Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැලණියේ science exhibition එකට මොකෝ වුණේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණියේ science exhibition එකට මොකෝ වුණේ?

කැලණිය විශ්ව විද්‍යාලයේ Science Faculty ළමයි organize කරපු Vidya 2017 බලන්න මමත් ගියා.  Ticket එක Rs 100/- entrance එකෙන් ගන්න තිබ්බේ. කැලණිය කැම්පස් එකේ ලමයිගෙන් අයකිරීමක් කරන්නේ නැහැ  එයාලට නොමිලයේ බලන්න පුළුවන්. මම ticket එකකුත් අරගෙන ඔන්න ගියා. (මං කැලණියේ නෙමෙයි )

බලන්න ඇවිත් හිටිය අයගෙන් 95%ක් විතරම පාසල් ළමයි. එයාලගෙන් කිසිම අයකිරීමක් නොකර තමයි බලන්න දුන්නේ. Faculty එකට income එකක් එනවා නම් එන්නේ sponsorships වලිනුයි අර ඉතුරු 5% පිරිසගෙන් එන tickets income එකයි.

පුදුම මහන්සියක් මචන් ඒ ළමයි වෙලා තිබ්බේ. සති ගානක ඉදන් වෙච්ච මහන්සියක හොඳ ප්‍රතිපලයක් කියල කියන්න පුළුවන්. පෝස්ටර් ඇඳලා, පිළිම වගේ ඒවා හදලා ඒ විතරක් නෙමෙයි, අහන ඕනෑම දෙයක් මුල ඉදන් සරලව කියල දෙනවා. එකෙක් ඇවිත් explain කරන්න කිව්වම හොඳට explain කරලා ඌ ගියාට පස්සේ උට පස්සේ එන එකාටත් අඩුවක් නැතුව ඒ විදිහටම කියල දුන්නා.

උදේ 9 ඉදන් තියන exhibition එකට් මන් ගියේ හවස් වෙලා. මන් කැම්පස් එකේ හිටියා 8:30 විතර වෙනකන්, හැම එකක්ම බලලයි ආවේ.  හවස් වෙනකොට ඒ ළමයිගේ මුණවල් වලින් පෙන්න තියනවා ඒ මහන්සිය. හැබැයි එයාල complaint කරන්නේ නෑ, අහන අහන හැම මෝඩ ප්‍රශ්නයකටම හිනා වෙලා explain කරා. මං management faculty කෙනෙක් වෙන කැම්පස් එකක. එයාලට කිව්වම science ගැන එච්චර දැනුමක් නෑ කියලා, එයාලා කියලා දුන්නේ පොඩි ළමයෙක්ට කියල දෙනවා වගේ.

එයාල ළඟ තියන දැනුම කිසිම ලෝභකමක් නැතුව, කිසිම ආර්ථික වාසියකුත් නැතුව මහන්සි නොබලා බලන්න ආපු අයට දුන්නා. නිදහස් අද්යාපනය කියන්නේ මෙන්න මේකට නෙමෙයිද? අර ආපු පාසල් ළමයි faculty එකෙන් එලියට ආවේ මාර සතුටකින්.

ඔන්න ඔය අතරේ තව දෙයක් සිද්ධ වුණා. මුල ඉදන්ම මේකට වළි ඇදපු කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ පිරිසක් science faculty එකේ exhibition එකට සම්බන්ධ වුණු ළමයින්ට පහරදීල තියනවා . දැන් exhibition එක කරන්නේ නැහැ, නවත්තලා. කැම්පස් එක වහලා.

මට තියන තේරෙන්නේ නැති දේ මෙන්න මේකයි, නුපන් පරපුරක පවා අද්යාපන අයිතීන් වෙනුවෙන් කතා කරන පිරිසක්, ඇයි මේ විදිහට මේක කඩාකප්පල් කරලා දැම්මේ? ගොඩක් දුර ඉදන් පාසල් වලින් ආපු සිසු සිසුවියන් බස් පිටින් ආයෙත් හරවා යවන්න වෙලා තියනවා. නුවර පැත්තේ පාසලකින් ආපු ළමයි හෙන ගොඩක් දවස් දෙකක චාරිකාවක් විදිහට ඇවිත් තියෙන්නේ, රෑ ගතකරන්න හිතාගෙන ආවේ පෑලියගොඩ පිරිවෙණේ. එතකොට දෙවෙනි දවසෙත් exhibition එක බලල යන්න පුළුවන් නිසා. බලන්න ආව අයගෙයි organize කරපු අයගෙයි බලාපොරොත්තු නැති වෙන විදියේ මේ වගේ දෙයක් සිද්ධ වුණේ කොහොමද?

[UPDATE]

7 වෙනිදා ඉදන් ආයෙත් exhibition එක කරන්න තීරණය කරලා තියනවා, බලන්න එන අයට පොලිස් ආරක්ෂාව පවා ලබා දෙන බව ආරංචි වෙනවා. බලන්න බැරි වුණු බලන්න කැමති අය ගිහින් බලන්න.

[QUOTE="LowRyderr, post: 22320736, member: 389295"] [b]කැලණියේ science exhibition එකට මොකෝ වුණේ?[/b] [SIZE="5"]කැලණිය විශ්ව විද්‍යාලයේ Science Faculty ළමයි organize කරපු Vidya 2017 බලන්න මමත් ගියා. :cool: Ticket එක Rs 100/- entrance එකෙන් ගන්න තිබ්බේ. කැලණිය කැම්පස් එකේ ලමයිගෙන් අයකිරීමක් කරන්නේ නැහැ :yes: එයාලට නොමිලයේ බලන්න පුළුවන්. මම ticket එකකුත් අරගෙන ඔන්න ගියා. (මං කැලණියේ නෙමෙයි :rofl:) බලන්න ඇවිත් හිටිය අයගෙන් 95%ක් විතරම පාසල් ළමයි. එයාලගෙන් කිසිම අයකිරීමක් නොකර තමයි බලන්න දුන්නේ. Faculty එකට income එකක් එනවා නම් එන්නේ sponsorships වලිනුයි අර ඉතුරු 5% පිරිසගෙන් එන tickets income එකයි. :love: පුදුම මහන්සියක් මචන් ඒ ළමයි වෙලා තිබ්බේ. සති ගානක ඉදන් වෙච්ච මහන්සියක හොඳ ප්‍රතිපලයක් කියල කියන්න පුළුවන්. පෝස්ටර් ඇඳලා, පිළිම වගේ ඒවා හදලා ඒ විතරක් නෙමෙයි, අහන ඕනෑම දෙයක් මුල ඉදන් සරලව කියල දෙනවා. එකෙක් ඇවිත් explain කරන්න කිව්වම හොඳට explain කරලා ඌ ගියාට පස්සේ උට පස්සේ එන එකාටත් අඩුවක් නැතුව ඒ විදිහටම කියල දුන්නා. :nerd::nerd::love: උදේ 9 ඉදන් තියන exhibition එකට් මන් ගියේ හවස් වෙලා. මන් කැම්පස් එකේ හිටියා 8:30 විතර වෙනකන්, හැම එකක්ම බලලයි ආවේ. :rofl: හවස් වෙනකොට ඒ ළමයිගේ මුණවල් වලින් පෙන්න තියනවා ඒ මහන්සිය. හැබැයි එයාල complaint කරන්නේ නෑ, අහන අහන හැම මෝඩ ප්‍රශ්නයකටම හිනා වෙලා explain කරා. මං management faculty කෙනෙක් වෙන කැම්පස් එකක. එයාලට කිව්වම science ගැන එච්චර දැනුමක් නෑ කියලා, එයාලා කියලා දුන්නේ පොඩි ළමයෙක්ට කියල දෙනවා වගේ. :yes::love: එයාල ළඟ තියන දැනුම කිසිම ලෝභකමක් නැතුව, කිසිම ආර්ථික වාසියකුත් නැතුව මහන්සි නොබලා බලන්න ආපු අයට දුන්නා. නිදහස් අද්යාපනය කියන්නේ මෙන්න මේකට නෙමෙයිද? අර ආපු පාසල් ළමයි faculty එකෙන් එලියට ආවේ මාර සතුටකින්. ඔන්න ඔය අතරේ තව දෙයක් සිද්ධ වුණා. මුල ඉදන්ම මේකට වළි ඇදපු කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ පිරිසක් science faculty එකේ exhibition එකට සම්බන්ධ වුණු ළමයින්ට පහරදීල තියනවා :sorry:. දැන් exhibition එක කරන්නේ නැහැ, නවත්තලා. කැම්පස් එක වහලා. :(:no: මට තියන තේරෙන්නේ නැති දේ මෙන්න මේකයි, නුපන් පරපුරක පවා අද්යාපන අයිතීන් වෙනුවෙන් කතා කරන පිරිසක්, ඇයි මේ විදිහට මේක කඩාකප්පල් කරලා දැම්මේ?:baffled: ගොඩක් දුර ඉදන් පාසල් වලින් ආපු සිසු සිසුවියන් බස් පිටින් ආයෙත් හරවා යවන්න වෙලා තියනවා. නුවර පැත්තේ පාසලකින් ආපු ළමයි හෙන ගොඩක් දවස් දෙකක චාරිකාවක් විදිහට ඇවිත් තියෙන්නේ, රෑ ගතකරන්න හිතාගෙන ආවේ පෑලියගොඩ පිරිවෙණේ. එතකොට දෙවෙනි දවසෙත් exhibition එක බලල යන්න පුළුවන් නිසා. බලන්න ආව අයගෙයි organize කරපු අයගෙයි බලාපොරොත්තු නැති වෙන විදියේ මේ වගේ දෙයක් සිද්ධ වුණේ කොහොමද? :eek::eek: :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek: [UPDATE] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/22195529_1927355910864441_5519772657810390290_n.png?oh=d074d4e9825f04227cc62ce8a3415276&oe=5A43F71B[/IMG] 7 වෙනිදා ඉදන් ආයෙත් exhibition එක කරන්න තීරණය කරලා තියනවා, බලන්න එන අයට පොලිස් ආරක්ෂාව පවා ලබා දෙන බව ආරංචි වෙනවා. බලන්න බැරි වුණු බලන්න කැමති අය ගිහින් බලන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom