Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කැරට් කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෝෂණ ගුණයෙන් අනුන කැරට්

පුංචි දරුවන්ට බත් කවනකොට, ඒ අයව රවටන්න එක එක කතා කියන්න අම්මලා නිතරම හුරුවෙලා සිටින්නෙ. බත් පංගුවෙ තියෙන කැරට් මාළුව කවන්නෙ හාවො කැරට් කෑව කතා කියලයි. බත් පිගානෙ තැඹිලි පාටට කැරට් තිබෙනකොට, බත් පංගුව කන්න පි‍්‍රයතාවක් ඇතිවෙනවා.

කැරට් කියලා කියන්නෙ මොනවගේ එළවළුවක්ද? ඒවායේ අන්තර්ගත පෝෂණ කොටස් කෙබඳුද? මේ එළවළුව ආහාරයට ගැනීම නිසා ශරීර සුවතාව වර්ධනයට ලැබෙන මෙහෙය කෙබඳුද? එහි ගුණාගුණ මොනවාද? එම කරුණු පිළිබඳ පෝෂණවේදී, වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සමඟ කළ කතාබහකි මේ.

කැරට් කියලා කියන්නෙ?

වයස් භේදයකින් තොරව ඕනෑම නිරෝගි අයෙක්ට සුදුසු ආහාරයක්. වෑංජනයක් විදිහටත්, සම්බෝල සහ තම්බා කෑමට ගන්න පුළුවන් එළවළුවක්. ඊට අමතරව සුප් විදිහටත්, ළමයින්ගේ ආහාරයක් විදිහටත්, එළවළු බත් සඳහාත්, කැරට් පුඩිං, කැරට් කේක්, සලාද සහ ආහාරයක් විදිහටත්, එළවළු බත් සඳහාත්, කැරට් පුඩිං, කැරට් කේක්, සලාද සහ බීමක් විදිහටත් මෙය ප්‍රයෝජනයට ගත හැකියි. ඕනෑම නිරෝගී අයෙක්ට සුදුසු එළවළුවක් විදිහටත් මෙය ආහාරයට ගන්න පුළුවන්. පෝෂණ ගුණයෙන් පරිපූර්ණ ආහාරයක් විදිහට මේ එළවළුව හඳුන්වා දිය හැකියි. කැරට් කියන්නෙ වැඩි තන්තු ප්‍රමාණයක් අඩංගු කෙඳි සහිත ආහාරයක්.

කැරට්වල තියෙන්නෙ මොනවගේ පෝෂණ කොටස්ද?

කැරට් ග්‍රෑම් 100ක ශක්තිය කිලෝ ජූල් 1ක්, කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 9ක්, සීනි ග්‍රෑම් 5ක්, තන්තු ග්‍රෑම් 3ක්, මේදය ග්‍රෑම් 0.2ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1ක්, තයමින් මිලි ග්‍රෑම් 0.04ක්, බීටා කැරොටීන් 77%ක්, විටමින් A 93%ක්, රයිබොෆ්ලෙවින් මිලි ග්‍රෑම් 0.05ක්, නයසින් මිලිග්‍රෑම් 1.2ක්, විටමින් B 6 මිලි ග්‍රෑම් 0.1ක්, විටමින් B9 5%ක්, විටමින් C මිලි ග්‍රෑම් 7ක්, කැල්සියම් මිලි ග්‍රෑම් 33ක්, යකඩ මිලි ග්‍රෑම් 0.66 ක්, මැග්නීසියම් මිලි ග්‍රෑම් 18ක්, පොස්ෆරස් මිලි ග්‍රෑම් 0.66ක්, මැග්නීසියම් මිලි ග්‍රෑම් 18ක්, පොස්ෆරස් මිලි ග්‍රෑම් 35ක්, සෝඩියම් මිලි ග්‍රෑම් 2.4ක් කැරට්වල අඩංගුයි. මීට අමතරව විටමින් A, E, D, K කියන මේදයේ දියවන විටමින් වර්ග හතරක් පමණ අඩංගුවී තිබෙනවා.

කැරට් ආහාරයට ගැනීමෙන් ලැබෙන ගුණාගුණ මොනවාද?

කැරට්වල පෙක්ටීන් නමැති ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතයි. ඒවායේ විශේෂ ගුණාංග තිබෙනවා. ආහාර මාර්ග පද්ධතියේ විස සහිත ද්‍රව්‍ය එක්වන විට ඒවා සිරුරෙන් පිට කිරීමට මේවා අවශ්‍යයි. ආහාර මාර්ග පද්ධතිය තුළ කිසිදු බාධාවකින් තොරව ආහාර හොඳින් ගමන් කිරීමත්, ආහාර දිරවීමත් සිදුවීමට පෙක්ටීන් වැදගත්. ඒ වගේ ම තුවාල සුවවීම සඳහාත්, රුධිර පාරවිලයනයේදී රුධිර පරිමාව වැඩි කිරීමටත් මේ ද්‍රව්‍ය අවශ්‍යයි.

අවුරුදු පහට වඩා අඩු දරුවන්ට විටමින් ඒ ඌනතාව ඇති වුණොත්, ඒ සඳහා හොඳ උපකාරකයක් විදිහට කැරට් ආහාරයට ගන්න පුළුවන්. ඒ මගින් විටමින් A හා සම්බන්ධ ගැටලු මඟහරවා ගන්න ඉඩකඩ තිබෙනවා. ඇස් පෙනීමේ දුර්වලතා, රාත්‍රී අන්ධභාවය වැනි රෝග ඒ අතරින් ප්‍රධානයි. ඒත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා කැරට් ආහාරයට ගැනීමට ගියොත්, එයත් ගැටලුසහගත තත්ත්වයක් වීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන් ම පමණ ඉක්මවා කැරට් අනුභව කිරීම මගින් කැරොටින් අධිකව තැන්පත්වීම (Hyper carotememia) නිසා නළල, යටිපතුල, අත්ල වැනි ස්ථාන තද කහ පැහැ ගැන්වෙනවා.

කැරොටීන් වඩාත් හොඳින් ශරීරයට අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය නම්, කැරට් තම්බා, පොඩිකර ගැනීමෙන් පසු ආහාරයට ගත යුතුයි.

කැරට් කියලා කියන්නෙ දියවැඩියා රෝගයට අහිතකර එළවළුවක්ද ?

දියවැඩියා රෝගියෙක් කැරට් ආහාරයට ගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. කැරට්වල කාබෝහයිඩ්රේට් තිබෙන්නෙ ඉතාමත් ම අඩු ප්‍රතිශතයක්. සීනි ගත්තත් ඒ වගේ. තමන් ආහාරයට ගන්න කැරට්වල තිබෙන කාබෝහයිඩ්ට්රේඩ් ප්‍රමාණය අනුව තමයි මෙය තීරණය වන්නෙ.

සිරුරේ විටමින්  A බහුල කෙනෙක්ට කැරට් වගේ එළවළුවක් ආහාරයට ගැනීම, වකුගඩු ආසාදනවලට හේතුවක් ද ?

විටමින් A වැඩිපුර තිබීම ප්රශ්නකාරී අවස්ථාවක් බවට පත් වන්නෙ වකුගඩුවලට නෙමෙයි, අක්මාවටයි. ඕනෑම දෙයක් අනවශ්‍ය පරිදි ආහරයට ගත් විට ගැටලුකාරී අවස්ථා ඇතිවනවා මෙන්, කැරට් වැඩිපුර ආහාරයට ගැනීම නිසා ගැටලු ඇති වන්න පුළුවන්. විශේෂයෙන්ම කැරට් වැඩිපුර අනුභවයට ගැනීම නිසා (Carotimemia) තත්ත්වය ඇතිවන්න පුළුවන්. ඒ නිසා තමාගේ ආහාර වේලට සුදුුසු පරිදි, ගැලපෙන පරිදි කැරට් නමැති එළවළුව එක්කර ගැනීම වැදගත්.

මළබද්ධය වැනි තත්ත්වයන්ට තන්තුමය ආහාර අනුභව කිරීම සුදුසුයි. කැරට්වල තිබෙන තන්තු කොටස්, මළබද්ධය වැනි රෝගී තත්ත්වයකට බලපාන්නෙ කොහොමද ?

තන්තුමය කොටස් ආහාරයක් නිසා, කැරට් කියන එළවළුව ආහායරට ගැනීම සුදුසුයි. එය කිසිම අවස්ථාවක ගැටලුවක් වන්නෙ නෑ.

කැරට් ආහාරයට ගැනීම නිසා අපට වැළකී සිටිය හැකි වෙනත් රෝගාබාධ මොනවාද ?

කැරට්වල තිබෙන තන්තුමය ප්‍රමාණය නිසා කොලෙස්ටරෝල් උරා ගැනීම අවම කරනවා. මේ නිසා ශරීරයේ මේද ප්‍රමාණය පාලනය කර ගැනීමට පුළුවන්. ඒ නිසා සිරුරේ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකර ගන්නට කැරට් ඉතාමත්ම සුදුසුයි.

ඒ වගේම හෘද රෝගවලින් වැළකී සිටීම සඳහාත් මේ එළවළුව ඉතා වැදගත්. කැරට්වල ඇති බීටා කැරොටීන් ඒ සඳහා මහෝපකාරී වෙනවා. පියයුරු, මුත්‍රාශය, ආහාර මාර්ග පද්ධතිය වැනි අවයවවල පිළිකා තත්ත්ව අවම කර ගන්න මෙය සුදුසු ආහාරයක්. මේ නිසා කැරට් කියලා කියන්නෙ සුවිශේෂී පෝෂණ කොටස් බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත එළවළු විශේෂයක් කිව්වොත් එය නිවැරැදියි.

වර්තමානය වන විට බොහෝ දෙනොගේ කතාබහට ලක්ව තිබෙන්නෙ එළවළු වගේම පළතුරුවලට විවිධ කෘමි නාශක වර්ග යෙදීම නිසා, මේවා සිරුරට අහිතකර බවයි. මේ නිසා කැරට්වලට දමන පොහොර හෝ කෘමි නාශක මගින් මේවාගේ අන්තර්ගත පෝෂණ කොටස්වලට හානි වන්න පුළුවන් නේද ?

බෙහෙත් ගැහුවා කියලා එය පෝෂණ කොටස් විනාශ වීමට හේතුවක් වන්නෙ නෑ. ඒ මගින් එයට කිසිම බලපෑමක් ඇතිවන්නෙ නෑ.විස ද්‍රව්‍ය එක්වීම බලපාන්නෙ මේවායේ පෝෂණ කොටස් විනාශ වීමට නෙමෙයි. කන එළවළුවල කෘමි නාශක අන්තර්ගත වුණොත්, එය අක්මාවේ තැන්පත් වෙනවා. ඒ මගින් වෙනත් රෝග ඇති වන්න පුළුවන්.

[QUOTE="Goldberg, post: 16895814, member: 152511"] [SIZE=3][B][COLOR=#FF5050]පෝෂණ ගුණයෙන් අනුන කැරට්[/COLOR][/B] පුංචි දරුවන්ට බත් කවනකොට, ඒ අයව රවටන්න එක එක කතා කියන්න අම්මලා නිතරම හුරුවෙලා සිටින්නෙ. බත් පංගුවෙ තියෙන කැරට් මාළුව කවන්නෙ හාවො කැරට් කෑව කතා කියලයි. බත් පිගානෙ තැඹිලි පාටට කැරට් තිබෙනකොට, බත් පංගුව කන්න පි‍්‍රයතාවක් ඇතිවෙනවා. කැරට් කියලා කියන්නෙ මොනවගේ එළවළුවක්ද? ඒවායේ අන්තර්ගත පෝෂණ කොටස් කෙබඳුද? මේ එළවළුව ආහාරයට ගැනීම නිසා ශරීර සුවතාව වර්ධනයට ලැබෙන මෙහෙය කෙබඳුද? එහි ගුණාගුණ මොනවාද? එම කරුණු පිළිබඳ පෝෂණවේදී, වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සමඟ කළ කතාබහකි මේ. [/SIZE][CENTER][SIZE=3] [COLOR=#FF00FF]කැරට් කියලා කියන්නෙ? [IMG]http://www.dinamina.lk/arogya/2011/01/05/apg06-1.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3] වයස් භේදයකින් තොරව ඕනෑම නිරෝගි අයෙක්ට සුදුසු ආහාරයක්. වෑංජනයක් විදිහටත්, සම්බෝල සහ තම්බා කෑමට ගන්න පුළුවන් එළවළුවක්. ඊට අමතරව සුප් විදිහටත්, ළමයින්ගේ ආහාරයක් විදිහටත්, එළවළු බත් සඳහාත්, කැරට් පුඩිං, කැරට් කේක්, සලාද සහ ආහාරයක් විදිහටත්, එළවළු බත් සඳහාත්, කැරට් පුඩිං, කැරට් කේක්, සලාද සහ බීමක් විදිහටත් මෙය ප්‍රයෝජනයට ගත හැකියි. ඕනෑම නිරෝගී අයෙක්ට සුදුසු එළවළුවක් විදිහටත් මෙය ආහාරයට ගන්න පුළුවන්. පෝෂණ ගුණයෙන් පරිපූර්ණ ආහාරයක් විදිහට මේ එළවළුව හඳුන්වා දිය හැකියි. කැරට් කියන්නෙ වැඩි තන්තු ප්‍රමාණයක් අඩංගු කෙඳි සහිත ආහාරයක්. [COLOR=#FF00FF]කැරට්වල තියෙන්නෙ මොනවගේ පෝෂණ කොටස්ද? [/COLOR] කැරට් ග්‍රෑම් 100ක ශක්තිය කිලෝ ජූල් 1ක්, කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 9ක්, සීනි ග්‍රෑම් 5ක්, තන්තු ග්‍රෑම් 3ක්, මේදය ග්‍රෑම් 0.2ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1ක්, තයමින් මිලි ග්‍රෑම් 0.04ක්, බීටා කැරොටීන් 77%ක්, විටමින් [FONT=Verdana]A[/FONT] 93%ක්, රයිබොෆ්ලෙවින් මිලි ග්‍රෑම් 0.05ක්, නයසින් මිලිග්‍රෑම් 1.2ක්, විටමින් [FONT=Verdana]B 6[/FONT] මිලි ග්‍රෑම් 0.1ක්, විටමින් [FONT=Verdana]B9[/FONT] 5%ක්, විටමින් [FONT=Verdana]C[/FONT] මිලි ග්‍රෑම් 7ක්, කැල්සියම් මිලි ග්‍රෑම් 33ක්, යකඩ මිලි ග්‍රෑම් 0.66 ක්, මැග්නීසියම් මිලි ග්‍රෑම් 18ක්, පොස්ෆරස් මිලි ග්‍රෑම් 0.66ක්, මැග්නීසියම් මිලි ග්‍රෑම් 18ක්, පොස්ෆරස් මිලි ග්‍රෑම් 35ක්, සෝඩියම් මිලි ග්‍රෑම් 2.4ක් කැරට්වල අඩංගුයි. මීට අමතරව විටමින් [FONT=Verdana]A, E, D, K[/FONT] කියන මේදයේ දියවන විටමින් වර්ග හතරක් පමණ අඩංගුවී තිබෙනවා. [COLOR=#FF00FF]කැරට් ආහාරයට ගැනීමෙන් ලැබෙන ගුණාගුණ මොනවාද? [/COLOR] කැරට්වල පෙක්ටීන් නමැති ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතයි. ඒවායේ විශේෂ ගුණාංග තිබෙනවා. ආහාර මාර්ග පද්ධතියේ විස සහිත ද්‍රව්‍ය එක්වන විට ඒවා සිරුරෙන් පිට කිරීමට මේවා අවශ්‍යයි. ආහාර මාර්ග පද්ධතිය තුළ කිසිදු බාධාවකින් තොරව ආහාර හොඳින් ගමන් කිරීමත්, ආහාර දිරවීමත් සිදුවීමට පෙක්ටීන් වැදගත්. ඒ වගේ ම තුවාල සුවවීම සඳහාත්, රුධිර පාරවිලයනයේදී රුධිර පරිමාව වැඩි කිරීමටත් මේ ද්‍රව්‍ය අවශ්‍යයි. අවුරුදු පහට වඩා අඩු දරුවන්ට විටමින් ඒ ඌනතාව ඇති වුණොත්, ඒ සඳහා හොඳ උපකාරකයක් විදිහට කැරට් ආහාරයට ගන්න පුළුවන්. ඒ මගින් විටමින්[FONT=Verdana] A[/FONT] හා සම්බන්ධ ගැටලු මඟහරවා ගන්න ඉඩකඩ තිබෙනවා. ඇස් පෙනීමේ දුර්වලතා, රාත්‍රී අන්ධභාවය වැනි රෝග ඒ අතරින් ප්‍රධානයි. ඒත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා කැරට් ආහාරයට ගැනීමට ගියොත්, එයත් ගැටලුසහගත තත්ත්වයක් වීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන් ම පමණ ඉක්මවා කැරට් අනුභව කිරීම මගින් කැරොටින් අධිකව තැන්පත්වීම [FONT=Verdana](Hyper carotememia)[/FONT] නිසා නළල, යටිපතුල, අත්ල වැනි ස්ථාන තද කහ පැහැ ගැන්වෙනවා. කැරොටීන් වඩාත් හොඳින් ශරීරයට අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය නම්, කැරට් තම්බා, පොඩිකර ගැනීමෙන් පසු ආහාරයට ගත යුතුයි. [COLOR=#FF00FF]කැරට් කියලා කියන්නෙ දියවැඩියා රෝගයට අහිතකර එළවළුවක්ද ? [/COLOR] දියවැඩියා රෝගියෙක් කැරට් ආහාරයට ගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. කැරට්වල කාබෝහයිඩ්රේට් තිබෙන්නෙ ඉතාමත් ම අඩු ප්‍රතිශතයක්. සීනි ගත්තත් ඒ වගේ. තමන් ආහාරයට ගන්න කැරට්වල තිබෙන කාබෝහයිඩ්ට්රේඩ් ප්‍රමාණය අනුව තමයි මෙය තීරණය වන්නෙ. [COLOR=#FF00FF]සිරුරේ විටමින් [/COLOR] [FONT=Verdana][COLOR=#FF00FF]A[/COLOR][/FONT][COLOR=#FF00FF] බහුල කෙනෙක්ට කැරට් වගේ එළවළුවක් ආහාරයට ගැනීම, වකුගඩු ආසාදනවලට හේතුවක් ද ? [/COLOR] විටමින් [FONT=Verdana]A[/FONT] වැඩිපුර තිබීම ප්රශ්නකාරී අවස්ථාවක් බවට පත් වන්නෙ වකුගඩුවලට නෙමෙයි, අක්මාවටයි. ඕනෑම දෙයක් අනවශ්‍ය පරිදි ආහරයට ගත් විට ගැටලුකාරී අවස්ථා ඇතිවනවා මෙන්, කැරට් වැඩිපුර ආහාරයට ගැනීම නිසා ගැටලු ඇති වන්න පුළුවන්. විශේෂයෙන්ම කැරට් වැඩිපුර අනුභවයට ගැනීම නිසා [FONT=Verdana](Carotimemia)[/FONT] තත්ත්වය ඇතිවන්න පුළුවන්. ඒ නිසා තමාගේ ආහාර වේලට සුදුුසු පරිදි, ගැලපෙන පරිදි කැරට් නමැති එළවළුව එක්කර ගැනීම වැදගත්. මළබද්ධය වැනි තත්ත්වයන්ට තන්තුමය ආහාර අනුභව කිරීම සුදුසුයි. කැරට්වල තිබෙන තන්තු කොටස්, මළබද්ධය වැනි රෝගී තත්ත්වයකට බලපාන්නෙ කොහොමද ? තන්තුමය කොටස් ආහාරයක් නිසා, කැරට් කියන එළවළුව ආහායරට ගැනීම සුදුසුයි. එය කිසිම අවස්ථාවක ගැටලුවක් වන්නෙ නෑ. [COLOR=#FF00FF]කැරට් ආහාරයට ගැනීම නිසා අපට වැළකී සිටිය හැකි වෙනත් රෝගාබාධ මොනවාද ? [/COLOR] කැරට්වල තිබෙන තන්තුමය ප්‍රමාණය නිසා කොලෙස්ටරෝල් උරා ගැනීම අවම කරනවා. මේ නිසා ශරීරයේ මේද ප්‍රමාණය පාලනය කර ගැනීමට පුළුවන්. ඒ නිසා සිරුරේ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකර ගන්නට කැරට් ඉතාමත්ම සුදුසුයි. ඒ වගේම හෘද රෝගවලින් වැළකී සිටීම සඳහාත් මේ එළවළුව ඉතා වැදගත්. කැරට්වල ඇති බීටා කැරොටීන් ඒ සඳහා මහෝපකාරී වෙනවා. පියයුරු, මුත්‍රාශය, ආහාර මාර්ග පද්ධතිය වැනි අවයවවල පිළිකා තත්ත්ව අවම කර ගන්න මෙය සුදුසු ආහාරයක්. මේ නිසා කැරට් කියලා කියන්නෙ සුවිශේෂී පෝෂණ කොටස් බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත එළවළු විශේෂයක් කිව්වොත් එය නිවැරැදියි. වර්තමානය වන විට බොහෝ දෙනොගේ කතාබහට ලක්ව තිබෙන්නෙ එළවළු වගේම පළතුරුවලට විවිධ කෘමි නාශක වර්ග යෙදීම නිසා, මේවා සිරුරට අහිතකර බවයි. මේ නිසා කැරට්වලට දමන පොහොර හෝ කෘමි නාශක මගින් මේවාගේ අන්තර්ගත පෝෂණ කොටස්වලට හානි වන්න පුළුවන් නේද ? බෙහෙත් ගැහුවා කියලා එය පෝෂණ කොටස් විනාශ වීමට හේතුවක් වන්නෙ නෑ. ඒ මගින් එයට කිසිම බලපෑමක් ඇතිවන්නෙ නෑ.විස ද්‍රව්‍ය එක්වීම බලපාන්නෙ මේවායේ පෝෂණ කොටස් විනාශ වීමට නෙමෙයි. කන එළවළුවල කෘමි නාශක අන්තර්ගත වුණොත්, එය අක්මාවේ තැන්පත් වෙනවා. ඒ මගින් වෙනත් රෝග ඇති වන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom