Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැසිනෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැසිනෝ... අද නෙමේ හෙට ...

ක්‍රමෝපාය සංවර්ධන පනත කැමති ළමයි අත උස්සන්න...පාර්ලිමේන්තුව ඔහොම කියපුගමන්ම ඔන්න ඔකෝම උන් පොරකකා අතඋස්සන්න ගත්තලුනේ ඔකොම නෙමේ නැහැදිච්ච උන් හතර පස් දෙනෙක් ඉතින් අතඋස්සල නැ...අර සංවර්දන මේ සංවර්දන කියල ඉතින් ඔය එන්නේ කැසිනෝ තමා ඉතින් ...අර sb කියුවා වගේ මටත් කියන්න තියේන්නේ “කැසිනෝ හොදයි නේ මාත් ගැහුවනෙ” කියල තාම ඉතින්..

ඔය කැසිනෝ වගේ එක එක ආතල් දෙන ඒවා පටන්ගන්නේ යුරෝපයේ ඇතිඋන විප්ලවයෙන් පස්සේ නේ ..ඕකෙන් පස්සේ තාම ඔය ඩීමෝක්කක්රෝසී කියල වචනයක් දාගන මහජනයාත් ආතල් ගන්න පටන් ගත්තේ මැරෙනකල් වැඩ කරලා සල්ලී හොයල ඒවා වලින් ටිකක් වියදම් කරලා පොඩි අතල් එකක් ගත්තා..සමහරුන් ට්‍රිප් ගියා,සමහර උන් ෆිල්ම් බැලුවා ,තවත් උන් කොහේ හරි සෙට් වෙලා කරටී කැඩෙන්න ගැහුවා, ඔයවගේ එක එක දේවල් කරා අපේ රටෙත් ඕක ඔහොමතමා අපේ ගමවල උන් අවුරුද්දට කැට ගහනවා වගේ මල ගෙවල් සෙට්උනහම බුරුවා ගහනවා වගේ ඔය සල්ලි තියන උන් කොරන්නේ කැසිනෝ ගහන එක තමා..ඇත්ටටම ඔය කැසිනෝ වලට මේක ලියන මමවත් මේක බලන උබලවත් රින්ගන්නේ නැනේ ඕවට යන්නේ සල්ලී වැඩි උන්..උන්ගේ සල්ලි නම් උන්ගේ ආතල් එකනම් අපිට මොකෝ...අනිත් එක ඔය කැසිනෝ අපිට අලුත් දෙයක් නෙමේ නේ ...ප්‍රේමදාස මහත්තයනේ ඕක හදුන්වලා දුන්නේ එදාත් විපක්සෙ උන්,ජෙප්පෝ,ආන්ඩු පක්ශේ මැටි හරක් ඔක්කොම ඕකට විරුද්ද උනා ප්‍රේමදාස ගෝයියා නෙමේනේ ඕවට සැලුනේ ...උන්නැහේ කියුවාව ගේම දැම්මා..අමතක උනානේ එදා ඔය කැසිනෝ කෙළියට විරුද්ධ උන උන් අතරේ ඒකාලේ විපක්සෙ හිටපු අපේ දැන් කැසිනෝ ගෙන්න හදන අපේ අ.ජ.ම.රා ත් මුලින්ම හිටියනේ.. ඔකොම උන් අදගහන පටියම එදත් ගැහුවා

තව දෙයක් අනුර සහෝදරය කියන්නේ ඕව වල ගණිකාවොත් ඉන්නවා කියල...ඔවු ඉනවා තමා ඉටවාඩා උන් අනුරාදපුර පුජානගරේ ඉන්නවා අනික ඔය කැසීනො වල ඉන්නේ අනුර සහෝදරයාගේ නැයෝ වත් ,රතන හිමියන්ගේ උපාසිකාවෝ සෙට් එකවත් වීරවන්සගේ වඊපරේගේ යාලුවෝ වත් නෙමේ ...ඕවවල ඉන්න ගණිකාවෝ ඔක්කොම පිටරට උන් බොරුනම් ගිහිල්ල බලපල්ලා...මුන් කථා කරන්නේ හරියට කැසිනෝ දාපු ගමන් පත්තීනී අම්මාලා වගේ ඉන්න කෙල්ලෝ ටික නිකන්ම ගණිකාවෝ වෙනවා වගේ නේ ..

කවුරු කොහොම කියුවත් ඔය පැකර් ගෝයියා මෙහෙ ගහන්නේ හෝටලයක් විතරක් නෙමේ කැසිනෝ එකක් මොකද අනුර සහෝදරයා කියනවා වගේ පැක්ර් ලෝකේ කොහෙවත් කැසිනෝ නැතුව හෝටල් ගහන්නේ නැ.මේක රටක් විදිහට ගත්තහම අපිට ලොකු ඉන්වෙස්මන්ට් එකක් මොකද අපිට හැමදාම කැ.චීනාගෙන් නයට කකා ඉන්න බැනේ..පැකර්ට උගේ කැසිනෝ දාන්නා තියෙන්නේ ලංකාව විතරක් නෙමේ උට ඕන රටක කිසි ප්‍රශ්නයක් නැතුව ඕක දාගන්න පුලුහන් ..එහින්දා අපි ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ ..අපේ ගොන්නු කියන දෙයක් තමා ඕව දාපුවහම අපේ බෞද්ද සංස්කෘතිය විනාශ වෙලා යනවලු ...මට ඉතින් හු යන්නෙන් එන වචන සෙට් එක මතක් වෙන්නේ එතකොට තමා...යකෝ එතකොට ඇමරිකාව, ඔස්ට්ර්ලියව,එංගලන්තය,කැනඩාව වේසාපුරවර වෙන්න ඕනේ නේ ..ඒවා වල ඔය ඔක්කොම දේවල් තියනවනේ ..අපේ බෞද්ද සංස්කෘතියෙන් පිරී ඉතිරීගිය ලංකාවේ වීභහග පාස් කරලා කැම්පස් ගිහිල්ල ..අපේඋන ඔයරටවල් වලට යන්නේ කැසිනෝ ගහලා බදු ගහලා ආතල් ගන්න වෙන්න ඇති නේ ..ඒහෙම යන්න බැරිඋන් ජිවිතේ පරදුවට තියලා බෝට්ටුවේ නැගල ඕස්ටේලියා යන්නෙත් ආතල් ගන්න වෙන්න ඇති නේ..

මේවට සරලවම කියන්නේ මෝඩකම් කියාල සහ බයිලා කියල තමා..මහා ලොකුවට මතට තිත කියල හැම ටවුමකම බාර්.. ඔය දිනපතා පත්තරයක් ගත්තහම සදාචාරයේ තරම අපිටම බලාගන්න පුලුහන් බදඩුපොට් එකක් මසාජ් පොට් එකක් නැති ටවූමක් හොයාගන්නවත් බැ..ගබ්සා මද්‍යස්ථාන නැතී ලොකු ටවුමක් හොයාගන්න නැ රේප් කෙස් ,මඩර් කෙස් වලින් පොලිස් පොත් පිරිලා අපේ සිංහල සුක්රානුවේ සිටම බෞද්ද උන්ට අනුව මේ ඔක්කොම වෙලා තීයේන්නේ කැසිනෝ වලට එන සුද්දෝ හින්ද වෙන්න ඕනේ..

වැල් බයිලා වැඩක් නැත හැම ඒකාටම රටත් එක්ක ගොඩයනවද නැත්නම්...රැකියා අවස්ථා 3000 විතර ලැබෙන ඉන්වෙස්මන්ට් එකකට පයින්ගහල ...හැමදාම පඩීවැඩි කරපියවු රැකියා දියවු..බදු අඩු කරපියවු කියල කැගහ ගහ ඉන්නවද කියල තිරණය කලයුතු කාලය ඇවිත් තියනවා...එදා ජේ.ආර් උන්නැහේ කරන්න ගිය දේවල් වලට අපේ සීයලා ආච්චිල ඉඩ දුන්නනම් ...අද සිනගපුරුව ඉන්න තැන ඉන්න තිබුනේ ලංකාව...දෙවැනි සැරේටත් ඒ වරද්දම කරනවද නැද්ද තීරණය ඔබට බාරයි..

හැබැයි මේක මතක තීයා ගනිල්ලා “ජේ.ආර් ගේ කාලේ එහෙම උනත් අදකාලේ එහෙම වෙන්නේ නැ”අ.ජ.ම.රා කොහොම හරි ඕක කරනවාම තාම උබල ආශ්චර්ය බලන්න එන්නේ නැත්නම් කනෙන් ඇදගන ගිහිල්ලා හරි ආශ්චර්ය පෙන්නන හැටි ලොක්කා දන්නවා ....

[QUOTE="manulasj, post: 16587759, member: 166920"] [SIZE="4"]කැසිනෝ... අද නෙමේ හෙට ... ක්‍රමෝපාය සංවර්ධන පනත කැමති ළමයි අත උස්සන්න...පාර්ලිමේන්තුව ඔහොම කියපුගමන්ම ඔන්න ඔකෝම උන් පොරකකා අතඋස්සන්න ගත්තලුනේ ඔකොම නෙමේ නැහැදිච්ච උන් හතර පස් දෙනෙක් ඉතින් අතඋස්සල නැ...අර සංවර්දන මේ සංවර්දන කියල ඉතින් ඔය එන්නේ කැසිනෝ තමා ඉතින් ...අර sb කියුවා වගේ මටත් කියන්න තියේන්නේ “කැසිනෝ හොදයි නේ මාත් ගැහුවනෙ” කියල තාම ඉතින්.. ඔය කැසිනෝ වගේ එක එක ආතල් දෙන ඒවා පටන්ගන්නේ යුරෝපයේ ඇතිඋන විප්ලවයෙන් පස්සේ නේ ..ඕකෙන් පස්සේ තාම ඔය ඩීමෝක්කක්රෝසී කියල වචනයක් දාගන මහජනයාත් ආතල් ගන්න පටන් ගත්තේ මැරෙනකල් වැඩ කරලා සල්ලී හොයල ඒවා වලින් ටිකක් වියදම් කරලා පොඩි අතල් එකක් ගත්තා..සමහරුන් ට්‍රිප් ගියා,සමහර උන් ෆිල්ම් බැලුවා ,තවත් උන් කොහේ හරි සෙට් වෙලා කරටී කැඩෙන්න ගැහුවා, ඔයවගේ එක එක දේවල් කරා අපේ රටෙත් ඕක ඔහොමතමා අපේ ගමවල උන් අවුරුද්දට කැට ගහනවා වගේ මල ගෙවල් සෙට්උනහම බුරුවා ගහනවා වගේ ඔය සල්ලි තියන උන් කොරන්නේ කැසිනෝ ගහන එක තමා..ඇත්ටටම ඔය කැසිනෝ වලට මේක ලියන මමවත් මේක බලන උබලවත් රින්ගන්නේ නැනේ ඕවට යන්නේ සල්ලී වැඩි උන්..උන්ගේ සල්ලි නම් උන්ගේ ආතල් එකනම් අපිට මොකෝ...අනිත් එක ඔය කැසිනෝ අපිට අලුත් දෙයක් නෙමේ නේ ...ප්‍රේමදාස මහත්තයනේ ඕක හදුන්වලා දුන්නේ එදාත් විපක්සෙ උන්,ජෙප්පෝ,ආන්ඩු පක්ශේ මැටි හරක් ඔක්කොම ඕකට විරුද්ද උනා ප්‍රේමදාස ගෝයියා නෙමේනේ ඕවට සැලුනේ ...උන්නැහේ කියුවාව ගේම දැම්මා..අමතක උනානේ එදා ඔය කැසිනෝ කෙළියට විරුද්ධ උන උන් අතරේ ඒකාලේ විපක්සෙ හිටපු අපේ දැන් කැසිනෝ ගෙන්න හදන අපේ අ.ජ.ම.රා ත් මුලින්ම හිටියනේ.. ඔකොම උන් අදගහන පටියම එදත් ගැහුවා තව දෙයක් අනුර සහෝදරය කියන්නේ ඕව වල ගණිකාවොත් ඉන්නවා කියල...ඔවු ඉනවා තමා ඉටවාඩා උන් අනුරාදපුර පුජානගරේ ඉන්නවා අනික ඔය කැසීනො වල ඉන්නේ අනුර සහෝදරයාගේ නැයෝ වත් ,රතන හිමියන්ගේ උපාසිකාවෝ සෙට් එකවත් වීරවන්සගේ වඊපරේගේ යාලුවෝ වත් නෙමේ ...ඕවවල ඉන්න ගණිකාවෝ ඔක්කොම පිටරට උන් බොරුනම් ගිහිල්ල බලපල්ලා...මුන් කථා කරන්නේ හරියට කැසිනෝ දාපු ගමන් පත්තීනී අම්මාලා වගේ ඉන්න කෙල්ලෝ ටික නිකන්ම ගණිකාවෝ වෙනවා වගේ නේ .. කවුරු කොහොම කියුවත් ඔය පැකර් ගෝයියා මෙහෙ ගහන්නේ හෝටලයක් විතරක් නෙමේ කැසිනෝ එකක් මොකද අනුර සහෝදරයා කියනවා වගේ පැක්ර් ලෝකේ කොහෙවත් කැසිනෝ නැතුව හෝටල් ගහන්නේ නැ.මේක රටක් විදිහට ගත්තහම අපිට ලොකු ඉන්වෙස්මන්ට් එකක් මොකද අපිට හැමදාම කැ.චීනාගෙන් නයට කකා ඉන්න බැනේ..පැකර්ට උගේ කැසිනෝ දාන්නා තියෙන්නේ ලංකාව විතරක් නෙමේ උට ඕන රටක කිසි ප්‍රශ්නයක් නැතුව ඕක දාගන්න පුලුහන් ..එහින්දා අපි ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ ..අපේ ගොන්නු කියන දෙයක් තමා ඕව දාපුවහම අපේ බෞද්ද සංස්කෘතිය විනාශ වෙලා යනවලු ...මට ඉතින් හු යන්නෙන් එන වචන සෙට් එක මතක් වෙන්නේ එතකොට තමා...යකෝ එතකොට ඇමරිකාව, ඔස්ට්ර්ලියව,එංගලන්තය,කැනඩාව වේසාපුරවර වෙන්න ඕනේ නේ ..ඒවා වල ඔය ඔක්කොම දේවල් තියනවනේ ..අපේ බෞද්ද සංස්කෘතියෙන් පිරී ඉතිරීගිය ලංකාවේ වීභහග පාස් කරලා කැම්පස් ගිහිල්ල ..අපේඋන ඔයරටවල් වලට යන්නේ කැසිනෝ ගහලා බදු ගහලා ආතල් ගන්න වෙන්න ඇති නේ ..ඒහෙම යන්න බැරිඋන් ජිවිතේ පරදුවට තියලා බෝට්ටුවේ නැගල ඕස්ටේලියා යන්නෙත් ආතල් ගන්න වෙන්න ඇති නේ.. මේවට සරලවම කියන්නේ මෝඩකම් කියාල සහ බයිලා කියල තමා..මහා ලොකුවට මතට තිත කියල හැම ටවුමකම බාර්.. ඔය දිනපතා පත්තරයක් ගත්තහම සදාචාරයේ තරම අපිටම බලාගන්න පුලුහන් බදඩුපොට් එකක් මසාජ් පොට් එකක් නැති ටවූමක් හොයාගන්නවත් බැ..ගබ්සා මද්‍යස්ථාන නැතී ලොකු ටවුමක් හොයාගන්න නැ රේප් කෙස් ,මඩර් කෙස් වලින් පොලිස් පොත් පිරිලා අපේ සිංහල සුක්රානුවේ සිටම බෞද්ද උන්ට අනුව මේ ඔක්කොම වෙලා තීයේන්නේ කැසිනෝ වලට එන සුද්දෝ හින්ද වෙන්න ඕනේ.. වැල් බයිලා වැඩක් නැත හැම ඒකාටම රටත් එක්ක ගොඩයනවද නැත්නම්...රැකියා අවස්ථා 3000 විතර ලැබෙන ඉන්වෙස්මන්ට් එකකට පයින්ගහල ...හැමදාම පඩීවැඩි කරපියවු රැකියා දියවු..බදු අඩු කරපියවු කියල කැගහ ගහ ඉන්නවද කියල තිරණය කලයුතු කාලය ඇවිත් තියනවා...එදා ජේ.ආර් උන්නැහේ කරන්න ගිය දේවල් වලට අපේ සීයලා ආච්චිල ඉඩ දුන්නනම් ...අද සිනගපුරුව ඉන්න තැන ඉන්න තිබුනේ ලංකාව...දෙවැනි සැරේටත් ඒ වරද්දම කරනවද නැද්ද තීරණය ඔබට බාරයි.. හැබැයි මේක මතක තීයා ගනිල්ලා “ජේ.ආර් ගේ කාලේ එහෙම උනත් අදකාලේ එහෙම වෙන්නේ නැ”අ.ජ.ම.රා කොහොම හරි ඕක කරනවාම තාම උබල ආශ්චර්ය බලන්න එන්නේ නැත්නම් කනෙන් ඇදගන ගිහිල්ලා හරි ආශ්චර්ය පෙන්නන හැටි ලොක්කා දන්නවා ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom