Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැසිනෝ රජෙක් ලංකාවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැසිනෝ රජු ‘ජේම්ස් පැකර්’ ගේන්න වසර තුනක් වෙහෙසුණා

ඕස්ට්‍රේලියාවේ තුන්වන පොහොසතා වන කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් කොළඹ සුපිරි හෝටලයක් ඉදිකිරීම සඳහා යොමුකරවා ගැනීමට තමා වසර තුනක් සාකච්ඡා පැවැත්වූ බවත් ඒ සඳහා ඕස්ට්‍රේලියානු රජයේ අනුමැතිය පවා ලබාගත් බවත් ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න කියයි.

රවී විජේරත්න මහතා පැවසුවේ ජේම්ස් පැකර්ට අයත් ක්‍රවුන් ලිමිටඩ් සමාගමට සියයට 45 ක කොටස්ද තමාට අයත් රෑන්ක් එන්ටටේන්මන්ට් සමාගමට සියයට 45 ක කොටස්ද අයත් වන ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන මෙම හෝටලයේ ඉදිකිරීම් කටයුතු තවත් මාස හයකින් පමණ ආරම්භ කරන බවයි.

“මෙම හෝටලය සඳහා මුලින් ඇස්තමේන්තු කළ වියදම ඩොලර් මිලියන 350 ක් වුණත් දැන් ඒ සඳහා ඩොලර් මිලියන 400 ක් පමණ යයි කියල හිතනවා. ඉදිකිරීමට යන කාමර ප්‍රමාණය 430 ක් විතර වෙනවා. මෙහිදී, අදහස් කරන්නේ වැඩිපුර මුදල් වියදම් කරන සංචාරකයින් මෙම හෝටලයට අද්දවා ගැනීමටයි. අපි කාමරයක් විකුණන්න සැලසුම් කර තිබෙන්නේ ඩොලර් 450 ත් 500 ත් අතර මිලකටයි.“

මෙම හෝටලය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් ඇතිවී තිබෙන්නේ ජේම් පැකර් හා රවී විජේරත්න යන දෙදෙනාම කැසිනෝ ව්‍යාපාරයට සම්බන්ධ නිසාත් මෙම හෝටලයේ විවෘත කිරීමට යන කැසිනෝ හල නිසාත්ය.

ඒ පිළිබඳව විජේරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

“මට කැසිනෝ බලපත්‍රයක් තිබෙනවා. කැසිනෝ දාන්න පුළුවන් ඩී.ආර්. විජේවර්ධන මාවතේ පමණක්ය යන රජයේ නියමය නිසා, මගේ කැසිනෝ ව්‍යාපාරයත් මෙම හෝටලයට ගෙනියනවා. මීට අමතරව, අපි සැලසුම් කර තිබෙනවා වර්ග අඩි 20,000 ක පමණ විශාල සම්මන්ත්රණ ශාලාවක් මෙහි ඉදිකිරීමට. විශේෂයෙන්ම ඉන්දියාවේ මැදි ආදායම් ලබන අය සිය සම්මන්ත්රණ අවශ්‍යතා සඳහා මෙරටට ගෙන්වා ගැනීමට මේ තුළින් ඉලක්ක කර තිබෙනවා.“

ඔහු සඳහන් කළේ මෙහි කැසිනෝ හල සඳහා ඉන්දියානුවන් හා චීන ජාතිකයින් වැඩි වශයෙන් ඉලක්ක කර තිබෙන බවයි.

මීට අමතරව, මෙම හෝටලයේ සාප්පූ සංකීර්ණ, ලෝකයේ සුපිරිතම සූපවේදීන්ගෙන් යුක්ත අවන්හල් ඇතුළු පහසුකම් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇත.

විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ ඇතමුන් මෙම ව්‍යාපෘතිය විවේචනය කළත් මෙවන් සුපිරි ආයෝජකයෙකු ලංකාවට ගෙන්වා ගැනීම පහසු නොවන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවට ආර්ථික වාසි රැසක් අත්කර ගත හැකි බවයි.

ඉදිකිරීමට යන මෙම හෝටලයේ වර්ග අඩි ප්‍රමාණය මිලියනයකි.

[QUOTE="kukku baba, post: 15097188, member: 249844"] [B][URL="http://lankacnews.com/sinhala/main-news/95247/"]කැසිනෝ රජු ‘ජේම්ස් පැකර්’ ගේන්න වසර තුනක් වෙහෙසුණා[/URL][/B] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/06/vjp.jpg[/IMG] [SIZE=3]ඕස්ට්‍රේලියාවේ තුන්වන පොහොසතා වන කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් කොළඹ සුපිරි හෝටලයක් ඉදිකිරීම සඳහා යොමුකරවා ගැනීමට තමා වසර තුනක් සාකච්ඡා පැවැත්වූ බවත් ඒ සඳහා ඕස්ට්‍රේලියානු රජයේ අනුමැතිය පවා ලබාගත් බවත් ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න කියයි. රවී විජේරත්න මහතා පැවසුවේ ජේම්ස් පැකර්ට අයත් ක්‍රවුන් ලිමිටඩ් සමාගමට සියයට 45 ක කොටස්ද තමාට අයත් රෑන්ක් එන්ටටේන්මන්ට් සමාගමට සියයට 45 ක කොටස්ද අයත් වන ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන මෙම හෝටලයේ ඉදිකිරීම් කටයුතු තවත් මාස හයකින් පමණ ආරම්භ කරන බවයි. “මෙම හෝටලය සඳහා මුලින් ඇස්තමේන්තු කළ වියදම ඩොලර් මිලියන 350 ක් වුණත් දැන් ඒ සඳහා ඩොලර් මිලියන 400 ක් පමණ යයි කියල හිතනවා. ඉදිකිරීමට යන කාමර ප්‍රමාණය 430 ක් විතර වෙනවා. මෙහිදී, අදහස් කරන්නේ වැඩිපුර මුදල් වියදම් කරන සංචාරකයින් මෙම හෝටලයට අද්දවා ගැනීමටයි. අපි කාමරයක් විකුණන්න සැලසුම් කර තිබෙන්නේ ඩොලර් 450 ත් 500 ත් අතර මිලකටයි.“ මෙම හෝටලය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් ඇතිවී තිබෙන්නේ ජේම් පැකර් හා රවී විජේරත්න යන දෙදෙනාම කැසිනෝ ව්‍යාපාරයට සම්බන්ධ නිසාත් මෙම හෝටලයේ විවෘත කිරීමට යන කැසිනෝ හල නිසාත්ය. ඒ පිළිබඳව විජේරත්න මහතා මෙසේ අදහස් දැක්වීය. “මට කැසිනෝ බලපත්‍රයක් තිබෙනවා. කැසිනෝ දාන්න පුළුවන් ඩී.ආර්. විජේවර්ධන මාවතේ පමණක්ය යන රජයේ නියමය නිසා, මගේ කැසිනෝ ව්‍යාපාරයත් මෙම හෝටලයට ගෙනියනවා. මීට අමතරව, අපි සැලසුම් කර තිබෙනවා වර්ග අඩි 20,000 ක පමණ විශාල සම්මන්ත්රණ ශාලාවක් මෙහි ඉදිකිරීමට. විශේෂයෙන්ම ඉන්දියාවේ මැදි ආදායම් ලබන අය සිය සම්මන්ත්රණ අවශ්‍යතා සඳහා මෙරටට ගෙන්වා ගැනීමට මේ තුළින් ඉලක්ක කර තිබෙනවා.“ ඔහු සඳහන් කළේ මෙහි කැසිනෝ හල සඳහා ඉන්දියානුවන් හා චීන ජාතිකයින් වැඩි වශයෙන් ඉලක්ක කර තිබෙන බවයි. මීට අමතරව, මෙම හෝටලයේ සාප්පූ සංකීර්ණ, ලෝකයේ සුපිරිතම සූපවේදීන්ගෙන් යුක්ත අවන්හල් ඇතුළු පහසුකම් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇත. විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ ඇතමුන් මෙම ව්‍යාපෘතිය විවේචනය කළත් මෙවන් සුපිරි ආයෝජකයෙකු ලංකාවට ගෙන්වා ගැනීම පහසු නොවන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවට ආර්ථික වාසි රැසක් අත්කර ගත හැකි බවයි. ඉදිකිරීමට යන මෙම හෝටලයේ වර්ග අඩි ප්‍රමාණය මිලියනයකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom