Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැම්පස් රැග් එක කාපු කෙල්ලෙක් දාපු එකක් 😢
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිළිණි මේ දාපු post එක සම්බන්ධයෙන් වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්, ඇය ඔය කියන ආකාරයේ රැග් කිරීමකට සම්බන්ධවුනේ නැහැ කියා..ඒ දේ ඒ කාලවකවානුවේ campus එකේ එකටම හිටිය batch එකේ හැමදෙනා ම දන්නවා.

ඒ වගේම ඇය,අපි 1 st year එකේ ඉන්න කාලේ පටන් බොහොම නිදහස් මතධාරිනියක් ලෙස කටයුතු කලා මතකයි.තමන්ගේ නිදහස අවුරාගන්න අකමැති වූවා වගේ ම ,තවත් අයෙකුගේ නිදහස අවුරාලන ක්‍රියාවන්ට වචනයකින් හෝ දායක වෙන්න ඇයට අවශ්‍යයතාවක් තිබුනේ නැහැ.ඊට වඩා එහා ගිය academic targets ඇයට තිබුණා.ඒ වෙනුවෙන් වෙහෙසුනා.

2 nd year එකේ hostel පහසුකම් අපට පවා නොතිබුණ කාලේ ඇය නිවසේ සිටමයි ආවේ ගියේ.ඉතින් ඔය කියන ආකාරයේ දේවල් සිදු කරන්න ඇයට කොහොමත් අවස්ථාවක් තිබුණේ නැහැ.

ඇය සම්බන්ධයෙන් වැරදි උපකල්පනයන්ට හේතුවුණු මුල්ම post එක share කරන්නේ පේරාදෙණිය campus එකේම අයෙක් විසින්.

එම post එක දඩමීමා කරගෙන මඩ ව්‍යාපාරයට ලියාපදිංචි වූවන් විසින් කෙටි කාලයක් තුළ සමාජමාධ්‍ය තුළ මේ තිළිණි යැයි හුවා දක්වමින් ගෙන ගිය මඩ ප්රහාරයන් ඉතාමත් කණගාටුදායක යි.

විශේෂයෙන් ම මුල්ම post එකේ සඳහන් comments අතර ඉතාම ත් අසැබි , සම්පූර්ණ වශයෙන් අසත්‍ය දෑ පල කොට තිබෙනවා.

මෙහිදී පැන නැඟි ගැටලුව නම් ඒ සඳහා post එක අයිතිකාරිය විසින් ඒම සමාජ උපකල්පනය වැරදි බවක් කොතනකවත් සඳහන් නොකර සිටීම හා එය මඟහරිමින්

තමන්ගේ මතය අනුමත කරන අය සඳහා පමණක් තුති පල කරමින් reply කොට තිබීමයි.

එය එම වැරදි උපකල්පනයට ලක් වූ තිළිණි පිළිබඳ share වන සාවද්‍ය තොරතුරු තහවුරුවන්නට ඉඩහැරීමක් ද?

කෙසේ හෝ වේවා එය ඇය comment එකක සඳහන් කල පරිදි හෘදසාක්ෂියට ම භාරයි.

වැරදි උපකල්පනයන් හේතුවෙන් ඇතැම් පාර්ශව අගතියට පත්වන ආකාරය කියා සිටීමෙන් අනතුරුව , ඒ කවුරුන් ද යන වග ඇය ප්‍රකාශ කරන්න බව කියා තිබුණත් තවම ත් එබන්දක් සිදුව නැහැ.

එය ත් ඇයට ම භාර යි.

අනතුරුව ඇය විසින් පල කල post එකක සඳහන් වන්නේ, තිලිණි විසින් පල කල post එකෙහි නිරවද්‍යභාවය ගැටලුවට ලක් කරන ප්‍රකාශ. Screenshot සම්බන්ධයෙන් කල ප්‍රකාශයෙන් ඒ බැව් වඩාත් තහවුරු වෙනවා.

එක් අවස්ථාවක එක දෙයක්,ඊළඟ අවස්ථාවේ තවත් දෙයක් වශයෙන් මේ අදහස් දැක්වීම් වල පරස්පරතාවයන් තිබෙන බව අවබෝධයෙන් බලන ඕනැම අයෙකුට වැටහෙනවා.

මේ සම්බන්ධයෙන් ඇගේ පාර්ශවයේ ස්වභාව පිලිබඳ නිර්වචන සිදුකිරීම අවශ්‍යය නැති වුවත්, තිලිණි සම්බන්ධයෙන් පැතිරෙන හා පැතිරීමට වේදිකා නිර්මාණය කල කරුණ සම්බන්ධයෙන් කණගාටුවක් පවතිනවා.මොකද තිලිණි කියන්නෙ කවුරුන්ද කියා ඇයව ඉතාමත් සමීපයෙන් ඇසුරු කල අප බොහෝ දෙනෙක් දන්නා කරුණක් නිසාවෙන්.

ඇගේ නිර්දෝෂීභාවයට ඇයට මෙම මුල කී post එකට comment කිරීමට හෝ අවස්ථාවක් නැත්තේ, එය post එකේ අයිතිකාරිය විසින් block කර ඇති බැවින්.

එය කාගේ හෝ අතපය බැඳ පොල්ලක් ගෙන තමන් හිතේ හැටියට පහර දෙනවා වැනි අමානුෂීය ක්‍රියාවක් ලෙස විටෙක හැඟෙනවා.

මෙම කරුණට ආසන්නතම සිදුවීම වූ, සබරගමු සරසවියේ දිවි අහිමි වූ දරුවා සම්බන්ධ පුවත

ඈදාගෙන ඒ මතින් තම තමන්ගේ පෞද්ගලික අමනාපකම් පියවීම අපුල දනවන්නක් ලෙස පෙන්වා දිය හැකියි.

ඒ සිදුව ඇති දේ කිසිසේත් ම අනුමත කල නොහැකි මෙන් ම ඒ සඳහා ඉතා ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් කියා සිටිනවා.

පෞද්ගලිකව ම මා ද එවන් තත්වයන් ඉතාම ත් දැඩි පිළිකුලකින් බැහැර කරන අතර එදා පරුෂ වචනයෙන් සංග්‍රහ කල ඇතැමුන්ගේ මුහුණ අදටත් නොබලන්න එය හේතුවක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන්, තිලිණිගේ පාර්ශවයෙන් ඇය පිලිබඳ අප දන්නා කරුණු පල කිරීම මේ තරම් කෙටි සටහනකින් සිදුකිරීම කල නොහැකියි..

නමුත්, ඇය පිලිබඳ නොදන්නා අයෙක්ට පෙර කී post එකට comment කිරීමට හෝ like කිරීමට පෙර තවත් වරක් සිතා බැලිය හැකි වෙනවා.

මේ සිදුවීමේ විශේෂ ම කාරණය ලෙස දුටුවේ එකිනෙකා හෙලා දකිමින් කටයුතු කරන සමාජ මාධ්‍ය පරිශීලනයේ අප්‍රසන්න බව.

අවසන් වශයෙන් සඳහන් කර සිටිනවා නම්, අප විසින් සිදු කරන ඕනෑ ම ක්‍රියාවක සත්‍ය අසත්‍යභාවය අපට ඉතා සමීපව කටයුතු කරන පාර්ශවය ක් දැන සිටිනවා.ඒ අපේ හෘදසාක්ෂිය.ඊට අවංකව කටයුතු කල හැකි නම් බොහෝමය ක් දුරට මෙවැනි කණගාටුදායක තත්වයන් නිර්මාණයට ඉඩක් නැහැ.

[QUOTE="KadawathaKolla, post: 30694377, member: 461732"] තිළිණි මේ දාපු post එක සම්බන්ධයෙන් වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්, ඇය ඔය කියන ආකාරයේ රැග් කිරීමකට සම්බන්ධවුනේ නැහැ කියා..ඒ දේ ඒ කාලවකවානුවේ campus එකේ එකටම හිටිය batch එකේ හැමදෙනා ම දන්නවා. ඒ වගේම ඇය,අපි 1 st year එකේ ඉන්න කාලේ පටන් බොහොම නිදහස් මතධාරිනියක් ලෙස කටයුතු කලා මතකයි.තමන්ගේ නිදහස අවුරාගන්න අකමැති වූවා වගේ ම ,තවත් අයෙකුගේ නිදහස අවුරාලන ක්‍රියාවන්ට වචනයකින් හෝ දායක වෙන්න ඇයට අවශ්‍යයතාවක් තිබුනේ නැහැ.ඊට වඩා එහා ගිය academic targets ඇයට තිබුණා.ඒ වෙනුවෙන් වෙහෙසුනා. 2 nd year එකේ hostel පහසුකම් අපට පවා නොතිබුණ කාලේ ඇය නිවසේ සිටමයි ආවේ ගියේ.ඉතින් ඔය කියන ආකාරයේ දේවල් සිදු කරන්න ඇයට කොහොමත් අවස්ථාවක් තිබුණේ නැහැ. ඇය සම්බන්ධයෙන් වැරදි උපකල්පනයන්ට හේතුවුණු මුල්ම post එක share කරන්නේ පේරාදෙණිය campus එකේම අයෙක් විසින්. එම post එක දඩමීමා කරගෙන මඩ ව්‍යාපාරයට ලියාපදිංචි වූවන් විසින් කෙටි කාලයක් තුළ සමාජමාධ්‍ය තුළ මේ තිළිණි යැයි හුවා දක්වමින් ගෙන ගිය මඩ ප්රහාරයන් ඉතාමත් කණගාටුදායක යි. විශේෂයෙන් ම මුල්ම post එකේ සඳහන් comments අතර ඉතාම ත් අසැබි , සම්පූර්ණ වශයෙන් අසත්‍ය දෑ පල කොට තිබෙනවා. මෙහිදී පැන නැඟි ගැටලුව නම් ඒ සඳහා post එක අයිතිකාරිය විසින් ඒම සමාජ උපකල්පනය වැරදි බවක් කොතනකවත් සඳහන් නොකර සිටීම හා එය මඟහරිමින් තමන්ගේ මතය අනුමත කරන අය සඳහා පමණක් තුති පල කරමින් reply කොට තිබීමයි. එය එම වැරදි උපකල්පනයට ලක් වූ තිළිණි පිළිබඳ share වන සාවද්‍ය තොරතුරු තහවුරුවන්නට ඉඩහැරීමක් ද? කෙසේ හෝ වේවා එය ඇය comment එකක සඳහන් කල පරිදි හෘදසාක්ෂියට ම භාරයි. වැරදි උපකල්පනයන් හේතුවෙන් ඇතැම් පාර්ශව අගතියට පත්වන ආකාරය කියා සිටීමෙන් අනතුරුව , ඒ කවුරුන් ද යන වග ඇය ප්‍රකාශ කරන්න බව කියා තිබුණත් තවම ත් එබන්දක් සිදුව නැහැ. එය ත් ඇයට ම භාර යි. අනතුරුව ඇය විසින් පල කල post එකක සඳහන් වන්නේ, තිලිණි විසින් පල කල post එකෙහි නිරවද්‍යභාවය ගැටලුවට ලක් කරන ප්‍රකාශ. Screenshot සම්බන්ධයෙන් කල ප්‍රකාශයෙන් ඒ බැව් වඩාත් තහවුරු වෙනවා. එක් අවස්ථාවක එක දෙයක්,ඊළඟ අවස්ථාවේ තවත් දෙයක් වශයෙන් මේ අදහස් දැක්වීම් වල පරස්පරතාවයන් තිබෙන බව අවබෝධයෙන් බලන ඕනැම අයෙකුට වැටහෙනවා. මේ සම්බන්ධයෙන් ඇගේ පාර්ශවයේ ස්වභාව පිලිබඳ නිර්වචන සිදුකිරීම අවශ්‍යය නැති වුවත්, තිලිණි සම්බන්ධයෙන් පැතිරෙන හා පැතිරීමට වේදිකා නිර්මාණය කල කරුණ සම්බන්ධයෙන් කණගාටුවක් පවතිනවා.මොකද තිලිණි කියන්නෙ කවුරුන්ද කියා ඇයව ඉතාමත් සමීපයෙන් ඇසුරු කල අප බොහෝ දෙනෙක් දන්නා කරුණක් නිසාවෙන්. ඇගේ නිර්දෝෂීභාවයට ඇයට මෙම මුල කී post එකට comment කිරීමට හෝ අවස්ථාවක් නැත්තේ, එය post එකේ අයිතිකාරිය විසින් block කර ඇති බැවින්. එය කාගේ හෝ අතපය බැඳ පොල්ලක් ගෙන තමන් හිතේ හැටියට පහර දෙනවා වැනි අමානුෂීය ක්‍රියාවක් ලෙස විටෙක හැඟෙනවා. මෙම කරුණට ආසන්නතම සිදුවීම වූ, සබරගමු සරසවියේ දිවි අහිමි වූ දරුවා සම්බන්ධ පුවත ඈදාගෙන ඒ මතින් තම තමන්ගේ පෞද්ගලික අමනාපකම් පියවීම අපුල දනවන්නක් ලෙස පෙන්වා දිය හැකියි. ඒ සිදුව ඇති දේ කිසිසේත් ම අනුමත කල නොහැකි මෙන් ම ඒ සඳහා ඉතා ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් කියා සිටිනවා. පෞද්ගලිකව ම මා ද එවන් තත්වයන් ඉතාම ත් දැඩි පිළිකුලකින් බැහැර කරන අතර එදා පරුෂ වචනයෙන් සංග්‍රහ කල ඇතැමුන්ගේ මුහුණ අදටත් නොබලන්න එය හේතුවක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන්, තිලිණිගේ පාර්ශවයෙන් ඇය පිලිබඳ අප දන්නා කරුණු පල කිරීම මේ තරම් කෙටි සටහනකින් සිදුකිරීම කල නොහැකියි.. නමුත්, ඇය පිලිබඳ නොදන්නා අයෙක්ට පෙර කී post එකට comment කිරීමට හෝ like කිරීමට පෙර තවත් වරක් සිතා බැලිය හැකි වෙනවා. මේ සිදුවීමේ විශේෂ ම කාරණය ලෙස දුටුවේ එකිනෙකා හෙලා දකිමින් කටයුතු කරන සමාජ මාධ්‍ය පරිශීලනයේ අප්‍රසන්න බව. අවසන් වශයෙන් සඳහන් කර සිටිනවා නම්, අප විසින් සිදු කරන ඕනෑ ම ක්‍රියාවක සත්‍ය අසත්‍යභාවය අපට ඉතා සමීපව කටයුතු කරන පාර්ශවය ක් දැන සිටිනවා.ඒ අපේ හෘදසාක්ෂිය.ඊට අවංකව කටයුතු කල හැකි නම් බොහෝමය ක් දුරට මෙවැනි කණගාටුදායක තත්වයන් නිර්මාණයට ඉඩක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom