Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැරි තම්බියාව පතුරු ගහන්න ඕනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ගොඩක් බෞද්ධ කියලා කියගන්න රැඩිකල් එවුන් දන්නෙත් නෑ . බුද්ධ දර්ශනය රැකුනේ බුද්ධාගමේ ආගමික ලක්ෂන නිසා . එහෙම නොවුනානම් අද බුදු දහමකුත් නෑ සිංහලුත් නෑ . ආගමික ලක්ෂන හා දාර්ශනික ලක්ෂන කියන්නේ ගහට පොත්ත වගේ . ගහේ කද නැත්නම් පොත්තෙන් වැඩකුත් නෑ . පොත්ත නැත්නම් ගහේ පැවැත්මකුත් නෑ . ගොන් රැඩිකල් බෞද්ධ හරක් ඕක නොදන්නා නිසා උන්ගේම පැවැත්ම රැකෙන බුද්ධාගමට ගහනවා .. තමන්ගේ අතින්ම බෙල්ල කපා ගන්නා ජාතියක් රැඩිකල් බෞද්ධයන් .

මුසල්මානුවන්ගේ අන්තවාදය පටන්ගන්නේ උන්ගේ ආගම පටන්ගත්ත දවසෙමයි . සිංහලයාට කෙලවන්න පුලුවන් අවස්ථාවල උන් හතුරන්ගේ පැත්ත ගත්තා . 1915 මුස්ලිම් සිංහල ගැටුම පටන්ගත්තේ මුසල්මානුවන් . අවසානයේ දඩුවම් සිංහලයට .ඔය බ්ලොග් එක කියපුවා වැරදි නෙවෙයි .. දීඝවාපී පරිවාර චෛත්‍ය සමතලා කෙරුවේ යුද්ධයට කලින් . කොටින්ට ගහන්න සපෝට් කෙරුවේ බහුතරයක් මැලේ එවුන් . ලංකාවේ වැඩිපුර ඉන්නේ සුන්නි . උන්ට තමයි වෙනම කෑම , වෙනම අදින්න ඕන උනේ ..

මේ තියෙන්නේ උන් 1900 මුල් භාගයේ ලංකාව බෙදන්න හිතපු විදිය ..

චෞද්රි රහමන් අලි මුස්ලිම්වරුන් වෙනුවෙන් පකිස්තානය නිර්මාණය කළ යුතුයෑයි මුලින්ම ප්‍රකාශ කළ පුද්ගලයාය. පකිස්තානය යන නම නිර්මාණය කළේත් මොහුය. එමෙන්ම ඉන්දියාව පුරාම මුස්ලිම් රාජ්‍ය ඇතිකළ යුතුය යන මතයේ දැඩිව සිටි පුද්ගලයකු වන මොහු ශ්‍රී ලංකාවේද මුස්ලිම් රාජ්‍ය දෙකක් බිහිකළ යුතුයෑයි ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශයේ සෆරිස්තානය නම් වෙනම මුස්ලිම් රාජ්‍යයක්ද නැගෙනහිර ප්‍රදේශයේ නසරිස්තානය නමින් වෙනම රාජ්‍යයක්ද ඇතිකළ යුතු බව චෞද්රි ප්‍රකාශ කළේය. කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ චෞද්රි බෙංගාලයේ මුස්ලිම්වරුන් වෙනුවෙන් බංගිස්තාන නම් වෙනම රටක්ද රාජස්තානයේ මුයිනිස්ථාන් නමින් තවත් මුස්ලිම් රාජ්‍යයක්ද කේරළයේ මැප්ලිස්තාන් නම් තවත් රාජ්‍යයක්ද ඇතිකළ යුතු බව ප්‍රකාශ කළේය. මොහු මේ අදහස ප්‍රකාශ කළේ 1933 දී පකිස්තානයේ ප්රකාශනය මගිනි. එය Now Or Never Are We to Live or Perish Forever?, නමින් ද මෙම ප්‍රකාශය නිකුත් විය. චෞද්රි රහමන් අලි පිළිබඳව විකිපීඩියා වෙබ් අඩවියේ තොරතුරු සටහන්ව ඇති අතර ඔහු දකුණු ආසියානු කලාපය පුරා ඇති කිරීමට යෝජනා කළ මුස්ලිම් රාජ්‍යවල සිතියමද එහි දක්වා ඇත. හින්දුන් සමඟ සහයෝගීව ක්‍රියා කිරීමට චෞද්රි තුළ කිසිම අදහසක් නොතිබුණු අතර මොහොමඩ් අලි ජින්නා පවා මොහුගේ අදහස් පිළිගැනීමට මුලින් එකඟ වී නැත. ඇත්තෙන්ම අපට හදිසියේ මේ මුස්ලිම් ජාතිකවාදියා ගැන සොයන්නට සිත්වුණේ මන්ද? ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාතේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඇති කළ යුතු බවට කරන යෝජනාව නිසාය. කොංග්‍රසයට අවශ්‍ය කුමක්ද? චෞද්රි 1933 දී ප්‍රකාශයට පත්කළ නසරිස්තානය නමැති සිහින රාජ්‍යයට මූලික පදනම සකස් කර ගැනීමය. ඇත්තෙන්ම මෙයට ඉඩදිය යුතුද? කිසිසේත්ම නැහැ. එසේ ඉඩදුනහොත් බේරුවල ද වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඇති කළ යුතුයෑයි යෝජනා කරනු ඇත. කල්මුණේ වෙරළාසන්න බල ප්‍රදේශයේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ප්‍රකාශයට පත්කළ යුතු යෑයි යෝජනාවක් ඉකුත් ඔක්තෝබර් 23 වැනිදා කල්මුණේ මහනගර සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුස්ලිම් කොංග්‍රසය මගිනි. කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති නිසාම් කාරියප්පර් ප්‍රකාශ කරන්නේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යන මුස්ලිම් ජනතාවට භාෂාව සම්බන්ධ ගැටලු ඇතිවන නිසා වෙනම දිස්ත්‍රික්කයක් ඇතිකිරීම වඩාත් යෝග්‍ය බවය. ඇත්තෙන්ම භාෂාවට වඩා ඇත්තේ වෙනත් අරමුණකි. මේ දිස්ත්‍රික්කයේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමටද මුස්ලිම් කොංග්‍රසය ක්‍රියාකරනු ඇත. එහෙනම් කල්මුණේ දිස්ත්‍රික් යෝජනාවට දෙමළ ජාතික සන්ධානය තරයේ විරුද්ධව අදහස් දක්වා ඇති අතර නගර සභාවේදී මෙයට විරුද්ධව ඡන්දය ලබාදී තිබේ. ඇත්තෙන්ම අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යන දෙමළ ජාතිකයන්ට භාෂා ගැටලු ඇතිවන්නේ නැද්ද. අනිවාර්යයෙන්ම ගැටලු ඇතිවේ. එසේනම් ඔවුන් මේ යෝජනාවට පක්ෂව ඡන්දය දිය යුතුව තිබිණි. නමුත් මේ මුස්ලිම් දිස්ත්‍රික්කය තුළ හින්දුන්ට කතෝලිකයන්ට “අබසරණ” වන නිසා දෙමළ ජාතික සන්ධානය මෙයට විරුද්ධ විය. උතුර නැගෙනහිර එක්කළ යුතුයෑයි කියන දෙමළ සන්ධානය අම්පාර දිස්ත්‍රික්කයද දෙකට කැඩීමට එකඟ වන්නේ නැත. වාර්ගික ආගමික පදනමින් දිස්ත්‍රික්ක ඇතිකිරීමට ගියහොත් එය රටම අවුලකට ඇද දමන තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් නිර්මාණය කිරීමේදී වාර්ගික හෝ ආගමික පදනම ගැන කිසිම ලෙසකින් සලකා බලා නැත. කල්මුණේ දිස්ත්‍රික්කය සඳහා වූ යෝජනාව මුස්ලිම් කොංග්‍රසයේ වාර්ෂික සම්මේලනයේදීත් සම්මත කරගෙන ඇති අතර මෙය හදිසියේම කරලියට ගෙනආවේ ඉදිරි ජනපතිවරණයේදී තමන්ගේ සහාය හිමිවන්නේ මේ දිස්ත්‍රික්කය ලබාදෙන පුද්ගලයාට යන්න ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම දැන්වීමටය. මේ යෝජනාව දැන් ඔවුන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත. කවරක් නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ඉදිරිපත් වීම බොහෝ දුරට සැක සහිතය. ඌව පළාත් සභා ඡන්දයේදීද හොඳින් පෙන්නුම් කෙරුණේ මුස්ලිම් ඡන්ද එජාපයට ඇදී ගොස් ඇති බවකි. මේ යෝජනාව ගැන පාර්ලිමේන්තුවේදීද කතාබහක් ඇතිවුණු අතර එහිදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මේ යෝජනාව දැඩිව විවේචනය කළේය. එක්සත් ජාතික පක්ෂය මේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම අගය කළ යුත්තකි. 2003 ජනවාරි 29 වැනිදා අග්නිදිග විශ්වවිද්‍යාලයේ දී විශේෂ ප්රකාශනයක් එළිදැක්විණි. එය ඕලුවිල් ප්‍රකාශය ලෙස ප්රකටය. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයද ක්‍රියාත්මකව තිබුණු බැවින් මේ ප්‍රකාශය රජයට මෙන්ම කොටි සංවිධානයටද යොමුකර තිබිණි. මෙහි සඳහන් වූ වැදගත්ම පණිවුඩය කුමක්ද? නැගෙනහිර පළාත මුස්ලිම්වරුන්ගේ පාරම්පරික නිජභූමිය බවය. එනිසා වෙනම කලාපයක් අවශ්‍ය බව එම ප්‍රකාශය මගින් අවධාරණය කර තිබිණි. මේ ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසු දැවැන්ත පෙළපාලියක්ද පැවැත්වූ අතර එයට සහභාගිවූවන් අවධාරණය කළේ වෙනම කලාපයක් මෙන්ම තමන්ගේ පාලනයකටත් අවශ්‍ය ඉඩකඩ ලබාදිය යුතු බවයි. මෙම ප්‍රකාශය 1976 මැයි මාසයේ දී සම්මත කළ වඩුක්කෝඩේ ප්‍රකාශය හා සමාන යෑයිද ප්‍රකාශ විණි. කල්මුණේ දිස්ත්‍රික්ක යෝජනාව ද කෙළින්ම සමාන වන්නේ ඕලුවිල් ප්‍රකාශයට බව අමුතුවෙන් කිව යුතු නැත. මුස්ලිම් කොංග්‍රසයට අවශ්‍ය කල්මුණේ ඉස්ලාමික රාජ්‍යයක් ඇතිකරන්නද? මේ ඉල්ලීමට රජය එකඟ වුවහොත් මීගමුව, ජාඇල ප්‍රදේශවල කතෝලිකයන් සඳහාද වෙනම දිස්ත්‍රික්කයක් වෙන්කර දීමට ද රජයට සිදු වනු ඇත. ඕලුවිල් ප්‍රකාශය අප පැහැදිලිව ප්‍රතික්ෂේප කරන්නේ මේ රට සෑම ජාතිකයෙකුගේම නිජභූමිය වන බැවිනි. මේ රටේ ශිෂ්ටාචාරය නිර්මාණය කළේ මහජාතිය විසිනි. නමුත් කිසිම සුළු ජන ප්‍රජාවට අඩු සැලකිලි දක්වා නැත. ඒ බෞද්ධ සම්ප්රදාය නිසාය. ඕලුවිල් ප්‍රකාශය පිළිගන්නේ නම් කොළඹ වෙසෙන මුස්ලිම්වරුන්ටද ප්‍රශ්න ඇතිවේ. මන්ද ඔවුන් නැගෙනහිරට අයත් නොවන නිසාය. දෙමළ නිජභූමියද මුස්ලිම් නිජභූමියද ප්‍රතික්ෂේප කළ යුතුය. මුස්ලිම් කොංග්‍රසය ඡන්ද කඩාගැනීමේ අරමුණින් මේ කල්මුණේ දිස්ත්‍රික්ක යෝජනාව ගෙනවිත් ඇති බව පැහැදිළිය. නැගෙනහිර පළාතේ හිස ඔසවන වහාබ් අන්තවාදයටද මේ වෙනම දිස්ත්‍රික්කයක් ඇති කිරීම ආශිර්වාදයක් වන්නේය. එනිසාම මේ දිස්ත්‍රික් යෝජනාව කුණු කූඩයට දැමිය යුතුය. හැකිනම් චෞද්රි රහමන් අලිගේ නසරිස්තානය නැගෙනහිරින් බිහිවනු ඇත.

------ Post added on [DATETIME="UT"]1750522045[/DATETIME]

[QUOTE="neo7x, post: 30797160, member: 231437"] [SIZE=5]ඕක ගොඩක් බෞද්ධ කියලා කියගන්න රැඩිකල් එවුන් දන්නෙත් නෑ . බුද්ධ දර්ශනය රැකුනේ බුද්ධාගමේ ආගමික ලක්ෂන නිසා . එහෙම නොවුනානම් අද බුදු දහමකුත් නෑ සිංහලුත් නෑ . ආගමික ලක්ෂන හා දාර්ශනික ලක්ෂන කියන්නේ ගහට පොත්ත වගේ . ගහේ කද නැත්නම් පොත්තෙන් වැඩකුත් නෑ . පොත්ත නැත්නම් ගහේ පැවැත්මකුත් නෑ . ගොන් රැඩිකල් බෞද්ධ හරක් ඕක නොදන්නා නිසා උන්ගේම පැවැත්ම රැකෙන බුද්ධාගමට ගහනවා .. තමන්ගේ අතින්ම බෙල්ල කපා ගන්නා ජාතියක් රැඩිකල් බෞද්ධයන් .[/SIZE] [HR][/HR] [SIZE=5]මුසල්මානුවන්ගේ අන්තවාදය පටන්ගන්නේ උන්ගේ ආගම පටන්ගත්ත දවසෙමයි . සිංහලයාට කෙලවන්න පුලුවන් අවස්ථාවල උන් හතුරන්ගේ පැත්ත ගත්තා . 1915 මුස්ලිම් සිංහල ගැටුම පටන්ගත්තේ මුසල්මානුවන් . අවසානයේ දඩුවම් සිංහලයට .ඔය බ්ලොග් එක කියපුවා වැරදි නෙවෙයි .. දීඝවාපී පරිවාර චෛත්‍ය සමතලා කෙරුවේ යුද්ධයට කලින් . කොටින්ට ගහන්න සපෝට් කෙරුවේ බහුතරයක් මැලේ එවුන් . ලංකාවේ වැඩිපුර ඉන්නේ සුන්නි . උන්ට තමයි වෙනම කෑම , වෙනම අදින්න ඕන උනේ .. මේ තියෙන්නේ උන් 1900 මුල් භාගයේ ලංකාව බෙදන්න හිතපු විදිය .. චෞද්රි රහමන් අලි මුස්ලිම්වරුන් වෙනුවෙන් පකිස්තානය නිර්මාණය කළ යුතුයෑයි මුලින්ම ප්‍රකාශ කළ පුද්ගලයාය. පකිස්තානය යන නම නිර්මාණය කළේත් මොහුය. එමෙන්ම ඉන්දියාව පුරාම මුස්ලිම් රාජ්‍ය ඇතිකළ යුතුය යන මතයේ දැඩිව සිටි පුද්ගලයකු වන මොහු ශ්‍රී ලංකාවේද මුස්ලිම් රාජ්‍ය දෙකක් බිහිකළ යුතුයෑයි ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශයේ සෆරිස්තානය නම් වෙනම මුස්ලිම් රාජ්‍යයක්ද නැගෙනහිර ප්‍රදේශයේ නසරිස්තානය නමින් වෙනම රාජ්‍යයක්ද ඇතිකළ යුතු බව චෞද්රි ප්‍රකාශ කළේය. කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ චෞද්රි බෙංගාලයේ මුස්ලිම්වරුන් වෙනුවෙන් බංගිස්තාන නම් වෙනම රටක්ද රාජස්තානයේ මුයිනිස්ථාන් නමින් තවත් මුස්ලිම් රාජ්‍යයක්ද කේරළයේ මැප්ලිස්තාන් නම් තවත් රාජ්‍යයක්ද ඇතිකළ යුතු බව ප්‍රකාශ කළේය. මොහු මේ අදහස ප්‍රකාශ කළේ 1933 දී පකිස්තානයේ ප්රකාශනය මගිනි. එය [I][URL='http://en.wikisource.org/wiki/Now_or_Never;_Are_We_to_Live_or_Perish_Forever%3F']Now Or Never[/URL][/I] Are We to Live or Perish Forever?, නමින් ද මෙම ප්‍රකාශය නිකුත් විය. චෞද්රි රහමන් අලි පිළිබඳව විකිපීඩියා වෙබ් අඩවියේ තොරතුරු සටහන්ව ඇති අතර ඔහු දකුණු ආසියානු කලාපය පුරා ඇති කිරීමට යෝජනා කළ මුස්ලිම් රාජ්‍යවල සිතියමද එහි දක්වා ඇත. හින්දුන් සමඟ සහයෝගීව ක්‍රියා කිරීමට චෞද්රි තුළ කිසිම අදහසක් නොතිබුණු අතර මොහොමඩ් අලි ජින්නා පවා මොහුගේ අදහස් පිළිගැනීමට මුලින් එකඟ වී නැත. ඇත්තෙන්ම අපට හදිසියේ මේ මුස්ලිම් ජාතිකවාදියා ගැන සොයන්නට සිත්වුණේ මන්ද? ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාතේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඇති කළ යුතු බවට කරන යෝජනාව නිසාය. කොංග්‍රසයට අවශ්‍ය කුමක්ද? චෞද්රි 1933 දී ප්‍රකාශයට පත්කළ නසරිස්තානය නමැති සිහින රාජ්‍යයට මූලික පදනම සකස් කර ගැනීමය. ඇත්තෙන්ම මෙයට ඉඩදිය යුතුද? කිසිසේත්ම නැහැ. එසේ ඉඩදුනහොත් බේරුවල ද වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඇති කළ යුතුයෑයි යෝජනා කරනු ඇත. කල්මුණේ වෙරළාසන්න බල ප්‍රදේශයේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ප්‍රකාශයට පත්කළ යුතු යෑයි යෝජනාවක් ඉකුත් ඔක්තෝබර් 23 වැනිදා කල්මුණේ මහනගර සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුස්ලිම් කොංග්‍රසය මගිනි. කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති නිසාම් කාරියප්පර් ප්‍රකාශ කරන්නේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යන මුස්ලිම් ජනතාවට භාෂාව සම්බන්ධ ගැටලු ඇතිවන නිසා වෙනම දිස්ත්‍රික්කයක් ඇතිකිරීම වඩාත් යෝග්‍ය බවය. ඇත්තෙන්ම භාෂාවට වඩා ඇත්තේ වෙනත් අරමුණකි. මේ දිස්ත්‍රික්කයේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමටද මුස්ලිම් කොංග්‍රසය ක්‍රියාකරනු ඇත. එහෙනම් කල්මුණේ දිස්ත්‍රික් යෝජනාවට දෙමළ ජාතික සන්ධානය තරයේ විරුද්ධව අදහස් දක්වා ඇති අතර නගර සභාවේදී මෙයට විරුද්ධව ඡන්දය ලබාදී තිබේ. ඇත්තෙන්ම අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යන දෙමළ ජාතිකයන්ට භාෂා ගැටලු ඇතිවන්නේ නැද්ද. අනිවාර්යයෙන්ම ගැටලු ඇතිවේ. එසේනම් ඔවුන් මේ යෝජනාවට පක්ෂව ඡන්දය දිය යුතුව තිබිණි. නමුත් මේ මුස්ලිම් දිස්ත්‍රික්කය තුළ හින්දුන්ට කතෝලිකයන්ට “අබසරණ” වන නිසා දෙමළ ජාතික සන්ධානය මෙයට විරුද්ධ විය. උතුර නැගෙනහිර එක්කළ යුතුයෑයි කියන දෙමළ සන්ධානය අම්පාර දිස්ත්‍රික්කයද දෙකට කැඩීමට එකඟ වන්නේ නැත. වාර්ගික ආගමික පදනමින් දිස්ත්‍රික්ක ඇතිකිරීමට ගියහොත් එය රටම අවුලකට ඇද දමන තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් නිර්මාණය කිරීමේදී වාර්ගික හෝ ආගමික පදනම ගැන කිසිම ලෙසකින් සලකා බලා නැත. කල්මුණේ දිස්ත්‍රික්කය සඳහා වූ යෝජනාව මුස්ලිම් කොංග්‍රසයේ වාර්ෂික සම්මේලනයේදීත් සම්මත කරගෙන ඇති අතර මෙය හදිසියේම කරලියට ගෙනආවේ ඉදිරි ජනපතිවරණයේදී තමන්ගේ සහාය හිමිවන්නේ මේ දිස්ත්‍රික්කය ලබාදෙන පුද්ගලයාට යන්න ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම දැන්වීමටය. මේ යෝජනාව දැන් ඔවුන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත. කවරක් නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ඉදිරිපත් වීම බොහෝ දුරට සැක සහිතය. ඌව පළාත් සභා ඡන්දයේදීද හොඳින් පෙන්නුම් කෙරුණේ මුස්ලිම් ඡන්ද එජාපයට ඇදී ගොස් ඇති බවකි. මේ යෝජනාව ගැන පාර්ලිමේන්තුවේදීද කතාබහක් ඇතිවුණු අතර එහිදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මේ යෝජනාව දැඩිව විවේචනය කළේය. එක්සත් ජාතික පක්ෂය මේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම අගය කළ යුත්තකි. 2003 ජනවාරි 29 වැනිදා අග්නිදිග විශ්වවිද්‍යාලයේ දී විශේෂ ප්රකාශනයක් එළිදැක්විණි. එය ඕලුවිල් ප්‍රකාශය ලෙස ප්රකටය. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයද ක්‍රියාත්මකව තිබුණු බැවින් මේ ප්‍රකාශය රජයට මෙන්ම කොටි සංවිධානයටද යොමුකර තිබිණි. මෙහි සඳහන් වූ වැදගත්ම පණිවුඩය කුමක්ද? නැගෙනහිර පළාත මුස්ලිම්වරුන්ගේ පාරම්පරික නිජභූමිය බවය. එනිසා වෙනම කලාපයක් අවශ්‍ය බව එම ප්‍රකාශය මගින් අවධාරණය කර තිබිණි. මේ ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසු දැවැන්ත පෙළපාලියක්ද පැවැත්වූ අතර එයට සහභාගිවූවන් අවධාරණය කළේ වෙනම කලාපයක් මෙන්ම තමන්ගේ පාලනයකටත් අවශ්‍ය ඉඩකඩ ලබාදිය යුතු බවයි. මෙම ප්‍රකාශය 1976 මැයි මාසයේ දී සම්මත කළ වඩුක්කෝඩේ ප්‍රකාශය හා සමාන යෑයිද ප්‍රකාශ විණි. කල්මුණේ දිස්ත්‍රික්ක යෝජනාව ද කෙළින්ම සමාන වන්නේ ඕලුවිල් ප්‍රකාශයට බව අමුතුවෙන් කිව යුතු නැත. මුස්ලිම් කොංග්‍රසයට අවශ්‍ය කල්මුණේ ඉස්ලාමික රාජ්‍යයක් ඇතිකරන්නද? මේ ඉල්ලීමට රජය එකඟ වුවහොත් මීගමුව, ජාඇල ප්‍රදේශවල කතෝලිකයන් සඳහාද වෙනම දිස්ත්‍රික්කයක් වෙන්කර දීමට ද රජයට සිදු වනු ඇත. ඕලුවිල් ප්‍රකාශය අප පැහැදිලිව ප්‍රතික්ෂේප කරන්නේ මේ රට සෑම ජාතිකයෙකුගේම නිජභූමිය වන බැවිනි. මේ රටේ ශිෂ්ටාචාරය නිර්මාණය කළේ මහජාතිය විසිනි. නමුත් කිසිම සුළු ජන ප්‍රජාවට අඩු සැලකිලි දක්වා නැත. ඒ බෞද්ධ සම්ප්රදාය නිසාය. ඕලුවිල් ප්‍රකාශය පිළිගන්නේ නම් කොළඹ වෙසෙන මුස්ලිම්වරුන්ටද ප්‍රශ්න ඇතිවේ. මන්ද ඔවුන් නැගෙනහිරට අයත් නොවන නිසාය. දෙමළ නිජභූමියද මුස්ලිම් නිජභූමියද ප්‍රතික්ෂේප කළ යුතුය. මුස්ලිම් කොංග්‍රසය ඡන්ද කඩාගැනීමේ අරමුණින් මේ කල්මුණේ දිස්ත්‍රික්ක යෝජනාව ගෙනවිත් ඇති බව පැහැදිළිය. නැගෙනහිර පළාතේ හිස ඔසවන වහාබ් අන්තවාදයටද මේ වෙනම දිස්ත්‍රික්කයක් ඇති කිරීම ආශිර්වාදයක් වන්නේය. එනිසාම මේ දිස්ත්‍රික් යෝජනාව කුණු කූඩයට දැමිය යුතුය. හැකිනම් චෞද්රි රහමන් අලිගේ නසරිස්තානය නැගෙනහිරින් බිහිවනු ඇත. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750522045[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom