Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැම්පස්_නංගිලා ට මල්ලිලාට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයතරම් වැඩ්ඩා මොකටද SLIIT පල්ලෙ රිංගුවෙ.දෙයියනෙ කියල මොරටු ගියානම් ඉවරනෙ.

මගෙ O/L, A/L result ගැන නම් ප්‍රශ්න කරන්න එපා යාලුවා.. ඒවා උපරිම බව දන්නො දනිත්..

මම private uni වලට කොහොමවත් රටට එපා කියන එකෙක් නෙමෙ.... උඹල කියන විදියට SLIIT එක නියම සුදුස්සට පමනක් degree එක දෙන ආයතනයක් කියල අහන්නත් සතුටුයි....

හැබැයි අංක එක දිල රජය විසින් gov uni දියුනු කරන්න ඕන ....... තව දුරටත් බදව ගන්න ප්‍රමානය වැඩිකරන්න ඕන.... අනික කිසි වෙලාවක නිදහස් අධ්‍යාපනයට ගරහන්න එපා...... අපි තවතවත් බලන්න ඕන නිදහස් අධ්‍යාපනය පුලුල් කරන්න......

උබල උනත් හිතට එකගව බලපන්...... කොයි තරම් SLIIT එක ගැන වර්ණනා කලත් gov uni. බාල්දු කරත් උබ මොරටු ඉන්ජි. තෙරුනා නම් උබට SLIIT එකෙන් full free scholarship එකත් දුන්නත් උබ යන්නෙ gov uni...... එතනම තියනව නේද gov uni වලට වටිනාකමක්..........

[QUOTE="ජේමිස්බන්ඩා007, post: 16718714, member: 500973"] [SIZE="5"] [COLOR="DarkRed"][SIZE="5"]ඔයතරම් වැඩ්ඩා මොකටද SLIIT පල්ලෙ රිංගුවෙ.දෙයියනෙ කියල මොරටු ගියානම් ඉවරනෙ. මගෙ O/L, A/L result ගැන නම් ප්‍රශ්න කරන්න එපා යාලුවා.. ඒවා උපරිම බව දන්නො දනිත්.. මම private uni වලට කොහොමවත් රටට එපා කියන එකෙක් නෙමෙ.... උඹල කියන විදියට SLIIT එක නියම සුදුස්සට පමනක් degree එක දෙන ආයතනයක් කියල අහන්නත් සතුටුයි.... හැබැයි අංක එක දිල රජය විසින් gov uni දියුනු කරන්න ඕන ....... තව දුරටත් බදව ගන්න ප්‍රමානය වැඩිකරන්න ඕන.... අනික කිසි වෙලාවක නිදහස් අධ්‍යාපනයට ගරහන්න එපා...... අපි තවතවත් බලන්න ඕන නිදහස් අධ්‍යාපනය පුලුල් කරන්න...... උබල උනත් හිතට එකගව බලපන්...... කොයි තරම් SLIIT එක ගැන වර්ණනා කලත් gov uni. බාල්දු කරත් උබ මොරටු ඉන්ජි. තෙරුනා නම් උබට SLIIT එකෙන් full free scholarship එකත් දුන්නත් උබ යන්නෙ gov uni...... එතනම තියනව නේද gov uni වලට වටිනාකමක්..........[/SIZE][/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom