Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැලරි_දහනයට_ආහාර_වර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලරි_දහනයට_ආහාර_වර්ග

කැලරි දහනයට සුපිරි ආහාර වර්ග 6ක්..

ආහාර පාලනය මඟින් සිරුරේ බර අඩු කර ගැනීමට උත්සාහ කරන ඔබ වෙනුවෙන්ම මේ ලිපියෙන් ගෙන එන්නේ කැලරි දහනයට සුවිශේෂී ආහාර වර්ග 06ක් පිළිබඳවයි.

01. සළාද කොළ

තන්තු හා ජලය බහුල සළාද කොළ ආහාර වේලට එක් කර ගැනීමෙන් ජීර්ණ පද්ධතිය ක්‍රියා කරවීමට උපකාරී වනවා සේම ඉක්මණින් කුස පුරවයි.

02. පිපිඤ්ඤා

අතරමැදි වේල් වලදී එන බඩගින්නට මේවා කදිම වේ. මෙහි අධික ජල ප්‍රමාණයක් අන්තර්ගත වේ. අඩු කැලරි ප්‍රමාණයක් ඇති නිසාත් වැඩි පෝෂ්‍ය පදාර්ථයන් ප්‍රමාණයක් ඇති නිසාත් මේවා සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීමට උපකාරී වේ.

03. කොමඩු

කොමඩු මඟින් සිරුරේ තැන්පත්ව ඇති කැලරි දහනය කරවයි. එමෙන්ම එහි ඇති කැලරි ්රමාණයද අවම වේ. කොමඩු වලද වැඩි ජල ප්‍රතිශතයක් මෙන්ම විටමින්ද ඇත.

04. මල්ගෝවා

මල්ගෝවා තන්තු හා විටමින් වලින් බහුල වේ. මේවා අමුවෙන් හෝ පිස හෝ ආහාරයට ගත හැක. මේවා ආහාර වේල් වල අඩංගු අධික කැලරි සහිත ආහාර ද්‍රව්‍ය වලට හොඳම ආදේශකයකි. එමෙන්ම කැලරි දහනය කිරීමද සිදු කරවයි.

05. මිරිස්

මිරිස් මඟින් පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩි කරවයි. එමෙන්ම කැලරි දහනය කිරීමද සිදු කරවයි.

06. ඇපල්

ඇපල් මඟින් ආහාර රුචිය අවම කරවයි. ඇපල් වල අඩංගු කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇපල් මඟින් දහනය කරවනු ලබයි. බර අඩු කරගැනීමට අදහස් කරන්නන්ට මෙය හොඳම තේරීමකි.

~ අරෝග්‍යා පරමා ලාභා ~

සිරසෙන් ඉස්සුවේ

[QUOTE="Chathuranga1, post: 19167598, member: 75417"] [b]කැලරි_දහනයට_ආහාර_වර්ග[/b] [CENTER][SIZE="4"][B][COLOR="Blue"]කැලරි දහනයට සුපිරි ආහාර වර්ග 6ක්..[/COLOR][/B][/SIZE] [B][SIZE="3"][COLOR="Purple"]ආහාර පාලනය මඟින් සිරුරේ බර අඩු කර ගැනීමට උත්සාහ කරන ඔබ වෙනුවෙන්ම මේ ලිපියෙන් ගෙන එන්නේ කැලරි දහනයට සුවිශේෂී ආහාර වර්ග 06ක් පිළිබඳවයි. [/COLOR][/SIZE][/B] [B][COLOR="SeaGreen"][SIZE="3"] 01. සළාද කොළ තන්තු හා ජලය බහුල සළාද කොළ ආහාර වේලට එක් කර ගැනීමෙන් ජීර්ණ පද්ධතිය ක්‍රියා කරවීමට උපකාරී වනවා සේම ඉක්මණින් කුස පුරවයි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/CB7F1.jpg[/IMG] 02. පිපිඤ්ඤා අතරමැදි වේල් වලදී එන බඩගින්නට මේවා කදිම වේ. මෙහි අධික ජල ප්‍රමාණයක් අන්තර්ගත වේ. අඩු කැලරි ප්‍රමාණයක් ඇති නිසාත් වැඩි පෝෂ්‍ය පදාර්ථයන් ප්‍රමාණයක් ඇති නිසාත් මේවා සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීමට උපකාරී වේ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/CB7F2.jpg[/IMG] 03. කොමඩු කොමඩු මඟින් සිරුරේ තැන්පත්ව ඇති කැලරි දහනය කරවයි. එමෙන්ම එහි ඇති කැලරි ්රමාණයද අවම වේ. කොමඩු වලද වැඩි ජල ප්‍රතිශතයක් මෙන්ම විටමින්ද ඇත. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/CB7F3.jpg[/IMG] 04. මල්ගෝවා මල්ගෝවා තන්තු හා විටමින් වලින් බහුල වේ. මේවා අමුවෙන් හෝ පිස හෝ ආහාරයට ගත හැක. මේවා ආහාර වේල් වල අඩංගු අධික කැලරි සහිත ආහාර ද්‍රව්‍ය වලට හොඳම ආදේශකයකි. එමෙන්ම කැලරි දහනය කිරීමද සිදු කරවයි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/CB7F4.jpg[/IMG] 05. මිරිස් මිරිස් මඟින් පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩි කරවයි. එමෙන්ම කැලරි දහනය කිරීමද සිදු කරවයි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/fbiw1.jpg[/IMG] 06. ඇපල් ඇපල් මඟින් ආහාර රුචිය අවම කරවයි. ඇපල් වල අඩංගු කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇපල් මඟින් දහනය කරවනු ලබයි. බර අඩු කරගැනීමට අදහස් කරන්නන්ට මෙය හොඳම තේරීමකි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/CB7F6.jpg[/IMG] [/SIZE][/COLOR][/B] [CENTER][SIZE="4"][B][COLOR="Red"]~ අරෝග්‍යා පරමා ලාභා ~[/COLOR][/B] :yes::yes::yes: [/SIZE][/CENTER] [SIZE="1"]සිරසෙන් ඉස්සුවේ :sorry:[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom