Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැම්පස්_නංගිලා ට මල්ලිලාට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ මචං මම කලින් ත්‍රේඩ් එකක දාපු පොස්ට් එකක් .මම හිතන්නේ මෙත්නටත් ඒක වැදගත් වේවි .ත්‍රේඩ් එක දාපු එකාගේ පොස්ට් එකයි මගේ පොස්ට් එකයි දෙකම ඇති මෙතන

Quote:

Originally Posted by casc_rokz

එළකිරි එකේ සමහර ත්‍රෙඩ් කියවනකොට සමහරක් පුද්ගලික විශිවවිද්යාල වලට යන එවුන් ගැන පවු කියලත් හිතෙනවා.

මුලින්ම කියල ඉන්න ඕනේ මම රජයේ විශ්ව විද්‍යාලයකට යන, JVP කණ්ඩායමට කඩේ යන එකෙක් නෙමෙයි, අපි අන්තරේට විරුද්දයි.අපි අන්තරේ න්යායපත්රය තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ. ඕනේ එකෙක් ඉන්නවා නම් වරෙන් අපි පෙන්නන්නම් අපේ JVP විරෝදී ගමන්මග.

ඔය මහලොකුව්වට පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගොඩක් එවුන්ට සමාජය ගැන මෙලෝ දැනුමක් නැහැ. (ඕනේ එකෙක් වරෙන් මම ඔප්පු කරලා පෙන්නන්නම්)මෙතන අදහස් දක්වපු එවුන් ගොඩක් ඉන්නේ හිතේ අමාරුවෙන් කියල තේරෙනවා, මොකද ඔය හැම එකාම වගේ (ගොඩක් එවුන්) Local A/L කරපු එවුන්. උන්ට කෙල උනාම, උන් හරි ගිය එකාට ඉරිසියා කරනවා.

මම අහන්නේ උන් ගෙන්,උන්ට ඔච්චරටම ප්‍රයිවට් විශ්වවිද්‍යාල හොදයි නම්, ඇයි යකෝ ජීවිතේ අවුරුදු 3ක් මේ A/L කරන්න උබල නාස්ති කරගත්තේ, ඔය තියෙන්නේ මහා ලොකු London උපාධි O/L වලින් පස්සෙම සෙට් වෙන්න පුළුවන් කම තියාගෙන A/L කලේ?

අනික ඉක පුරාගෙන Local A/L කරන්න ඕනේ නැහැ නෙ, ඔය London A/L වගේ දෙයක් කරගත්තත් ඔය මහා ලොකුවට කියවන විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන් නෙ.

පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපල්ලා, ඔය ඉරිසියාව තියාගෙන උබලට පැවැත්මක් නැහැ.

පොඩ්ඩක් හිතපල්ලා දුප්පත් මනුස්සය ගැනත්. දුප්පත් එකා කොච්චර දක්ෂ උනත් උට ඔය රජයේ විශ්ව විද්‍යාලයකට ඇරෙන්න වෙන පවුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එක හීනයක්.

ඇත්තටම පවු බන් උබල නම්....

මම පිලිගන්නවා මොලේ තියෙන බහුතරයකට රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රවේශය නැති වෙනවා කියන එකයි,එහෙම උනාම ඒ අයට ඉස්සරහට යන්න, උපාධියක් අරන් හොද මට්ටමකින් ජීවත් වෙන්න ඕනේ කියන එකයි. එත් දුප්පත් අයට එක වලංගු වෙන්නේ නැහැ නේද? ගොඩක් සල්ලි තියෙන අයගේ මෙලෝ සසරක් ගැන අවබෝදයක් නැති මෝඩ රලකටත් මේක නිසා උපාධි ගන්න පුළුවන්. ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ, එත් එකේ සීමාවක් තියෙන්නත් ඕනේ. දැන් ලංකාවේ සිල්ලර කඩ ගානට උපදී කඩත් අරාගෙන යනවානේ, අන්න එකට අපි විරුද්දයි, හැම එකකටම ගුණාත්මක බාවයක් තියෙන්න ඕනේ, මේ වගේ උපදී කඩ ඇරෙන කොට උබලටම තමයි බන් කෙල වෙන්නේ,මොකද උබලගේ උපාදිය මොකක් උනත් උබල ඉගෙන ගත්ත තැන තියෙන ගුණාත්මක බවයි අඩුවෙන්නේ.

Attachment 48885

මට කියන්න තියෙන්නේ කාටවත් ඉරිසියා කරන්න එපා, හැමදේම අවබෝදයෙන් කරන්න බලන්න, එතකොට හැමෝටම හරියාවි.

මචං මම උඹේ මේ ත්‍රේඩ් එක කියෙව්වා .ඒත් මම මෙතන කතාකරන්නේ අපක්ෂපාතිව ස්වධීනව .ඒක උඹට තෙරේවී මම මේ එළකිරි එකේ ඔයවගේ ත්‍රේඩ් වලට දලා තියෙන පොස්ට් වලින් .හැබැයි කවුරු හරි එකෙක් අන්තවාදි මතයක එල්බ ගෙන අනික් අන්තයෙ උන්ව පල්ලෙහාට දාලා කතාකරනවානම් සහ ඇත්ත ඇති සැටියෙන් උදාහ්‍රණ සහිතව ඔප්පු වෙද්දිත් එහෙම ඔප්පු කරන උන්ව නිර්දය නොපිළිගෙන කාරණා ප්‍රතික්ෂේප කරනවනම් හරි අන්න ඒ වගේ උන්ට උත්තර දෙන්න අවස්ථාවේ හැටියට යම් පක්ෂක්ග්රාහී බවක් අරගන්නවා .හරි ඒකෙන් වැඩක් නැහැ .උඹ මෙතන කියලා තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගෝඩක් උන්ට සමාජය ගැන මේලෝ දැනීමක් නැහැ කියලා .ea කියන්නේ හැමෝන්ටම නෙමේ නේ ? ඔව් එහෙනම් ඒ කතාව හරි .මොකද මම දන්න ගොඩක් උනුත් ඉන්නවා උන්ට් සමාජය් ගැන නෙමේ තමන් කවුද කියන එකවත් දන්නේ නැහැ .හැබැයි ඒ අතරේ හොඳ උනුත් ඉන්නවා .ඒක කියන්න ඕනේ .හැබැයි උබේ පළවෙනි කාරණාව ගැන මට තියෙන ප්‍රශ්නෙ තමා සමාජ දැනීම නැත්තේ ප්‍රයිවට් ගොඩක් යන එවුන්ට විතරමද ? රජයේ විශ්වවිද්‍යාලවලට යන ගොඩක් උන්ට එහෙම අවුලක් නැද්ද ? මොක්ද මම දන්න රජයේ විශ්වවිද්‍යාල වලට යන උන් ඉන්නවා උන්ව දැක්කම දුක හිතෙනවා ,හැබැයි හැමෝටම මේක අදාළ නැහැ .

…හරි මම අනෙක් කාරණයට එන්නම් .උබ කිව්වා ඔය ප්‍රයිවට් යන උන් රජයේ A/L කරන්නේ ඇයි අවුරුදු 3 ක් තිස්සේ .ඒක කාලේ කන වැඩක් නේ London එව්වා කරන්න පුළුවන්නේ කියලා .මචං මේක කියන්න ඕනේ ඉස්සෙල්ලා .අපේ රටේ මේ නිකන් දෙනවා කියන අධ්‍යාපනය තුළින් නිර්මාණය වෙච්ච සමාජ රටාව හමුවේ ඇතැම් අය හිතනවා උසස් ලෙස දිවි ගෙවන්න නම් A/L ,උපාධි වගේ එව්වා විතරක්ම තිබ්බොත් තමා පුළුවන් කියලා .එහෙම හිතන අය තමා උඹලග්ත් අපේත් දෙමාපියන් ,ගුරුවරුන් කියන අය .ඉතිං ඒ දෙමාපියන් ගේ ඉගෙනුම් මට්ටමට අනුව ඔවුන් බලන්නේ තමන්ට යන්න බැරිවෙච්ච තැනට ළමයාව යවන්න හෝ තමන් ලබන වරප්‍රසාද වලට වඩා උසස් වරප්‍රසාද ලාභියෙකු බවට ළමයා පත් කරන්න .ඒක කරන්න තියෙන එකම මාර්ගය A/L කියලා ඒගොල්ලෝ හිතනවා .ඒ නිසා අපිව පොඩි කාලේ ඉඳන් පංති යව යව මරවන්නේ ඔය විභාගේ වෙනුවෙන් .අපේ ඉස්කොලවල් වල උගන්වන ගුරුවරුත් අපේ හිතට කාවද්දන්නේම A/L තමා උපාධියක් කරන්න තියෙන අවස්ථාව ,උපාධියක් නැත්තම් හොඳින් ජීවත් විය නොහැක යන මතය .අන්න ඒ මතයට අහුවෙච්ච නිසා සහ ඒ මතය අපිට ප්‍රොග්‍රෑම් කරලා තිබ්බ නිසා (මෙහි අපි යනු රටේ සියළුම සිසුන්ය )තමා හැම එකාම කැමැත්තෙන් හෝඅ අකමැත්තේන් මේ Local A/L කරන්නේ .නැතුව ආසාවට නෙමේ .නිකන් හිතපන් අපේ අම්මලා තාත්තලා අපිට "පුතේ A/L කරන්න ඕනේම නැහැ උඹට ඉහළට යන්න.වෙන ක්‍රම ඕනි තරම් ටියෙනවා .ඉතිං ඒ ක්‍රමයක් හොයාගෙන උඹ කැමති දේ කරපන් පුතේ .මොනවා හරි ඕනේ නම් අපෙන් ඉල්ලපන් අපි කොහොම හරි උබ කැමති දේ වෙනුවෙන් උදව් කරන්නම් ".කියලා කිව්වානම් ගැනලා බලපන් කීයෙන් කීදෙනෙක් ඔය A/L නොකර ඉඳියිද කියලා .අපි A/L කරන්න එද්දිත් අපිට අපේ වටාපිටාවෙන් නිර්මාණය කරලා තිබ්බේ A/L විතරමයි ඒ වයසෙදි කරන්න ඕනේ කියන එක .අපිට කවුරු හරි කියලා දෙන්න හිටියනම් මේ අපි කියනවා වගේ අපිත් එහෙනම් ඔය A/L නොකර වෙන මොනවාහරි පාඨමාලවක් කරනවා .ඒත් උඹලට අපිට ලැබුණ Guide එක තමා A/L පමණයි ඒ වයසේදි (අවු.17)කළයුත්තේ කියන එක .මොකද බන් අපි උඹල ඒ වයසේදි (A/L කරන කාලේ ) යැපෙන්නේත් අම්මගෙන් තාත්තගෙන් නේ .ඉතිං ඒ ගොල්ලොන්ගේ Guide අනුව තමා අපිට යන්න වෙන්නේ .ඉතිං ඒ ගොල්ලොන්ගේ Guide එක තමා A/L කරන්න කියන එක .හැබැයි ඒ විභාගේ හැම එකාටම පාස් වෙන්න බැහැනේ .පාස් උනත් හැම එකාටම විශ්වවිද්‍යාලේ යන්නත් බැහැ නේ .එහෙම කියලා ඒ අති බහුතරය (මම හිතන්නේ A/L වලට මුහුණ දෙන අයගෙන් 10 % කටත් වඩා අඩුවෙන් තමා කැම්පස් යන්නේ ) .ජීවිතේ කාළකණ්නි කර ගන්නත් බැහැ නේ .අන්න ඒක නිසා තමා උන් වෙනුවෙන් පෞද්ගලික අධ්‍යාපනය නිර්මාණය වෙන්නේ .මම කලින් කිව්වා නේ රජයේ විශ්වවිද්‍යාලවලට යන සමහරුන්ටත් සමාජය ගැන දැනීමක් නැහැ කියලා .කියන්න කණගාටුයි .මට හිතෙනවා දැන් උඹටත් ඒක නැද්ද කියලා .ඒ නිකන් නෙමේ කිව්වේ.හේතුකාරණා සහිතව ඒ මොකද ? පළවෙනි එක තමා උඹ කිව්වා සල්ලි තියෙන මෙලෝ සසරක් දන්නැති උන් තමා මේ ප්‍රයිවට් එව්වට යන්නේ කියලා .උඹ දන්නවද කීදෙනෙක් පාර්ට් ටයිම් ජෝබ් කරලා ඔය ප්‍රයිවට් එව්වයේ ඩිග්‍රී කරනවද කියලා ? ,සමහරු නයිට් ශිෆ්ට් හිටන් අදිනවා ,සමහරු අම්මගේ කන කර උකස් තියලා තමා Semester එකේ ෆීස් ගෙවන්නේ .තව සමහරු ඉන්න ගේ පවා උකස් තියල ඉගෙන ගන්නේ .තව සමහරු සල්ලි පොළියට අරගෙන ෆීස් ගෙවන්නේ .මම දන්න එකෙක් ඉන්නවා ඌ කරන කොර්ස් එකේ සල්ලි ගෙවන්න උනා 120,000ක් ඒ 120,000 න්50,000ක් උගේ අම්මා කාලයක් තිස්සේ එකතු කරපුවා .අනික් කොටස ණයට ඉල්ලන් ගෙවුවේ . ඉතිං ඒ සල්ලි කාර හින්දද එහෙම කරන්නේ ? හොයලා බලපන් මේ කිව්ව එව්වා .අනික උඹ දන්නවද රජයේ විශ්වවිද්‍යාල වලට කීදෙනෙක් සල්ලි තියෙන උන් එනවද කියලා ? ඒකත් හොයලා බලපන්කෝ උඹම .දෙවෙනි කාරණය තමා උඹ කිව්වා මේ රටේ තියෙන්නේ පෞද්ගලික උපාධි දෙන ආයතන කිසිම ගුණාත්මක භාවයක් නැහැ .එව්වා උපාධි කඩ කියලා,.ඔව් අපි මොහොතකට පිළිගමු ඒ කතාව .ඒත් උඹ දන්නවද ඔය උපාධි කඩ කියන එව්වයේ උඹලගේ ගුණාත්මක රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මහාචාර්‍ය්වරු කීදෙනෙක් Lecturing දෙනවද කියලා ? එව්වා කඩ නම් ඇයි ඒ ගොල්ලො ඒ කඩ අස්සේ ගිහින් ඒ කඩ වලට බඩු ගන්න එන උන්ට උගන්නන්නේ ? ඒතකොට ඒ ගුණාත්මක භාවය නැති උපාධි කඩවල උගන්වන ලෙක්ස් ලම නේ උබලගේ එව්වයෙත් උගන්වන්නේ ? උඹට තෙරෙනවනේ මම කිව්ව එක .අන්න ඒකයි මම කිව්වේ උඹෙත් සමාජ දැනීම නැහැ කියලා .නැතුව තරහකට නෙමේ .මොකද එහෙම තිබ්බා නම උබ මේ මම කිව්ව එව්වා දැන ගන්නවා මට කලින් .මොකද උඹ කියනවා ප්‍රයිවට් යන එවුන්ට "රජයේ විශ්ව විද්‍යාලවල යන එවුන්ට කුහක කම් කරන්න කියලා".හැබැයි උනුත් කිව්වොත් "අපි සල්ලි දීලා ඉගෙන ගන්න එකට උඹලා කුහක වෙන්න එපා " කියලා ? එතකොට මොකෝ කරන්නේ ?

… මචං මට කියන්න තියෙන්න අන්තිමට මෙච්චරයි .මෙතන අවුල ප්‍රයිවට් ද රජයේද කියන එකේ නෙමේ .මේතන අවුල තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රම වේදයේ සහ ඒ තුළින් සැකසිච්ච අවුල් සහගත සමාජ ක්රමයේ ඒක නිසා අන්න ඒ අවුල හොයාගෙන එව්වා විසඳන්න බලපන් .මෙහෙම එක එකාට බැන බැන ඉන්නේ නැතිව .මොකඩහ කවුරුහ් කැමති නැහැ කාළකණ්නි වෙන්න .එහෙම නේ ? ඒක නිසා හැමෝම ගැන හිතන්න පුරුදු වෙයන් .

[QUOTE="BruceWayne92, post: 16722975, member: 491755"] [SIZE=5][B][COLOR=Blue]මේ තියෙන්නේ මචං මම කලින් ත්‍රේඩ් එකක දාපු පොස්ට් එකක් .මම හිතන්නේ මෙත්නටත් ඒක වැදගත් වේවි .ත්‍රේඩ් එක දාපු එකාගේ පොස්ට් එකයි මගේ පොස්ට් එකයි දෙකම ඇති මෙතන [/COLOR][/B][/SIZE] Quote: Originally Posted by [B]casc_rokz[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15900713#post15900713"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][COLOR=Magenta][SIZE=4]එළකිරි එකේ සමහර ත්‍රෙඩ් කියවනකොට සමහරක් පුද්ගලික විශිවවිද්යාල වලට යන එවුන් ගැන පවු කියලත් හිතෙනවා. [/SIZE][/COLOR] [COLOR=DarkOrange][SIZE=4]මුලින්ම කියල ඉන්න ඕනේ මම රජයේ විශ්ව විද්‍යාලයකට යන, JVP කණ්ඩායමට කඩේ යන එකෙක් නෙමෙයි, අපි අන්තරේට විරුද්දයි.අපි අන්තරේ න්යායපත්රය තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ. ඕනේ එකෙක් ඉන්නවා නම් වරෙන් අපි පෙන්නන්නම් අපේ JVP විරෝදී ගමන්මග.[/SIZE][/COLOR] [COLOR=RoyalBlue][SIZE=5]ඔය මහලොකුව්වට පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගොඩක් එවුන්ට සමාජය ගැන මෙලෝ දැනුමක් නැහැ. (ඕනේ එකෙක් වරෙන් මම ඔප්පු කරලා පෙන්නන්නම්)මෙතන අදහස් දක්වපු එවුන් ගොඩක් ඉන්නේ හිතේ අමාරුවෙන් කියල තේරෙනවා, මොකද ඔය හැම එකාම වගේ (ගොඩක් එවුන්) Local A/L කරපු එවුන්. උන්ට කෙල උනාම, උන් හරි ගිය එකාට ඉරිසියා කරනවා. මම අහන්නේ උන් ගෙන්,උන්ට ඔච්චරටම ප්‍රයිවට් විශ්වවිද්‍යාල හොදයි නම්, ඇයි යකෝ ජීවිතේ අවුරුදු 3ක් මේ A/L කරන්න උබල නාස්ති කරගත්තේ, ඔය තියෙන්නේ මහා ලොකු London උපාධි O/L වලින් පස්සෙම සෙට් වෙන්න පුළුවන් කම තියාගෙන A/L කලේ? අනික ඉක පුරාගෙන Local A/L කරන්න ඕනේ නැහැ නෙ, ඔය London A/L වගේ දෙයක් කරගත්තත් ඔය මහා ලොකුවට කියවන විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන් නෙ. පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපල්ලා, ඔය ඉරිසියාව තියාගෙන උබලට පැවැත්මක් නැහැ. පොඩ්ඩක් හිතපල්ලා දුප්පත් මනුස්සය ගැනත්. දුප්පත් එකා කොච්චර දක්ෂ උනත් උට ඔය රජයේ විශ්ව විද්‍යාලයකට ඇරෙන්න වෙන පවුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එක හීනයක්. ඇත්තටම පවු බන් උබල නම්....[/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=5]මම පිලිගන්නවා මොලේ තියෙන බහුතරයකට රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රවේශය නැති වෙනවා කියන එකයි,එහෙම උනාම ඒ අයට ඉස්සරහට යන්න, උපාධියක් අරන් හොද මට්ටමකින් ජීවත් වෙන්න ඕනේ කියන එකයි. එත් දුප්පත් අයට එක වලංගු වෙන්නේ නැහැ නේද? ගොඩක් සල්ලි තියෙන අයගේ මෙලෝ සසරක් ගැන අවබෝදයක් නැති මෝඩ රලකටත් මේක නිසා උපාධි ගන්න පුළුවන්. ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ, එත් එකේ සීමාවක් තියෙන්නත් ඕනේ. දැන් ලංකාවේ සිල්ලර කඩ ගානට උපදී කඩත් අරාගෙන යනවානේ, අන්න එකට අපි විරුද්දයි, හැම එකකටම ගුණාත්මක බාවයක් තියෙන්න ඕනේ, මේ වගේ උපදී කඩ ඇරෙන කොට උබලටම තමයි බන් කෙල වෙන්නේ,මොකද උබලගේ උපාදිය මොකක් උනත් උබල ඉගෙන ගත්ත තැන තියෙන ගුණාත්මක බවයි අඩුවෙන්නේ. [URL="http://www.elakiri.com/forum/attachment.php?attachmentid=48885"]Attachment 48885[/URL] [COLOR=Red]මට කියන්න තියෙන්නේ කාටවත් ඉරිසියා කරන්න එපා, හැමදේම අවබෝදයෙන් කරන්න බලන්න, එතකොට හැමෝටම හරියාවි.[/COLOR][/SIZE][/COLOR]:yes:[/I] [SIZE=5][COLOR=Blue][B]මචං මම උඹේ මේ ත්‍රේඩ් එක කියෙව්වා .ඒත් මම මෙතන කතාකරන්නේ අපක්ෂපාතිව ස්වධීනව .ඒක උඹට තෙරේවී මම මේ එළකිරි එකේ ඔයවගේ ත්‍රේඩ් වලට දලා තියෙන පොස්ට් වලින් .හැබැයි කවුරු හරි එකෙක් අන්තවාදි මතයක එල්බ ගෙන අනික් අන්තයෙ උන්ව පල්ලෙහාට දාලා කතාකරනවානම් සහ ඇත්ත ඇති සැටියෙන් උදාහ්‍රණ සහිතව ඔප්පු වෙද්දිත් එහෙම ඔප්පු කරන උන්ව නිර්දය නොපිළිගෙන කාරණා ප්‍රතික්ෂේප කරනවනම් හරි අන්න ඒ වගේ උන්ට උත්තර දෙන්න අවස්ථාවේ හැටියට යම් පක්ෂක්ග්රාහී බවක් අරගන්නවා .හරි ඒකෙන් වැඩක් නැහැ .උඹ මෙතන කියලා තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගෝඩක් උන්ට සමාජය ගැන මේලෝ දැනීමක් නැහැ කියලා .ea කියන්නේ හැමෝන්ටම නෙමේ නේ ? ඔව් එහෙනම් ඒ කතාව හරි .මොකද මම දන්න ගොඩක් උනුත් ඉන්නවා උන්ට් සමාජය් ගැන නෙමේ තමන් කවුද කියන එකවත් දන්නේ නැහැ .හැබැයි ඒ අතරේ හොඳ උනුත් ඉන්නවා .ඒක කියන්න ඕනේ .හැබැයි උබේ පළවෙනි කාරණාව ගැන මට තියෙන ප්‍රශ්නෙ තමා සමාජ දැනීම නැත්තේ ප්‍රයිවට් ගොඩක් යන එවුන්ට විතරමද ? රජයේ විශ්වවිද්‍යාලවලට යන ගොඩක් උන්ට එහෙම අවුලක් නැද්ද ? මොක්ද මම දන්න රජයේ විශ්වවිද්‍යාල වලට යන උන් ඉන්නවා උන්ව දැක්කම දුක හිතෙනවා ,හැබැයි හැමෝටම මේක අදාළ නැහැ . …හරි මම අනෙක් කාරණයට එන්නම් .උබ කිව්වා ඔය ප්‍රයිවට් යන උන් රජයේ A/L කරන්නේ ඇයි අවුරුදු 3 ක් තිස්සේ .ඒක කාලේ කන වැඩක් නේ London එව්වා කරන්න පුළුවන්නේ කියලා .මචං මේක කියන්න ඕනේ ඉස්සෙල්ලා .අපේ රටේ මේ නිකන් දෙනවා කියන අධ්‍යාපනය තුළින් නිර්මාණය වෙච්ච සමාජ රටාව හමුවේ ඇතැම් අය හිතනවා උසස් ලෙස දිවි ගෙවන්න නම් A/L ,උපාධි වගේ එව්වා විතරක්ම තිබ්බොත් තමා පුළුවන් කියලා .එහෙම හිතන අය තමා උඹලග්ත් අපේත් දෙමාපියන් ,ගුරුවරුන් කියන අය .ඉතිං ඒ දෙමාපියන් ගේ ඉගෙනුම් මට්ටමට අනුව ඔවුන් බලන්නේ තමන්ට යන්න බැරිවෙච්ච තැනට ළමයාව යවන්න හෝ තමන් ලබන වරප්‍රසාද වලට වඩා උසස් වරප්‍රසාද ලාභියෙකු බවට ළමයා පත් කරන්න .ඒක කරන්න තියෙන එකම මාර්ගය A/L කියලා ඒගොල්ලෝ හිතනවා .ඒ නිසා අපිව පොඩි කාලේ ඉඳන් පංති යව යව මරවන්නේ ඔය විභාගේ වෙනුවෙන් .අපේ ඉස්කොලවල් වල උගන්වන ගුරුවරුත් අපේ හිතට කාවද්දන්නේම A/L තමා උපාධියක් කරන්න තියෙන අවස්ථාව ,උපාධියක් නැත්තම් හොඳින් ජීවත් විය නොහැක යන මතය .අන්න ඒ මතයට අහුවෙච්ච නිසා සහ ඒ මතය අපිට ප්‍රොග්‍රෑම් කරලා තිබ්බ නිසා (මෙහි අපි යනු රටේ සියළුම සිසුන්ය )තමා හැම එකාම කැමැත්තෙන් හෝඅ අකමැත්තේන් මේ Local A/L කරන්නේ .නැතුව ආසාවට නෙමේ .නිකන් හිතපන් අපේ අම්මලා තාත්තලා අපිට [COLOR=Red]"පුතේ A/L කරන්න ඕනේම නැහැ උඹට ඉහළට යන්න.වෙන ක්‍රම ඕනි තරම් ටියෙනවා .ඉතිං ඒ ක්‍රමයක් හොයාගෙන උඹ කැමති දේ කරපන් පුතේ .මොනවා හරි ඕනේ නම් අපෙන් ඉල්ලපන් අපි කොහොම හරි උබ කැමති දේ වෙනුවෙන් උදව් කරන්නම් "[/COLOR].කියලා කිව්වානම් ගැනලා බලපන් කීයෙන් කීදෙනෙක් ඔය A/L නොකර ඉඳියිද කියලා .අපි A/L කරන්න එද්දිත් අපිට අපේ වටාපිටාවෙන් නිර්මාණය කරලා තිබ්බේ A/L විතරමයි ඒ වයසෙදි කරන්න ඕනේ කියන එක .අපිට කවුරු හරි කියලා දෙන්න හිටියනම් මේ අපි කියනවා වගේ අපිත් එහෙනම් ඔය A/L නොකර වෙන මොනවාහරි පාඨමාලවක් කරනවා .ඒත් උඹලට අපිට ලැබුණ Guide එක තමා A/L පමණයි ඒ වයසේදි (අවු.17)කළයුත්තේ කියන එක .මොකද බන් අපි උඹල ඒ වයසේදි (A/L කරන කාලේ ) යැපෙන්නේත් අම්මගෙන් තාත්තගෙන් නේ .ඉතිං ඒ ගොල්ලොන්ගේ Guide අනුව තමා අපිට යන්න වෙන්නේ .ඉතිං ඒ ගොල්ලොන්ගේ Guide එක තමා A/L කරන්න කියන එක .හැබැයි ඒ විභාගේ හැම එකාටම පාස් වෙන්න බැහැනේ .පාස් උනත් හැම එකාටම විශ්වවිද්‍යාලේ යන්නත් බැහැ නේ .එහෙම කියලා ඒ අති බහුතරය (මම හිතන්නේ A/L වලට මුහුණ දෙන අයගෙන් 10 % කටත් වඩා අඩුවෙන් තමා කැම්පස් යන්නේ ) .ජීවිතේ කාළකණ්නි කර ගන්නත් බැහැ නේ .අන්න ඒක නිසා තමා උන් වෙනුවෙන් පෞද්ගලික අධ්‍යාපනය නිර්මාණය වෙන්නේ .මම කලින් කිව්වා නේ රජයේ විශ්වවිද්‍යාලවලට යන සමහරුන්ටත් සමාජය ගැන දැනීමක් නැහැ කියලා .කියන්න කණගාටුයි .මට හිතෙනවා දැන් උඹටත් ඒක නැද්ද කියලා .ඒ නිකන් නෙමේ කිව්වේ.හේතුකාරණා සහිතව ඒ මොකද ? පළවෙනි එක තමා උඹ කිව්වා සල්ලි තියෙන මෙලෝ සසරක් දන්නැති උන් තමා මේ ප්‍රයිවට් එව්වට යන්නේ කියලා .උඹ දන්නවද කීදෙනෙක් පාර්ට් ටයිම් ජෝබ් කරලා ඔය ප්‍රයිවට් එව්වයේ ඩිග්‍රී කරනවද කියලා ? ,සමහරු නයිට් ශිෆ්ට් හිටන් අදිනවා ,සමහරු අම්මගේ කන කර උකස් තියලා තමා [COLOR=Black]Semester[/COLOR] එකේ ෆීස් ගෙවන්නේ .තව සමහරු ඉන්න ගේ පවා උකස් තියල ඉගෙන ගන්නේ .තව සමහරු සල්ලි පොළියට අරගෙන ෆීස් ගෙවන්නේ .මම දන්න එකෙක් ඉන්නවා ඌ කරන කොර්ස් එකේ සල්ලි ගෙවන්න උනා [COLOR=Black]120,000[/COLOR]ක් ඒ [COLOR=Black]120,000[/COLOR] න්[COLOR=Black]50,000[/COLOR]ක් උගේ අම්මා කාලයක් තිස්සේ එකතු කරපුවා .අනික් කොටස ණයට ඉල්ලන් ගෙවුවේ . ඉතිං ඒ සල්ලි කාර හින්දද එහෙම කරන්නේ ? හොයලා බලපන් මේ කිව්ව එව්වා .අනික උඹ දන්නවද රජයේ විශ්වවිද්‍යාල වලට කීදෙනෙක් සල්ලි තියෙන උන් එනවද කියලා ? ඒකත් හොයලා බලපන්කෝ උඹම .දෙවෙනි කාරණය තමා උඹ කිව්වා මේ රටේ තියෙන්නේ පෞද්ගලික උපාධි දෙන ආයතන කිසිම ගුණාත්මක භාවයක් නැහැ .එව්වා උපාධි කඩ කියලා,.ඔව් අපි මොහොතකට පිළිගමු ඒ කතාව .ඒත් උඹ දන්නවද ඔය උපාධි කඩ කියන එව්වයේ උඹලගේ ගුණාත්මක රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මහාචාර්‍ය්වරු කීදෙනෙක්[COLOR=Red] Lecturing [/COLOR]දෙනවද කියලා ? එව්වා කඩ නම් ඇයි ඒ ගොල්ලො ඒ කඩ අස්සේ ගිහින් ඒ කඩ වලට බඩු ගන්න එන උන්ට උගන්නන්නේ ? ඒතකොට ඒ ගුණාත්මක භාවය නැති උපාධි කඩවල උගන්වන ලෙක්ස් ලම නේ උබලගේ එව්වයෙත් උගන්වන්නේ ? උඹට තෙරෙනවනේ මම කිව්ව එක .අන්න ඒකයි මම කිව්වේ උඹෙත් සමාජ දැනීම නැහැ කියලා .නැතුව තරහකට නෙමේ .මොකද එහෙම තිබ්බා නම උබ මේ මම කිව්ව එව්වා දැන ගන්නවා මට කලින් .මොකද උඹ කියනවා ප්‍රයිවට් යන එවුන්ට [COLOR=Red]"රජයේ විශ්ව විද්‍යාලවල යන එවුන්ට කුහක කම් කරන්න කියලා"[/COLOR].හැබැයි උනුත් කිව්වොත් [COLOR=Red]"අපි සල්ලි දීලා ඉගෙන ගන්න එකට උඹලා කුහක වෙන්න එපා " [/COLOR]කියලා ? එතකොට මොකෝ කරන්නේ ? … … මචං මට කියන්න තියෙන්න අන්තිමට මෙච්චරයි .මෙතන අවුල ප්‍රයිවට් ද රජයේද කියන එකේ නෙමේ .මේතන අවුල තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රම වේදයේ සහ ඒ තුළින් සැකසිච්ච අවුල් සහගත සමාජ ක්රමයේ ඒක නිසා අන්න ඒ අවුල හොයාගෙන එව්වා විසඳන්න බලපන් .මෙහෙම එක එකාට බැන බැන ඉන්නේ නැතිව .මොකඩහ කවුරුහ් කැමති නැහැ කාළකණ්නි වෙන්න .එහෙම නේ ? ඒක නිසා හැමෝම ගැන හිතන්න පුරුදු වෙයන් .:yes::yes::yes::yes::yes::yes::yes:[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom