Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කැමැති දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ බඩු

සෙනසුරාදා මද්දහනේ වසන්තා තට්ටු නිවාසයේ ජනේලයෙන් පහළ පාර දෙස බලා සිටියේ ටියුෂන් පන්තියකට ගිය තම දියණිය පැමිණෙන්නේ දැයි විපරම් කරමිනි.

බර කිරණ තරාදියක් සහ ගෝනියක් අතින් ගෙන පාර දිගේ ආ මිනිසෙක්, වසන්තා දැක උඩ බලමින් උස් හඬින් මෙසේ කීය.

“නෝනා, පාව්චිචි කරන්ඩ බැරි පරණ බඩු තියෙනවා නං ගන්නවා.”

වසන්තා ද කටහඬ මඳක් උස් කොට මෙසේ පිළිතුරු දුන්නා ය.

‘හවසට වරෙන්. දැන් මහත්තයා ගෙදර නෑ.”

හොඳ පුතා

“අම්මේ, අර ගේට්ටුව ළඟා ඉන්න මිනිහට අම්මගෙ පර්ස් එකෙන් රුපියල් දෙකක් අරන් දෙන්ඩ ද?” පුතා ඇසුවේ සාලයේ වාඩි වී පුවත්පතක් බලමින් සිටි තම මව ගෙනි.

“මගෙ හොඳ පුතා, කෙනෙකුගෙ දුක දැක්කම උණු වෙන හදවතක් පොඩි කාලෙ ඉඳලම තියෙන එක ලොකු දෙයක්. මොකද පුතා ඒ මිනිහා හිඟා කන්නෙ, මක්වෙලා ද? මව ඇසීය.

“නෑ අම්මේ, මම ඒ මිනිහාගෙන් අයිස් ක්‍රීම් එකක් අරගෙන කෑවා.”

ඔළුවට අත සේදීම

සිරිසේන, සෝමපාලත් සමඟ තැබෑරුමට ගොඩවුණේ තම බිරිඳ තමාගේ යහළුවකු සමඟ පැන යාමෙන් ඇති වූ හිත් අමාරුව නිසාය.

වේටර් ගෙනා අරක්කු වීදුරු දෙකෙන් එකක් එක හුස්මට බිව් හෙතෙම සෝමපාල දෙස බලා මෙසේ කීවේය.

’බැල්ලි, ඒකිට මම කොයිතරම් හොඳ කළත් ඒකි අන්තිමේදි මගෙ ඔළුවට අත හෝදලා, ගුණපාලයත් එක්ක පැනලා ගියානෙ’

සෝමපාල තම මිතුරාට වූ ඇබැද්දිය විග්රහ කළේ මෙසේය.

’පැනලා ගිය එක පැත්තකට දාමු. හැබැයි ඒකිට කොහොමටවත් වටින්නෙ නෑ උඹේ ඔළුවට අතහෝදන්න’

ඒක එච්චර දෙයක් නෙමෙයි

තම පෙම්වතිය නංවාගත් රථය ගමන් අරඹා මඳ දුරක් යන තෙක් නිහඬව සිටි ප්‍රේමපාල, තමාට තුරුළු වී සිටින සුමාලි අමතා මෙසේ කීවේය.

’ගෙදර ඔය තරම් මුරකපොලු දාලා තියෙද්දිත් ඔයා ඒවායින් බේරිලා පැනලා ආපු හැටි මට හිතාගන්නවත් බැහැ රත්තරන්’

’මට ඒක එච්චර දෙයක් නෙමෙයි ප්‍රේම්. මේ පළවැනි වතාව නෙමෙයි නෙ’ සුමාලි කීවේ හුරතල් වෙමිනි.

එලාම් ඔරලෝසුව

’ටයිම්පීස් ඔරලෝසුව නොතිබුණා නම් අද මට ඔෆීස් එන්න හොඳටම පරක්කු වෙනවා’ එදින කාර්යාලයේ යතුරු රාජකාරිය භාර වූ සුමිත් කාර්යාලයේ ප්‍රධාන දොර විවෘත කරන තෙක් බලා සිටි ප්‍රියන්තට කීවේය.

’එහෙනං තමුසෙ ඊයෙ කිව්වේ, ටයිම්පීස් ඔරලෝසුව කැඩිලා, ඒක ඉක්මනට හදාගන්ඩ ඕනෙ කියල.’ ප්‍රියන්ත ඇසුවේ සෝපාහාසයෙනි.

’ඒක කැඩිලා තමයි. ඒත් අද උදේ අපේ මායියට තරහා ගිහින්, මං නිදා ඉන්න කොට ඒකෙන් මට දමල ගැහැව්වයින් හොඳට ගියා’ සුමිත් කීවේ තට්ටය අතගාමිනි.

කැමැති දේ

කුමාරි තම මනමාලයා ද සමඟ මධුසමය සඳහා තානායමට ගියා ය. දින දෙකක් ගතවන තුරු කෑමට පවා ඔවුන් එළියට පහළියට ආවේවත්, වේටරයකු කැඳවූයේ වත් නැත. තුන් වැනි දිනයේ ඔවුන්ගේ කාමරයේ සීනුව නාද වූයෙන් වේටර්වරයකු ඔවුන් කරා එළැඹ, “මොනවද සර් ඕනෑ කරන්නේ?” යනුවෙන් විමසීය.

මනාලයා විමසුම් දෑසින් කුමාරි දෙස බැලීය.

“ඔයා දන්නවනෙ මං කැමැති මොනවටද කියල...”

“ඒක මං දන්නවා. ඒ වුණාට ළමයෝ අපි මොනවා හරි කන්නත් එපායැ” මනාලයා කීවේය.

උපුටා ගැනීම: සිළුමිණ

[QUOTE="suranga84, post: 7575342, member: 10094"] [CENTER][B][COLOR=#008080]පරණ බඩු[/COLOR][/B] [/CENTER] [CENTER] සෙනසුරාදා මද්දහනේ වසන්තා තට්ටු නිවාසයේ ජනේලයෙන් පහළ පාර දෙස බලා සිටියේ ටියුෂන් පන්තියකට ගිය තම දියණිය පැමිණෙන්නේ දැයි විපරම් කරමිනි. බර කිරණ තරාදියක් සහ ගෝනියක් අතින් ගෙන පාර දිගේ ආ මිනිසෙක්, වසන්තා දැක උඩ බලමින් උස් හඬින් මෙසේ කීය. “නෝනා, පාව්චිචි කරන්ඩ බැරි පරණ බඩු තියෙනවා නං ගන්නවා.” වසන්තා ද කටහඬ මඳක් උස් කොට මෙසේ පිළිතුරු දුන්නා ය. ‘හවසට වරෙන්. දැන් මහත්තයා ගෙදර නෑ.” :angry::angry: --------------------------------------------------------------------- [/CENTER] [CENTER][B][COLOR=#008080]හොඳ පුතා[/COLOR][/B] “අම්මේ, අර ගේට්ටුව ළඟා ඉන්න මිනිහට අම්මගෙ පර්ස් එකෙන් රුපියල් දෙකක් අරන් දෙන්ඩ ද?” පුතා ඇසුවේ සාලයේ වාඩි වී පුවත්පතක් බලමින් සිටි තම මව ගෙනි. “මගෙ හොඳ පුතා, කෙනෙකුගෙ දුක දැක්කම උණු වෙන හදවතක් පොඩි කාලෙ ඉඳලම තියෙන එක ලොකු දෙයක්. මොකද පුතා ඒ මිනිහා හිඟා කන්නෙ, මක්වෙලා ද? මව ඇසීය. “නෑ අම්මේ, මම ඒ මිනිහාගෙන් අයිස් ක්‍රීම් එකක් අරගෙන කෑවා.” :frown::rofl: --------------------------------------------------------------------- [/CENTER] [CENTER][B][COLOR=#008080]ඔළුවට අත සේදීම[/COLOR][/B] [/CENTER] [CENTER] සිරිසේන, සෝමපාලත් සමඟ තැබෑරුමට ගොඩවුණේ තම බිරිඳ තමාගේ යහළුවකු සමඟ පැන යාමෙන් ඇති වූ හිත් අමාරුව නිසාය. වේටර් ගෙනා අරක්කු වීදුරු දෙකෙන් එකක් එක හුස්මට බිව් හෙතෙම සෝමපාල දෙස බලා මෙසේ කීවේය. ’බැල්ලි, ඒකිට මම කොයිතරම් හොඳ කළත් ඒකි අන්තිමේදි මගෙ ඔළුවට අත හෝදලා, ගුණපාලයත් එක්ක පැනලා ගියානෙ’ සෝමපාල තම මිතුරාට වූ ඇබැද්දිය විග්රහ කළේ මෙසේය. ’පැනලා ගිය එක පැත්තකට දාමු. හැබැයි ඒකිට කොහොමටවත් වටින්නෙ නෑ උඹේ ඔළුවට අතහෝදන්න’ :rolleyes::oo: --------------------------------------------------------------------- [/CENTER] [CENTER][B][COLOR=#008080]ඒක එච්චර දෙයක් නෙමෙයි[/COLOR][/B] [/CENTER] [CENTER] තම පෙම්වතිය නංවාගත් රථය ගමන් අරඹා මඳ දුරක් යන තෙක් නිහඬව සිටි ප්‍රේමපාල, තමාට තුරුළු වී සිටින සුමාලි අමතා මෙසේ කීවේය. ’ගෙදර ඔය තරම් මුරකපොලු දාලා තියෙද්දිත් ඔයා ඒවායින් බේරිලා පැනලා ආපු හැටි මට හිතාගන්නවත් බැහැ රත්තරන්’ ’මට ඒක එච්චර දෙයක් නෙමෙයි ප්‍රේම්. මේ පළවැනි වතාව නෙමෙයි නෙ’ සුමාලි කීවේ හුරතල් වෙමිනි. :love::nerd: --------------------------------------------------------------------- [/CENTER] [CENTER][B][COLOR=#008080]එලාම් ඔරලෝසුව[/COLOR][/B] [/CENTER] [CENTER] ’ටයිම්පීස් ඔරලෝසුව නොතිබුණා නම් අද මට ඔෆීස් එන්න හොඳටම පරක්කු වෙනවා’ එදින කාර්යාලයේ යතුරු රාජකාරිය භාර වූ සුමිත් කාර්යාලයේ ප්‍රධාන දොර විවෘත කරන තෙක් බලා සිටි ප්‍රියන්තට කීවේය. ’එහෙනං තමුසෙ ඊයෙ කිව්වේ, ටයිම්පීස් ඔරලෝසුව කැඩිලා, ඒක ඉක්මනට හදාගන්ඩ ඕනෙ කියල.’ ප්‍රියන්ත ඇසුවේ සෝපාහාසයෙනි. ’ඒක කැඩිලා තමයි. ඒත් අද උදේ අපේ මායියට තරහා ගිහින්, මං නිදා ඉන්න කොට ඒකෙන් මට දමල ගැහැව්වයින් හොඳට ගියා’ සුමිත් කීවේ තට්ටය අතගාමිනි. :baffled::dull: --------------------------------------------------------------------- [/CENTER] [CENTER][B][COLOR=#008080]කැමැති දේ[/COLOR][/B] [/CENTER] [CENTER] කුමාරි තම මනමාලයා ද සමඟ මධුසමය සඳහා තානායමට ගියා ය. දින දෙකක් ගතවන තුරු කෑමට පවා ඔවුන් එළියට පහළියට ආවේවත්, වේටරයකු කැඳවූයේ වත් නැත. තුන් වැනි දිනයේ ඔවුන්ගේ කාමරයේ සීනුව නාද වූයෙන් වේටර්වරයකු ඔවුන් කරා එළැඹ, “මොනවද සර් ඕනෑ කරන්නේ?” යනුවෙන් විමසීය. මනාලයා විමසුම් දෑසින් කුමාරි දෙස බැලීය. “ඔයා දන්නවනෙ මං කැමැති මොනවටද කියල...” “ඒක මං දන්නවා. ඒ වුණාට ළමයෝ අපි මොනවා හරි කන්නත් එපායැ” මනාලයා කීවේය. :love::P [/CENTER] [RIGHT][SIZE=2]උපුටා ගැනීම: සිළුමිණ[/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom