Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැලණිය ඇත්ත සිද්ධිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිත්ත ඇත්ත මේකයි.

කැම්පස් රැග් එකට සෙට් වුනාම , රැග් කෑවම, රැග් කරාම උන්ගේ Brainwash වෙනවා. ඊට පස්සේ

අපි මොනා කිව්වත් වැඩක් නැහැ. මොකද ඉන්නේ අර මානසිකත්වයෙන්.. ඒ මානසිකත්වය හදනවා

සින්නො. හැමදේම සාදාරනීකරණය කරන. එයාලා කරන දේ හරි කියන.

(බුද්දීමත්ව මැදිහත්ව හිතලා එකෙක් දෙන්නෙක් ඒ මානසිකත්වයෙන් මිදෙනවා )

ටිකකට හිතන්න. කැම්පස්

යන්න කලින්. ගිහින් රැග් කාලේ . සෝෂල් එක දවසේ. ඊට පස්සේ. ඔය දවස් ගැන හිතලා බලන්න

කොච්චර උබලම වෙනස් වෙලාද කියලා. නොදැනුවත්වම බ්රේන් වොෂ් වෙලා. ඇයි කැම්පස් යන්න

කලින් පිටින් ගොඩ ගිය බහුතරයක් (90% කට වැඩියෙන්) , රැග් කාලේ. 1st year එක ඇතුලත

බ්රේක් වෙන්නේ. ඉතිරි උන් ටික ගංජා වවන්නේ.

මොකද ඒ සිස්ටම් එක හදලා තියෙන්නේ එහෙම වෙන්න. එතකොටනේ සින්නොන්ට

පුළුවන් කෑල්ලක් කරගන්න. එකත් අවරුදු 3 කට විතරයි (බහුතරයක් ඒවා) . ප්රශ්නේ තියෙන්නේ

කැම්පස් කොල්ලෝ කෙල්ලෝ එක්ක නෙවෙයි. ඔය සිස්ටම් එක හදපු එවුන් එක්ක.

උබලා කියන ඔය සහජීවනේ උප සන්කෘතියෙන් හැදෙනවා නම් ඇයි මේ ගිය මාසේ කැම්පස් එකක

2nd year, 3rd year ගහගත්තේ. දෙන්නෙක්ගේ කනවල් පැලෙන්න. 23 කට නඩු වැටෙන්න.

සතියක් කැම්පස් වැහෙන්න. (ඔව් මේවා මීඩියා වල ගියේ නැහැ). බලනකොට හේතුව මොකක්ද .

ජුන්නොයි 1st year අයයි එකතුයිලු, 2nd year and 3rd year ට වඩා. 3rd year කට්ටියට

වඩා හොදට 2nd year කට්ටිය එයාලගේ ජුන්නෝ තමන් කියන විදියට, කියන පදේට හදාගැනී

කියලා බයට. අර කට්ටියට වඩා හොද ශෝෂල් එකක් දෙයි කියලා බයට. කෝ එතකොට උප

සන්කෘතියෙන් දුන්න සමානක්මතාවය.

[QUOTE="Untitled1, post: 20131828, member: 557338"] [SIZE="3"][CENTER][COLOR="Purple"][B]තිත්ත ඇත්ත මේකයි. කැම්පස් රැග් එකට සෙට් වුනාම , රැග් කෑවම, රැග් කරාම උන්ගේ Brainwash වෙනවා. ඊට පස්සේ අපි මොනා කිව්වත් වැඩක් නැහැ. මොකද ඉන්නේ අර මානසිකත්වයෙන්.. ඒ මානසිකත්වය හදනවා සින්නො. හැමදේම සාදාරනීකරණය කරන. එයාලා කරන දේ හරි කියන. (බුද්දීමත්ව මැදිහත්ව හිතලා එකෙක් දෙන්නෙක් ඒ මානසිකත්වයෙන් මිදෙනවා ) ටිකකට හිතන්න. කැම්පස් යන්න කලින්. ගිහින් රැග් කාලේ . සෝෂල් එක දවසේ. ඊට පස්සේ. ඔය දවස් ගැන හිතලා බලන්න කොච්චර උබලම වෙනස් වෙලාද කියලා. නොදැනුවත්වම බ්රේන් වොෂ් වෙලා. ඇයි කැම්පස් යන්න කලින් පිටින් ගොඩ ගිය බහුතරයක් (90% කට වැඩියෙන්) , රැග් කාලේ. 1st year එක ඇතුලත බ්රේක් වෙන්නේ. ඉතිරි උන් ටික ගංජා වවන්නේ. මොකද ඒ සිස්ටම් එක හදලා තියෙන්නේ එහෙම වෙන්න. එතකොටනේ සින්නොන්ට පුළුවන් කෑල්ලක් කරගන්න. එකත් අවරුදු 3 කට විතරයි (බහුතරයක් ඒවා) . ප්රශ්නේ තියෙන්නේ කැම්පස් කොල්ලෝ කෙල්ලෝ එක්ක නෙවෙයි. ඔය සිස්ටම් එක හදපු එවුන් එක්ක. උබලා කියන ඔය සහජීවනේ උප සන්කෘතියෙන් හැදෙනවා නම් ඇයි මේ ගිය මාසේ කැම්පස් එකක 2nd year, 3rd year ගහගත්තේ. දෙන්නෙක්ගේ කනවල් පැලෙන්න. 23 කට නඩු වැටෙන්න. සතියක් කැම්පස් වැහෙන්න. (ඔව් මේවා මීඩියා වල ගියේ නැහැ). බලනකොට හේතුව මොකක්ද . ජුන්නොයි 1st year අයයි එකතුයිලු, 2nd year and 3rd year ට වඩා. 3rd year කට්ටියට වඩා හොදට 2nd year කට්ටිය එයාලගේ ජුන්නෝ තමන් කියන විදියට, කියන පදේට හදාගැනී කියලා බයට. අර කට්ටියට වඩා හොද ශෝෂල් එකක් දෙයි කියලා බයට. කෝ එතකොට උප සන්කෘතියෙන් දුන්න සමානක්මතාවය. :eek::eek: [/B][/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom