Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැම්පස්_නංගිලා ට මල්ලිලාට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="supun_sg" data-source="post: 16717667" data-attributes="member: 306030"><p><span style="font-size: 15px">ආණ්ඩුවේ campus යන උන් හිතන විදිය හරි අමුතුයි.. මේ ලඟදි දවසක මම රජරට campus එකේ කෙල්ලෙක් එක්ක private campus ගැන පොඩ්ඩක් කතා කළා fb එකේ.. එකී මාර කතා තමයි කියන්නේ.. එකී කියනවා campus යන්න බැරි වෙන මෝඩයෝ උන්ට ගැලපෙන දෙයක් කරන්න ලු.. මිනිස්සු තමන් දක්ෂ දේ කරන්න ඕනි තමයි.. නමුත් campus යන්න බැරි හැම එකාම මෝඩයෝ වෙන්නේ නැනේ.. දශම ගානකින් ගෙදර ඉන්න වෙන කොල්ලෝ කෙල්ලෝ අනන්තවත් ඉන්නවනේ.. මම ඒකිට කීවා හොද පද වලින්ම.. උන්ගේ chance ඒක නැති වෙනවා ලු private campus දාපුවම.. මම ඇහුව මොකක්ද නැති වෙන chance ඒක කියල.. එකී කියනවා private උන් ඇවිත් ගන්නේ උන්ට ගන්න තියන ජොබ් ටික ලු.. මම කීවා උබලට ජොබ් ලැබෙන්නේ නැත්තේ උබල ඒ ජොබ් එකට සුදුසු නැතුව වෙන්න ඇති.. අරුන් සුදුසු නිසා ලැබෙනවා ඇති.. ඒ නිසා ගෙදර ගිහින් තමන්ට ගැලපෙන, සුදුසු දෙයක් කරපල්ලා කියල.. <img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /><img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /><img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /> මම සාමාන්‍යයෙන් ඔහොම කාටවත් කියන්නේ නෑ.. හැබැයි කුහක උන් මට පෙන්න බෑ.. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /><img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> මට තේරුණ දෙයක් තමයි උන් ඉන්නේ පුදුම ඉරිසියාවකින් private උන් ටික ජොබ් ගන්න ඒක ගැන.. මම ඒකිට කිව උබල බොරුවට උද්ගෝෂණය කර කර ඉන්න වෙලාවේ වැඩක් කරගත්ත නම් ජොබ් ගන්න අමාරු නැනේ කියලා.. දක්ෂ වෙන්න ඕනිනේ ජොබ් දෙන්න.. private campus වහන්න කියල කෑගහන වෙලාවේ තමන්ගේ සිලබස් update කරන්න, degree එකේ quality ඒක වැඩි කරන්න කියලා කෑගැහුව නම් මෙලහට වැඩක් වෙලා.. මේකට මම මේකේ කිව අපත උන්ට රිදෙයි.. campus ඔක්කොම මෝඩයෝ කියල මම කවදාවත් කියන්නේ නෑ. මොකද නියම වැඩකාරයෝ ඉන්නවා campus වල.. අපතයෝ ගොඩක් වැඩියි.. උන් ගැනයි මේ ටික කිවේ.. උන් හිතන් ඉන්නේ උන් තරම් එවුන් තවත් නෑ කියල.. හැබැයි පුතේ ඕකෙන් එලියට ඇවිත් ටිකක් වට පිට බලද්දී තේරෙයි,.. මිනිස්සුන්ව අවතක්සේරු කරන්න එපා.. උබලගේ qualifications හදාගනිල්ල වෙන එකෙක් ඉගෙන ගන්න එකට ඉරිසියා නොකර.. එතකොට උබලටත් හොදක් වෙයි, රටටත් හොදක් වෙයි.. campus ඉන්න එල කොල්ලෝ මේකට මාත් එක්ක තරහ වෙන්න එපා.. උබල දක්ෂයෝ කියල මම දන්නවා.. එකනේ අනිත් උන් ගෙදර ඉද්දි උබල ඔතන ඉන්නේ.. අපතයෝ රිදිලා කෑගැහුවට මම ගණන් ගන්නේ නෑ.. </span></p></blockquote><p></p>
[QUOTE="supun_sg, post: 16717667, member: 306030"] [SIZE="4"]ආණ්ඩුවේ campus යන උන් හිතන විදිය හරි අමුතුයි.. මේ ලඟදි දවසක මම රජරට campus එකේ කෙල්ලෙක් එක්ක private campus ගැන පොඩ්ඩක් කතා කළා fb එකේ.. එකී මාර කතා තමයි කියන්නේ.. එකී කියනවා campus යන්න බැරි වෙන මෝඩයෝ උන්ට ගැලපෙන දෙයක් කරන්න ලු.. මිනිස්සු තමන් දක්ෂ දේ කරන්න ඕනි තමයි.. නමුත් campus යන්න බැරි හැම එකාම මෝඩයෝ වෙන්නේ නැනේ.. දශම ගානකින් ගෙදර ඉන්න වෙන කොල්ලෝ කෙල්ලෝ අනන්තවත් ඉන්නවනේ.. මම ඒකිට කීවා හොද පද වලින්ම.. උන්ගේ chance ඒක නැති වෙනවා ලු private campus දාපුවම.. මම ඇහුව මොකක්ද නැති වෙන chance ඒක කියල.. එකී කියනවා private උන් ඇවිත් ගන්නේ උන්ට ගන්න තියන ජොබ් ටික ලු.. මම කීවා උබලට ජොබ් ලැබෙන්නේ නැත්තේ උබල ඒ ජොබ් එකට සුදුසු නැතුව වෙන්න ඇති.. අරුන් සුදුසු නිසා ලැබෙනවා ඇති.. ඒ නිසා ගෙදර ගිහින් තමන්ට ගැලපෙන, සුදුසු දෙයක් කරපල්ලා කියල.. :rofl::rofl::rofl: මම සාමාන්‍යයෙන් ඔහොම කාටවත් කියන්නේ නෑ.. හැබැයි කුහක උන් මට පෙන්න බෑ.. :no::no: මට තේරුණ දෙයක් තමයි උන් ඉන්නේ පුදුම ඉරිසියාවකින් private උන් ටික ජොබ් ගන්න ඒක ගැන.. මම ඒකිට කිව උබල බොරුවට උද්ගෝෂණය කර කර ඉන්න වෙලාවේ වැඩක් කරගත්ත නම් ජොබ් ගන්න අමාරු නැනේ කියලා.. දක්ෂ වෙන්න ඕනිනේ ජොබ් දෙන්න.. private campus වහන්න කියල කෑගහන වෙලාවේ තමන්ගේ සිලබස් update කරන්න, degree එකේ quality ඒක වැඩි කරන්න කියලා කෑගැහුව නම් මෙලහට වැඩක් වෙලා.. මේකට මම මේකේ කිව අපත උන්ට රිදෙයි.. campus ඔක්කොම මෝඩයෝ කියල මම කවදාවත් කියන්නේ නෑ. මොකද නියම වැඩකාරයෝ ඉන්නවා campus වල.. අපතයෝ ගොඩක් වැඩියි.. උන් ගැනයි මේ ටික කිවේ.. උන් හිතන් ඉන්නේ උන් තරම් එවුන් තවත් නෑ කියල.. හැබැයි පුතේ ඕකෙන් එලියට ඇවිත් ටිකක් වට පිට බලද්දී තේරෙයි,.. මිනිස්සුන්ව අවතක්සේරු කරන්න එපා.. උබලගේ qualifications හදාගනිල්ල වෙන එකෙක් ඉගෙන ගන්න එකට ඉරිසියා නොකර.. එතකොට උබලටත් හොදක් වෙයි, රටටත් හොදක් වෙයි.. campus ඉන්න එල කොල්ලෝ මේකට මාත් එක්ක තරහ වෙන්න එපා.. උබල දක්ෂයෝ කියල මම දන්නවා.. එකනේ අනිත් උන් ගෙදර ඉද්දි උබල ඔතන ඉන්නේ.. අපතයෝ රිදිලා කෑගැහුවට මම ගණන් ගන්නේ නෑ.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom