Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැම්පස් යන්න Z Score මදිද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැම්පස් යන්න Z Score මදිද ??

( අවශ්‍ය සියලුම කරුණු දැක්විය යුතු නිසා ලිපිය දීර්ඝ වුනත්, තවත් කෙනෙකුගේ අනාගතය සාර්ථක කිරීමට මේ තොරතුරැ ඔබට වැදගත් වනවා නොවනුමානයි. එබැවින් අවසානය තෙක්ම කියවන්න )

අපි හැමෝම උසස් පෙළට ලියලා හොද Z core එකක් ලැබුණට පස්සේ ඊළග බලාපොරොත්තුව තමයි කැම්පස් පොත පුරවලා කැම්පස් එකකට යන්න.

උසස් පෙළ විභාගෙත් පාස් වෙලා, සැළකිය යුතු Z core හිමි වුණත් අපගේ සරසවි සිහිනය බොද වන්නට හැකිය. නොඑසේනම් උසස් පෙල පන්ති යන්න පටන් ගත් දා සිට කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පාඨමාලාවට වෙනුවට ඔබව වෙනත් පාඨමාලාවකට තේරී පත්වී තිබිය හැක.

සල්ලී තියෙන යාළුවෝ අම්මාගෙන් තාත්තගෙන් සල්ලී අරන් විවිධ ඩිප්ලෝමා පාඨමාලා ගන්න රෙජිස්ටර් වෙද්දී දුප්පත් අම්මා තාත්තගේ ඔයාටත් දැන් හිතෙනවා ඇති, මම විභාගේ පාස් වුනත් කැම්පස් යන්න බැරි වුණා, ඒ නිසා මට උසස් අධ්‍යාපනය හදාරන්න දැන් කිසිදු අවස්ථාවක් නැහැ කියලා.මට මතකයි මගේ යාළුවො දෙන්නෙක්ගේ අදහස් දෙකක් Cut Off Marks ආවාට පස්සේ.

“Maths කරපු මම ඉංජිනේරුවෙක් වෙන්න හීන මැව්වා, ඒ වුනාට කැම්පස් එකේ ඉංජිනේරු පාඨමාලාවට තේරෙන්න බැරි වුණා , PVT කැම්පස් එකකට දාලා උගන්නන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ”

“Commerce කරපු මගේ හීනේ වුණේ ගණකාධිකාරී කෙනෙක් වෙන්න. ඒත් වුනාට කැම්පස් එකේ ගණකාධීකාරණ පාඨමාලාවට තේරෙන්න බැරි වුණා , PVT කැම්පස් එකකට දාලා උගන්නන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ”

මෙහෙම හිතලා උසස් පෙළ සමත් වුනත් උසස් අධ්‍යාපනය අතහැර දමන රටකට අවශය වටිනා බුද්ධිමතුන් පිරිසක් හැම වසරෙම මෙම කාලසීමාවේදී අපට අහිමි වෙයි.

නමුත් ඔබ දන්නවාද ඕනෑම විෂය කාණඩයක් ඔස්සේ ( ගණිත, ජීව විද්‍යා, වාණිජ, කලා) ඔබ ලබාගත් Z core අගයට වටිනාකමක් ලබා දෙමින් නොමිලේ උසස් අධ්‍යාපනය ලබා ගත හැකි මෙන්න ඒ තුළින් ස්ථාවර වැටුපක් උපයා ගත හැකි රැකියාවක් තමා සතු කරගනිමින් පැහැබර අනාගතයක් සාදන ආයතනයක් පවතී. ඒ තමයි SLIATE ආයතනය.

මොකක්ද මේ SLIATE ආයතනය කියන්නේ?

Sri Lanka Institutes Of Advance Technological Education ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ 1995 අංක 29 දරණ පනතින් පවත්වාගෙන යනු ලබයි. වත්මන් රජයේ විශ්ව විද්‍යාල අයත් වන උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය යටතේ පාලනය වෙයි.

මොකක්ද අපිට ලබා ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් මේ තුළින්?

ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?

** සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.

* උපාධිදාරී දේශක මණ්ඩලය

* නේවාසිකාගාර පහසුකම්

* පුස්තකාල පහසුකම්

* මහපොළ ශිෂ්‍යාධාර

* නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්

* බස් / දුම්රිය සහන කාලය

* ක්‍රීඩා පහසුකම්

රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?

* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි

* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.

* උපාධිදාරී දේශක මණ්ඩලය

* බහුමාධ්‍ය පහසුකම් හා වැඩමුළුව පහසුකම් ආදිය සමග භාෂා කාඞ් සහ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර

SLIATE ආයතනයේ පවතින පාඨමාලා කිහිපයක් ගැන තොරතුරු පහත වෙයි.

*උසස් ජාතික ගණකාධිකරන ඩිප්ලෝමාව Higher National Diploma In Accountancy

***(උපාධි සමානාත්මතාවය ලබා දී ඇත.)

පාඨමාලා කාලය: වසර 4කි

* දෙවන වසර අවසානයේ මාස 6ක අනිවාර්ය පුහුණුවක් ලැබිය යුතුයි.(audit firm එකක හෝ account section එකක පුහුණුව ලැබිය හැක)

ඉතිරි අවුරුදු 2ක පුහුණුව ලබන ගමන් සති අන්තයේ පාඨමාලාව හැදෑරිය යුතුය.

පාඨමාලාව අවසානයේ ගණකාධිකාරි අංශයේ රැකියාවක් ලබාගත හැක.

*උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව Higher National Diploma In Engineeering

උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව HNDE ඉංජිනේරුවන් වීමේ සිහිනය යථාර්ථයක් කරගැනීමට කදිම තෝතැන්නක්. තෝරාගත හැකි ඉංජිනේරු ක්ෂේත්රය

1.සිවිල් ඉංජිනේරු ( Civil Engineering )

2. විදුලි ඉංජිනේරු ( Electronical Engineering )

3. යාන්ත්‍රික ඉංජිනේරු (Mechanical Engineering )

4. ගොඩනැගිලි සේවා ඉංජිනේරු (Building Service Engineering)

5. ප්‍රමාණ සමීෂණ (Quantity Survey)

*පාඨමාලා කාලය : වසර 3 1/2

*දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය. හැදැරීම හැකි SLIATE ආයතනය : ලබුදූව , යාපනය , මට්ටක්කුලිය පාඨමාලා කාලයෙන් පසුව Assistant Engineer තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය.

*උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව Higher National Diploma In Information Technology

උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව HNDIT තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවක් කිරීමට බලපොරොත්තු වන අයගේ සිහිනය යථාර්ථයක් කරගැනීමට කදිම තෝතැන්නක්. පාඨමාලා අවසානයේ තෝරාගත හැකි ක්ෂේත්රයන්

1. මෘදුකාංග ඉංජිනේරු ( Software Engineering )

2. මෘදුකාංග තත්ත්ව සහතික ඉංජිනේරු ( Software Quality Assurance Engineering )

3. දෘඩාංග ඉංජිනේරු ( Computer Hardware Engineering)

4. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අනෙකුත් සියලුම රැකියවන් සදහා මූලික සුදුසුකමක් වේ

*පාඨමාලා කාලය : වසර 2 1/2

*දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය. හැදැරීම හැකි SLIATE ආයතනය : ගම්පහ, දෙහිවල, ලබුදූව, නුවර

Exemptions from the other academic or Professional program:

-B. Sc. in Software Engineering and Information Technology – Open University of Sri Lanka

-Two year exemption from University of Moratuwa BIT program

-B. Eng. in University of Vocational Technology

-Degree in City and Guilds

-2 Year exemptions for B. Sc. in Software Engineering – Birmingham City University of UK

-With HNDIT and 2 Years Experience you can register for a M. Sc. degree.

*උසස් ජාතික ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ඩිප්ලෝමාව HNDBF

මූල්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ශ්‍රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට

ඔබටත් අවස්තාවක් .

පාඨමාලා කාලය : වසර 2 1/2

*දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය.

හැදැරීම හැකි SLIATE ආයතනය : දෙහිවල (මෙම පාඨමාලාව හැදෑරිය හැක්කේ දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ පමණි)

පාඨමාලා කාලයෙන් පසුව Accounts Assistance තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය.

*උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමාව Higher National Diploma in Business Administration - HNDBA

මූල්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ශ්‍රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට

ඔබටත් අවස්තාවක් .

පාඨමාලා කාලයෙන් පසුව යොමු විය හැකි රැකියා ක්ෂේත්‍ර

1. පරිපාලන ක්ෂේත්රයේ රැකියා

2.බැංකු ක්ෂේත්රයේ රැකියා

3.කළමනාකරණය ක්ෂේත්රයේ රැකියා

4.ගිණුම්කරණය ක්ෂේත්රයේ රැකියා

5.අළෙවිකරණ ක්ෂේත්රයේ රැකියා

6.පරිඝණක ක්ෂේත්රයේ රැකියා

ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමාව ව්‍යාපාරි ලෝකයේ සියලුම ක්ෂේත්‍ර ආවරණය වන ලෙස සැකසුනු පාඨමාලාවකි..

*පාඨමාලා කාලය වසර: 2 1/2

*දෙවන වසර අවසානයේදී මාස 6 ක ප්‍රායෝගික පුහුණුව .

හැදෑරිය හැකි ආයතන - දෙහිවල, ලබුදූව, නුවර, යාපනය

*උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්රයේ රැකියාවක්.

*පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අද්යන කාලය ලෙසත් ඉතිරි සමාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.

පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අද්යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය.

රැකියා අවස්ථා

Tourism Department Officer

Sri lanka port authority and Srilankan Custom

Hotel(management level )

Job in srilanka Tourism Development Authority(SLTDA)

Transportation Company

Foreign Sector

Job In Cruise Ship

Event Management sector

Tour Operator

Aviation Service

Cargo Company

Consultation

SLIATE පද්ධතිය තුළ පවතින පාඨමාලා අතරින් විදේශ බාශා ප්රවීණත්වයක් ලබා දෙන එකම පඨමාලාව වනුයේ මෙයයි.

හැදෑරීමට හැකි SLIATE ආයතන,: දෙහිවල,බදුල්ල,ගාල්ල,නුවර,යාපනය,නාවලපිටිය

*උසස් ජාතික තාක්ශනික කෘෂිකර්මය ඩිප්ලොමා පිාඨමාලාවHNDTAgri

කෘෂි කර්ම ව්‍යවසායක ක්ශේත්‍රයේ ඉහල පිලිගැනිමක් ඇත..පාඨමාලා කාලය

වසර 03කි,වසරක අනිවර්ය පුහුනු කාලසිමාවක් ඇත.

හැදැරිය හැකි sliate ආයතන - හාඩි අම්පාර,ලබුදුව,ගම්පහ

*උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව HNDM

මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව,පුර්ණ කාලීන වසර 3ක්

පුර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී

NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

1.විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම.

2.CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම.

3.IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම.

4.AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.

5.SLIM ආයතනයේ පදනම් අදියරේ විෂයන් 2ක් නිදහස් වීම.

*හැදැරීම හැකි SLIATE ආයතන

දෙහිවල/මහනුවර/ගාල්ල/කුරුණෑගල/බදුල්ල/යාපනය

මීට අමතරව පවතින තවත් පාඨමාලා හා ඒවා පැවැත්වෙන ආයතන අයත් දිස්ත්‍රික්ක.

HNDA - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Veyangoda, Trincomalee, Kegalle, Tangalle, Rathnapura, Samanthurai

HNDIT-Agri - Ampara, Galle, Gampaha

HNDBS - Galle, Colombo

HNDBA - Dehiwala, Jaffna, Kandy, Galle

HNDBF – Dehiwala

HND-English - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Trincomalee, Kegalle, Samanthurai

HNDE Civil - Colombo, Galle, Jaffna

HNDE Electrical - Colombo, Galle, Jaffna

HNDE Mechanical - Colombo, Galle, Jaffna

HNDFT – Gampaha

HNDM - Ampara, Badulla, Dehiwala, Jaffna, Kandy, Galle, Kurunagala

HNDIT - Ampara, Badulla, Dehiwala, Jaffna, Kandy, Kegalle, Kurunagala, Colombo, Galle, Gampaha, Trincomalee

HNDQS- Colombo, Galle

HNDTHM - Badulla, Dehiwala, Jaffna, Kandy, Galle, Nawalapitiya

මෙම වසරේ අගදී 2017 වසර සදහා අයදුම්පත් කැදවන අතර ඒ පිළිබඳව අපි මෙලෙසින්ම දැනුවත් කරන්නෙමු.

අයදුම් කිරීමට අවම සුදුසුකම්

* සැළකිය යුතු z අගයක්

* අපොස සා/පේ ඉංග්‍රීසි සදහා සම්මාන සාමාර්ථයක්

තොරතුරු : SLIATE වෙබ් අඩවිය

http://www.sliate.ac.lk , දැනට පාඨමාලාව හදාරන විද්‍යාර්ථයන්

Source :

https://www.facebook.com/campus.seteka/?fref=nf

[QUOTE="th.rukshan, post: 20817725, member: 406284"] [b]කැම්පස් යන්න Z Score මදිද ??[/b] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14469555_1142412835847704_8829215841761757493_n.jpg?oh=77780797ae685476a0d3789617cca865&oe=585F146E[/IMG] [SIZE="4"]( අවශ්‍ය සියලුම කරුණු දැක්විය යුතු නිසා ලිපිය දීර්ඝ වුනත්, තවත් කෙනෙකුගේ අනාගතය සාර්ථක කිරීමට මේ තොරතුරැ ඔබට වැදගත් වනවා නොවනුමානයි. එබැවින් අවසානය තෙක්ම කියවන්න ) අපි හැමෝම උසස් පෙළට ලියලා හොද Z core එකක් ලැබුණට පස්සේ ඊළග බලාපොරොත්තුව තමයි කැම්පස් පොත පුරවලා කැම්පස් එකකට යන්න. උසස් පෙළ විභාගෙත් පාස් වෙලා, සැළකිය යුතු Z core හිමි වුණත් අපගේ සරසවි සිහිනය බොද වන්නට හැකිය. නොඑසේනම් උසස් පෙල පන්ති යන්න පටන් ගත් දා සිට කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පාඨමාලාවට වෙනුවට ඔබව වෙනත් පාඨමාලාවකට තේරී පත්වී තිබිය හැක. සල්ලී තියෙන යාළුවෝ අම්මාගෙන් තාත්තගෙන් සල්ලී අරන් විවිධ ඩිප්ලෝමා පාඨමාලා ගන්න රෙජිස්ටර් වෙද්දී දුප්පත් අම්මා තාත්තගේ ඔයාටත් දැන් හිතෙනවා ඇති, මම විභාගේ පාස් වුනත් කැම්පස් යන්න බැරි වුණා, ඒ නිසා මට උසස් අධ්‍යාපනය හදාරන්න දැන් කිසිදු අවස්ථාවක් නැහැ කියලා.මට මතකයි මගේ යාළුවො දෙන්නෙක්ගේ අදහස් දෙකක් Cut Off Marks ආවාට පස්සේ. “Maths කරපු මම ඉංජිනේරුවෙක් වෙන්න හීන මැව්වා, ඒ වුනාට කැම්පස් එකේ ඉංජිනේරු පාඨමාලාවට තේරෙන්න බැරි වුණා , PVT කැම්පස් එකකට දාලා උගන්නන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ” “Commerce කරපු මගේ හීනේ වුණේ ගණකාධිකාරී කෙනෙක් වෙන්න. ඒත් වුනාට කැම්පස් එකේ ගණකාධීකාරණ පාඨමාලාවට තේරෙන්න බැරි වුණා , PVT කැම්පස් එකකට දාලා උගන්නන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ” මෙහෙම හිතලා උසස් පෙළ සමත් වුනත් උසස් අධ්‍යාපනය අතහැර දමන රටකට අවශය වටිනා බුද්ධිමතුන් පිරිසක් හැම වසරෙම මෙම කාලසීමාවේදී අපට අහිමි වෙයි. නමුත් ඔබ දන්නවාද ඕනෑම විෂය කාණඩයක් ඔස්සේ ( ගණිත, ජීව විද්‍යා, වාණිජ, කලා) ඔබ ලබාගත් Z core අගයට වටිනාකමක් ලබා දෙමින් නොමිලේ උසස් අධ්‍යාපනය ලබා ගත හැකි මෙන්න ඒ තුළින් ස්ථාවර වැටුපක් උපයා ගත හැකි රැකියාවක් තමා සතු කරගනිමින් පැහැබර අනාගතයක් සාදන ආයතනයක් පවතී. ඒ තමයි SLIATE ආයතනය. මොකක්ද මේ SLIATE ආයතනය කියන්නේ? Sri Lanka Institutes Of Advance Technological Education ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ 1995 අංක 29 දරණ පනතින් පවත්වාගෙන යනු ලබයි. වත්මන් රජයේ විශ්ව විද්‍යාල අයත් වන උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය යටතේ පාලනය වෙයි. මොකක්ද අපිට ලබා ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් මේ තුළින්? ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක. ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ? ** සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි. * උපාධිදාරී දේශක මණ්ඩලය * නේවාසිකාගාර පහසුකම් * පුස්තකාල පහසුකම් * මහපොළ ශිෂ්‍යාධාර * නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම් * බස් / දුම්රිය සහන කාලය * ක්‍රීඩා පහසුකම් රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා? * GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි * semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත. * උපාධිදාරී දේශක මණ්ඩලය * බහුමාධ්‍ය පහසුකම් හා වැඩමුළුව පහසුකම් ආදිය සමග භාෂා කාඞ් සහ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර SLIATE ආයතනයේ පවතින පාඨමාලා කිහිපයක් ගැන තොරතුරු පහත වෙයි. [COLOR="Blue"]*උසස් ජාතික ගණකාධිකරන ඩිප්ලෝමාව Higher National Diploma In Accountancy[/COLOR] ***(උපාධි සමානාත්මතාවය ලබා දී ඇත.) පාඨමාලා කාලය: වසර 4කි * දෙවන වසර අවසානයේ මාස 6ක අනිවාර්ය පුහුණුවක් ලැබිය යුතුයි.(audit firm එකක හෝ account section එකක පුහුණුව ලැබිය හැක) ඉතිරි අවුරුදු 2ක පුහුණුව ලබන ගමන් සති අන්තයේ පාඨමාලාව හැදෑරිය යුතුය. පාඨමාලාව අවසානයේ ගණකාධිකාරි අංශයේ රැකියාවක් ලබාගත හැක. [COLOR="Blue"]*උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව Higher National Diploma In Engineeering[/COLOR] උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව HNDE ඉංජිනේරුවන් වීමේ සිහිනය යථාර්ථයක් කරගැනීමට කදිම තෝතැන්නක්. තෝරාගත හැකි ඉංජිනේරු ක්ෂේත්රය 1.සිවිල් ඉංජිනේරු ( Civil Engineering ) 2. විදුලි ඉංජිනේරු ( Electronical Engineering ) 3. යාන්ත්‍රික ඉංජිනේරු (Mechanical Engineering ) 4. ගොඩනැගිලි සේවා ඉංජිනේරු (Building Service Engineering) 5. ප්‍රමාණ සමීෂණ (Quantity Survey) *පාඨමාලා කාලය : වසර 3 1/2 *දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය. හැදැරීම හැකි SLIATE ආයතනය : ලබුදූව , යාපනය , මට්ටක්කුලිය පාඨමාලා කාලයෙන් පසුව Assistant Engineer තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය. [COLOR="Blue"]*උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව Higher National Diploma In Information Technology[/COLOR] උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව HNDIT තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවක් කිරීමට බලපොරොත්තු වන අයගේ සිහිනය යථාර්ථයක් කරගැනීමට කදිම තෝතැන්නක්. පාඨමාලා අවසානයේ තෝරාගත හැකි ක්ෂේත්රයන් 1. මෘදුකාංග ඉංජිනේරු ( Software Engineering ) 2. මෘදුකාංග තත්ත්ව සහතික ඉංජිනේරු ( Software Quality Assurance Engineering ) 3. දෘඩාංග ඉංජිනේරු ( Computer Hardware Engineering) 4. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අනෙකුත් සියලුම රැකියවන් සදහා මූලික සුදුසුකමක් වේ *පාඨමාලා කාලය : වසර 2 1/2 *දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය. හැදැරීම හැකි SLIATE ආයතනය : ගම්පහ, දෙහිවල, ලබුදූව, නුවර Exemptions from the other academic or Professional program: [SIZE="2"]-B. Sc. in Software Engineering and Information Technology – Open University of Sri Lanka -Two year exemption from University of Moratuwa BIT program -B. Eng. in University of Vocational Technology -Degree in City and Guilds -2 Year exemptions for B. Sc. in Software Engineering – Birmingham City University of UK -With HNDIT and 2 Years Experience you can register for a M. Sc. degree.[/SIZE] [COLOR="blue"]*උසස් ජාතික ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ඩිප්ලෝමාව HNDBF[/COLOR] මූල්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ශ්‍රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට ඔබටත් අවස්තාවක් . පාඨමාලා කාලය : වසර 2 1/2 *දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය. හැදැරීම හැකි SLIATE ආයතනය : දෙහිවල (මෙම පාඨමාලාව හැදෑරිය හැක්කේ දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ පමණි) පාඨමාලා කාලයෙන් පසුව Accounts Assistance තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය. [COLOR="blue"]*උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමාව Higher National Diploma in Business Administration - HNDBA [/COLOR] මූල්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ශ්‍රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට ඔබටත් අවස්තාවක් . පාඨමාලා කාලයෙන් පසුව යොමු විය හැකි රැකියා ක්ෂේත්‍ර 1. පරිපාලන ක්ෂේත්රයේ රැකියා 2.බැංකු ක්ෂේත්රයේ රැකියා 3.කළමනාකරණය ක්ෂේත්රයේ රැකියා 4.ගිණුම්කරණය ක්ෂේත්රයේ රැකියා 5.අළෙවිකරණ ක්ෂේත්රයේ රැකියා 6.පරිඝණක ක්ෂේත්රයේ රැකියා ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමාව ව්‍යාපාරි ලෝකයේ සියලුම ක්ෂේත්‍ර ආවරණය වන ලෙස සැකසුනු පාඨමාලාවකි.. *පාඨමාලා කාලය වසර: 2 1/2 *දෙවන වසර අවසානයේදී මාස 6 ක ප්‍රායෝගික පුහුණුව . හැදෑරිය හැකි ආයතන - දෙහිවල, ලබුදූව, නුවර, යාපනය [COLOR="blue"]*උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව[/COLOR] HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්රයේ රැකියාවක්. *පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අද්යන කාලය ලෙසත් ඉතිරි සමාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි. පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අද්යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය. රැකියා අවස්ථා Tourism Department Officer Sri lanka port authority and Srilankan Custom Hotel(management level ) Job in srilanka Tourism Development Authority(SLTDA) Transportation Company Foreign Sector Job In Cruise Ship Event Management sector Tour Operator Aviation Service Cargo Company Consultation SLIATE පද්ධතිය තුළ පවතින පාඨමාලා අතරින් විදේශ බාශා ප්රවීණත්වයක් ලබා දෙන එකම පඨමාලාව වනුයේ මෙයයි. හැදෑරීමට හැකි SLIATE ආයතන,: දෙහිවල,බදුල්ල,ගාල්ල,නුවර,යාපනය,නාවලපිටිය [COLOR="blue"]*උසස් ජාතික තාක්ශනික කෘෂිකර්මය ඩිප්ලොමා පිාඨමාලාවHNDTAgri[/COLOR] කෘෂි කර්ම ව්‍යවසායක ක්ශේත්‍රයේ ඉහල පිලිගැනිමක් ඇත..පාඨමාලා කාලය වසර 03කි,වසරක අනිවර්ය පුහුනු කාලසිමාවක් ඇත. හැදැරිය හැකි sliate ආයතන - හාඩි අම්පාර,ලබුදුව,ගම්පහ [COLOR="blue"]*උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව HNDM[/COLOR] මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව,පුර්ණ කාලීන වසර 3ක් පුර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක. 1.විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම. 2.CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම. 3.IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම. 4.AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම. 5.SLIM ආයතනයේ පදනම් අදියරේ විෂයන් 2ක් නිදහස් වීම. *හැදැරීම හැකි SLIATE ආයතන දෙහිවල/මහනුවර/ගාල්ල/කුරුණෑගල/බදුල්ල/යාපනය මීට අමතරව පවතින තවත් පාඨමාලා හා ඒවා පැවැත්වෙන ආයතන අයත් දිස්ත්‍රික්ක. HNDA - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Veyangoda, Trincomalee, Kegalle, Tangalle, Rathnapura, Samanthurai HNDIT-Agri - Ampara, Galle, Gampaha HNDBS - Galle, Colombo HNDBA - Dehiwala, Jaffna, Kandy, Galle HNDBF – Dehiwala HND-English - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Trincomalee, Kegalle, Samanthurai HNDE Civil - Colombo, Galle, Jaffna HNDE Electrical - Colombo, Galle, Jaffna HNDE Mechanical - Colombo, Galle, Jaffna HNDFT – Gampaha HNDM - Ampara, Badulla, Dehiwala, Jaffna, Kandy, Galle, Kurunagala HNDIT - Ampara, Badulla, Dehiwala, Jaffna, Kandy, Kegalle, Kurunagala, Colombo, Galle, Gampaha, Trincomalee HNDQS- Colombo, Galle HNDTHM - Badulla, Dehiwala, Jaffna, Kandy, Galle, Nawalapitiya මෙම වසරේ අගදී 2017 වසර සදහා අයදුම්පත් කැදවන අතර ඒ පිළිබඳව අපි මෙලෙසින්ම දැනුවත් කරන්නෙමු. අයදුම් කිරීමට අවම සුදුසුකම් * සැළකිය යුතු z අගයක් * අපොස සා/පේ ඉංග්‍රීසි සදහා සම්මාන සාමාර්ථයක් තොරතුරු : SLIATE වෙබ් අඩවිය [URL="http://www.sliate.ac.lk"]http://www.sliate.ac.lk[/URL] , දැනට පාඨමාලාව හදාරන විද්‍යාර්ථයන්[/SIZE] Source : [URL="https://www.facebook.com/campus.seteka/?fref=nf"]https://www.facebook.com/campus.seteka/?fref=nf[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom