මහාචාර්යවරයා[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]නැව[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3]විශ්වවිද්‍යාලයට අලුතෙන් පැමිණෙන නවක ශිෂ්‍ය කණ්ඩායම[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කැම්පස් භාෂාවේ තරුණියන් හැඳින්වීමට විවිධ වචන භාවිතාවෙනවා. මේ බොහොමයක් වචන නම් එතරම් සදාචාරසම්පන්න නැහැ. එම නිසාම සමහර කැම්පස් වල මෙම වචන දැන් භාවිතයට නොගැනෙන තරම්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]ටොයියා – [/B]පියකරු හෝ රූමත් තරුණිය[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]යකා – [/B]රූමත් නැති/ විරූපී තරුණිය[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]අම්බ යකා – [/B]ඉතා විරූපී තරුණිය[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]නැවේ බඩු – [/B]නවක සිසුන් කණ්ඩායමක සිටින සිසුවියන්[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]මුහුදු හොරු – [/B]සිසුවෙක්/ සිසුවියක් හා විශ්වවිද්‍යාලයෙන් බාහිර තැනැත්තෙකුගෙන් සැදුනු පෙම් යුවලක් මේ නමින් හැඳින්වෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]ගජේ දානවා – [/B]මේ වචනයෙන් අදහස් වෙන්නෙ එකම කාමරයක නැවතී සිටින කීපදෙනෙක් ඇඳුම්, පාවහන්, ඇඳන්, දත් බෙහෙත් ආදිය පොදුවේ භාවිතා කිරීම.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]කුප්පි දානවා – [/B]විභාග ආසන්න කාලයේදි දක්ෂ සිසුන් අනෙක් සිසුන්ට පාඩම් පැහැදිලි කරලා දෙන එක තමයි ‘කුප්පි දානවා’ කියන්නෙ. මේ කුප්පි කුඩා කණ්ඩායම් වශයෙන් එක් රැස් වී සිදුකරනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]ලන්තෑරුම – [/B]කුප්පියෙම ලොකු වර්ශන් එක. කුප්පියක ඉගෙනගන්නෙ සිසුන් කීපදෙනෙක් වුණාට, ලන්තෑරුමකට සිසුන් සැලකිය යුතු තරමෙ ප්‍රමාණයක් එකතු වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]මල් පාත්තිය – [/B]කුප්පියකට සහභාගී වන පිරිසේ සියල්ලම හෝ බහුතරයම වාගේ සිසුවියන් නම් එය කැම්පස් භාෂාවෙන් හැඳින්වෙන්නෙ ‘මල් පාත්තියක්’ කියලයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2016/06/unistudents-600x240.jpg[/IMG][/SIZE][SIZE=3]කට්ටිය වැඩ වගේ (horizonlanka.wordpress.com)[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]මීටරය – [/B]ඉගෙනීම සඳහා සහජ දක්ෂතාවයක් ඇති නිසා විභාග පාස්වෙන අය හඳුන්වන්නෙ මේ නමින් (ඉස්කෝලෙ යන කාලෙදි අපි ‘බ්‍රයිටො’ කියලා කියන්නෙ)[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]මෝටරය – [/B]මෙයලා කටපාඩම් කරලා විභාග පාස්වෙන්න උත්සාහ කරන අය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]ඉබ්බා – [/B]බස්වල, දුම්රියවල ටිකට් නොගෙන හොරෙන් යෑම.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]කැස්බෑවා – [/B]මේ ඉබ්බටත් වඩා ටිකක් ලොකු එක. මෙයාලා ටිකට් නොගන්නවා පමණක් නෙවෙයි, බස් එකෙන් බහිනකොට කොන්දොස්තරගෙන් ඉතුරු සල්ලිත් ඉල්ලගෙනයි බහින්නෙ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]කඩ දානවා – [/B]තමාගේ ගම් ප්‍රදේශයේ පිරිස් පමණක් ආශ්‍රය කිරීම මෙයින් අදහස් වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]කාඩ් එක – [/B]කැම්පස් එන සෑම කෙනෙකුටම තම සත්‍ය නම වෙනුවට ලබාදෙන ‘නික් නේම්’ එකට තමයි ‘කාඩ් එක’ කියන්නෙ[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කාඩ් එකක් වැටෙන්නෙ අදාල තැනැත්තාගේ පෙනුම, හැසිරීම, පැමිණි ප්‍රදේශය, හෝ ඔහු/ ඇය විසින් කරන ලද යම් ක්‍රියාවක් නිසා විය හැකියි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]උදාහරණයක් විදියට,[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පෙනුම අනුව – දිගංචියා, කෝටුකිතයියා, පොල්බෑමූණා, ඇටයා, අලියා, වංගෙඩිය, බට්ටි[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගම් ප්‍රදේශය අනුව – (මහියංගනයෙන් පැමිණියෙකුට නම්) වැද්දා, (බලංගොඩින්) මානවයා, (අම්බලන්ගොඩින්) රූකඩේ[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කැම්පස් භාෂාවෙන් එක් එක් විශයයනුත් විවිධ නම් වලින් හැඳින්වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]බෙලි කැපීම – [/B]දේශපාලන විද්‍යාව[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]පිස්සු විද්‍යාව – [/B]මනෝවිද්‍යාව[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]හීන් කම්බි එතීම – [/B]ඉලෙක්ට්‍රොනික විද්‍යාව[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]බදාම ඇනීම – [/B]සිවිල් ඉංජිනේරු විද්‍යාව[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]බෙහෙත් කලවම් කිරීම – [/B]රසායනික විද්‍යාව[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]දුටුගැමුණු සහ සමාගම/ කුණුගොඩවල් ඇවිස්සීම – [/B]ඉතිහාසය[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]අම්මගෙ බාසාව – [/B]සිංහල[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]කඩ්ඩ – [/B]ඉංග්‍රීසි[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]දත් ගැලවීම – [/B]දන්ත වෛද්‍ය විද්‍යාව[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]මස් මැරීම – [/B]වෛද්‍ය විද්‍යාව[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]සූරාකෑම – [/B]ආර්ථික විද්‍යාව[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]පිස්සු දැකීම – [/B]දර්ශනය[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]සමාජ රෝග – [/B]සමාජ විද්‍යා[/SIZE] [SIZE=3] විශ්වවිද්‍යාලවල භාවිතා වන වචන අතරින් මේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. එමෙන්ම විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට මෙම වචන වෙනස්වනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom