Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැම්පස් රැග් එක කාපු කෙල්ලෙක් දාපු එකක් 😢
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අමාලි මිය ගිහින්, මාෂා විවාහ වී සතුටින්"

අමාලිට නවකවදය දී මරා ගත් සබරගමුවේ මාෂා සහ ඉසුරුගේ සම්පූර්ණ විස්තරය !

සබරගමු විශ්ව විද්‍යාලයේදී දැඩිලෙස නවකවදයට ලක්වී, එම නිසාම දැඩි මානසික පීඩාවට පත්ව අවසානයේ සියදිවි නසා ගත් අමාලි චතුරිකා පිළිබද පුවත නෙත්ගොසිප් මින්පෙර වාර්තා කළෙමු. අමාලි චතුරිකා මිය යාමට පෙර ලිපි කිහිපයක් ලියා සබරගමු විශ්ව විද්‍යාලයේදී තමන් මුහුණ පෑ භයානක ඉරණම පිළිබදව විස්තර කර තිබුනා.

එහිදි ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම්ද ඇය විසින් තමන් අවසන්වරට ලියූ ලිපි වල සදහන් කර තිබුනා. ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ "මාෂා" සහ "ඉසුරු" නම් ශිෂ්‍යාවන් දෙදෙනෙක්. මෙම සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනාගේ තොරතුරු මාධ්‍යයට හෙළිව තිබෙනවා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අමාලි චතුරිකාගේ මරණය පිළිබදව පොලිස් කොමිසමට ලියූ ලිපියකින්.

මියගිය අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන පවා සිදු කිරීමට "මාෂා" සහ "ඉසුරු" යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව කියවෙනවා. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම අසභය දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබේ. සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදි අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි තරම් වී තිබේ.

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පොලිස් කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන පරිදි සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.

සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි.

මෙම සැකකාර තරුණියන් දෙදෙනා පිළිබදව නෙත් ගොසිප් සිදු කළ සොයා බැලීම් වලදි අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි.

හිංසාකාරී නවකවදය හේතුවෙන් අමාලි මිය යද්දී, අමාලිද අධ්‍යාපනය ලැබූ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේම ඉගෙනුම ලැබූ ඇයට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතය ගත කරමින් සිටියි.

මේ අතර මියගිය අමාලිගේ මරණයට සාධාරණයක් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය චන්දන උඩවත්ත නැමැත්තා, නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙනි සිටිමින් අමාලි ඝාතනයේ සාක්ෂි වසන් කර තිබෙන බවත් අමාත්‍යවරයා යැවූ ලිපියේ දැක්වේ. චන්දන උඩවත්ත උපකුලපතිවරයා නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් ආරක්ෂා කරමින් ඔවුන්ට එරෙහිව පැවති සියලු සාක්ෂි සඟවා තිබෙන බවත් කියවේ.

කෙසේ හෝ ප්‍රමාද වී හෝ අමාලි චතුරිකාට සාධාරණය ඉටු කිරීම පාලකයන්ගේ, නීතිය රකින ආයතනයන්ගේ මෙන්ම සමස්ථ පුරවැසියන්ගේ වගකීමයි

උපුටාගැනීම නෙත් fm

[MEDIA=facebook]pfbid=02jGfZxkbuWaHWwn8oviGgPUwVv7eeJAd1hB2wrQPcQp5jPoqV4MqUffxQQwVXJ38al;user=100063619077230[/MEDIA]

[QUOTE="gnilukshi, post: 30692988, member: 132616"] "අමාලි මිය ගිහින්, මාෂා විවාහ වී සතුටින්" අමාලිට නවකවදය දී මරා ගත් සබරගමුවේ මාෂා සහ ඉසුරුගේ සම්පූර්ණ විස්තරය ! සබරගමු විශ්ව විද්‍යාලයේදී දැඩිලෙස නවකවදයට ලක්වී, එම නිසාම දැඩි මානසික පීඩාවට පත්ව අවසානයේ සියදිවි නසා ගත් අමාලි චතුරිකා පිළිබද පුවත නෙත්ගොසිප් මින්පෙර වාර්තා කළෙමු. අමාලි චතුරිකා මිය යාමට පෙර ලිපි කිහිපයක් ලියා සබරගමු විශ්ව විද්‍යාලයේදී තමන් මුහුණ පෑ භයානක ඉරණම පිළිබදව විස්තර කර තිබුනා. එහිදි ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම්ද ඇය විසින් තමන් අවසන්වරට ලියූ ලිපි වල සදහන් කර තිබුනා. ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ "මාෂා" සහ "ඉසුරු" නම් ශිෂ්‍යාවන් දෙදෙනෙක්. මෙම සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනාගේ තොරතුරු මාධ්‍යයට හෙළිව තිබෙනවා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අමාලි චතුරිකාගේ මරණය පිළිබදව පොලිස් කොමිසමට ලියූ ලිපියකින්. මියගිය අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන පවා සිදු කිරීමට "මාෂා" සහ "ඉසුරු" යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව කියවෙනවා. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම අසභය දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබේ. සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදි අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි තරම් වී තිබේ. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පොලිස් කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන පරිදි සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය. සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි. මෙම සැකකාර තරුණියන් දෙදෙනා පිළිබදව නෙත් ගොසිප් සිදු කළ සොයා බැලීම් වලදි අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි. හිංසාකාරී නවකවදය හේතුවෙන් අමාලි මිය යද්දී, අමාලිද අධ්‍යාපනය ලැබූ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේම ඉගෙනුම ලැබූ ඇයට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතය ගත කරමින් සිටියි. මේ අතර මියගිය අමාලිගේ මරණයට සාධාරණයක් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය චන්දන උඩවත්ත නැමැත්තා, නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙනි සිටිමින් අමාලි ඝාතනයේ සාක්ෂි වසන් කර තිබෙන බවත් අමාත්‍යවරයා යැවූ ලිපියේ දැක්වේ. චන්දන උඩවත්ත උපකුලපතිවරයා නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් ආරක්ෂා කරමින් ඔවුන්ට එරෙහිව පැවති සියලු සාක්ෂි සඟවා තිබෙන බවත් කියවේ. කෙසේ හෝ ප්‍රමාද වී හෝ අමාලි චතුරිකාට සාධාරණය ඉටු කිරීම පාලකයන්ගේ, නීතිය රකින ආයතනයන්ගේ මෙන්ම සමස්ථ පුරවැසියන්ගේ වගකීමයි උපුටාගැනීම නෙත් fm [MEDIA=facebook]pfbid=02jGfZxkbuWaHWwn8oviGgPUwVv7eeJAd1hB2wrQPcQp5jPoqV4MqUffxQQwVXJ38al;user=100063619077230[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom