Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැලයක තනිවූ 80 හැවිරිදි වෛද්‍යවරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලයක තනිවූ 80 හැවිරිදි වෛද්‍යවරිය

මහා කැලයක බල්ලන් , බළලුන් සමගින් තනිව සිටින 80 වියැති ලමාරෝග විශේසඥ වරිය

මේ වීඩියෝව ඔබ විටෙක කුතුහලයටත්, විටෙක විශ්මයටත්, තවත් විටෙක කනගාටුවටත් පත් කරනු ඇති.

ජීවිතය ගැන අපි මොන තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවාද?

නමුත් ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් බව වටහාගන්න මේ වීඩියෝව තරම් සුදුසු වෙනත් එකක් නොමැත.

මෙහි සිටින්නේ උන්මන්තක කාන්තාවක් හෝ දරුවන් අතරමන් කර දමා ගිය වයසක මවක් නොවේ.

වයස අවුරුදු 80 ක් වූ මේ “විනීතා රංජනී” නම් ලමාරෝග විශේෂඥ වෛද්‍ය වරියකි.

දවසකට ලමාරෝග විශේෂඥ වෛද්‍යවරියක් රුපියල් ලක්ෂගණන් හම්බ කරන විට,

ලොව හොඳම වාහන , සුපිරි නිවාස, ඉහල සමාජ තත්වය අත්පත්කරගෙන සිටියදී ඇත්තටම මේ වෛද්‍යවරියට මොකද වුනේ?

මේ කතාව සමහරවිට ඔබට අදහගන්නත් බැරිවෙයි.

නමුත් එක දෙයක් සිතිය යුතුය.

සැබෑ මනුෂ්‍ය ගතිගුණ ඇති මෙවන් “දේවතාවියක්” මෙවන් තත්වයක සිටීම කනගාටුදායකය.

අද ඇයගේ තනි රකින්නේ බළලුන් සහ බල්ලන් පමණි.

ඇයගේ කතාව මදක් අසන්න.

[YOUTUBE]aFueFuLYC3w[/YOUTUBE]

ගෙඩිය පිටින් උස්සලා දැම්මේ විනාඩි 11ක වීඩියෝ එකක්

ඩේටාවලට ලෝබ නොවි බලන්න

[QUOTE="ashan_j, post: 21951631, member: 113560"] [b]කැලයක තනිවූ 80 හැවිරිදි වෛද්‍යවරිය[/b] [SIZE="3"][COLOR="Red"][SIZE="3"]මහා කැලයක බල්ලන් , බළලුන් සමගින් තනිව සිටින 80 වියැති ලමාරෝග විශේසඥ වරිය[/SIZE][/COLOR] [IMG]http://www.amuthunews.com/wp-content/uploads/2017/07/2-1.png[/IMG] මේ වීඩියෝව ඔබ විටෙක කුතුහලයටත්, විටෙක විශ්මයටත්, තවත් විටෙක කනගාටුවටත් පත් කරනු ඇති. ජීවිතය ගැන අපි මොන තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවාද? නමුත් ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් බව වටහාගන්න මේ වීඩියෝව තරම් සුදුසු වෙනත් එකක් නොමැත. මෙහි සිටින්නේ උන්මන්තක කාන්තාවක් හෝ දරුවන් අතරමන් කර දමා ගිය වයසක මවක් නොවේ. වයස අවුරුදු 80 ක් වූ මේ “විනීතා රංජනී” නම් ලමාරෝග විශේෂඥ වෛද්‍ය වරියකි. දවසකට ලමාරෝග විශේෂඥ වෛද්‍යවරියක් රුපියල් ලක්ෂගණන් හම්බ කරන විට, ලොව හොඳම වාහන , සුපිරි නිවාස, ඉහල සමාජ තත්වය අත්පත්කරගෙන සිටියදී ඇත්තටම මේ වෛද්‍යවරියට මොකද වුනේ? මේ කතාව සමහරවිට ඔබට අදහගන්නත් බැරිවෙයි. නමුත් එක දෙයක් සිතිය යුතුය. සැබෑ මනුෂ්‍ය ගතිගුණ ඇති මෙවන් “දේවතාවියක්” මෙවන් තත්වයක සිටීම කනගාටුදායකය. අද ඇයගේ තනි රකින්නේ බළලුන් සහ බල්ලන් පමණි. ඇයගේ කතාව මදක් අසන්න.[/SIZE] [YOUTUBE]aFueFuLYC3w[/YOUTUBE] :sorry::sorry::sorry: [COLOR="Red"][SIZE="3"]ගෙඩිය පිටින් උස්සලා දැම්මේ විනාඩි 11ක වීඩියෝ එකක් ඩේටාවලට ලෝබ නොවි බලන්න [/SIZE][/COLOR] :nerd: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom