Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැලණි ගං පතුලේ අඩි හයක් උස උමගක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණි ගං පතුලේ අඩි හයක් උස උමගක්

යුද්ධයේ අතිදක්ෂයින් වූ පෘතුගීසින් සමග දිගටම සටන් කිරීමට සිතාවක පළමුවැනි රාජසිංහ රජුට සිදුවිය. ඔහු පෘතුගීසීන් සමග සටන් කළේ කෝට්ටේ යටත් කරගන්නටය. කොළඹ පෘතුගීසී බළකොටුව යටත් කර ගැනීමට නොහැකිවූවද කෝට්ටේ අත්පත් කර ගන්නට ඔහු සමත්විය.යුද්ධයේ විවිධ උපක්‍රම භාවිත කළ රාජසිංහ රජු කැලණි ගංගාවේ පතුලින් උමං මාර්ග කිහිපයක් නිර්මාණය කළේ සටන් උපක්‍රමයක් ලෙසය. සීතාවක රාජධානියට අයත් හංවැල්ල ප්‍රදේශයෙන් පටන් ගන්නා එම උමං මාර්ග රැසක් අදවනතුරුත් එය එසේම පවතී. හංවැල්ලේ සිට කැලණිය දක්වා වූ පැතිරෙන කැලණි ගංගාවේ කොටස් ගංගා පතුලේ ඇති උමං මාර්ග පිළිබඳව අධ්‍යනයක් කළේ වසර 25 ක් තිස්සේ යටියන්තොට සිට කොළඹ තොටළඟ දක්වා කැලණි ගංගාවේ කිමිදුම්කරුවකු වන කඩුවෙල පදිංචි මුනවීර කංකානමලාගේ අනුර දේශප්‍රිය (43) මහතාය.ගංගාවේ එම පරාසය තුළ මේ වනවිට ගිලීගිය මළසිරුරු 43 ක් ගොඩගෙන ඇති දේශප්‍රිය මහතා බේරාගෙන ඇති ජීවිත ගණන 09 කි.

ඒ මහතාගේ දත්තවලට අනුව කැලණි ගංගාවේ විශාලතම උමඟ පිහිටා ඇත්තේ මල්වාන රාස්සපාන ප්රදේශයේය. අනෙක් උමං මාර්ගවල දොරටුව අඩි 3 ක් පමණ විශාල වූවත් රාස්සපාන උමගට ඇතුළුවීමට ඇති දොරටුව අඩි 6 ක් පමණ විශාලය. ජලයේ ඉහළ මට්ටමේ සිට අඩි 80 ක් පමණ පහළින් ගංගා පතුලේ පිහිටි රාස්සපාන උමග මාපිටිගම ප්‍රදේශයේ පිහිටි ගල්ලගම දේවාලය තෙක් දිවෙන බව විශ්වාස කෙරේ. ඊට අමතරව හංවැල්ල මාලිගාවිල වක්කලමෙන් පටන් ගන්නා උමගත්, මාපිටිගම උමගත්, රග්ගහවත්තේ උමඟත් අනුර දේශප්‍රිය මහතා නිරීක්ෂණය කර තිබේ. කඩුවෙල දේවාලයේ දියකපන ස්ථානයෙන් ආරම්භ වන උමං මාර්ග දෙකක් ඇත. ඒ දෙකම මාර්ග දෙකකින් ගමන් කරන්නේ කොරතොට දේවාලය දෙසටය. රග්ගහවත්ත උමග මුල්ලේරියාව දෙසට තිබුණද මේ වනවිට එම උමං මාර්ගය වැසී ගොස්ය.ඔහුගේ නිරීක්ෂණයට අනුව කැලණි ගංගාවේ දරුණුම වක්කලම (ගැඹුරුම) පිහිටා ඇත්තේ කැලණි විහාරයට ආසන්නවය.

එම වක්කලමෙන් පටන් ගන්නා උමං මාර්ගය විහාරය දෙසට පිහිටා ඇත. බෝගහ වක්කලම ලෙස හැඳින්වෙන මෙම ස්ථානයේ විහාරයට මායිම්වන්නට පිහිටි සීමාව පෘතුගීසීන් කඩා දමන්නට ඇතැයි සැකකරන විහාරයට අයත් කළුගලින් නෙළු විශාල ප්‍රමාණයේ ඇත් රූප දෙකක් දක්නට ලැබේ. එම ඇත් රූප ආසන්නයේ කිරුගරුඬ බුදුරුවක් දක්නට ඇති අතර එම බුද්ධ ප්‍රතිමාවේ දෙනෙත්වලට මැණික් ඔබා ඇති බවද ඒ මහතා කියයි. එම මැණික් අධික වටිනාකමකින් යුක්ත ඒවා බවත් ඔහුගේ විශ්වාසයයි. ඇඹුල්ගම ‘‘සුදා’’ නැමැති කිමිදුම්කරු පළමුව තමාට ඒ බව කී විට ඔහු එය විශ්වාස නොකළ බැවින් දෙදෙනාම පසුදින අඩි 45 ක් පමණ ගැඹුරු එම ස්ථානයේ කිමිදී තිබේ. එම අවස්ථාවේ දේශප්‍රිය මහතා ඇත්රූප හා බුදු පිළිමය දැක ඇති අතර ඇඹුල්ගම සුදා ඒ මොහොතේ බුදු පිළිමය ස්පර්ශ කර ඇත. ඒ දින පටන් අසනීප වූ ඔහු උණ රෝගය වැළඳී මසකින් පමණ මියගොස් ඇත.එම බුදු පිළිමය දෙස එක එල්ලේ බලාසිටීමට හෝ ස්පර්ශ කිරීමට නොහැකි බවත් දේශප්‍රිය මහතා කියයි. මේ පිළිබඳව කැලණිය රජමහා විහාරාධිපතීන් වහන්සේද දැනුවත් කළ බව දේශප්‍රිය මහතා සඳහන් කරයි

දේශප්‍රිය මහතා ගෙඟ් කිමිදෙන්නේ කිමිදුම් කට්ටලවලින් තොරවය. දෙසවන්වලට ජලය ඇතුළුවනවාට කන් සිදුරුවලට ආරක්ෂක උපකරණ පැළඳගෙන ඔහු ගංගාවේ කිමිදෙයි. අනුර දේශප්‍රිය මහතා කැලණි ගඟට බසින්නේ ආගමික වතාවත්වලින් පසුවය. විශේෂයෙන් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සෙවීමට ගඟට බැසීමේදී කැලණි ගඟට අධිපති රංවල දෙවියන් වෙනුවෙන් වතාවත් ඉටුකරයි. අනතුරුව ‘‘මහසෝනා’’ වෙනුවෙන් බිල්ලක් දෙයි. ඒ බිත්තරයකි. බිත්තරයක් කඩා ගඟට දැමීමෙන් අනතුරුව ඔහු ගංගාවේ කිමිදෙයි.හංවැල්ලත් - අවිස්සාවේල්ලත් අතර පිහිටි රංවල නම් ගමේ පදිංචිව සිටි පුද්ගලයෙක් ගම්භාර සූනියම් දෙවියන්ට පහන් දල්වමින් දෙවියන් සඳහා නියමිත ලෙස වතාවත් පැවැත්වීය. හතර පෝයටම සිල්ගත් මෙම පුද්ගලයා මියගිය පසුව සූනියම් දෙවියන්ගේ බලය ඔහුට ලැබිණි. පසුව ඔහු රංවල දෙවියන් වූ බව ආගමික විශ්වාසයයි. මස්කෙළියේ සිට කොළඹ දක්වා ගලා යන කැලණි ගඟට අධිපති දෙවියන් වන්නේ මෙම රංවල දෙවියන්ය.රංවල දෙවියන් නැමැද දියේ සිටිතැයි විශ්වාස කරන මහසෝනාට බිල්ලක් දීමෙන් අනතුරුව ගෙඟ් ගිලී මියගොස් සිටින්නාගේ සිරුර තැන්පත් වී ඇත්තේ ගංගා පතුලේ කුමන ස්ථානයේද යන්න ගොඩසිට කියන්නට තමාට හැකි බව අනුර දේශප්‍රිය කියයි. එම නිශ්චය කරන ස්ථානය ඉලක්ක කොට ගෙන දියේ කිමිදීගොස් ගංගා පතුලේ ඇති මළසිරුර රැගෙන ඒමට ඔහු සහජ දක්ෂතා දක්වයි.දේශප්‍රිය මහතා සඳහන් කරන පරිදි ගංගාවක ජලයේ උෂ්ණත්වය කොටස් කීපයකි.

ජලයේ මතුපිට සිට අඩි 45 දක්වා ගැඹුර සාමාන්‍ය ශීතලකින් යුක්තය. අඩි 45 සිට අඩි 65 දක්වා දැඩි ශීතලකින් යුක්තය. අඩි 65 සිට අඩි 100 දක්වා අධි ශීතලකින් හා අඩි 100කට වැඩි ස්ථාන මිනිසෙකුට තප්පර දෙකක් සිටිය නොහැකි ‘‘ඞී පීෂර්’’ තත්ත්වයේ ඇත. අඩි 100 ට වඩා ගැඹුරු මෙම කලාපය තුළ අංග සම්පූර්ණ කිමිදුම් කට්ටල ඇඳගත් කිමිදුම්කරුවකුට වත් විනාඩි 05 කට වඩා සිටිය නොහැකි බව ඔහු පවසයි. කැලණි ගෙඟ් ගැඹුරුම ස්ථානය සේ සැලකෙන වක්කලම් විශාල ගණනක් පිහිටා තිබේ. රංවලට ඉහළින් පිහිටි ‘‘දුම්බුකටුව’’ වක්කලම කැලණි ගෙඟ් පිහිටි දිගම වක්කලමයි. එහි දිග කිලෝමීටර් 03 ක් පමණය

මෙම වක්කලමට කිමිදෙන්නට අසීරු අතර කිමිදුම්කරුවන් පවා එය ළඟා නොවන ස්ථානයකි. වැලි ගොඩ දැමීම නිසාත් විවිධ පාරිසරික හේතූන් නිසා හංවැල්ල හා කඩුවෙල ප්‍රදේශවල ගංගාවල ඉතා ගැඹුරු තත්ත්වයේ පවතින අතර කඩුවෙල වක්කලමේ පමණක් මළසිරුරු 13 ක් තිබී ගොඩගත් බව දේශප්‍රිය මහතා කීය. අඩි 100 දක්වා දුරක් යටට කිමිදී අත්දැකීම් ලබා ඇති ඔහු මෑතක සිට වෛද්‍ය උපදෙස් මත අඩි 65ට වඩා වැඩි ස්ථානවල කිමිදීමෙන් වැළකී සිටියි.විශේෂයෙන්ම දියේ ගිලී මරණයට පත්ව ඇති අයගේ මළ සිරුරු සොයන්නන් ඒ සඳහා යොමුවීමට පෙර මත්පැන් ස්වල්පයක් හෝ පානය කරයි. දිය යට තනියම මළසිරුරු හා ගැටෙන කාර්යයකට එවැනි අවශ්‍යතාවක් අවශ්‍යම බව ඔවුන්ගේ මතයයි. නමුත් කිමිදුම් උපකරණ ද රහිතව ගංගාවේ කිමිදෙන දේශප්‍රිය මහතා කිසිදින මත්පැන් පානය නොකරයි. දුම් පානය නොකරයි. ඔහුගේ සාමාන්‍ය ජීවිතයද එසේය. කඩුවෙල රංකඩු දේවාලයේ ලේකම් ලෙසද කටයුතු කරන ඔහු ප්‍රතිපත්තියක් ලෙස දුරාචාරයෙන් මිදී සිටින්නෙකි. කැලණි ගෙඟ් දියේ ගිලෙමින් සිටි විශාල පිරිසකගේ ජීවිත බේරාගෙන ඇති ඔහු ඒ වෙනුවෙන් 2006 වසරේදී ජනාධිපති සම්මානද දිනා ඇත.

"හැබැයි අඟහරුවාදා දිනවල හවස හයේ සිට රාත්‍රී 9 අතර තුර ගෙඟ් ගිලූණු මළසිරුරු ගන්න මම යන්නේ නැහැ. එයට හේතුව ඒ අශුභ වේලාවලදී දිය යට තිබෙන මළ සිරුරු කිමිදුම් කරුවන්ට විරූපී අන්දමින් පෙනීමයි.තාත්තා සමග ඇතිවූ හබයකින් හටගත් ක්ෂණික කෝපය නිසා 1994 ජනවාරි 4 දින කැලණියට පැමිණ ඇති 17 හැවිරිදි තරුණියක් කැලණි විහාරය වැඳපුදා ගැනීමෙන් පසුව කැලණිය බෝගහ වක්කලමෙන් ගඟට පැන දිවි නසාගත්තාය. මළසිරුර සොයාගැනීමට කිමිදුම්කරුවන් බොහෝ දෙනකු උත්සාහ ගත්තත් සාර්ථක නොවීය. පසුව මේ කටයුත්ත බාර වූයේ දේශප්රියටය.මම රංවල දෙවියන්ට පහනක් පත්තු කරලා ඔවුන් සමග එම ස්ථානයට ගියා. මා දෙවියන් සිහිකර දියයට කිමිදුන නමුත් ගඟ පතුලට යන්න බැරිතරම් එම ස්ථානය ගැඹුරු බව තේරුණා.ඉන් පසුව ගොඩට විත් දෙවියන් වෙනුවෙන් යළිත් පහනක් පත්තු කර අඩි 45 ක් පමණ ගැඹුර එම ස්ථානයට යළිත් කිමිදුනා. ඒත් එම ස්ථානයේ කබොක් ගලක් හැර මළසිරුරක් පේන්නට තිබුණේ නෑ. පසුව විපරම් කිරීමේදී එම ස්ථානයේ සිට කැලණි විහාරය දෙසට හාරා තිබූ උමඟක ඒ මිනිය සිරවී තිබුණා. නමුත් ඒ අවස්ථාවේ ගල් ඇඟේ ගැවීමෙන් හා අධික මහන්සියක් දැනීම නිසා මගේ ශරීරය තුවාල වී ලේ ගැලූවා. මිනියක් ගොඩගන්න ට දෙවරකට වඩා දියයට යාම එතරම් සුබදායක නැහැ කියා මා තේරුම් ගත්තා. "

මුලාශ්‍ර-ලන්කාදිප

[QUOTE="AHINSAKA111, post: 14551368, member: 461631"] [b]කැලණි ගං පතුලේ අඩි හයක් උස උමගක්[/b] [SIZE="5"][COLOR="Red"]යුද්ධයේ අතිදක්ෂයින් වූ පෘතුගීසින් සමග දිගටම සටන් කිරීමට සිතාවක පළමුවැනි රාජසිංහ රජුට සිදුවිය. ඔහු පෘතුගීසීන් සමග සටන් කළේ කෝට්ටේ යටත් කරගන්නටය. කොළඹ පෘතුගීසී බළකොටුව යටත් කර ගැනීමට නොහැකිවූවද කෝට්ටේ අත්පත් කර ගන්නට ඔහු සමත්විය.යුද්ධයේ විවිධ උපක්‍රම භාවිත කළ රාජසිංහ රජු කැලණි ගංගාවේ පතුලින් උමං මාර්ග කිහිපයක් නිර්මාණය කළේ සටන් උපක්‍රමයක් ලෙසය. සීතාවක රාජධානියට අයත් හංවැල්ල ප්‍රදේශයෙන් පටන් ගන්නා එම උමං මාර්ග රැසක් අදවනතුරුත් එය එසේම පවතී. හංවැල්ලේ සිට කැලණිය දක්වා වූ පැතිරෙන කැලණි ගංගාවේ කොටස් ගංගා පතුලේ ඇති උමං මාර්ග පිළිබඳව අධ්‍යනයක් කළේ වසර 25 ක් තිස්සේ යටියන්තොට සිට කොළඹ තොටළඟ දක්වා කැලණි ගංගාවේ කිමිදුම්කරුවකු වන කඩුවෙල පදිංචි මුනවීර කංකානමලාගේ අනුර දේශප්‍රිය (43) මහතාය.ගංගාවේ එම පරාසය තුළ මේ වනවිට ගිලීගිය මළසිරුරු 43 ක් ගොඩගෙන ඇති දේශප්‍රිය මහතා බේරාගෙන ඇති ජීවිත ගණන 09 කි. ඒ මහතාගේ දත්තවලට අනුව කැලණි ගංගාවේ විශාලතම උමඟ පිහිටා ඇත්තේ මල්වාන රාස්සපාන ප්රදේශයේය. අනෙක් උමං මාර්ගවල දොරටුව අඩි 3 ක් පමණ විශාල වූවත් රාස්සපාන උමගට ඇතුළුවීමට ඇති දොරටුව අඩි 6 ක් පමණ විශාලය. ජලයේ ඉහළ මට්ටමේ සිට අඩි 80 ක් පමණ පහළින් ගංගා පතුලේ පිහිටි රාස්සපාන උමග මාපිටිගම ප්‍රදේශයේ පිහිටි ගල්ලගම දේවාලය තෙක් දිවෙන බව විශ්වාස කෙරේ. ඊට අමතරව හංවැල්ල මාලිගාවිල වක්කලමෙන් පටන් ගන්නා උමගත්, මාපිටිගම උමගත්, රග්ගහවත්තේ උමඟත් අනුර දේශප්‍රිය මහතා නිරීක්ෂණය කර තිබේ. කඩුවෙල දේවාලයේ දියකපන ස්ථානයෙන් ආරම්භ වන උමං මාර්ග දෙකක් ඇත. ඒ දෙකම මාර්ග දෙකකින් ගමන් කරන්නේ කොරතොට දේවාලය දෙසටය. රග්ගහවත්ත උමග මුල්ලේරියාව දෙසට තිබුණද මේ වනවිට එම උමං මාර්ගය වැසී ගොස්ය.ඔහුගේ නිරීක්ෂණයට අනුව කැලණි ගංගාවේ දරුණුම වක්කලම (ගැඹුරුම) පිහිටා ඇත්තේ කැලණි විහාරයට ආසන්නවය. [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2011/10/22-Page1-Nim-3.jpg[/IMG] එම වක්කලමෙන් පටන් ගන්නා උමං මාර්ගය විහාරය දෙසට පිහිටා ඇත. බෝගහ වක්කලම ලෙස හැඳින්වෙන මෙම ස්ථානයේ විහාරයට මායිම්වන්නට පිහිටි සීමාව පෘතුගීසීන් කඩා දමන්නට ඇතැයි සැකකරන විහාරයට අයත් කළුගලින් නෙළු විශාල ප්‍රමාණයේ ඇත් රූප දෙකක් දක්නට ලැබේ. එම ඇත් රූප ආසන්නයේ කිරුගරුඬ බුදුරුවක් දක්නට ඇති අතර එම බුද්ධ ප්‍රතිමාවේ දෙනෙත්වලට මැණික් ඔබා ඇති බවද ඒ මහතා කියයි. එම මැණික් අධික වටිනාකමකින් යුක්ත ඒවා බවත් ඔහුගේ විශ්වාසයයි. ඇඹුල්ගම ‘‘සුදා’’ නැමැති කිමිදුම්කරු පළමුව තමාට ඒ බව කී විට ඔහු එය විශ්වාස නොකළ බැවින් දෙදෙනාම පසුදින අඩි 45 ක් පමණ ගැඹුරු එම ස්ථානයේ කිමිදී තිබේ. එම අවස්ථාවේ දේශප්‍රිය මහතා ඇත්රූප හා බුදු පිළිමය දැක ඇති අතර ඇඹුල්ගම සුදා ඒ මොහොතේ බුදු පිළිමය ස්පර්ශ කර ඇත. ඒ දින පටන් අසනීප වූ ඔහු උණ රෝගය වැළඳී මසකින් පමණ මියගොස් ඇත.එම බුදු පිළිමය දෙස එක එල්ලේ බලාසිටීමට හෝ ස්පර්ශ කිරීමට නොහැකි බවත් දේශප්‍රිය මහතා කියයි. මේ පිළිබඳව කැලණිය රජමහා විහාරාධිපතීන් වහන්සේද දැනුවත් කළ බව දේශප්‍රිය මහතා සඳහන් කරයි දේශප්‍රිය මහතා ගෙඟ් කිමිදෙන්නේ කිමිදුම් කට්ටලවලින් තොරවය. දෙසවන්වලට ජලය ඇතුළුවනවාට කන් සිදුරුවලට ආරක්ෂක උපකරණ පැළඳගෙන ඔහු ගංගාවේ කිමිදෙයි. අනුර දේශප්‍රිය මහතා කැලණි ගඟට බසින්නේ ආගමික වතාවත්වලින් පසුවය. විශේෂයෙන් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සෙවීමට ගඟට බැසීමේදී කැලණි ගඟට අධිපති රංවල දෙවියන් වෙනුවෙන් වතාවත් ඉටුකරයි. අනතුරුව ‘‘මහසෝනා’’ වෙනුවෙන් බිල්ලක් දෙයි. ඒ බිත්තරයකි. බිත්තරයක් කඩා ගඟට දැමීමෙන් අනතුරුව ඔහු ගංගාවේ කිමිදෙයි.හංවැල්ලත් - අවිස්සාවේල්ලත් අතර පිහිටි රංවල නම් ගමේ පදිංචිව සිටි පුද්ගලයෙක් ගම්භාර සූනියම් දෙවියන්ට පහන් දල්වමින් දෙවියන් සඳහා නියමිත ලෙස වතාවත් පැවැත්වීය. හතර පෝයටම සිල්ගත් මෙම පුද්ගලයා මියගිය පසුව සූනියම් දෙවියන්ගේ බලය ඔහුට ලැබිණි. පසුව ඔහු රංවල දෙවියන් වූ බව ආගමික විශ්වාසයයි. මස්කෙළියේ සිට කොළඹ දක්වා ගලා යන කැලණි ගඟට අධිපති දෙවියන් වන්නේ මෙම රංවල දෙවියන්ය.රංවල දෙවියන් නැමැද දියේ සිටිතැයි විශ්වාස කරන මහසෝනාට බිල්ලක් දීමෙන් අනතුරුව ගෙඟ් ගිලී මියගොස් සිටින්නාගේ සිරුර තැන්පත් වී ඇත්තේ ගංගා පතුලේ කුමන ස්ථානයේද යන්න ගොඩසිට කියන්නට තමාට හැකි බව අනුර දේශප්‍රිය කියයි. එම නිශ්චය කරන ස්ථානය ඉලක්ක කොට ගෙන දියේ කිමිදීගොස් ගංගා පතුලේ ඇති මළසිරුර රැගෙන ඒමට ඔහු සහජ දක්ෂතා දක්වයි.දේශප්‍රිය මහතා සඳහන් කරන පරිදි ගංගාවක ජලයේ උෂ්ණත්වය කොටස් කීපයකි. ජලයේ මතුපිට සිට අඩි 45 දක්වා ගැඹුර සාමාන්‍ය ශීතලකින් යුක්තය. අඩි 45 සිට අඩි 65 දක්වා දැඩි ශීතලකින් යුක්තය. අඩි 65 සිට අඩි 100 දක්වා අධි ශීතලකින් හා අඩි 100කට වැඩි ස්ථාන මිනිසෙකුට තප්පර දෙකක් සිටිය නොහැකි ‘‘ඞී පීෂර්’’ තත්ත්වයේ ඇත. අඩි 100 ට වඩා ගැඹුරු මෙම කලාපය තුළ අංග සම්පූර්ණ කිමිදුම් කට්ටල ඇඳගත් කිමිදුම්කරුවකුට වත් විනාඩි 05 කට වඩා සිටිය නොහැකි බව ඔහු පවසයි. කැලණි ගෙඟ් ගැඹුරුම ස්ථානය සේ සැලකෙන වක්කලම් විශාල ගණනක් පිහිටා තිබේ. රංවලට ඉහළින් පිහිටි ‘‘දුම්බුකටුව’’ වක්කලම කැලණි ගෙඟ් පිහිටි දිගම වක්කලමයි. එහි දිග කිලෝමීටර් 03 ක් පමණය [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2011/10/22-Page1-Nim-2.jpg[/IMG] මෙම වක්කලමට කිමිදෙන්නට අසීරු අතර කිමිදුම්කරුවන් පවා එය ළඟා නොවන ස්ථානයකි. වැලි ගොඩ දැමීම නිසාත් විවිධ පාරිසරික හේතූන් නිසා හංවැල්ල හා කඩුවෙල ප්‍රදේශවල ගංගාවල ඉතා ගැඹුරු තත්ත්වයේ පවතින අතර කඩුවෙල වක්කලමේ පමණක් මළසිරුරු 13 ක් තිබී ගොඩගත් බව දේශප්‍රිය මහතා කීය. අඩි 100 දක්වා දුරක් යටට කිමිදී අත්දැකීම් ලබා ඇති ඔහු මෑතක සිට වෛද්‍ය උපදෙස් මත අඩි 65ට වඩා වැඩි ස්ථානවල කිමිදීමෙන් වැළකී සිටියි.විශේෂයෙන්ම දියේ ගිලී මරණයට පත්ව ඇති අයගේ මළ සිරුරු සොයන්නන් ඒ සඳහා යොමුවීමට පෙර මත්පැන් ස්වල්පයක් හෝ පානය කරයි. දිය යට තනියම මළසිරුරු හා ගැටෙන කාර්යයකට එවැනි අවශ්‍යතාවක් අවශ්‍යම බව ඔවුන්ගේ මතයයි. නමුත් කිමිදුම් උපකරණ ද රහිතව ගංගාවේ කිමිදෙන දේශප්‍රිය මහතා කිසිදින මත්පැන් පානය නොකරයි. දුම් පානය නොකරයි. ඔහුගේ සාමාන්‍ය ජීවිතයද එසේය. කඩුවෙල රංකඩු දේවාලයේ ලේකම් ලෙසද කටයුතු කරන ඔහු ප්‍රතිපත්තියක් ලෙස දුරාචාරයෙන් මිදී සිටින්නෙකි. කැලණි ගෙඟ් දියේ ගිලෙමින් සිටි විශාල පිරිසකගේ ජීවිත බේරාගෙන ඇති ඔහු ඒ වෙනුවෙන් 2006 වසරේදී ජනාධිපති සම්මානද දිනා ඇත. "හැබැයි අඟහරුවාදා දිනවල හවස හයේ සිට රාත්‍රී 9 අතර තුර ගෙඟ් ගිලූණු මළසිරුරු ගන්න මම යන්නේ නැහැ. එයට හේතුව ඒ අශුභ වේලාවලදී දිය යට තිබෙන මළ සිරුරු කිමිදුම් කරුවන්ට විරූපී අන්දමින් පෙනීමයි.තාත්තා සමග ඇතිවූ හබයකින් හටගත් ක්ෂණික කෝපය නිසා 1994 ජනවාරි 4 දින කැලණියට පැමිණ ඇති 17 හැවිරිදි තරුණියක් කැලණි විහාරය වැඳපුදා ගැනීමෙන් පසුව කැලණිය බෝගහ වක්කලමෙන් ගඟට පැන දිවි නසාගත්තාය. මළසිරුර සොයාගැනීමට කිමිදුම්කරුවන් බොහෝ දෙනකු උත්සාහ ගත්තත් සාර්ථක නොවීය. පසුව මේ කටයුත්ත බාර වූයේ දේශප්රියටය.මම රංවල දෙවියන්ට පහනක් පත්තු කරලා ඔවුන් සමග එම ස්ථානයට ගියා. මා දෙවියන් සිහිකර දියයට කිමිදුන නමුත් ගඟ පතුලට යන්න බැරිතරම් එම ස්ථානය ගැඹුරු බව තේරුණා.ඉන් පසුව ගොඩට විත් දෙවියන් වෙනුවෙන් යළිත් පහනක් පත්තු කර අඩි 45 ක් පමණ ගැඹුර එම ස්ථානයට යළිත් කිමිදුනා. ඒත් එම ස්ථානයේ කබොක් ගලක් හැර මළසිරුරක් පේන්නට තිබුණේ නෑ. පසුව විපරම් කිරීමේදී එම ස්ථානයේ සිට කැලණි විහාරය දෙසට හාරා තිබූ උමඟක ඒ මිනිය සිරවී තිබුණා. නමුත් ඒ අවස්ථාවේ ගල් ඇඟේ ගැවීමෙන් හා අධික මහන්සියක් දැනීම නිසා මගේ ශරීරය තුවාල වී ලේ ගැලූවා. මිනියක් ගොඩගන්න ට දෙවරකට වඩා දියයට යාම එතරම් සුබදායක නැහැ කියා මා තේරුම් ගත්තා. "[/COLOR][/SIZE] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2011/10/22-Page1-Nim-5.jpg[/IMG] මුලාශ්‍ර-ලන්කාදිප [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom