Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැරලි මර්ධන ඒකකයක් පරද්දන්නෙ මෙහෙමයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැරලි මර්ධන ඒකකයක් පරද්දන්න පුලුවන්ද? පුලුවන් නං ඒ කොහොමද? ඊට කලින් දැනගන්න දේවල් ටිකක් තියෙනවා.

1 - Crowd psychology - Crowd psychology වල උගන්නන්නෙ මිනිස්සු කන්ඩායමක් විදියට හිතන හැටි සහ මානසිකත්වය වෙනස් වෙන හැටි ගැන. ඒ කියන්නෙ අපි තනි තනි පුද්ගලයන් වශයෙන් හිතන විදියයි, කන්ඩායමක් වශයෙන් ඉඳිද්දි හිතන විදියයි වෙනස්. ඒකයි කවදාවත් නීතියක් කඩන්නෙ නැති, සාමකාමී, උගත් මිනිහෙක් උනත් කන්ඩායම් මානසිකත්වයෙන් ඉන්නකොට ගහ මරාගෙන, වාහන පවා ගිනි තියන්නෙ. මොකද කන්ඩායම් මානසිකත්වයක ඉන්න මිනිස්සු ප්‍රතිවිපාක ගැන හිතන්නෙ නෑ. ඒක අපිට (සහ ගොඩක් සත්තුන්ට) පරිනාමයෙන් ආපු දෙයක්. ඒ කාලෙ අපි තඩි මැමත්ලා දඩයම් කලෙත්, මීමැස්සො දෙබර කූඩු වලට පහර දෙන්නෙත්, සිංහයො රංචු ගැහිල අලි මරන්නෙත් මේ මානසිකත්වයට පිං සිද්ද වෙන්න.

2- කැරලි මර්ධනය- කැරලි මර්ධනය කරනව කියන්නෙ ඇත්තටම ඔය කණ්ඩායම් මානසිකත්වය කඩනව කියන එක. ඒක කරන්න ලේසිම ක්‍රමේ තමයි මිනිස්සුන්ගෙ ඉන්ද්‍රින්ට පහර දෙන එක. ඔය කඳුලු ගෑස් වලින් කරන්නෙත් ඒක. කඳුළු ගෑස් ගැහුවම ඇස් පේන්නෙ නැති උනාම, වේදනාව දැනුනම, හුස්මගන්න බැරි උනාම කණ්ඩායම් මානසිකත්වය නැති වෙලා, තමන්ගෙ ආරක්ශාව ගැන හිතනවා වගෙම තනියෙන් හිතන්න පටන් ගන්නවා. ඒකෙන් ප්රචණ්ඩත්වය ඉබේම නැති වෙනවා.

3- අනන්‍යතාවය - අනන්‍යතාවය තමයි මෙතන තියෙන වැදගත්ම දේ. අනන්‍යතාවය නැතිවීම තමයි කන්ඩායම් මානසිකත්වය ඇති වෙන්නත්, කැරල්ලක් පටන් ගන්නත්, ප්රචණ්ඩත්වය ඇතිවෙන්නත් ප්‍රධානම හේතුව. ඒ වගේම කැරලි මර්ධනය පැත්තෙනුත් ඒ වාසිය තියෙනවා. කැරලි මර්ධන නිළධාරීන් ඇඳන් ඉන්න riot gear එකෙනුත් කරන්නෙ ඒක. Shilds වලින්, හෙල්මට් වලින් වැහුනම, මූනු පේන්නෙ නැති උනාමත් මානසිකව බලපෑමක් කරන්න පුලුවන්. ඒ වගේම හැසිරෙන විදියෙන්, ගමන් කරන විදියෙන් ඒ බලපෑම වැඩි කරන්න පුලුවන්. එහෙම උනාම කැරලි කාරයොන්ගෙ ඔලුවට යන්නෙ තමන් හැප්පෙන්නෙ මිනිස්සු එක්ක කියන එකට වඩා බිත්තියක් එක්ක වගේ හැඟීමක්. මිනිස්සු දහස් ගානක් හිටියත්, පොඩි කැරලි මර්ධන සෙට් එකක් ආවත් බය වෙන්නෙ ඒ නිසා.

4. Formations- ඕනම කැරලි මර්ධන ඒකකයක් යන්නෙ formation එකකට. මොකද ඒකෙන් ඒ unit එකේ කන්ඩායම් මානසිකත්වය තියාගන්න පුලුවන් වෙනවා, හතුරාට කලින් කිව්ව වගේ මානසික බලපෑමක් කරන්න පුලුවන් වෙනවා වගේම strategic වාසියක් ගන්නත් පුලුවන්. ඔය පින්තූරෙ පෙන්නල තියෙන්නෙ ඒකෙ උදාහරනයක්. Front echelon එක තමයි ඉස්සරහින් ඉන්නෙ. ඊලඟට ඉන්න gas team එක තමයි රබර් උන්ඩ, කඳුලු ගෑස් ගහන්නෙ. Leader තමයි වැඩේ හසුරවන්නෙ. Arrest officersල තමයි අත්අඩංගුවට ගන්නෙ. Rear echelon එක ඉන්නෙ front echelon එකට මහන්සි උනාම ඒගොල්ලන්ව relieve කරන්න. ඊටත් පිටිපස්සෙන් තමයි ඔය වතුර බව්සර් අරව මේව තියෙන්නෙ.

හරියට බලන් හිටියොත් ඔය formations වලින් අදහසක් ගන්න පුලුවන්, ඒ unit එකේ plan එක මොකද්ද කියලා. උදාහරනෙකට දෙවනි පින්තූරෙ තියෙන wedge formation එකෙන් කරන්නෙ කැරලි කාරයොන්ව දෙකට බෙදන එක. පාර මැද clear කරල, සෙට් එකට පාර දෙපැත්තෙ තියාගෙන ගහන්න ඕන උනාම යන්නෙ එහෙම. තව left/right echelon formation එකකින් කරන්නෙ riotersලව වමට හෝ දකුනට එලවන එක. ගාලු පාරෙ ඉන්න සෙට් එකක් අතුරු පාරකට තල්ලු කරන්න පුලුවන් මේ විදියට.

5. අනන්‍යතාවය 2 - කැරලි මර්ධන team එකක වෙන්නෙ මෙහෙමයි. Front echelon එක කට්ටිය කුලප්පු නොකර නවත්තගෙන ඉන්නවා. ඊට පස්සෙ team leader කට්ටියව study කරල වදකාරයො ටාගට් කරලා ටීම් එකට කියනවා. උදාහරනෙකට "L4C2 red shirt, mustache" කිව්වොත් වම් පැත්තෙ ඉඳන් 4වෙනි කොටුවෙ, දෙවනි පේලිය රතු ශර්ට් එකක් ඇදන් ඉන්න රැවුල තියෙන එකා කියන එක. ඊට පස්පස්සෙ go එක දුන්නම කඳුලු ගෑස් ගහල කට්ටිය මොංගල් කරලා arrest team එක ගිහින් ඌව ඇදන් ඇතුලට එනවා. හැබැයි හැමෝම එකම පාට ඇඳන්, එකම තොප්පි දාගෙන, මූනු වහගෙන, වැඩිපුර කෑ නොගහ හිටියොත් නං අපිට ඕක කරන්න අමාරුයි.

6. කැරලි මර්ධන ඒකකයක් දිනන්නෙ කැරලි කාරයො ගෙදර ගියාම විතරයි. මොකද උන් පිටිපස්ස්සට ගිහින් ආයෙ regroup වෙලා දෙවනි පාරටත් ආවොත් එන්නෙ ගොඩක්ම violent වෙලා. ඒක නවත්තන්න තමයි ඔය සීන් එක ඉවර උනාට පස්සෙත් පොලිස්සිය පාරවල් ගානෙ හොය හොය ගිහින් අහුවෙන හැම එකාටම ගහන්නෙ.

ඉතින් කැරලි මර්දන ඒකකයක තියෙන පුහුනුව, සම්පත්, situational awareness එක සහ tactical වාසි නිසා පොඩි ටීම් එකකට උනත් ගේමක් නැතුව මිනිස්සු දාස් ගානක් එක්ක උනත් හැප්පෙන්න පුලුවන්. ඒත් ඒ කොච්චර තිබ්බත් මිනිස්සු මොලේ පොඩ්ඩක් පාවිච්චි කරලා, හොඳට සංවිදානය වෙලා, හොඳ මොරාල් එකකින් ආපු දවසට ඒ මොකුත් අදාල නෑ. තමන්ගෙ කන්ඩායම් මානසිකත්වය වට්ටගන්නෙ නැතුව, වැටෙන, තුවාල වෙන, අත්අඩංගුවට ගන්න අයට උදව් කරන මානසිකත්වයක් තිබුනොත් සහ ගහන්න ගහන්න ආයෙ regroup වෙලා එන්න පුලුවන් කන්ඩායමක් මොන හමුදාවකටවත් යටත් කරගන්න බෑ.

උදාහරනෙකට මේ ජපානෙ වෙච්ච සීන් එකක්. [MEDIA=youtube]eXjd7GkHKfU[/MEDIA] . මේකෙ විනාඩි 2:20ට දාල බැලුවොත් බලාගන්න පුලුවන් මේ ලමයි formation එකකට ගිහින්, පොලිස්සියේ formation එක කඩලා, එක එක්කෙනා වෙන් කරගෙන නෙලන හැටි. ඒ වගේම අනන්‍යතාවය නැති වෙන විදියට එකම විදියට ඇඳගෙන ඉන්න හැටි, එක එක අවස්තාවට හරියට ආයුද පාවිච්චි කරන හැටි, ගල් පවා අතේ සයිස් එකට හරියන උල් ගල් ගෙදරින් ගෙනල්ල තියෙන හැටි, කඳුලු ගෑස්/ බැටන් පොලු වලින් බේරෙන්න goggles/හෙල්මට් දාල ඉන්න හැටි වගේම, කට්ටියක් ගුටි කද්දි තව සෙට් එකක් flank කරල ගහන හැටි වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්.

ඉතින් මේ දේවල් හුදෙක් දැනුම සහ විනෝදය සඳහා බවත් අරගල කිරීමට හා සික් කාරයන් ගෙදර යැවීමට භාවිතා නොකල යුතු බව නිල වශයෙන් ප්‍රකාශ කරමි...

[QUOTE="Heshan Daminda, post: 27545799, member: 181982"] කැරලි මර්ධන ඒකකයක් පරද්දන්න පුලුවන්ද? පුලුවන් නං ඒ කොහොමද? ඊට කලින් දැනගන්න දේවල් ටිකක් තියෙනවා. 1 - Crowd psychology - Crowd psychology වල උගන්නන්නෙ මිනිස්සු කන්ඩායමක් විදියට හිතන හැටි සහ මානසිකත්වය වෙනස් වෙන හැටි ගැන. ඒ කියන්නෙ අපි තනි තනි පුද්ගලයන් වශයෙන් හිතන විදියයි, කන්ඩායමක් වශයෙන් ඉඳිද්දි හිතන විදියයි වෙනස්. ඒකයි කවදාවත් නීතියක් කඩන්නෙ නැති, සාමකාමී, උගත් මිනිහෙක් උනත් කන්ඩායම් මානසිකත්වයෙන් ඉන්නකොට ගහ මරාගෙන, වාහන පවා ගිනි තියන්නෙ. මොකද කන්ඩායම් මානසිකත්වයක ඉන්න මිනිස්සු ප්‍රතිවිපාක ගැන හිතන්නෙ නෑ. ඒක අපිට (සහ ගොඩක් සත්තුන්ට) පරිනාමයෙන් ආපු දෙයක්. ඒ කාලෙ අපි තඩි මැමත්ලා දඩයම් කලෙත්, මීමැස්සො දෙබර කූඩු වලට පහර දෙන්නෙත්, සිංහයො රංචු ගැහිල අලි මරන්නෙත් මේ මානසිකත්වයට පිං සිද්ද වෙන්න. 2- කැරලි මර්ධනය- කැරලි මර්ධනය කරනව කියන්නෙ ඇත්තටම ඔය කණ්ඩායම් මානසිකත්වය කඩනව කියන එක. ඒක කරන්න ලේසිම ක්‍රමේ තමයි මිනිස්සුන්ගෙ ඉන්ද්‍රින්ට පහර දෙන එක. ඔය කඳුලු ගෑස් වලින් කරන්නෙත් ඒක. කඳුළු ගෑස් ගැහුවම ඇස් පේන්නෙ නැති උනාම, වේදනාව දැනුනම, හුස්මගන්න බැරි උනාම කණ්ඩායම් මානසිකත්වය නැති වෙලා, තමන්ගෙ ආරක්ශාව ගැන හිතනවා වගෙම තනියෙන් හිතන්න පටන් ගන්නවා. ඒකෙන් ප්රචණ්ඩත්වය ඉබේම නැති වෙනවා. 3- අනන්‍යතාවය - අනන්‍යතාවය තමයි මෙතන තියෙන වැදගත්ම දේ. අනන්‍යතාවය නැතිවීම තමයි කන්ඩායම් මානසිකත්වය ඇති වෙන්නත්, කැරල්ලක් පටන් ගන්නත්, ප්රචණ්ඩත්වය ඇතිවෙන්නත් ප්‍රධානම හේතුව. ඒ වගේම කැරලි මර්ධනය පැත්තෙනුත් ඒ වාසිය තියෙනවා. කැරලි මර්ධන නිළධාරීන් ඇඳන් ඉන්න riot gear එකෙනුත් කරන්නෙ ඒක. Shilds වලින්, හෙල්මට් වලින් වැහුනම, මූනු පේන්නෙ නැති උනාමත් මානසිකව බලපෑමක් කරන්න පුලුවන්. ඒ වගේම හැසිරෙන විදියෙන්, ගමන් කරන විදියෙන් ඒ බලපෑම වැඩි කරන්න පුලුවන්. එහෙම උනාම කැරලි කාරයොන්ගෙ ඔලුවට යන්නෙ තමන් හැප්පෙන්නෙ මිනිස්සු එක්ක කියන එකට වඩා බිත්තියක් එක්ක වගේ හැඟීමක්. මිනිස්සු දහස් ගානක් හිටියත්, පොඩි කැරලි මර්ධන සෙට් එකක් ආවත් බය වෙන්නෙ ඒ නිසා. 4. Formations- ඕනම කැරලි මර්ධන ඒකකයක් යන්නෙ formation එකකට. මොකද ඒකෙන් ඒ unit එකේ කන්ඩායම් මානසිකත්වය තියාගන්න පුලුවන් වෙනවා, හතුරාට කලින් කිව්ව වගේ මානසික බලපෑමක් කරන්න පුලුවන් වෙනවා වගේම strategic වාසියක් ගන්නත් පුලුවන්. ඔය පින්තූරෙ පෙන්නල තියෙන්නෙ ඒකෙ උදාහරනයක්. Front echelon එක තමයි ඉස්සරහින් ඉන්නෙ. ඊලඟට ඉන්න gas team එක තමයි රබර් උන්ඩ, කඳුලු ගෑස් ගහන්නෙ. Leader තමයි වැඩේ හසුරවන්නෙ. Arrest officersල තමයි අත්අඩංගුවට ගන්නෙ. Rear echelon එක ඉන්නෙ front echelon එකට මහන්සි උනාම ඒගොල්ලන්ව relieve කරන්න. ඊටත් පිටිපස්සෙන් තමයි ඔය වතුර බව්සර් අරව මේව තියෙන්නෙ. හරියට බලන් හිටියොත් ඔය formations වලින් අදහසක් ගන්න පුලුවන්, ඒ unit එකේ plan එක මොකද්ද කියලා. උදාහරනෙකට දෙවනි පින්තූරෙ තියෙන wedge formation එකෙන් කරන්නෙ කැරලි කාරයොන්ව දෙකට බෙදන එක. පාර මැද clear කරල, සෙට් එකට පාර දෙපැත්තෙ තියාගෙන ගහන්න ඕන උනාම යන්නෙ එහෙම. තව left/right echelon formation එකකින් කරන්නෙ riotersලව වමට හෝ දකුනට එලවන එක. ගාලු පාරෙ ඉන්න සෙට් එකක් අතුරු පාරකට තල්ලු කරන්න පුලුවන් මේ විදියට. 5. අනන්‍යතාවය 2 - කැරලි මර්ධන team එකක වෙන්නෙ මෙහෙමයි. Front echelon එක කට්ටිය කුලප්පු නොකර නවත්තගෙන ඉන්නවා. ඊට පස්සෙ team leader කට්ටියව study කරල වදකාරයො ටාගට් කරලා ටීම් එකට කියනවා. උදාහරනෙකට "L4C2 red shirt, mustache" කිව්වොත් වම් පැත්තෙ ඉඳන් 4වෙනි කොටුවෙ, දෙවනි පේලිය රතු ශර්ට් එකක් ඇදන් ඉන්න රැවුල තියෙන එකා කියන එක. ඊට පස්පස්සෙ go එක දුන්නම කඳුලු ගෑස් ගහල කට්ටිය මොංගල් කරලා arrest team එක ගිහින් ඌව ඇදන් ඇතුලට එනවා. හැබැයි හැමෝම එකම පාට ඇඳන්, එකම තොප්පි දාගෙන, මූනු වහගෙන, වැඩිපුර කෑ නොගහ හිටියොත් නං අපිට ඕක කරන්න අමාරුයි. 6. කැරලි මර්ධන ඒකකයක් දිනන්නෙ කැරලි කාරයො ගෙදර ගියාම විතරයි. මොකද උන් පිටිපස්ස්සට ගිහින් ආයෙ regroup වෙලා දෙවනි පාරටත් ආවොත් එන්නෙ ගොඩක්ම violent වෙලා. ඒක නවත්තන්න තමයි ඔය සීන් එක ඉවර උනාට පස්සෙත් පොලිස්සිය පාරවල් ගානෙ හොය හොය ගිහින් අහුවෙන හැම එකාටම ගහන්නෙ. ඉතින් කැරලි මර්දන ඒකකයක තියෙන පුහුනුව, සම්පත්, situational awareness එක සහ tactical වාසි නිසා පොඩි ටීම් එකකට උනත් ගේමක් නැතුව මිනිස්සු දාස් ගානක් එක්ක උනත් හැප්පෙන්න පුලුවන්. ඒත් ඒ කොච්චර තිබ්බත් මිනිස්සු මොලේ පොඩ්ඩක් පාවිච්චි කරලා, හොඳට සංවිදානය වෙලා, හොඳ මොරාල් එකකින් ආපු දවසට ඒ මොකුත් අදාල නෑ. තමන්ගෙ කන්ඩායම් මානසිකත්වය වට්ටගන්නෙ නැතුව, වැටෙන, තුවාල වෙන, අත්අඩංගුවට ගන්න අයට උදව් කරන මානසිකත්වයක් තිබුනොත් සහ ගහන්න ගහන්න ආයෙ regroup වෙලා එන්න පුලුවන් කන්ඩායමක් මොන හමුදාවකටවත් යටත් කරගන්න බෑ. උදාහරනෙකට මේ ජපානෙ වෙච්ච සීන් එකක්. [MEDIA=youtube]eXjd7GkHKfU[/MEDIA] . මේකෙ විනාඩි 2:20ට දාල බැලුවොත් බලාගන්න පුලුවන් මේ ලමයි formation එකකට ගිහින්, පොලිස්සියේ formation එක කඩලා, එක එක්කෙනා වෙන් කරගෙන නෙලන හැටි. ඒ වගේම අනන්‍යතාවය නැති වෙන විදියට එකම විදියට ඇඳගෙන ඉන්න හැටි, එක එක අවස්තාවට හරියට ආයුද පාවිච්චි කරන හැටි, ගල් පවා අතේ සයිස් එකට හරියන උල් ගල් ගෙදරින් ගෙනල්ල තියෙන හැටි, කඳුලු ගෑස්/ බැටන් පොලු වලින් බේරෙන්න goggles/හෙල්මට් දාල ඉන්න හැටි වගේම, කට්ටියක් ගුටි කද්දි තව සෙට් එකක් flank කරල ගහන හැටි වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්. ඉතින් මේ දේවල් හුදෙක් දැනුම සහ විනෝදය සඳහා බවත් අරගල කිරීමට හා සික් කාරයන් ගෙදර යැවීමට භාවිතා නොකල යුතු බව නිල වශයෙන් ප්‍රකාශ කරමි...😜 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom