Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැම්පස්_නංගිලා ට මල්ලිලාට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමනම් ස්ලිට් ගිහිල්ලත් නෑ රජයේ ඒවට ගිහිල්ලත් නෑ.. මම BIT කලේ..

මගේ මතයනම් මොකා කොහෙ ගියත් හරියට ඉගෙන ගන්නවනම් හරි.

ගොඩක් රජයේ කැම්පස් වලට ගිය උන් කරන්නේ පිකටින් කර කර රන්ඩු වෙවී ඉන්න එක. එක්සෑම් ලං උනාම කුප්පිය දාල පාස් වෙනවා එත් ෆීල්ඩ් එකට ආවම පට්ට මැට්ටෝ.. කියවන්න විතරයි දන්නේ..(හොඳ මීටර් උනුත් ඉන්නවා හොඳේ)

ඒ මදිවට මම දැක්ක තව දෙයක් තමා රජයේ එවාගෙන් එලියට එන උන් හෙනම හෙන ආත්මර්තකාමි උන්. වෙන එකෙක් ගොඩයනවට කැමතිත් නෑ.. හෙනම ලොකු ඔලුව.

එ අස්සේ නිදහස් අධ්‍යාපනයෙන් පිනට ඉගෙන ගෙන රට ගිහින් සුද්දාට ගොට්ට අල්ලනවා. සමහර එවුන් ඉන්නවා ලකුණු දශම ගානෙන් කැම්පස් යන්න බැරි උන උන්.

එහෙම කියල උන් රට යනවට වඩා වෙන ප්‍රයිවට් එකකින් ඉගෙන ගත්තම තියෙන වැරද්ද මොකද්ද?

ලංකාවේ කැම්පස් වල ඉඩ මදි නිසා තමා තරගය වැඩි.

ප්‍රයිවට් කැම්පස් වලට එන උන්ට සල්ලි තියනවා. ඉගෙන ගන්න ආසනම් සල්ලිත් තියනවනම්, රට ගිහින් සල්ලි වියදම් කරලා ඩිග්‍රී ගන්නවට වඩා ලන්කාව ඇතුලෙම එක ගත්තම මමනම් වැරදි කියල දකින්නෙ නෑ.

මමනම් දැකල තියනවා ගොඩක් උන් ප්‍රයිවට් ඩිග්‍රී ගත්ත උන් සහ රජයේ එවගෙන් ගත්ත උන්. දෙගොල්ලන්ගේ ආකල්ප හෙනම වෙනස්.

රජයේ ඒවාගෙන් ගත්ත උන් වෙන එකෙක්ට කිසිම දෙයක් කියලවත් දෙන්නේ නෑ. හෙනම ලොකු ඔලුව. එත් සමහර එවුන් ඉන්නව ප්‍රයිවට් ගත්ත උන්, උපතින්ම සල්ලි කාරයෝ, කිසිම ලොකු ඇඩ් නෑ.. හැම එකා එක්කම ෆිට් එකේ ඉන්නවා හැම එකාටම උදව් කරගෙන. (එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් ගමේ ඉඳන් ඇවිත් බොරු පොෂ් වෙච්ච උන්.)

අන්තිමට කියන්න තියෙන්නේ.. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හෙනම අවුල්, හෙනම වැරදියි. හැමදේම දේශපාලන මට්ටමෙන් බලද්දි තමා ඔහොම වෙන්නේ.

මේවා වෙනස් කරන්න පුලුවන් නායකයෙක් අපිට කවදා ලැබේද ඉතින්??

[QUOTE="rashee_irosh, post: 16717351, member: 161304"] [SIZE=3]මමනම් ස්ලිට් ගිහිල්ලත් නෑ රජයේ ඒවට ගිහිල්ලත් නෑ.. මම BIT කලේ..[/SIZE] [SIZE=3]මගේ මතයනම් මොකා කොහෙ ගියත් හරියට ඉගෙන ගන්නවනම් හරි.[/SIZE] [SIZE=3]ගොඩක් රජයේ කැම්පස් වලට ගිය උන් කරන්නේ පිකටින් කර කර රන්ඩු වෙවී ඉන්න එක. එක්සෑම් ලං උනාම කුප්පිය දාල පාස් වෙනවා එත් ෆීල්ඩ් එකට ආවම පට්ට මැට්ටෝ.. කියවන්න විතරයි දන්නේ..(හොඳ මීටර් උනුත් ඉන්නවා හොඳේ)[/SIZE] [SIZE=3]ඒ මදිවට මම දැක්ක තව දෙයක් තමා රජයේ එවාගෙන් එලියට එන උන් හෙනම හෙන [COLOR=red]ආත්මර්තකාමි[/COLOR] උන්. වෙන එකෙක් ගොඩයනවට කැමතිත් නෑ.. හෙනම ලොකු ඔලුව.[/SIZE] [SIZE=3][COLOR=blue]එ අස්සේ නිදහස් අධ්‍යාපනයෙන් පිනට ඉගෙන ගෙන රට ගිහින් සුද්දාට ගොට්ට අල්ලනවා.[/COLOR] සමහර එවුන් ඉන්නවා ලකුණු දශම ගානෙන් කැම්පස් යන්න බැරි උන උන්.[/SIZE] [SIZE=3][COLOR=magenta]එහෙම කියල උන් රට යනවට වඩා වෙන ප්‍රයිවට් එකකින් ඉගෙන ගත්තම තියෙන වැරද්ද මොකද්ද?[/COLOR][/SIZE] [SIZE=3]ලංකාවේ කැම්පස් වල ඉඩ මදි නිසා තමා තරගය වැඩි.[/SIZE] [SIZE=3]ප්‍රයිවට් කැම්පස් වලට එන උන්ට සල්ලි තියනවා. ඉගෙන ගන්න ආසනම් සල්ලිත් තියනවනම්, රට ගිහින් සල්ලි වියදම් කරලා ඩිග්‍රී ගන්නවට වඩා ලන්කාව ඇතුලෙම එක ගත්තම මමනම් වැරදි කියල දකින්නෙ නෑ.[/SIZE] [SIZE=3]මමනම් දැකල තියනවා ගොඩක් උන් ප්‍රයිවට් ඩිග්‍රී ගත්ත උන් සහ රජයේ එවගෙන් ගත්ත උන්. දෙගොල්ලන්ගේ ආකල්ප හෙනම වෙනස්.[/SIZE] [SIZE=3]රජයේ ඒවාගෙන් ගත්ත උන් වෙන එකෙක්ට කිසිම දෙයක් කියලවත් දෙන්නේ නෑ. හෙනම ලොකු ඔලුව. එත් සමහර එවුන් ඉන්නව ප්‍රයිවට් ගත්ත උන්, උපතින්ම සල්ලි කාරයෝ, කිසිම ලොකු ඇඩ් නෑ.. හැම එකා එක්කම ෆිට් එකේ ඉන්නවා හැම එකාටම උදව් කරගෙන. (එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් ගමේ ඉඳන් ඇවිත් බොරු පොෂ් වෙච්ච උන්.)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=red]අන්තිමට කියන්න තියෙන්නේ.. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හෙනම අවුල්, හෙනම වැරදියි. හැමදේම දේශපාලන මට්ටමෙන් බලද්දි තමා ඔහොම වෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=red]මේවා වෙනස් කරන්න පුලුවන් නායකයෙක් අපිට කවදා ලැබේද ඉතින්?? :no::no:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom