Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැම්පස්_නංගිලා ට මල්ලිලාට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ යකෝ උබට නම් o/l අමාරු ඇති, එත් අපිටනම් A/L combined maths කලත් අමාරු උනේ නැ. sliit එකේ sylabus උබ කියන තරම් ලේසි නැ බන්. IT and MANAGEMENT පට්ටම අමාරුයි. මම එක දන්නා නිසා කියන්නේ. එත් ගොඩක් එවුන් first class නැති උනත් කොහොමහරි ගොඩ දාගන්නවා, ඒ කොහොමද දන්නවද අනිත් එවුන් දාන කුප්පි වලට සෙට් වෙලා.

මගෙත් යාලුවෙක් හිටිය. උ දෙපාරක් o/l ලිව්වා. උට A, B pass නේ. බොහොම අමාරුවෙන් තාම o/l උ දෙපාරක් ම කරලා math ගොඩ දාගත්තේ. උත් අන්තිමට A/L commerce වලින් S 3ක් දාල sliit ගිය. එත් මේ year එකේ උ degree එක අරන් out වෙලා දැන් හොද තැනක ජොබ් එකක් කරනවා. අනිත් එක උගේ family එකට එහෙම සල්ලි එහෙම නැ ලොකුවට. තාත්තා 3 wheel එකක් තමා එළවන්නේ. උගේ family එකත් ලොකුයි 5ක් ඉන්නවා. ඉතින් උත් කොහොම හරි ගොඩ ගියේ sliit එක නිසා. sliit එකේ IT කරන්න සල්ලි මහා ධනස් කන්දයක් ඕනි නැ. එත් 8 laks විතර යනවා. උබල ණයක් අරන් degree එක කලත් හැම එකම 3rd year second semester ඉදන් ජොබ් කරන හින්දා ඒ ගාන උබලට ඉක්මනට ගෙවලා දාන්න පුළුවන්,

මන් මේ කිව්වේ ඇත්තම සිද්දියක්. math sliit එකේ මචං maths කරලා C 3k දැම්මා එත් ඒ ජනප්රිය පාසලක ඉදල නෙමේ. මගේ නම් o/L වලට A තමා B ත් දෙකක් විතර තියනවා.  ජනප්රිය පාසලකට නොගියේ අපේ තාත්තා සල්ලි දීල මාව school එකකට දන්නා කැමති උනේ නැති නිසා, සහ මට අපේ school එකේ prefect කෙනෙක් වෙන්න ඕනි නිසා.

ඉතින් අන්තිමට physical තේරුනා එත් engineering ම කරන්න අසා නිසා SLIIT අවා. අතේ තියෙන ගානට කරන්න පුළුවන් එකක් තිබ්බ නිසා. morotuwa uni වලට වඩා අපේ course content එක අඩුයි තමා එත් අහසට පොලොව වගේ අඩු නැ. උන් හැම පැත්තක්ම වගේ ඉගෙන ගන්නවා. අපි specialist field එකට අදාල subjects තමා කරන්නේ. මන් කරන්නේ electronics හොදේ.  එත් අපේ exam පට්ට අමාරුයි බන්. වැඩේ කියන්නේ 1st year repeat 2යි පුළුවන් 2nd year එකේදී 1 repeat එකයි පුළුවන්. එහෙම නැත්තම් batch miss. ඉතින් අපේ එවුන් බයටම පාඩම් කරනවා. එකයි මචන් වෙනස,

ආ තව දෙයක් තමා අලුතින් UGC APPROVED electronic degree ටිකක් පටන් ගත්තා,

1. electronic and electrical eng

2. civil eng

3. mechanical eng

මේ degree වල නම් course content මොරටුවට සමානයි. ඒ මොකද දැන් අපේ engineering department එකේ head, Dr. Chulantha Kulasekara. එය තමයි හිටපු මොරටුව engineering faculty එකේ head. තව අපේ lectures ගත්තත් ඔක්කොම මොරටුව, නැත්තම් පේරාදිණියේ ඉදල අපු කට්ටිය ඉන්නේ. අඩුම ගැනේ MSc එකක් වත් කරපු එවුන්. ඉතින් අපේ එඋන් සහ govremet එඋන් අතර දැනුම මට්ටමේ වෙනසක් නැ,

ගියපාර සහ ඊට එපිට පාර දෙකේදීම අපි තමා robo fest එකත් දින්නේ. නැතුව මොරටුව නෙමේ. මේ පාර නෙමේ ඊට කලින් පාර මොරටුවේ තිබ්බ එකත් දින්නේ අපේ engineering කස්ටිය. උන් ඉන්දීය හිටන් ගියා.

ඔන්න ඕකයි ඇත්ත තත්වේ......

[QUOTE="kevin37, post: 16717674, member: 313439"] [COLOR="Purple"][SIZE="5"]අනේ යකෝ උබට නම් o/l අමාරු ඇති, එත් අපිටනම් A/L combined maths කලත් අමාරු උනේ නැ. sliit එකේ sylabus උබ කියන තරම් ලේසි නැ බන්. IT and MANAGEMENT පට්ටම අමාරුයි. මම එක දන්නා නිසා කියන්නේ. එත් ගොඩක් එවුන් first class නැති උනත් කොහොමහරි ගොඩ දාගන්නවා, ඒ කොහොමද දන්නවද අනිත් එවුන් දාන කුප්පි වලට සෙට් වෙලා. මගෙත් යාලුවෙක් හිටිය. උ දෙපාරක් o/l ලිව්වා. උට A, B pass නේ. බොහොම අමාරුවෙන් තාම o/l උ දෙපාරක් ම කරලා math ගොඩ දාගත්තේ. උත් අන්තිමට A/L commerce වලින් S 3ක් දාල sliit ගිය. එත් මේ year එකේ උ degree එක අරන් out වෙලා දැන් හොද තැනක ජොබ් එකක් කරනවා. අනිත් එක උගේ family එකට එහෙම සල්ලි එහෙම නැ ලොකුවට. තාත්තා 3 wheel එකක් තමා එළවන්නේ. උගේ family එකත් ලොකුයි 5ක් ඉන්නවා. ඉතින් උත් කොහොම හරි ගොඩ ගියේ sliit එක නිසා. sliit එකේ IT කරන්න සල්ලි මහා ධනස් කන්දයක් ඕනි නැ. එත් 8 laks විතර යනවා. උබල ණයක් අරන් degree එක කලත් හැම එකම 3rd year second semester ඉදන් ජොබ් කරන හින්දා ඒ ගාන උබලට ඉක්මනට ගෙවලා දාන්න පුළුවන්, මන් මේ කිව්වේ ඇත්තම සිද්දියක්. math sliit එකේ මචං maths කරලා C 3k දැම්මා එත් ඒ ජනප්රිය පාසලක ඉදල නෙමේ. මගේ නම් o/L වලට A තමා B ත් දෙකක් විතර තියනවා. :lol: ජනප්රිය පාසලකට නොගියේ අපේ තාත්තා සල්ලි දීල මාව school එකකට දන්නා කැමති උනේ නැති නිසා, සහ මට අපේ school එකේ prefect කෙනෙක් වෙන්න ඕනි නිසා. :rofl::P ඉතින් අන්තිමට physical තේරුනා එත් engineering ම කරන්න අසා නිසා SLIIT අවා. අතේ තියෙන ගානට කරන්න පුළුවන් එකක් තිබ්බ නිසා. morotuwa uni වලට වඩා අපේ course content එක අඩුයි තමා එත් අහසට පොලොව වගේ අඩු නැ. උන් හැම පැත්තක්ම වගේ ඉගෙන ගන්නවා. අපි specialist field එකට අදාල subjects තමා කරන්නේ. මන් කරන්නේ electronics හොදේ. :P එත් අපේ exam පට්ට අමාරුයි බන්. වැඩේ කියන්නේ 1st year repeat 2යි පුළුවන් 2nd year එකේදී 1 repeat එකයි පුළුවන්. එහෙම නැත්තම් batch miss. ඉතින් අපේ එවුන් බයටම පාඩම් කරනවා. එකයි මචන් වෙනස, :angry::angry: ආ තව දෙයක් තමා අලුතින් UGC APPROVED electronic degree ටිකක් පටන් ගත්තා, 1. electronic and electrical eng 2. civil eng 3. mechanical eng මේ degree වල නම් course content මොරටුවට සමානයි. ඒ මොකද දැන් අපේ engineering department එකේ head, Dr. Chulantha Kulasekara. එය තමයි හිටපු මොරටුව engineering faculty එකේ head. තව අපේ lectures ගත්තත් ඔක්කොම මොරටුව, නැත්තම් පේරාදිණියේ ඉදල අපු කට්ටිය ඉන්නේ. අඩුම ගැනේ MSc එකක් වත් කරපු එවුන්. ඉතින් අපේ එඋන් සහ govremet එඋන් අතර දැනුම මට්ටමේ වෙනසක් නැ, ගියපාර සහ ඊට එපිට පාර දෙකේදීම අපි තමා robo fest එකත් දින්නේ. නැතුව මොරටුව නෙමේ. මේ පාර නෙමේ ඊට කලින් පාර මොරටුවේ තිබ්බ එකත් දින්නේ අපේ engineering කස්ටිය. උන් ඉන්දීය හිටන් ගියා. :lol::lol::lol: ඔන්න ඕකයි ඇත්ත තත්වේ...... :P:P[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom