Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැරම් බෝඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් දැනට තින හොඳම carrom board එක තමා precise champion elegant rosy කියන්නේ.

ඕක ලංකාවෙන් ගන්න ගියොත් අලුතින්ම 20,000 පනිනවා. අලුතෙන්ම ගන්නවානම් හොඳම ඩේ ඉන්දියාවේ ඉඳන් එන කෙනෙක්ට කියල ගෙන්න ගන්න එක, 16 කට 17 කට වැඩේ කරගන්න බැරි වෙන එකක් නැ.

උඹට precise champion elegant rosy board එකක් ම නම් ඕනේ එච්චර සල්ලිත් නැත්නම් carrom federation එකෙන් පොඩ්ඩක් අහල බලපන් (කොහුවට තින්නේ), උන් පොඩ්ඩක් damage උන ඒවත් අයින් කරනවා, එකක් නම් බලන් ඉඳල අඩුවට ගත්තහැකි.

තව තිනවා මචන් ලංකාවේ ගහන හොඳ එකක් Feedo කියල. 10 කට වගේ එකක් නම් ගත්තහැකි.

මිට අමතව ගන්නවානම් පොඩ්ඩක් බෝඅර්ඩ් එක අල්ලලා බලල, ලෑල්ලේ ගනකම බලල, වලවල් බෝර්ඩ් එකේ තීන (frame එකේ තීන ඒවා ගන්න එපා) board එක ඇත ගැවම ඉරි අතට අහුවෙන්නේ නැති එකක් බලල ගනින්.

අනික ඉත්තෝ සෙට් එකක් ගනිද්දී හොඳල බලල ගනින්, plastic pack එකේ එන එක හොඳයි, හැම ඉත්තෙක්ම 5g - 5.5g බරි තින්න ඕන, ඇල්ලුවහම සිනිදු වෙන්න ඕන, කඩතොළු තින්න බැ.

අනික dis එක, එකනම් උඹට කැමති එකක් ගනින්, හැබැයි එකේත් බර 15g - 17g ඇත වෙන්න ඕන.

අනික ටිකක් වැඩි ගානක එකක් ගනින් (ගොඩක් ඒවා plastic තමා, බිඳෙන සුළු plastic එකෙන් හදපු ඒවා හොඳයි, බාල ඒවායින් බෝර්ඩ් එක හිරෙනවා)

අනික powder වලට borick කියල එකක් තිනවා. ඒවා ගනින්. (ෆර්මසි වල තින්නේ. carrom board වලට දන ඒවා කිව්වම දෙනවා)

dancing කියල powder එකක් තිනවා, ඒවා නම් දන්නා එපා පුතේ.

තව 100w bulb එකකුයි, aluminium cup එකකුයි අරන් බෝර්ඩ් එකට අඩියක්,දෙකක් වගේ උසකින් දාපන්. board එකට විතරක් එලිය වර්ටෙන්න,

තව මේ වගේ

කොන් දිග ඇරෙන්නේ නැති හීනිම steel wool එකකුත් ගනින්. (හැමදාම carrom ගහන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් මැදලා පටන් ගන්න, මොකද පින්නට කලින් දවසේ powder ගල් වෙනවා)

මැදලා ඉවර වෙලා පිරිසිඳු රෙදි කෑල්ලකින් පිහිදපන්(කපු, cotton වගේ නම් හොඳ)

තව අඟලේ පින්සලකුත් ගනින්, අවශ්‍ය වෙලාවට වටේ දරේ අයිනේ වගේ පිහිදන්න.

අහ අමතක උන,

කලුපාට හීනිම වැලි කඩදාසි කැල්ලක් අරගෙන ඒ ජාතියේම තව කල්ලක අතුල්ලලා සිනිදු කරගනින්, ගානට ආවම ඇල්ලුවම සිනිදු සාමාන්‍ය කොලයක් වගේ. dis එක අදින්නේ නැති වෙලාවට එකේ powder ටිකක් දල අතුල්ලලා ගනින්.

(හැමතිස්සෙමත් එපා. එතකොට ඉක්මනට ගෙවිල බර අඩු වෙනවා.)

ඔන්න උඹට ඔක්කොම කිව්වා මුට්ටිය තියාගන්නේ නැතුව.

[QUOTE="I_Simon, post: 19821240, member: 496938"] [SIZE="4"]මචන් දැනට තින හොඳම carrom board එක තමා precise champion elegant rosy කියන්නේ. ඕක ලංකාවෙන් ගන්න ගියොත් අලුතින්ම 20,000 පනිනවා. අලුතෙන්ම ගන්නවානම් හොඳම ඩේ ඉන්දියාවේ ඉඳන් එන කෙනෙක්ට කියල ගෙන්න ගන්න එක, 16 කට 17 කට වැඩේ කරගන්න බැරි වෙන එකක් නැ. උඹට precise champion elegant rosy board එකක් ම නම් ඕනේ එච්චර සල්ලිත් නැත්නම් carrom federation එකෙන් පොඩ්ඩක් අහල බලපන් (කොහුවට තින්නේ), උන් පොඩ්ඩක් damage උන ඒවත් අයින් කරනවා, එකක් නම් බලන් ඉඳල අඩුවට ගත්තහැකි. තව තිනවා මචන් ලංකාවේ ගහන හොඳ එකක් Feedo කියල. 10 කට වගේ එකක් නම් ගත්තහැකි. මිට අමතව ගන්නවානම් පොඩ්ඩක් බෝඅර්ඩ් එක අල්ලලා බලල, ලෑල්ලේ ගනකම බලල, වලවල් බෝර්ඩ් එකේ තීන (frame එකේ තීන ඒවා ගන්න එපා) board එක ඇත ගැවම ඉරි අතට අහුවෙන්නේ නැති එකක් බලල ගනින්. අනික ඉත්තෝ සෙට් එකක් ගනිද්දී හොඳල බලල ගනින්, plastic pack එකේ එන එක හොඳයි, හැම ඉත්තෙක්ම 5g - 5.5g බරි තින්න ඕන, ඇල්ලුවහම සිනිදු වෙන්න ඕන, කඩතොළු තින්න බැ. අනික dis එක, එකනම් උඹට කැමති එකක් ගනින්, හැබැයි එකේත් බර 15g - 17g ඇත වෙන්න ඕන. අනික ටිකක් වැඩි ගානක එකක් ගනින් (ගොඩක් ඒවා plastic තමා, බිඳෙන සුළු plastic එකෙන් හදපු ඒවා හොඳයි, බාල ඒවායින් බෝර්ඩ් එක හිරෙනවා) අනික powder වලට borick කියල එකක් තිනවා. ඒවා ගනින්. (ෆර්මසි වල තින්නේ. carrom board වලට දන ඒවා කිව්වම දෙනවා) dancing කියල powder එකක් තිනවා, ඒවා නම් දන්නා එපා පුතේ. තව 100w bulb එකකුයි, aluminium cup එකකුයි අරන් බෝර්ඩ් එකට අඩියක්,දෙකක් වගේ උසකින් දාපන්. board එකට විතරක් එලිය වර්ටෙන්න, තව මේ වගේ [IMG]http://3.imimg.com/data3/OL/XQ/MY-3698921/steel-wool-wire-250x250.jpg[/IMG] කොන් දිග ඇරෙන්නේ නැති හීනිම steel wool එකකුත් ගනින්. (හැමදාම carrom ගහන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් මැදලා පටන් ගන්න, මොකද පින්නට කලින් දවසේ powder ගල් වෙනවා) මැදලා ඉවර වෙලා පිරිසිඳු රෙදි කෑල්ලකින් පිහිදපන්(කපු, cotton වගේ නම් හොඳ) තව අඟලේ පින්සලකුත් ගනින්, අවශ්‍ය වෙලාවට වටේ දරේ අයිනේ වගේ පිහිදන්න. අහ අමතක උන, කලුපාට හීනිම වැලි කඩදාසි කැල්ලක් අරගෙන ඒ ජාතියේම තව කල්ලක අතුල්ලලා සිනිදු කරගනින්, ගානට ආවම ඇල්ලුවම සිනිදු සාමාන්‍ය කොලයක් වගේ. dis එක අදින්නේ නැති වෙලාවට එකේ powder ටිකක් දල අතුල්ලලා ගනින්. (හැමතිස්සෙමත් එපා. එතකොට ඉක්මනට ගෙවිල බර අඩු වෙනවා.) ඔන්න උඹට ඔක්කොම කිව්වා මුට්ටිය තියාගන්නේ නැතුව. :P:P:P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom